es
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Ir al canal en Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Mostrar más
1 062
Suscriptores
+124 horas
-37 días
-730 días
Archivo de publicaciones
දරුවන් ආසම කරන ක්‍රියාකාරකම් තුලින්ම ඔවුන්ගේ අධ්‍යාපනය ලබා දීමේ අපූරූ ක්‍රමවේදය ❤️❤️❤️ 🥳 System Change කියන්නෙ පසුගිය කාලයේ
+5
දරුවන් ආසම කරන ක්‍රියාකාරකම් තුලින්ම ඔවුන්ගේ අධ්‍යාපනය ලබා දීමේ අපූරූ ක්‍රමවේදය ❤️❤️❤️ 🥳 System Change කියන්නෙ පසුගිය කාලයේ අපිට නිතරම ඇහුණු වචනයක්. 2018 ඉදලම ශ්‍රී ලංකාවේ යල් පැන ගියපු සාම්ප්‍රදායික අධ්‍යාපනික System එක Change කරන්න වගේම විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට දිගින් දිගටම කැපවුණු eLearning.lk අපි, අපිට වගේම මේ වෙනුවෙන් උණක් තියෙන 360 Labs ආයතනයත් එක්ක එකතුවෙලා අලුත් වැඩක් ආරම්භ කළා. 🥳 මෙතනදි අපි වයස අවුරුදු 6 සිට 15 දක්වා ඉන්න දුවලා පුතාලට අනාගතය සමඟ හැප්පෙන්න වගේම අලුත් අලුත් නව නිර්මාණ ලෝකයට දායාද කරන්න අවශ්‍ය කරන Astronomy, Engineering, Science, Robotics, Software, Electronics, Coding, Programming, Internet of Things වගේ ගොඩක් විෂයන් සම්බන්ධව... බොහොම නිදහස් පරිසරයක ඉදලා මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ඉතාමත් විනෝදයෙන්, ප්‍රායෝගික ක්‍රමවේද අනුව කියලා දෙනවා. Course Content එක තනිකරම නිර්මාණය කරලා තියෙන්නෙ Multinational Curriculum එකකට අනුවයි. ☎️ වැඩි විස්තර සඳහා 075 6 700 700 අමතන්න

නීතීඥ චානක අබේවික්‍රම මහතා, අපරාධ නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : ළමා අපරාධ / අපචාර ✍️ දැන්ම Register වෙමු -
නීතීඥ චානක අබේවික්‍රම මහතා, අපරාධ නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : ළමා අපරාධ / අපචාර ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/criminal-law-batch-01-part-02 😊 Register වෙන විදිහ - https://www.youtube.com/watch?v=0psg7YXCojg 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 🏦 For Bank Deposits Account Name: ELEARNING.LK (PVT) LTD Sampath Bank, Gangodawila Current account Number: 013510004773 (බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, උඩ වීඩියෝ එකේ තියෙන විදිහට ඒකෙ රිසිට් එක අපිට එවන්නත් ඕන)

Corporate Communication Soft Skills Training 🤩 🤯 දන්නවද? Job එකේදි 99% ප්‍රශ්න ඇති වෙන්නෙ ඔයා සහ අනිත් අය අතරේ සන්නිවේදනයේ
Corporate Communication Soft Skills Training 🤩 🤯 දන්නවද? Job එකේදි 99% ප්‍රශ්න ඇති වෙන්නෙ ඔයා සහ අනිත් අය අතරේ සන්නිවේදනයේ තියෙන නොගැළපීම් සහ දුර්වලතාවයන් නිසයි. Promotion එකකට යද්දි වුණත් ඔයාගේ හැම Management වැඩකටම බලපාන්නේ ඔයාගේ Communication Skills. වචනයක් එහා මෙහා වුණොත් ඒක ඔයාගෙ Career එකට නරක විදිහට බලපාන්න පුලුවන්..!!!!! 💪 ඉතින් eLearning.lk අපි හිතුවා PSYCH-K Facilitator; අනිල් දෙල්දෙනිය මහතා සමඟ ඔයාලා වෙනුවෙන්ම මේ ගැන විධිමත්ව ඔයාලට කියලා දෙන්න. අපි මේ පාඨමාලාවේදී Voice එක, Body language එක, Eye contact එක, Facial expressions වගේ ගොඩක් දේවල් ගැන කතා කරනවා. ✍️ Register NOW : https://shorturl.at/koAJ0 🎥 Introduction Seminar: https://www.youtube.com/watch?v=uuu18pjUCng ⏰ 2023 ඔක්තෝබර් 12 වන දින සිට සෑම බ්‍රහස්පතින්දා දවසකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

