LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
Ir al canal en Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
Mostrar más4 792
Suscriptores
Sin datos24 horas
-277 días
-15130 días
Archivo de publicaciones
🔴2025 OPEN CLASS🔴
🔻අද හවස තියන A/L2025 පංතියට ඕනම දරුවෙකුට Free සම්බන්ධ වෙන්න පුලුවන්
🔻 පහළ තියන link එක click කරලා ගිහින් register වෙලා ඉන්න.
https://searchbar-lk.zoom.us/meeting/register/tZwtduiorzMsGdzSzYPyn7ki12EC-pQ8UKlx
🔻ඔයාලාගෙ යලුවොන්ටත් එන්න මේ පණිවිඩය share කරන්න.
එහෙනම් හවස 6.15 වේද්දි කස්ටියම ලැස්ති වෙලා ඉමු.
#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana
ජූලි 07 සිකුරාදා උදේ 8.00 ට පානදුර - නැනෝදා ආයතනයේ ප්‍රසන්න බද්දෙවිතාන සර්ගේ Full Paper ඒක ලියන්න පහසුකම් සලසා ඇත. ලියාපදිංචි වී සිටින් සිසුන් පැම්ණෙන්න.
📢 ගම්පහ - සුසිප්වන ආයතනයේ දරුවන් පහත වේලාවන් වලදී සෑම සතියකම ඒක් දිනකදී Full Papers ලිවීමට සහභාගි වන්න
✅ අගහරුවාදා උදේ 8.00-1.30
✅බදාදා උදේ 8.00-1.30
✅සිකුරාදා උදේ 8.00-1.30
https://youtu.be/iQfktCydqjw
EXAM ORIENTED APPLICATIONS | EP.2
ඉස්සරහ සතිවලට ඔයාලට discuss කරන්න ඕනා ප්‍රශ්න මාතෘකා මොනවද කියලත් පොඩ්ඩක් අපිට කියන්න
✅A Paper සංයුතිය ✅
General
🟢1.
a.ආවර්තිතා ගුණ, බන්දන කොණ හා විකිරණවල ශක්තිය වැඩිවන පිළිවල
b. අණුඅයන ව්‍යුහය.
🟢2.
a. s,p ගොනුව b. ලවණ
🟢3.
a. වායු b. රසායනික ගණනය
🟢4. Organic
🟢5. චාලක
🟢6. Organic
🟢7.a
d ගොනුව b.විද්‍යූත් රසායනය
🟢8.a. ලවණ b.Redox
#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana
✅|AL 2024 |නවක දරුවන්ට |✅
⭐️අනුමාපන පාඩම
Unit 04-වායු පාඩම
(මැයි + ජුනි මාස වල ඉගැන්වූ)
⭐️ජුනි මාසය සදහා අදාල past lesson යටතේ online ආකාරයට ඉගෙනගත හැක.
🔴Redox පළමු දින පාඩම සදුදා සිට online ඔස්සේ ඉගෙන ගෙන ඊලග සතියේ සිට නුගේගොඩ/ගාල්ල භෞතික පංති වලට හෝ online සහභාගි විය හැක.
#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana
‼️|NOTICE | 2025 Chemistry |‼️
🔵25 Tel group - https://t.me/prasannabaddewithan2025
🔵25 Discussions Group - https://t.me/PB2025discussion
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
‼️|NOTICE | 2025 Chemistry |‼️
🔵25 Tel group - https://t.me/prasannabaddewithan2025
🔵25 Discussions Group - https://t.me/PB2025discussion
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
House Full වුන හරියටම හරියන Redox Seminar එක ✅
✅Google form - https://docs.google.com/forms/d/e/1FAIpQLScc6SGVM8q3fcraVO9cZGiB5iWcJ_QgapehhDrzxWmaEWUYKg/viewform?usp=sf_link
#chemistry_නම්_chemistry
Prasanna Baddewithaâ
Repost from SIYOCHEM 2023
⛔P block Free Seminar Live හෙට පැවැත්වේ.
PDF Printout සූදානම් කරගන්න👆
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
❤️| 2023 REVISION | ORGANIC |
✅ඕනෑම බුද්ධි මට්ටමක දරුවකු දක්ශයෙක් කරවන සේ ක්‍රමානුකූලව විශය ඉගැන්වේ.
✅සියලුම ප්‍රශ්න රටා වලට නැඹුරුවන සේ විෂය ඉගැන්වේ.
23 chat group - https://t.me/prasannabaddewithana2023
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
🔤🔤🔤🔤🔤
🔺REDOX කියන්නෙ Chemistry වල වැදගත් කොටසක්. මේ ඒකකයේ ඉදන් ක්‍රමානුකූලව විෂය තහවුරු කර ගෙන chemistry වලට 'A' සාමාර්ථයක් ලබාගන්න පුලුවන්..
