es
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Ir al canal en Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Mostrar más
1 065
Suscriptores
Sin datos24 horas
-27 días
-430 días
Archivo de publicaciones
🎄 හරියටම අවුරුදු 111කට පෙර අද වගේ අසිරිමත් නත්තල් දවසක වුණු ලස්සන කතාවක් අහමු - https://www.youtube.com/watch?v=PVAg33AtY5g
🎄 හරියටම අවුරුදු 111කට පෙර අද වගේ අසිරිමත් නත්තල් දවසක වුණු ලස්සන කතාවක් අහමු - https://www.youtube.com/watch?v=PVAg33AtY5g

😨 මාසෙට ලැබෙන වැටුප, කොහොමඳ හරියටම කළමනාකරණය කරගන්නෙ කියන ප්‍රශ්නය ඔයාටත් තියෙනවාද? ✍️ පාඨමාලාවට ලියාපදිංචි වීමට / නොමිලේ පා
😨 මාසෙට ලැබෙන වැටුප, කොහොමඳ හරියටම කළමනාකරණය කරගන්නෙ කියන ප්‍රශ්නය ඔයාටත් තියෙනවාද? ✍️ පාඨමාලාවට ලියාපදිංචි වීමට / නොමිලේ පාඩම් නැරඹීමට - https://elearning.lk/sl/financial-planning මෙම පාඨමාලාවෙන් අපි මුල සිට අගට, ඉතාමත් සරලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් පැහැදිලි කරනවා... 📌 ආදායම් සහ වියදම් හරියටම සංසන්දනය කරන්නෙ කොහොමද? 📌 පවුලේ අනාගතය සුරක්ෂිත කරගන්න පුලුවන් ක්‍රම 📌 වත්කම් සහ වගකීම් 📌 නිවැරදිව මූල්‍ය සැලසුමක් නිර්මාණය කරගන්න ආකාරය 📌 මූල්‍ය කළමනාකරණයට තියෙන බාධා හඳුනාගැනීම 📌 ඒවා වළක්වන ආකාරය 📌 ඔබේ මුදල් ඉතිරි කිරීමට තිබෙන අවස්ථා 📌 ආයෝජනයට තිබෙන අවස්ථා ආදී බොහෝ දේවල් ගැන 📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/ERgZlo3sdO8BErPt4cKrW1 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 👉 Hotline: 075 6 700 700

🚀 පාඨමාලා කාලය: සති 08 (පැය 20+) 🚀 ආරම්භක දිනය: 2025.12.23 🚀 අවසාන දිනය: 2026.02.10 🚀 දිනය සහ වේලාව: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.30 දක්වා 🚀 මාධ්‍යය: සිංහල ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්... 📌 Module 01: Introduction to Data Science in Business 📌 Module 02: The Data Science Process 📌 Module 03: Understanding Data 📌 Module 04: Descriptive & Diagnostic Analytics 📌 Module 05: Predictive Analytics 📌 Module 06: Data-Driven Decision Making 📌 Module 07: Data Strategy & Organizational Maturity 📌 Module 08: Capstone Workshop & Case Studies apstone Workshop & Case Studies 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp Messages: 075 954 1398, 075 987 3655

😍 Data Science for Business - ඔබේ ව්‍යාපාරයේ දියුණුවට අත්‍යාවශ්‍යම තල්ලුවක් 😍 🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්
😍 Data Science for Business - ඔබේ ව්‍යාපාරයේ දියුණුවට අත්‍යාවශ්‍යම තල්ලුවක් 😍 🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් !!! ✍️ Registerවීමට / වැඩි විස්තර දැන ගැනීමට - https://elearning.lk/course/data-science-for-business-batch-02-online-course-in-sinhala-sri-lanka-elearninglk-by-sampath-thrimavithana 👉 Join WhatsApp Group - https://chat.whatsapp.com/CyYN1EZ7TY29GNJoFYRi3Q