නීතීඥ චානක අබේවික්‍රම මහතා, අපරාධ නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : *ළමා අපරාධ / අපචාර* ✍️ දැන්ම Register වෙමු
නීතීඥ චානක අබේවික්‍රම මහතා, අපරාධ නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : *ළමා අපරාධ / අපචාර* ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/criminal-law-batch-01-part-02 😊 Register වෙන විදිහ - https://www.youtube.com/watch?v=0psg7YXCojg 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 🏦 For Bank Deposits Account Name: ELEARNING.LK (PVT) LTD Sampath Bank, Gangodawila Current account Number: 013510004773 (බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, උඩ වීඩියෝ එකේ තියෙන විදිහට ඒකෙ රිසිට් එක අපිට එවන්නත් ඕන)

ලිංගික අපරාධ, ළමා අපරාධ/අපචාර, දේපල සම්බන්ධ අපරාධ සහ රාජ්‍ය විරෝධී අපරාධ - https://www.youtube.com/watch?v=07h7iGztRoU

අපරාධ නීතිය - 02 අපරාධයක ගොදුරක් වීමට පෙර ඔබව සුරකින නොමිළේ දේශනය ⚖️⚖️⚖️ ✍️ Register NOW: https://elearning.lk/sl/criminal-la
අපරාධ නීතිය - 02 අපරාධයක ගොදුරක් වීමට පෙර ඔබව සුරකින නොමිළේ දේශනය ⚖️⚖️⚖️ ✍️ Register NOW: https://elearning.lk/sl/criminal-law-part-02-free-lesson ⚠️ ඔබත් යම් සාපරාධී ක්‍රියාවකට හසුවී පීඩා විදින අයෙක්ද? එහෙමත් නැත්නම් නොදැනුවත්කම නිසා සාපරාධී ක්‍රියාවක් සිදු කර / හවුල් වී අමාරුවේ වැටුනු අයෙක්ද? නැත්නම් සමාජයේ අපරාධ නිවාරණයට දායක වන සමාජ ක්‍රියාකාරිකයෙක් හෝ මාධ්‍යවේදියෙක්ද? හෙට දවසේදී ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නැගෙනවා දකින්න කැමති සැබෑ ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද? 🕗 2023 ඔක්තෝබර් 06 වන දින රාත්‍රී 7.00ට අපරාධ නීතිය ගැන නීතීඥ චානක අබේවික්‍රම මහතා ගෙන එන නොමිළේ දේශනයට දැන්ම ලියාපදිංචි වෙලා ලිංගික අපරාධ, ළමා අපරාධ/අපචාර, දේපල සම්බන්ධ අපරාධ, රාජ්‍ය විරෝධී අපරාධ ඇතුළු බොහෝ දේවල් ගැන දැනුවත් වෙමු.

