LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
Ir al canal en Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
Mostrar más4 792
Suscriptores
Sin datos24 horas
-277 días
-15130 días
Archivo de publicaciones
අලුත් YouTube Channel එක සහ අපේ TikTok
ටික කාලෙකට උඩදි, ඒ කියන්නෙ 2023 විභාගෙට ඉතාම ආසන්න කාලෙකදි අපේ YouTube Channel එක (Prasanna Baddewithana) Hack වෙනවා. මීට කලින් වතාවකදිත් අපේ චැනල් එක Hack වෙලා නමුත් යථා තත්වයට අපි පත්කරගත්තා සහ ඊට පස්සේ කිසිම ගැටළුවක් නැතුව චැනල් එකේ reach එක සහ engagement එක තිබුණා. නමුත් අන්තිමට Hack වුණු වතාවෙ නම් channel එකේ recovery එක අපිට ගොඩාක් අපහසු වුණා. Recover කරගත්තට පස්සෙත් චැනල් එකේ reach එක සහ engagement එක කළින් වගේ උඩට එන්නෙම නෑ. අපි අවුරුද්දකට ආසන්න කාලයක් මේ සම්බන්ධයෙන් නොයෙක් දේ හොයලා බලලා කටයුතු කරා. නමුත් සතුටුදායක ප්‍රතිඵලයක් නොලැබුණු නිසා අකමැත්තෙන් හරි අපි තීරණයකරා අලුත් YouTube Channel එකක් පටන්ගන්න. ඒක තමයි PRASANNA BADDEWITHANA CHEMISTRY.
Youtube : https://rb.gy/ln4wa
පරණ චැනල් එකට මොකද වෙන්නෙ? ඒක සුපුරුදු පරිදි එහෙමම තියේවි. නමුත් ටික කාලෙකට ඒ චැනල් එකේ content වැටෙන එකක් නෑ. අපි ඒ චැනල් එකේ දාන content මොනවද කියලා ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි. මට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නෙ එකම එක දෙයයි. පුළුවන් තරම් මේ පණිවිඩය share කරගන්න. අලුත් චැනල් එක ගැන පුළුවන් තරම් දැනුවත් කරන්න.
TikTok එකේ මොකද වෙන්නෙ?
විනොදාස්වාදයට වගේම දැනුමටත් පාවිච්චි කරන්න පුළුවන් හොඳ platform එකක් මේක. ඒ නිසා මේකෙත් අපි අලුත් දෙයක්, හරවත් දෙයක් කරලා බලමු!
TikTok : https://rb.gy/cjwxt
✅2024 PAPER CLASS
🔴උත්තර ලියවීම + ලකුණු ලබාදීම + Marking Scheme සැපයීම
ආයතන ගාස්තු රු.300
වැඩි විස්තර සදහා -076 076 1487/076 076 4787
🔴Google Form link - https://docs.google.com/forms/d/e/1FAIpQLSfl6q7UNDFxwXMKFV7RmjsM1UCkd0zzne8FDA02Ln4s2_5EtA/viewform?usp=sf_link
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅2024 PAPER CLASS✅
🔴Google form link - https://docs.google.com/forms/d/e/1FAIpQLSfl6q7UNDFxwXMKFV7RmjsM1UCkd0zzne8FDA02Ln4s2_5EtA/viewform?usp=sf_link
✅AL 2023
🔻Test Paper
අගොස්තු 26
සෙනසුරාදා / ඉරිදා
Organic + කලාම සමතුලිතතාව + kp kc
සදුදා / අඟහරුවාදා / බදාදා
Ksp , ශක්ති විද්‍යාව , Redox
✅AL 2024
අගොස්තු 26 සිට
වායූ ප පාඩම සම්පූර්ණයෙන් ඇතුලත් වන අයුරු
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
අද දිනට නියමිත Paper - F MCQ discussion එක, සඳුදා හවස 6.00ට පැවැත්වේ...
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅2023 Speedy Revision✅
🟢Organic යන්ත්‍රණ
🟢විද්‍යූත් රසායනය
🔘නුගේගොඩ - සියෝකෙම්
14 සදුදා සවස 2.15 - 6.00
❤️ගාල්ල - සදර්න්
16 බදාදා සවස 2.00 - 5.45
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
‼️2023 NOTICE‼️
🔴අද දිනට නියමිත Paper - E එකේ MCQ discussion එක, සඳුදා හවස 5.45ට පැවැත්වේ...
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
Paper - D එකේ MCQ discussion එක, අද සවස 6.00ට
පල්ලෙහා link එකෙන් ගිහින් notification on කරලා තියාගන්න.👇
Link : https://youtube.com/live/B9fARSH6a_4
✅2025✅
🟢වර්ණාවලි FREE SEMINAR
❤️අද ( අගෝ. 04 ) සවස 6.00ට www.siyochem.com ඔස්සේ
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅2024 Paper Class✅
අගෝස්තු අග සතියේ සිට ඇරඹේ.
🔺ඔබ සහභාගි වන ආයතන Google Form fill කර වෙන් කරවා ගන්න.
🔵Google form link
https://docs.google.com/forms/d/e/1FAIpQLScupQ2OVIrU09ELRYSd81V5DN9nYJt_elQfidinrMxhVwB3DQ/viewform?usp=sf_link