📊 පියවරෙන් පියවර කොටස් වෙළඳපලේ ආයෝජනය කරමු - 55%ක සුවිශේෂී මිල අඩු කිරීම තවමත් ක්‍රියාත්මකයි😍 📌 මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න
📊 පියවරෙන් පියවර කොටස් වෙළඳපලේ ආයෝජනය කරමු - 55%ක සුවිශේෂී මිල අඩු කිරීම තවමත් ක්‍රියාත්මකයි😍 📌 මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න Stock Market සම්බන්ධව කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැහැ. ✍️ Register වීමට, විෂය නිර්දේශය බැලීමට සහ නොමිලේ පාඩම් නැරඹීමට මෙතනින් එන්න - https://elearning.lk/course/stock-market-investing-basics-and-stock-options-online-sinhala-class-course-elearning.lk 👉 Join WhatsApp Group: https://chat.whatsapp.com/KCvDZeSgv2z6oHctV2Zprn 😲 ප්‍රායෝගිකව උගන්වන පාඩම් 115ක් ඇතුළත්. ඒ කියන්නේ පැය 14කට අධික ධාවන කාලයක් සහිතයි. 😲 සියලුම දේවල් මුල සිට අග දක්වා, සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, දන්න සිංහලෙන් කියලා දෙනවා 😲 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන් 😲 මිලදී ගැනීමට පෙර නොමිලේ පාඩම් 17ක් නැරඹීමට අවස්ථාව 😲 ඕනෑම වෙලාවක ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව ඕනෑම අවස්ථාවකදී තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්... 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp: 075 9 541 398 / 075 9 873 655

🌟Digital Marketing with AI for Beginners - අද අපේ පාඨමාලාවේ පළවෙනි දවස! 🙁 Marketing කළත් Sales/Inquiries අඩු වෙලාද? 🙁 Targ
🌟Digital Marketing with AI for Beginners - අද අපේ පාඨමාලාවේ පළවෙනි දවස! 🙁 Marketing කළත් Sales/Inquiries අඩු වෙලාද? 🙁 Target Audience එකට ගැලපෙන Customersලා එන්නෙ නැද්ද? 🙁 Social Media Posts හදන්න කාලය නාස්ති වෙනවද? 📌 එයට හේතුව, ඔබ තවමත් Target Audience එකට, නිවැරදි පණිවිඩය, නිවැරදි වේලාවට යොමු නොකිරීම සහ නවතම AI තාක්ෂණයන් භාවිතා නොකිරීම වෙන්න පුළුවන්. සති 6න් AI Tools සමඟ Digital Marketing Boring නොවී, හොඳම විෂය නිර්දේශයක් යටතේ, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් "හරියට" ඉගෙන ගන්න, අදම අපේ Online Class එකට Join වෙන්න! 🔗 ලියාපදිංචිය සඳහා: https://elearning.lk/sl/digital-marketing-with-ai-for-beginners-b5 ----------- 👉 පාඨමාලා කාලය : සති 6 යි.(පැය 12+) 👉 ආරම්භක දිනය : 2025.12.11 👉 දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 - 9.30 දක්වා ----------- ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : Hotline: 075 6 700 700 WhatsApp: 075 954 1398 / 075 987 3655 👉 WhatsApp Group එකට එකතු වෙන්න: https://chat.whatsapp.com/DUdjOoNKcjDLaibVQC5225

🤩 Data Science for Business - https://www.youtube.com/watch?v=BdWwn2t8O1U
🤩 Data Science for Business - https://www.youtube.com/watch?v=BdWwn2t8O1U

🚀 AI Tools සමඟ Digital Marketing "හරියට" ඉගෙන ගමු ! 🚀 ඔබේ ව්‍යාපාරයටත් මේ අභියෝග තිබෙනවාද? 🙁 Sales / Inquiries අඩුයි ද? -
🚀 AI Tools සමඟ Digital Marketing "හරියට" ඉගෙන ගමු ! 🚀 ඔබේ ව්‍යාපාරයටත් මේ අභියෝග තිබෙනවාද? 🙁 Sales / Inquiries අඩුයි ද? - Facebook/Insta Marketing වලින් ප්‍රතිඵල නැද්ද? 🎯 නිවැරදි Customersලා හොයාගන්න අමාරුද? - Ads බලන අය Target Audience එකට ගැලපෙන්නෙ නැද්ද? ⏳ කාලය නාස්ති වෙනවද? - පොඩි Post එකක් හදන්නත් වැඩි වෙලාවක් යනවද? 📈 Trends එක්ක Update වෙන්න අමාරුද? - AI සහ අලුත් ක්‍රමවේද තාම පාවිච්චි කරන්නේ නැද්ද? ✅ සති 6න් Digital Marketing "මුල සිට අගට" ඉගෙන ගෙන, ඔබේ ව්‍යාපාරය දියුණු කරන්න! Boring නොවී, හොඳම විෂය නිර්දේශයක් යටතේ, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් ඉගෙන ගන්න, අදම අපේ Online Class එකට Join වෙන්න! 🔗 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා: https://elearning.lk/sl/digital-marketing-with-ai-for-beginners-b5 ------ ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : Hotline: 075 6 700 700 WhatsApp: 075 954 1398 / 075 987 3655 👉 WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න: https://chat.whatsapp.com/DUdjOoNKcjDLaibVQC5225

