cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

තරුණ සිතයි බුදු දහමයි. 🙏🙏

දවසක තේරෙයි තරුණ කාලයේ ධර්මයෙහි හැසුරුණු එකේ වටිනාකම ... 🙏🙏☸️☸️☺️

Mostrar más
Publicaciones publicitarias
198
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Repost from N/a
Mostrar todo...
Abismbhidana piritha | අභිසම්භිධාන පිරිත

අභිසම්භිධාන පිරිත෴ පාලි 1.නමෝ අභිසම්භිධානේ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහ: 2.නමෝ සම්මා සම්බුද්ධේ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහ: 3.නමෝ පච්චේක බුද්ධේ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහ: 4.නමෝ අට්ඨ පුග්ගල සාවක සංඝේ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහ: 5.නමෝ බක්කුල මහාථෙරෝ මහා කායෝ මහා බලෝ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහ: 6.නමෝ සීවලී මහාථෙරෝ මහා සීලෝ මහා ගුණෝ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහ: 7.නමෝ සත්තසිංස බෝධි පක්ඛිය ධම්මා චත්තාරෝ සතිපට්ටනා, චත්තාරෝ ඉද්ධිපා, චත්තාරෝසම්මප්පධානා, පංචඉන්ද්‍රියානි, පංචබලානි, සත්ත බොජ්ඣංගාණි, අරියෝ අට්ඨංගිකෝමග්ගෝ , බුද්ධමන්තං මන්තා ච, ධම්ම මන්තං මන්තා ච, සංඝ මන්තං මන්තා ච, ( මයිහන් හෝ තුයිහන් ) සබ්බරෝග, සබ්බදොස, සබ්බංතරාය, විනස්සන්තු යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තිහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහ: තමන්ට කියන විට =මයිහන් අනුන්ට කියන විට =තුයිහන් තමන්ට කියන විට =මයිහන් ලෙසද ,අනුන්ට කියන විට =තුයිහන් ලෙසද යොදා කියන්න.පිරිමි අයෙකුට නම් නාමස්ස ලෙසද ස්ත්‍රියකට නම් නාමිකාය ලෙසද යොදා ගන්න. සිංහල තේරුම෴ අභිසම්භිධානයට හෙවත් ගැඹුරු විචක්ෂයණයට නමස්කාර වේවා..... සම්බුද්ධත්වයට නමස්කාර වේවා ........ පසේ බුද්ධත්වයට නමස්කාර වේවා ........ ආනන්ද මහතෙරුන්ට නමස්කාර වේවා ........ මහා කාෂ්‍යප මහතෙරුන්ට නමස්කාර වේවා ........ සීවලී මහතෙරුන්ට නමස්කාර වේවා ........ සැරියුත් මුගලන් දෙනමට නමස්කාර වේවා ...... මහා වීර වූත් මහා බල වූත් අංගුලිමාල මහතෙරුන්ට නමස්කාර වේවා ........ තිස්හත් බෝධිලාක්ෂික ධර්මවලට, සතර සෘද්ධිපාදවලට, සතර සම්ප්‍රදානවලට, ඉන්ද්‍රිය ධර්ම 05ට (සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා), පංච බලවලට (එම පහම බල වශයෙන් ගැනේ), සප්ත බෝධ්‍යංග වලට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට, බුද්ධ මන්ත්‍රය ද මතුරා ඇත, ධර්ම මන්ත්‍රය ද මතුරා ඇත, සංඝ මන්ත්‍රය ද මතුරා ඇත. .......................................... යන නම ඇති අයගේ සියලු රෝග, දෝස, අන්ත්‍රා විනාශ වේවා. සම්මා සම්බුදු, පසේ බුදු මහ රහතන් වහන්සේලාගේ ගුණ බලයෙන් සත්තිස් බෝධි පාක්ෂික ධර්මයේ තෙද බලය ද ඇතුළත් අභිසම්භිධාන පිරිත නිතර නිතර භාවිතයෙන් අපල උපද්‍රව දුරු වී ලෙඩ රෝග දුරු වී සියලු යහපත උදාවනු ඇත. මෙම අභිසම්භිධාන පිරිතේ අංගුලිමාල තෙරුන් ගැන සදහන් වන බැවින් ගැබිණි මව්වරුන් අතර ජනප්‍රිය වී ඇති පිරිතකි. -සබ්බ දානං ධම්ම දානං ජිනාති -සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් ය ඔබ සැමට තෙරුවන් සරණයි..!!! Like, subscribe & share :-

https://youtube.com/@Amadamsuwa_

Telegram :-

https://t.me/DammoHaweRakkathiDamachari

Photo unavailable
හෙට දිනයේ V - Club Foundation සoවිධානය  විසින් කැලණිය වනවාසල ශ්‍රි සුදර්මාරාම විහාරස්ථානයේදි (වනවාසල දුම්රියපල අසල) ජුනි මස 24 සෙනසුරාදා  දින පෙ.ව.8.30 සිට සවස 3.00 දක්වා  පැවැත්වෙන ලේ දන් දිමේ වැඩසටහන, නොමිලේ පැවැත්වෙන වෛද්‍ය සායනය සහ ශ්‍රි ලoකා අක්ෂි දාන සoගමයේ ඇස් හා පටක දන් දිමේ පෝරමය පිරවිම ආදි වැඩසටහන් පැවැත්වීමට නියමිතය. මේ සදහා ඔබගේ පැමිණීමත් අප අපේක්ෂා කරමු. එදිනට පැමිණ මෙම මහා පුන්‍යකර්මයට ඔබේ දායකත්වය ලබා දෙන්න Share please
Mostrar todo...
01:02
Video unavailable
ඔබේ දෙමාපියන්ටත් රස කෑම වේලක් දෙන්න ...🙏🌺
Mostrar todo...
2.87 MB
03:58
Video unavailable
Namo buddhaya....🙏🌼
Mostrar todo...
10.60 MB
05:18
Video unavailable
Namo Buddhay...🙏🌼
Mostrar todo...
8.39 MB
01:22
Video unavailable
අනිවාර්යයෙන් නරඹන්න 🙏🌺
Mostrar todo...
2.85 MB
02:23
Video unavailable
අපිට මේ තාක් වැරදිලා තියෙනවානම් ඒ අපේම පටු හිත නිසයි..🌼🙏
Mostrar todo...
7.65 MB
02:11
Video unavailable
අනිවාර්යයෙන් නරඹන්න 🌺🙏
Mostrar todo...
6.83 MB
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.