es
Feedback
🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

Canal cerrado

🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

Mostrar más

📈 Análisis del canal de Telegram 🌏 Sci-WEB℠ 🚀

El canal 🌏 Sci-WEB℠ 🚀 en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 30 240 suscriptores, ocupando la posición 6 281 en la categoría Educación y el puesto 43 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 30 240 suscriptores.

Según los últimos datos del 29 agosto, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -1 392, y en las últimas 24 horas de -23, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 11.63%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 3.80% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 3 519 visualizaciones. En el primer día suele acumular 1 150 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 34.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 30 agosto, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

30 240
Suscriptores
-2324 horas
-3907 días
-1 39230 días
Archivo de publicaciones
💎 උසස් පෙළ විභාගයෙන් පසු විදේශ ගත වීමට සිටි සිසුන් දැන් සිට විභාග කොමසාරිස් ට Call ගැනීමෙන් වලකින ලෙස දන්වා සිටිමි 😂 😂 A/L post Pone චැනල් එක දිහා ආණ්ඩුව බැලුවේ නැති වුනාට කාලගුණය නම් උදව් කරා එහෙනම් ඔන්න 😁

photo content

photo content

💎දැන් ඉතින් Physics වැඩ පටන් ගමු කට්ටිය ඊලගට තියෙන්නේ හැමෝටම .... Physics Essay eka withari thiyene liyanna

⚡️⚡️⚡️⚡️⚡️⚡️ 💎හදිසි අයහපත් අපදා තත්වය හේතුවෙන් 28+29 දින දෙක තුල උසස් පෙළ විභාගය දින දෙක තුල නොපැවැත්වේ 😱🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ පව
⚡️⚡️⚡️⚡️⚡️⚡️ 💎හදිසි අයහපත් අපදා තත්වය හේතුවෙන් 28+29 දින දෙක තුල උසස් පෙළ විභාගය දින දෙක තුල නොපැවැත්වේ 😱🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට (26) දිවයින පුරා පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුන තුළ නොපැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.... Maths පොත් විසික් කරලා දැන් Physics පොත් ගන්න අතට Maths ආයේ තියෙන්නේ දෙසැම්බර් 21...

photo content

exam kal gihin

2024 AL Essay
2024 AL Essay

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ 💎නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි නම් ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට යන්න💯�
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ 💎නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි නම් ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට යන්න💯🔥 ━━━━━━━━━━━━━━ 🔴පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴ජල ගැලීම් හේතුවෙන් මාර්ග අවහිරතා ඇත්නම් එම සිසුන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට ගොස් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ..@Sciweb_news
🔴දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් මාර්ග ජලයෙන් යටවී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර යම් ගැටලුවක් ඇත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයට අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
👉 විභාග දෙපාර්තමේන්තුව ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀Maths ළමයිට Applied ගේමක් ගහනවනම් ඔන්න මගෙන් Master
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀Maths ළමයිට Applied ගේමක් ගහනවනම් ඔන්න මගෙන් Master Plan එකක් ...අද රෑ වෙනකන් ඉන්න වෙනවා හැබැයි...රචනා ප්‍රශ්න 4 ක් ලියන්න ඕන...💯🔥 ━━━━━━━━━━━━━━ 👉 ප්‍රවේග කාල ප්‍රස්ථාර 👉සාපේක්ෂ ප්‍රවේගය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 සරල අනුවර්තීය චලිතය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 දෛශික 👉 ඒකතල බල පද්ධති ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ලුහු දඩු රාමු සැකිලි 👉බර දඩු රාමු සැකිලි ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴ඔන්න ඔය රචනා 4 ලියන්න ගේමක් තමයි ගහන්නේ මුලින්ම සාපේක්ෂ ප්‍රවේගය මේ වීඩියෝ දෙක බලන්න මෙතනදී කරන්නේ 2017 + 2014 + 2020 + 2019 ගණන් ඇසුරෙන් ඔයාට සාපේක්ෂ ප්‍රවේගය ගාන හදන විදිය ,ලකුණු ලැබෙන විදිය ගැන කියල දෙනවා මේ වීඩියෝ දෙකෙන් ඒ දෙක බලන්න...😇🔥 🔴ඊට පස්සේ ඔයා 2022 + 2023 සාපේක්ෂ ප්‍රවේගය විවරණය කරපු මේ වීඩියෝ දෙක බලන්න..ඒවගේ මන් ඉතුරු ප්‍රශ්න වලටත් මේ වගේ දාන්නම්..දැන් ඉදන් බලන්න පටන් ගන්න..💔💯🔥
┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සාපේක්ෂ ප්‍රවේගය 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සාපේක්ෂ ප්‍රවේගය 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සාපේක්ෂ ප්‍රවේගය|2022 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සාපේක්ෂ ප්‍රවේගය|2023 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️Join to Channel💔🔥🔤🔤🔤🔤 💎 Sci-WEB℠ links👉https://t.me/SciWEB 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 💎Bio MCQ එක ලියලා ගෙදර එන සෙට් එක 😎🔥 ━━━━━━━━━━━━━━━ 🔴ගෙදර ආපු ගමන් Bio Essay පේපර් එකට බලන්න 💯🔥 👉Booster 20 Days|Part 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉Booster 20 Days|Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉Booster 20 Days|Part 03 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👀Essay package 01 👀Essay package 02 👀Essay package 03 + 04 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴👉Final Seminar 01 🔴👉Final Seminar 02 🔴👉Final Seminar 03 🔴👉Final Seminar 04 🔴👉Final Seminar 05 🔴👉Final Seminar 06 🔴👉Final Seminar 07 🔴👉Final Seminar 08 🔴👉Final Seminar 09 🔴👉Final Seminar 10 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥පරිණාමය| Short Notes ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥ප්‍රවේණිය|Short Notes ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥ශාකය Short Note ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥සත්ව ආකාරය Short Note ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 🔤🔤🔤🔤 🔥🔥 🌏 Sci-WEB℠ 🚀 links👉https://t.me/SciWEB 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