👉 පාඨමාලා කාලය : සති 6 යි.(පැය 12+) 👉 ආරම්භක දිනය : 2025.12.11 👉 අවසාන දිනය : 2026.01.22 👉 දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා 👉 මාධ්‍යය : සිංහල ---------------- ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : Hotline: 075 6 700 700 WhatsApp: 075 954 1398 / 075 987 3655 👉 WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න: https://chat.whatsapp.com/DUdjOoNKcjDLaibVQC5225

🚀 AI Tools සමඟ Digital Marketing හරියට" ඉගෙන ගමු ! 🚀 ඔබේ ව්‍යාපාරයටත් මේ අභියෝග තිබෙනවාද? 🙁 Sales / Inquiries අඩුයි ද? - F
🚀 AI Tools සමඟ Digital Marketing හරියට" ඉගෙන ගමු ! 🚀 ඔබේ ව්‍යාපාරයටත් මේ අභියෝග තිබෙනවාද? 🙁 Sales / Inquiries අඩුයි ද? - Facebook/Insta Marketing වලින් ප්‍රතිඵල නැද්ද? 🎯 නිවැරදි Customersලා හොයාගන්න අමාරුද? - Ads බලන අය Target Audience එකට ගැලපෙන්නෙ නැද්ද? ⏳ කාලය නාස්ති වෙනවද? - පොඩි Post එකක් හදන්නත් වැඩි වෙලාවක් යනවද? 📈 Trends එක්ක Update වෙන්න අමාරුද? - AI සහ අලුත් ක්‍රමවේද තාම පාවිච්චි කරන්නේ නැද්ද? එයට හේතුව, ඔබ තවමත් Target Audience එකට, නිවැරදි පණිවිඩය, නිවැරදි වේලාවට යොමු නොකිරීම සහ නවතම AI තාක්ෂණයන් භාවිතා නොකිරීම වෙන්න පුළුවන්. ✅ සති 6න් Digital Marketing "මුල සිට අගට" ඉගෙන ගෙන, ඔබේ ව්‍යාපාරය දියුණු කරන්න! Boring නොවී, හොඳම විෂය නිර්දේශයක් යටතේ, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් ඉගෙන ගන්න, අදම අපේ Online Class එකට Join වෙන්න! 🔗 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා: https://elearning.lk/sl/digital-marketing-with-ai-for-beginners-b5

ඔබේ ව්‍යාපාරයේ දියුණුවට අත්‍යාවශ්‍යම තල්ලුවක් වන අපේ Data Science for Business FREE Seminar එක ආරම්භ කරන්න.... තව දින හතරයි �
ඔබේ ව්‍යාපාරයේ දියුණුවට අත්‍යාවශ්‍යම තල්ලුවක් වන අපේ Data Science for Business FREE Seminar එක ආරම්භ කරන්න.... තව දින හතරයි 😍😍😍 ✍️ Register Now (FREE Seminar): https://us06web.zoom.us/meeting/register/Kz7_i_ZPQJWFOvuJ3p1ViA 📱 Data Science WhatsApp Group: https://chat.whatsapp.com/CyYN1EZ7TY29GNJoFYRi3Q

🤩 AI සමඟින් Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු - https://www.youtube.com/live/WNsyMVfCYaM
🤩 AI සමඟින් Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු - https://www.youtube.com/live/WNsyMVfCYaM

🥳 2026 ඔබේ Business එකේ හොඳම වසරයි - දැනටමත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයට විතරක් නෙවේ... ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු
🥳 2026 ඔබේ Business එකේ හොඳම වසරයි - දැනටමත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයට විතරක් නෙවේ... ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන අයටත් මේ Data Science FREE Seminar එක ගොඩාක් වැදගත්! ✅ දැන්ම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/Kz7_i_ZPQJWFOvuJ3p1ViA 📱 Data Science WhatsApp Group: https://chat.whatsapp.com/CyYN1EZ7TY29GNJoFYRi3Q