දෙමව්පියන්ට බරක් නොවී පාඩම් වැඩ කර ගන්න ව්‍යාපාරයක් කරන පුංචි සිත්තරාවි - https://www.youtube.com/watch?v=eXLUVe4qBDY

🥳 ඔන්න eLearning.lk ගැන මුළු ලෝකයටම කියන්න අවස්ථාවක්. ❤️ eLearning.lk පාඨමාලාවන් වල ගුණාත්මක තත්වය, ගුරුවරුන්ගේ ඉගැන්විමේ හැකියාවන්, අපේ සේවාවන් ගැන ඔයාලට තියෙන අදහස් සහ අත්දැකීම්..... eLearning.lk අපිට කරන පුංචි සහයෝගයක් විදිහට, පහළ Link එකේ Reviews වල සඳහන් කරන්න පුලුවන්. ✍️ https://maps.app.goo.gl/uMZbzHULohHgBphW9 🔭 eLearning.lk ... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය

Promotion එකකට යද්දි වුණත් ඔයාගේ හැම Management වැඩකටම බලපාන්නේ ඔයාගේ Communication Skills. වචනයක් එහා මෙහා වුණොත් ඒක ඔයාගෙ Career එකට නරක විදිහට බලපාන්න පුලුවන් - https://www.youtube.com/watch?v=uuu18pjUCng

🧑‍💼 ඔබේ Job එක Sure කරන ලොකුම රහස දැනගමු - Communication Training FREE Seminar ✍ දැන්ම Register වෙමු - https://elearning.lk
🧑‍💼 ඔබේ Job එක Sure කරන ලොකුම රහස දැනගමු - Communication Training FREE Seminar ✍ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/communication-training-free-seminar 😭 Job එක කරනකොට ඔයාට නිතරම කේන්ති යනවද? එහෙමත් නැත්නම් හැමතිස්සෙම Bossගෙන්, Clientsලගෙන් බැණුම් අහන්න වෙනවද? ඔයා Present කරන Project Proposal එක ඔයාගෙ යාලුවන්ට තේරෙන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් ඔයත් රැස්වීම් වලදි නොතේරෙන දේවල් වලටත් ඔව් කියලා ඔළුව හොලවනවද? මේ දවස් වල යන ලොකුම Project එකේ Client, ගහගන්න වගේද කතා කරන්නෙ? හැමතිස්සෙම ඔයාගෙ Assistant බිම බලාගෙන කතා කරන එක ඔයාට ප්‍රශ්නයක්ද? 🤔 දන්නවද? Job එකේදි 99% මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නෙ ඔයා සහ අනිත් අය අතරේ සන්නිවේදනයේ තියෙන නොගැළපීම් සහ දුර්වලතාවයන් නිසයි. 🤩 ඉතින් eLearning.lk අපි හිතුවා PSYCH-K Facilitator; අනිල් දෙල්දෙනිය මහතා සමඟ 2023 ඔක්තෝබර් මස 03 වෙනිදා රාත්‍රී 7.30 සිට 9.00 දක්වා ඔයාලා වෙනුවෙන්ම මේ ගැන නොමිළේ සම්මන්ත්‍රණයක් පවත්වන්න. එදාට අපි Voice එක, Body language එක, Eye contact එක, Facial expressions වගේ ගොඩක් දේවල් ගැන කතා කරනවා.

අනාගත ලෝකයේ ඇති වෙන AI Graphic Design පෙරළියට මුහුණ දීමට ඔබ සූදානම්ද? 🤖 ✍️ Register වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට - https:/
අනාගත ලෝකයේ ඇති වෙන AI Graphic Design පෙරළියට මුහුණ දීමට ඔබ සූදානම්ද? 🤖 ✍️ Register වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට - https://elearning.lk/sl/graphic-design-01 💪 අනාගත ලෝකයේ ඇති වෙන AI Graphic Design පෙරළියට මුහුණ දීමට ඔබ සූදානම්ද? ඔයත් Graphic Designing ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් දැනටමත් තනියෙන් ඉගෙන ගන්නවද? ලෝකයේ දවසින් දවස අලුත් වෙන මාතෘකාවක් තමයි AI කියන්නෙ. අපි දැන් ඉදන්ම AI එක්ක හැප්පෙන්න සූදානම් වුණේ නැත්නම් අනාගතයේදී අමාරුවෙ වැටෙන්නෙ අපිමයි. 🤩 ඉතින් අපි හිතුවා ඔයාලා වෙනුවෙන්ම Graphic Design ගැන AI Tools සහ Techniques වගේම Adobe Photoshop, Adobe Illustrator වගේ Photo Editing Softwares වලිනුත් එහාට ගියපු අලුත් වැඩ කෑලි ගොඩක් බිංදුවේ ඉදලා අග දක්වා, සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, සති අටකින් කියලා දෙන්න. 💬 WhatsApp Group - https://chat.whatsapp.com/Kiz36JhJQxtBMoRERAuGDt 📱තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