💎හෙට ගේමක් ගහමු මචං අනිවාරෙන් ඔයාට පුළුවන්. 💯🔥 🔴බැරිම වුනොත් එහා පැත්තේ එකාට හරි ගහලා වරෙන් ගෙදර..😂😁 ජය වේවා 😇🔥 ┅┅┅┅┅
💎හෙට ගේමක් ගහමු මචං අනිවාරෙන් ඔයාට පුළුවන්. 💯🔥 🔴බැරිම වුනොත් එහා පැත්තේ එකාට හරි ගහලා වරෙන් ගෙදර..😂😁 ජය වේවා 😇🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news ⚡️ Sci-WEB℠ 🚀 links👉 @SciWEB ⚡️ Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot ⚡️Sci-WEB℠ Chat 👉 @sciwebchat ⚡️Contact Admin👉 @science_web_2 ⚡️Sci-WEB℠ Head Office 👉 @science_web

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⭐️⭐️⭐️⭐️🥰😇💔🔥 👀උසස් පෙළ සදහා හදිසි අපදා තත්වයේ බලපෑම 💔🔥 ━━━━━━━━━━━━━━━ 💎ගිනිකොන දිග බෙංගාල බ
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⭐️⭐️⭐️⭐️🥰😇💔🔥 👀උසස් පෙළ සදහා හදිසි අපදා තත්වයේ බලපෑම 💔🔥 ━━━━━━━━━━━━━━━ 💎ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය නොවැම්බර් 25 වන වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී. මෙම පද්ධතියේ බලපෑමහේතුවන් දිවයිනේ නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය..😱💔 👉හෙට එනම් නොවැම්බර් 25 වන දින ආරම්භ වීටම නියමිත උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.. ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩු පීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බවයි පුරෝකථනය කර ඇත්තේ.[ @Sciweb_news ] ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴යම් සිසුවෙකුට ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වෙත දැනුම් දීමට හැකියි. 🔴එසේ නැතිනම්, විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක 1911 යන දුරකථන අංකයට ඒ බව දැන්විය හැකිය..
┅┅┅┅┅┅┅┅┅┅┅┅ හදිසි මෙහෙයුම් මැදිරි අංක💯 🔥 📞👉 0113 668020 📞👉 0113 668100 📞👉 0113 668013 📞👉 0113 668010 📞👉 076 3 117 117 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Sci-WEB℠ NEWS 👉@Sciweb_news𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🔴පාන්දර 02 වෙනකම් , Past Papers  බලලා , ඒවා විශේලේෂණය කරලා 🔴ලොකු ගේමක් දීලා , වගකීමක් එක්ක Voice ටික අපි දැම්මා එහෙනන් 🔴මේ දේවල් අනිවාර්යයෙන් එනවා ළමයි, ආවට ගියාට කියපු දේවල් නෙමේ මේ... 👉මේ Voice වලට සාක්ෂි හෙට දිනයේදී ඔබට ඔප්පු වනු ඇත..!
1️⃣1️⃣.බහුපද ශ්‍රිත       වර්ගජ සමීකරණ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 1️⃣2️⃣.සංකරණ හෝ ද්විපද ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 1️⃣3️⃣.නයාස      .සංකීර්ණ සංඛයා      .මුවාවර් ප්‍රමේයය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 1️⃣4️⃣. අවකලනය ප්‍රස්ථාර      . අවකලනය භාවිතය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 1️⃣5️⃣අනුකලනය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 1️⃣6️⃣ඛණ්ඩාංක ජාමිතිය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 1️⃣7️⃣.ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත      .ත්‍රිකෝණමිතිය සම්පූර්ණ  ගැටළු ┅┅┅┅┅┅┅┅┅┅┅┅
💎 තව එකෙක් හරි ගොඩ දාලා ගොඩ යන්න බලන්න ළමයි 💎 තමන්ට වැදගත් දේ අනෙක් අයටත් දෙන්න පුරුදු වෙන්න 💎 මේ දේවල් වලින් ඔයාගේ ලකුණක් හරි වැඩි වුණානම් , ඒ ගැන අපිට හදවතින්ම සතුටුයි ළමයි #Exam_තියෙන්නේ_Pass_වෙන්න_ළමයි