🌟 FREE Digital Marketing with AI Seminar 🌟 🙁 Marketing කළත් Sales/Inquiries අඩු වෙලාද? 🙁 Target Audience එකට ගැලපෙන Custo
🌟 FREE Digital Marketing with AI Seminar 🌟 🙁 Marketing කළත් Sales/Inquiries අඩු වෙලාද? 🙁 Target Audience එකට ගැලපෙන Customersලා එන්නෙ නැද්ද? 🙁 Social Media Posts හදන්න කාලය නාස්ති වෙනවද? 📌 හේතුව: AI සහ නවතම Digital Marketing Trends සමඟ ඔබ Update වී නැති නිසා විය හැකියි! 💪 අලුත්ම Digital Marketing Trends සහ AI Integration ගැන පියවරෙන් පියවර සරලව ඉගෙන ගන්න. 🗓️ 2025 දෙසැම්බර් 11 වන දින රාත්‍රී 08.00ට eLearning.lk අප ගෙන එන FREE Digital Marketing Seminar එකට දැන්ම එක්වන්න. ✍️ Register Now: https://elearning.lk/sl/free-seminar-digital-marketing-with-ai -------------- 💬 WhatsApp Group: https://chat.whatsapp.com/DUdjOoNKcjDLaibVQC5225 📱 Hotline: 075 6 700 700

✅ ඔබටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම්, 2025 දෙසැම්බර් 11 වන දින රාත්‍රී 8.00ට අපි අරගෙන එන Digital Marketing for Beginners with
✅ ඔබටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම්, 2025 දෙසැම්බර් 11 වන දින රාත්‍රී 8.00ට අපි අරගෙන එන Digital Marketing for Beginners with AI FREE Seminar එක ඔබේ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා. දැන්ම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/QM1pJyFKRMOWn1ZerXDfNg#/registration 📱 Digital Marketing WhatsApp Group: https://chat.whatsapp.com/DUdjOoNKcjDLaibVQC5225

තව නොබෝ දිනකින් අපි ආරම්භ කරන Digital Marketing with AI අලුත් Batch එක ගැන පුංචි පණිවිඩයක් - https://www.youtube.com/watch?v=
තව නොබෝ දිනකින් අපි ආරම්භ කරන Digital Marketing with AI අලුත් Batch එක ගැන පුංචි පණිවිඩයක් - https://www.youtube.com/watch?v=MC30EbKOqZo

එයට හේතුව, ඔබ තවමත්: 📌 ඔබේ Target Audience එක නිවැරදිව හඳුනාගෙන, නිවැරදි වේලාවට, නිවැරදි ස්ථානයට, නිවැරදි පණිවිඩය යොමු නොකිරීම 📌 සම්ප්‍රදායටම කොටු වී, යල් පැනපු සහ අකාර්යක්ෂම ක්‍රමවේද භාවිතා කිරීම 📌 තත්පරෙන් තත්පරේ වෙනස් වන ලෝකයේ Trends සහ නවතම AI තාක්ෂණයන් සමඟ Update නොවී සිටීම ආදී කාරණා වෙන්න පුළුවන්. 💪 නවතම Digital Marketing Trends සහ AI Integration ගැන වැඩි විස්තර දැනගැනීමට, 2025 දෙසැම්බර් 11 වන දින රාත්‍රී 08.00ට eLearning.lk අප ගෙන එන FREE Digital Marketing Seminar එකට දැන්ම එක්වන්න. ____ 💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/DUdjOoNKcjDLaibVQC5225 📱 වැඩි විස්තර සඳහා: * Hotline: 075 6 700 700 * WhatsApp: 075 954 1398 / 075 987 3655

🚀 Free Seminar: Digital Marketing with AI - පියවරෙන් පියවර සරලව ඉගෙන ගනිමු ! ✍️ නොමිලේ සම්මන්ත්‍රණයට දැන්ම ලියාපදිංචි වෙමු -
🚀 Free Seminar: Digital Marketing with AI - පියවරෙන් පියවර සරලව ඉගෙන ගනිමු ! ✍️ නොමිලේ සම්මන්ත්‍රණයට දැන්ම ලියාපදිංචි වෙමු - https://elearning.lk/sl/free-seminar-digital-marketing-with-ai ____ ඔබේ ව්‍යාපාරයත් මේ වගේ අභියෝග වලට මුහුණ දීලා ද? 🙁 Facebook, Instagram වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? 🙁 Website එක හරහා එන Inquiries දවසින් දවස අඩු වෙනවද? 🙁 ඔක්කොම Customersලා, තරඟකරුවන්ගේ ව්‍යාපාරවලට ඇදිලා යනවද? 🙁 Ads බලලා Calls දෙන Customersලා, ඔයාගෙ Target Audience එකට ගැලපෙන්නෙ නැද්ද? 🙁 පොඩි Social Media Post එකක් හදාගන්නත් පැය ගණන් වෙලාව නාස්ති වෙනවද? 🙁 LinkedIn වගේ Platform එකකින් Professional Client කෙනෙක් අල්ලගන්න තාම හීන දකිනවද? 🙁 Subscribersලා තරමටවත්, YouTube Videosවලට Views නැද්ද? 🙁 මේ ඔක්කොම ප්‍රශ්න ඉවර කරගන්න, ව්‍යාපාරයට Digital Marketer කෙනෙක්ව Hire කරන්න Budget මදිද?

🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාව
🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාවේ, හරිම තීරණය අරගෙන, ආයතනයට Profit අරන් දෙනවද? ✅ 2025 දෙසැම්බර් 09 වන දින රාත්‍රී 8.00ට අපි අරගෙන එන Data Science for Business FREE Seminar එකට දැන්ම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/Kz7_i_ZPQJWFOvuJ3p1ViA 📱 Data Science WhatsApp Group: https://chat.whatsapp.com/CyYN1EZ7TY29GNJoFYRi3Q 🤝 වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින තත්වය හේතුවෙන් ඔබත් පීඩාවට පත් වුණු අයෙක්ද? එහෙමත් නැත්නම් ඔබ, විපතට පත් වුණු අපේම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් උදව් කරන්න කැමතිද? හැමෝම එකතුවෙමු - https://aid.floodsupport.org

මොනවද AutoCAD 2D & Revit Architecture Software භාවිතයෙන් තිබෙන වාසි? 🥳 Building Information Model (BIM Model) සැකසීම 🥳 ද්විමාන සහ ත්‍රිමාණ සැලසුම් (2D & 3D models) සැකසීම 🥳 අවශ්‍ය සියලු Realistic renderings ලබාගැනීමට ඇති හැකියාව 🥳 ගොඩනැගිලි නිර්මාණයවීමට පෙර අභ්‍යන්තර සහ භාහිර ආකෘතීන් ගැන පැහැදිලි අදහසක් ගත හැකි වීම 🥳 සම්පූර්ණ ඉදි කිරීම් ව්‍යාපෘතියේම තීරණ ගැනීම් සිදු කිරීමට පහසුවක් වීම 🥳 ගොඩනැගිලි නිර්මාණයට වැයවෙන මුදල් සම්බන්ධව ඇස්තමේන්තු කිරීමට හැකිවීම 🥳 සවිස්තරාත්මකව Documents ලබා ගත හැකිවීම (Plans, Sections, and Schedules) 🥳 ඉදි කිරීම් ක්‍රියාවලියේ මුල් අවධියේ ඇතිවෙන අවදානම්, පෙර සිටම හඳුනා ගත හැකිවීම 🥳 එක හා සමාන නිර්මාණයන් Automate කිරීම සහ ඒ ඔස්සේ කාලය ඉතුරු කරගැනීමට හැකිවීම 🥳 ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම 🥳 100%ක් ඉතා නිවැරදිව සැලසුම් සහ මිනුම් සකස් කළ හැකි වීම 🥳 Drafting Process ක්‍රියාවලිය අනෙකුත් ක්‍රමවලට සාපේක්ෂව ඉතාමත් වේගයෙන් කළ හැකි වීම 🥳 Update කිරීම් සහ වෙනස් කිරීම් ඉතාමත් පහසුවෙන් කළ හැක 🥳 වෙනත් Software සමඟ Integrate කළ හැක 🥳 Software එක තුළින්ම ලබා දී ඇති Template ඔස්සේ විශාල කාලයක් සහ ශ්‍රමයක් ඉතුරු වීම 🥳 Professional Drawings ඉතාම පහසුවෙන් ලබා ගත හැකි වීම 🥳 සැලසුම මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවය අවම වීම 🥳 ක්ෂේත්‍රයට අදාළ සෑම අංශයකම වැඩි වශයෙන් සහ පොදුවේ භාවිතා වන මෘදුකාංගය වීම 🥳 මෘදුකාංග සමග පහසුවෙන් Link කළ හැකි වීම 🥳 Fiverr, Linkedin etc. වැනි Platforms හරහා Online Earning සදහා යොදාගත හැකි Professional Qualification එකක් ලැබීම තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්... 📱 Direct Calls: 075 6 700 700 📱 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655