es
Feedback
🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

Canal cerrado

🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

Mostrar más

📈 Análisis del canal de Telegram 🌏 Sci-WEB℠ 🚀

El canal 🌏 Sci-WEB℠ 🚀 en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 30 258 suscriptores, ocupando la posición 6 281 en la categoría Educación y el puesto 43 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 30 258 suscriptores.

Según los últimos datos del 28 agosto, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -1 392, y en las últimas 24 horas de -43, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 11.53%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 6.23% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 3 492 visualizaciones. En el primer día suele acumular 1 887 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 34.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 29 agosto, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

30 258
Suscriptores
-4324 horas
-4667 días
-1 39230 días
Archivo de publicaciones
sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ▶️2011-2021 විවරණය| MCQ Discussion 💔🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ▶️2011-2021 විවරණය| MCQ Discussion 💔🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2011 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2012 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2013 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2014 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2015 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2016 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2017 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2018 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2019 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2020 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉2021 විරණය|MCQ Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅┅ Join to channel 🔤🔤🔤🔤 🔥🔥 👉https://t.me/+cDTd32sDpiBiYTJh 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

😌Immerse yourself in a world of captivating melodies, heartfelt lyrics, and perfectly synchronized songs. 🔥 From classics t
😌Immerse yourself in a world of captivating melodies, heartfelt lyrics, and perfectly synchronized songs.  🔥 From classics to the latest hits 🔥 Discover High-Quality Music 😎 Ignite Your Passion for Music   💎Join us and let music forever inspire your life. 🎧🌟🪙 👉https://t.me/Music_Forever_X

sticker.webp0.04 KB

👀✅🧡🔥📱✔️📱📹🆕❌⭐️✅✅❤ ⭐️⭐️⭐️⭐️🥰😇💔🔥 👀Youtube Verification Code Error Fixed ✔️ 👉 [ Only For Dialog Sim Users ] 💯‼️ _⁠_
👀✅🧡🔥📱✔️📱📹🆕❌⭐️✅✅❤ ⭐️⭐️⭐️⭐️🥰😇💔🔥 👀Youtube Verification Code Error Fixed ✔️ 👉 [ Only For Dialog Sim Users ] 💯‼️ _⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠⁠_⁠_⁠_⁠_⁠⁠_⁠_⁠_⁠ 💎ශ්‍රීලංකාවේ ඉන්න ඔයාටත් Dialog Sim සදහා Youtube Verification Code ලබා ගැනීමට අද සිට නැවත අවස්තාව ලබා දී තිබෙනවා...🤔🫡🔥
👉 මාස කිහිපයක සිට ශ්‍රීලංකාවේ සිටින ඔයාට ඔයාගේ 👀Youtube චැනල් එක Verify කිරීමේදී මුහුණ දීමට සිදු වූ Verification Code එක කිසිදු සිම් පතක් සදහා ලබා ගැනීමට නොහැකි වීමේ ගැටලුව මේ වන විට නැවත යාවත්කාලීන කර ඇත...🤑🎩🥰 - - - - - - - - - - - - - - - - - - - - - -
🔴අද ඉදල ඔයාටත් ඔයාගේ 👀Youtube චැනල් එක Verify කරගන්න පුළුවන් [ @Sciweb_news ] 🫡🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 01. Go to Customize channel 02. Channel Setings 03. Channel »» Features Eligibility - - - - - - - - - - - - - - - - - - 04. Intermediate features 👉Requirements :- Standard features enabled✔️ :- Verify phone number✔️ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

