cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

❤️ සිත්මංසල ❤️

┏━━━━━°❀•°:❤️ - ❤️:°•❀°━━━━━┓ හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්නට.. අකුරු අමුණා පබදින ඔබ වෙනුවෙන්ම වෙන්වූ සොදුරු පාරාදීසය... ❤️..සිත්මංසල..❤️ ꧁༺ මෙසේ විවර වන වගයි ༻꧂

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
357
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

ගොද දවසකට පස්සේ ඔන්න ආයිත් මන් ආවා සින්දුවක් අරගෙන ඔයාලව බලලා යන්න ..🙈❤️ පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ ... පාන සිනා සුලගට විසි කරමු හමුවන හැම වාරේ ...🥺❤️ ආසම සින්දුවක් ඉතින් අදහසක් කියාගන යමු පැටව්නේ .. මම මලීෂා පාරින්ද්‍යා 🤗❤️ @goodgirl96
Mostrar todo...
Clean C Major_1.m4a2.86 MB
Photo unavailableShow in Telegram
┏━━━━°❀•°:❤️ - ❤️:°•❀°━━━━┓ ᎻᎪᏢᏢᎽ ᏴᏆᎡͲᎻᎠᎪᎽ @EVANSMAZ2001 ❤️ мαγ γουя ϐιяτн∂αγ ϐє τнє ѕρєϲιαℓ ∂αγ τнατ γου яєϲєινє αℓℓ γου єνєя ∂єѕιяє∂. ... αℓℓ οƒ υѕ ωιѕн γου α ∂αγ ƒιℓℓє∂ ωιτн нαρριиєѕѕ αи∂ α נογουѕ γєαя αнєα∂.... ┗━━━━°❀•°:❤️ - ❤️:°•❀°━━━━┛ ғʀᴏᴍ: Sith mansala & soul mate members With 🅗🅘🅜🅐 🅨🅐🅢🅐🅣🅗🅡🅘 🅙🅔🅔🅦🅐🅝🅣🅗🅘 ᔑᏆᎢᕼᗰᗩᑎᔑᗩしᗩ ᔑしᔑᝪᑌしᗰᗩᎢᗴ ✩。:•.──── ❁ - ❁ ────.•:。✩ #slsoulmate @sithmansala❤️ 9 th June 2022
Mostrar todo...
Photo unavailableShow in Telegram
Don't Judge A Book By Its Cover🥵❤️ #BeautyOfAGirl #Life
Mostrar todo...
Hemlo❤️
Mostrar todo...
Photo unavailableShow in Telegram
නුඹ හඳක් මම තරුවක් නුඹට හිටියත් තරු ගොඩක් මට හිටියෙ එක හඳක් ඒ නුඹ විතරක්... ධම්සා...✯
Mostrar todo...
Mostrar todo...
(අ)හිමි සඳ නුඹ..❤️ 45 වන දිගහැරුම

44 වන කොටසට 🖤🤍 45 වන දිගහැරුම 🤍🖤 •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• " අභී.. මට සමාවෙන්න.. මට බෑ ඔයාට ආදරේ කරන්න.." මදක් නිහඬවම සිටි රිතූ අභිමන්ගේ ආදරණීය මුහුණ දෙස දෙනෙත් අයාගෙනම කීවාය. ඇයගේ වදන් හමුවේ ඔහුගේ මුහුණෙහි හැඟීම් එකින් එක වියැකී යනු ඈ බලා සිටියා ය.  " ඒත්.. ඇයි " හදවත පිහි තුඩකින් සූරනවාක් මෙන් දැනුන ද ඉලන්දාරියා පෙරළා ඇසුවේ සිය කටහඬ නොවෙනස්ව තබා ගන්නට වෙහෙසෙමිනි. අභිමන්ගේ වේදනාව යුවතියට නොදැනුණා නොවේ. නමුදු මේ මොහොතේ වැඩියෙන්ම විඳවන්නේ තමා ය. " රිතූ.. කතා කරන්න..…