ඔයත් Graphic Designing ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් දැනටමත් තනියෙන් ඉගෙන ගන්නවද? ලෝකයේ දවසින් දවස අලුත් වෙන මාතෘකාවක් තමයි AI කියන්නෙ. අපි දැන් ඉදන්ම AI එක්ක හැප්පෙන්න සූදානම් වුණේ නැත්නම් අනාගතයේදී අමාරුවෙ වැටෙන්නෙ අපිමයි - https://www.youtube.com/watch?v=TcSCxxISCyQ

අපරාධ නීතිය - 02 අපරාධයක ගොදුරක් වීමට පෙර ඔබව සුරකින නොමිළේ දේශනය ⚖️⚖️⚖️ ✍️ Register NOW: https://elearning.lk/sl/criminal-la
අපරාධ නීතිය - 02 අපරාධයක ගොදුරක් වීමට පෙර ඔබව සුරකින නොමිළේ දේශනය ⚖️⚖️⚖️ ✍️ Register NOW: https://elearning.lk/sl/criminal-law-part-02-free-lesson ⚠️ ඔබත් යම් සාපරාධී ක්‍රියාවකට හසුවී පීඩා විදින අයෙක්ද? එහෙමත් නැත්නම් නොදැනුවත්කම නිසා සාපරාධී ක්‍රියාවක් සිදු කර / හවුල් වී අමාරුවේ වැටුනු අයෙක්ද? නැත්නම් සමාජයේ අපරාධ නිවාරණයට දායක වන සමාජ ක්‍රියාකාරිකයෙක් හෝ මාධ්‍යවේදියෙක්ද? හෙට දවසේදී ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නැගෙනවා දකින්න කැමති සැබෑ ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද? 🕗 2023 ඔක්තෝබර් 06 වන දින රාත්‍රී 7.00ට අපරාධ නීතිය ගැන නීතීඥ චානක අබේවික්‍රම මහතා ගෙන එන නොමිළේ දේශනයට දැන්ම ලියාපදිංචි වෙලා ලිංගික අපරාධ, ළමා අපරාධ/අපචාර, දේපල සම්බන්ධ අපරාධ, රාජ්‍ය විරෝධී අපරාධ ඇතුළු බොහෝ දේවල් ගැන දැනුවත් වෙමු.

🎓 Read for the BIT degree program with eLearning.lk and elevate your future - https://www.youtube.com/watch?v=sQ3lFSXLPKo

🚀 Become a Software Engineering Graduate from the University of Colombo, School of Computing 🎓 Read for the BIT degree prog
🚀 Become a Software Engineering Graduate from the University of Colombo, School of Computing 🎓 Read for the BIT degree program with eLearning.lk PVT LTD. and elevate your future 🌐 Click the link to register and secure your place: https://t.ly/8skMm 🌐 Join Whatsapp group: https://t.ly/nlvqM 🌟 Looking to embark on a prestigious, industry-recognized, and budget-friendly Bachelor of Information Technology (BIT) degree from the University of Colombo, School of Computing? Look no further! We invite you to our FREE orientation session on 25th September at 8.00 PM via ZOOM.

eLearning.lk updates - Estadísticas y analítica del canal de Telegram @elearninglk