💎ළමයෙක් ගේ Comment එකක් 🔥 Comment : - nizaraa - ඔන්ලයින් ක්ලාස් එකක් වගේම තමයි.sci වෙබ් එකත්🥹❤️..වෙනස් කම් ටිකක් එක්ක. ෆීස
💎ළමයෙක් ගේ Comment එකක් 🔥 Comment : - nizaraa - ඔන්ලයින් ක්ලාස් එකක් වගේම තමයි.sci වෙබ් එකත්🥹❤️..වෙනස් කම් ටිකක් එක්ක. ෆීස් ගන්නේ නැතුව ක්ලාස් ටික පිලිවෙලකට ගයිඩ් එකත් එක්කම දෙනවා.. ඕනම දෙයක් අහන්නකෝ විනාඩි කිහිපයක් ඇතුලත උත්තරත් දෙනවා🫶.අපේම අය වගේ මාර ෆිට් එකේ අපිත් එක්ක කතා කරලා ඉන්නවා.❤️🫶 මම 1ස්ට් ශයි එකේ මැදකදි තමයි ජොයින් වුනේ..එතකොට නම් ශයි එක ගන්න දෙයක් නෑ🥹..කොහොමත් ආයේ කරනව කියන අදහසින් හිටිය නිසා 2න්ඩ් එක කරන්න ගත්තා.ගෙදරට ආයේ සැරයක් කරදර කරන්න බෑනේ.අයියාගේ පිහිටෙන් පිසික්ස් නම් හොදටම ගොඩ දා ගත්තා🫶❤️🥹..අයියා පිසික්ස්වලට නම් මාරම සප් එකක් දුන්නේ😌🙊❤️...මට පිසික්ස්වලට එන රිසාල්ට් එක නම් අයිති අයියාටයි.මටත් ටිකක් අයිති🌚.මොකද පිසික්ස්වලට කලින් ශයි එකට වඩා sci web නිසා වැඩ කරා.p6 guide එක නිසා අයියාගේ ඔක්කොම practical ටික කරා. මම ප්‍රින්ට් කර ගත්තේ නෑ.සමිත සර් පුස්සැල්ල සර් කියපු හැම පොයින්ට් එකක්ම ලියා ගත්තා.අයියා හොදම සර්ලා දෙන්නාගෙන් තමයි අපිව ගයිඩ් කරේ. ඒක නම් මට හොදටම තේරේනවා❤️🫶..අයියාට ගොඩාක් පින්.. ඊලගට චෙම්වලටත් එහෙමයි ඕනී තරම් වීඩීයෝ තියෙයි..රන්දීර් සර්ගේ පාස්ට් පේපර් ඩිස්කශන් නම් මාර විදියට වටිනවා අයියේ..අයියායි අයියාගේ ටීම් එකයි දේවාලයක්🌚❤️🫶.. මට නම් කියන්න තේරේන්නැහ්🥺❤️🫶.ගුරුවරුත් ෆී කාර්ඩ් එකක් දෙන්නේ හෙනට හොයලා බලාලා  අයියා දුප්පත්ද පෝසත්ද බලන්නැහ් ඕනීම කෙනෙක්ට වීඩීයෝ දෙනවා🥹❤️ සල්ලි නෑ.ආයේ කරන්න බෑ. ජොබ් එකකට යනවා.අම්මලාට කරදර කරන්න බෑ. කියලා ඉගෙන ගන්න එක නතර කරන්න හදන බයෝ මැත්ස් ලමයින්ට sci web කියන්නේ දිව්‍ය ලෝකයක්🥺🫶   මම මේ ශයි එකේ එක්සෑම් එක ගොඩ දා ගත්තා නම් ඒ අයියලා කරපු මේ පින් වැඩේන්..මෙහෙම කීවාට මම මේ ශයි එකෙන් නවතින්නැහ්🌚. ලබන ශයි එකෙන් මගේ ඩ්‍රීම් කෝර්ස් එකට යන්න ඕනී නිසා sci වෙබ් එකත් එක්ක තව මාස 8ක් ඉන්නවා🥹❤️ මේ කරන දෙවල්වලට අයියාටයි මුලු sci web ටීම් එකටමයි ලස්සන අක්ක්ලා ටිකක් හම්බ වෙන්න ඕනී🌚❤️.. sci web අයියලාට ආයෙත් ගොඩාක් පින් මේ කරපු  උදව් වලට🙏❤️🫶┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ 👉@Sciweb ⚡️ 👉@sciweb_Onlinestore✅ ⚡️ 👉 @sciweb_news⚡️ Admin 👉@science_web_2 ⚡️ Head Office 👉 @science_web

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ▶️2021 විරණය| MCQ Discussion 💔🔥 ━━━━━━━━━━━━━━━ 👉
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ▶️2021 විරණය| MCQ Discussion 💔🔥 ━━━━━━━━━━━━━━━ 👉 2021 විරණය|MCQ Part 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 2021 විරණය|MCQ Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥 MCQ PAPER PDF ┅┅┅┅┅┅┅┅┅┅┅┅ Join to channel 🔤🔤🔤🔤 🔥🔥
මේ සියල්ල ▶️ Youtube හරහා නැරඹීමේ හැකියාව ඇත..
👉https://t.me/+cDTd32sDpiBiYTJh 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

+1
⚠️ඇඩ්මින්ගේ පහසුව සදහා වෙන් කර ඇත ....