Mostrar todo...
(අ)හිමි සඳ නුඹ..❤️ 44 වන දිගහැරුම

43 වන කොටසට 🖤🤍 44 වන දිගහැරුම 🤍🖤 ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 🚫🚫 සම්පූර්ණ කතාවම හෝ මෙහි එක කිසිදු කොටසක් උපුටා ගැනීම හෝ කතෲ අවසරයකින් තොරව වෙනත් සමූහවල පළ කිරීම සපුරා තහනම් වන අතර එවැන්නක් සිදු වුවහොත් බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කරුණාවෙන් සලකන්න.. 🚫🚫 •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• දිගු ගවුම එක අතකින් අල්ලා ගත් රිතූ නිවස තුළට දිව ගියේ සැඟවෙන්නට තැනක් සොයමිනි. නොසිතූ ලෙස අතරමග දී ශාමා ඈ ඉදිරියට ආවාය. " දෝණි.. මොකද මේ කලබලෙන්.."…

🔴මේක වටේම share කරලා බලමු. Telegram ඉන්නේ තරුණ අයනේ හුගක්, උඹලා ඉන්න මතේ මොකක්ද? 🙂❤️Anonymous voting
  • ගෝඨාභය රට කෑවා,ආයේ කිසිම රාජපක්ශයෙක්ට ඡන්දේ දෙන්නේ නෑ
  • ගෝඨාභයට උදව් කරමු.මේක එයාගේ වැරද්දක් නෙවෙයි.ලෝකේම ව්‍යසනයක්
  • මොකෙක්ටවත් ඡන්දේ දෙන්නේ නම් නෑ ආයේ
  • රටෙනුත් යනවා,එපාම වෙලා ඉන්නේ
  • රටේ මොනා වුණත් අපි ජොලියේ,අපිට ගාණක් නෑ
0 votes
Mostrar todo...
(අ)හිමි සඳ නුඹ..❤️ 43 වන දිගහැරුම

42 වන කොටසට 🖤🤍 43 වන දිගහැරුම 🤍🖤 🖤🤍 බෝනස් 🤍🖤 •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• කෙමෙන් කෙමෙන් කාලය ගත වෙද්දී සාදය අපූරුවට ගලා ගියේය.  බොහෝ පිරිසක් ඉදිරියට යන්නට කුඩා කල සිට වූ අකමැත්ත පසෙකලා රයන්ගේ මිතුරන් හා පවුලේ නෑදෑයන් සමගින් කතා කරන්නට රිතූට සිදු වුවද ඇයට දැනටමත් සාදය එපා වී හමාර ය. හැරත් ඒ වන විටත් සාදයේ සිටි සියල්ලන්ගේම පාහේ දෑස් වූයේ ඈ මත වීමද ඇයට ගෙන ආවේ අපහසුවකි.  " සුදූ.. ඔහොමම ඉන්න හරිද? මං පොඩ්ඩක් කෑම කන පැත්ත බලල එන්නම්.. " සාදය ඇරඹි මොහොතේ පටන් රයන් ඇයව තනි කළේ…

Mostrar todo...
(අ)හිමි සඳ නුඹ..❤️ 42 වන දිගහැරුම

41 වන කොටසට 🖤🤍 42 වන දිගහැරුම 🤍🖤 •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• මේසය මතට බර දී හුන් අභිමන් භෞතික විද්‍යාව ගැටලුවක් විසඳන්නට මේ උත්සහ කරන්නේ බොහෝ වේලාවක සිට යි. පිළිතුර පෙනෙන මානයේ සිටියදී ඉවක් බවක් නොමැතිව වෙනතක දිවෙනා සිත එකඟ කර ගන්නට ඉලන්දාරියා අපොහොසත් ය. තවත් එක් වතාවක් උත්සාහ කර බලන්නට සිතූවද අභිමන් තවත් මොහොතකින් දඩස් ගා පුටුව පසුපසට තල්ලු කරමින් නැගිට්ටේ ය.  " ආහ්... අභිමන් උබට මොකක්ද මේ වෙලා තියෙන්නෙ.. " පුටුවට පා පහරක් එල්ල කළ අභිමන් දෑතින්ම සිය කොණ්ඩය ඉදිරියට ඇද්දේය. …

Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.