🔵24 chat group - https://t.me/prasannabaddewithana2024
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
https://youtu.be/UN7Yh3NIncQ👆
Exam Oriented Applications Episode - 01 Exam Oriented Applications Episode - 01
☄️යාලුවන් අතරේ share කරගන්න. දැනුම බෙදාගන්න.
✅ | CHEMISTRY | 2023 REVISION | ✅
🔴p block එකේ concepts හරියටම තෙරුම් අරගෙන, සදහටම මතක තියාගන්න පොඩි වෙලාවක් හරියට වැය කරන්න.
🔵Telegram channel - https://t.me/prasannabaddewithana
🔵2025 group - https://t.me/prasannabaddewithan2025
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅ | CHEMISTRY | 2023 REVISION | ✅
🔴p block එකේ concepts හරියටම තෙරුම් අරගෙන, සදහටම මතක තියාගන්න පොඩි වෙලාවක් හරියට වැය කරන්න.
🔵Telegram channel - https://t.me/prasannabaddewithana
🔵2025 group - https://t.me/prasannabaddewithan2025
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
විශේෂ නිවේදනය ‼️
අපගේ online පංතිවලට සම්බන්ධවීමේදී මෙම කරුණු පිළිබඳ සැළකිලිමත්වෙන්න!
අපගේ සියලුම online පංති පවත්වනු ලබන්නේ www.siyochem.com වෙබ් අඩවිය සහ siyochem apps ඔස්සේ පමණයි. මේ සඳහා පළවෙනි පියවර වන වෙබ් අඩවියට ගොස් ගිණුමක් සාදාගැනීම ඉතාමත් සරළ කටයුත්තකි. ඔබ ප්‍රාදේශීය ආයතනයකට ගොස් online පංතිය සඳහා නිබන්ධන ලබාගැනීමටද මෙම පියවර සම්පූර්ණ කර ඔබගේ student id අංකය රැගෙන යාමෙන් ඉතාමත් කාර්‍යක්ශමව අවශ්‍ය සේවාව ලබාගැනීමට හැකිවනු ඇත.
මෙම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා අප ආයතනය වන siyochem ආයතනය වෙනත් කිසිඳු තෙවන පාර්ශවයක් සම්බන්ධ කරනොගන්නා අතර පන්ති ගාස්තු කිසිවිටෙකත් අප ආයතනයේ නමට නොමැති ගිණුම්වලට තැන්පත් නොකිරීමට වගබලාගන්න. සෑමවිටම website එකේ ඔබට අදාළ පංතියට register වී එහි සඳහන් මිළ පිළිබඳ දැනුවත්වන්න.
අපගේ online පංති පිළිබඳ විස්තර සහ ගැටළු නිරාකරණය කරගැනීම සඳහාම වෙන්වූ දුරකතන අංක 2ක් මේ වනවිට ක්‍රියාත්මක වේ.
1. 0760761487
2. 0760764787
මෙම අංක සෑම දිනකම (පොහොය සහ ආයතන නිවාඩු දින හැර) උදේ 8 සිට සවස 5 දක්වා ක්‍රියාත්මක වේ. ඔබගේ ඇමතුම සම්බන්ධ වීම ප්‍රමාද වුණොත් එම අංකයකට whatsapp පණිවිඩයක් යොමුකරන්න. එවිට අපගේ කාර්‍යමණ්ඩලය ඔබව සම්බන්ධ කරගනු ඇත.
මිතුරන්ද මේ පිළිබඳව දැනුවත් කරන්න.
අද online පංතියේ ළමයි අහපු ප්‍රශ්නයට අදාළ meme එක තමයි මේක.
මේක හැදුවේ කසුන් ෆනෑන්ඩො අයියා.
ඔයාලටත් ඉස්සරහට මේ වගේ ඒවා හදන්න හිතුනොත් හදලා පහළ link එකට ගිහින් upload කරන්න. සුපිරිම set එක අපි publish කරනවා ❤️
Link- https://docs.google.com/forms/u/0/d/e/1FAIpQLSf95Hi26d9MQ2T-oXhZtqR_an-gbFmDOTrwbb6xUHiV9su5pw/viewform?usp=send_form&pli=1
⏰ සවස 4.00 ට පෙර පහත Link එකෙන් ලියාපදිංචි වන්න.
🔺Online : https://siyochem.com/group/ZxfC5rrOGQF
✅ (1) පන්තියට සහභාගි වීමට සවස 6.20 ට eClassrooms Click කරන්න.
✅ (2) ඉන් පසු Upcoming Class Click කරන්න.
✅(3) ඉන් පසු Join Classroom Click කරන්න.
⭐ ඒවිට Zoom ඔස්සේ ඔබට A/L 2025 පන්තියට සහභාගි විය හැක.
(ඔබගේ Device එකෙහි Zoom App එක Install කර තිබිය යුතුය.)
☎️ 076 076 14 87 📱
☎️ 076 076 47 87 📱