💎Physics 2021 PAPER|MCQ

sticker.webp0.04 KB

🔥🎁🎁🎄🎄❄️🔥🫐🧝🎩🎁🕯 🎩🌏 Sci-WEB℠ 🚀Main චැනල් එකේ Advertisement දාගන්න ඕන කට්ටිය ඉන්නවනම් Msg එකක් දාන්න..😇🥰🤑 - - -
🔥🎁🎁🎄🎄❄️🔥🫐🧝🎩🎁🕯 🎩🌏 Sci-WEB℠ 🚀Main චැනල් එකේ Advertisement දාගන්න ඕන කට්ටිය ඉන්නවනම් Msg එකක් දාන්න..😇🥰🤑 - - - - - - - - - - - - - - - - - - - - - - 👉Purpose Of This Adds campaign ━━━━━━━━━━━━━ Advertising on the Telegram channel «🌏 Sci-WEB℠ 🚀» ⬆️SPECIAL CHRISTMAS OFFER 🔝 👉https://telega.io/c/+cDTd32sDpiBiYTJh ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Admin 👉@science_web_2 ⚡️ Head Office 👉 @science_web

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 💎එහෙනම් ඉතින් අපි කිව්වා වගේම පොත් බෙදන වැඩේ පටන් ගම
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 💎එහෙනම් ඉතින් අපි කිව්වා වගේම පොත් බෙදන වැඩේ පටන් ගමු ..‼️🔥🔥🔥🔥🔥 ━━━━━━━━━━━━━ 🔴ඕනම ළමයෙක්ට අපේ Online Store එකෙන් මේ පහලින් දාල තියෙන පොත් ගෙදරටම Free ගෙන්න ගන්න පුළුවන්... - - - - - - - - - - - - - - - - - - - - - - 👉Past Paper Books 🆕 :- Combined Maths :- Biology :- Chemistry :- Physics :- Ict + Agri - - - - - - - - - - - - - - - - - - - - - - 👉Exam Target Books 🎁🎁 - - - - - - - - - - - - - - - - - - 👉රංග ගුණරත්න විවරණ - - - - - - - - - - - - - - - - - - - - - - 👉 Biology සම්පත් පොත් - - - - - - - - - - - - - - - - - 🔴මීට අමතරව ඉස්සරහට දෙනවා කටු වැඩ කොළ සෙට්➕ පෑන් පෙට්ටි වගේ දේවල් ගොඩක් දාපු Package එකකුත් ... ⚡️දැනට Past Paper පොත් විතරයි Order කරන්න පුළුවන්.. 💎ඉස්සරහට ඉතුරු පොත්නුත් Order කරන්න පුළුවන්...මේ වැඩේට අදාල සියලු දැනුවත් කිරීම් කරන්නේ මේ චැනල් එකෙන් ඒකට Join වෙලා ඉන්න... ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉@sciweb_Onlinestore ✅ ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴මතක තියාගන්න මේ වගේ වැඩක් ටෙලිග්‍රෑම් එකේ කරන්නේ පලවෙනි පාරට...මේවට අවශ්‍ය මුදල් හොයාගන්නේ චැනල් එකේ ADD දාලා .. නැතුව බැංකුවක් කඩලා නෙමෙයි😁 🔴ඒ නිසා පොඩ්ඩක් තමන් අවංකව මුල්‍යමය අපහසුවක් තියෙනවනම් Order එකක් දාන්න ගෙදරටම පොත් ටික Free ලැබේවි ලස්සනට..😇🫡🔥
┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🎁මේ Post එක Share කරන්න එපා..ගොඩක් Orders අවොත් අපිට වැඩේ කරගන්න අමාරු නිසා...සමහර ළමයි ඉන්නවා මේ වැඩේට උදව් කරන්න කැමති කට්ටිය...ඒ ළමයිට පුළුවන් ⭐️Stars Reactions වලින් චැනල් එකේ දාන Post වලට React කරන්න එතකොට ඒ සේරම සල්ලි අපි මේ වැඩේට දානවා 💯😊⭐️🌟⭐️ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ 👉@sciweb_Onlinestore ⚡️ 👉@sciweb_onlinestore_Chat ⚡️ Admin 👉@science_web_2 ⚡️ Head Office 👉 @science_web

💎මේ වගේ මීට වඩා ලොකු Packaging Box Online ගෙන්න ගන්න විදියක් දන්න කෙනෙක් කියන්නකෝ 🤔 💎Contact Admin 👉 @science_web_2
💎මේ වගේ මීට වඩා ලොකු Packaging Box Online ගෙන්න ගන්න විදියක් දන්න කෙනෙක් කියන්නකෝ 🤔 💎Contact Admin 👉 @science_web_2

sticker.webp0.04 KB

sticker.webp0.04 KB