es
Feedback
LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

Ir al canal en Telegram

LK Cripto Learn How to Earn Airdrop & Trading 💬

Mostrar más
4 792
Suscriptores
Sin datos24 horas
-277 días
-15130 días
Archivo de publicaciones
රසායනාභිෂේක 2024 Prize Giving නුගේගොඩ සියෝකෙම් - ජන. 20 ගාල්ල - සදර්න් - ජන. 21
රසායනාභිෂේක 2024 Prize Giving නුගේගොඩ සියෝකෙම් - ජන. 20 ගාල්ල - සදර්න් - ජන. 21

p-block -02-2024-T_page-31-36.pdf6.56 KB

⭐2024 CHEMISTRY⭐ 😄ජනවාරි 9 අගහරුවාදා රාත්‍රී 8.30 ට 🟥youtube ඔස්සේ.. 😄නිබන්දන telegram group මගින් ලබාගන්න.. #chemistry_නම
2024 CHEMISTRY 😄ජනවාරි 9 අගහරුවාදා රාත්‍රී 8.30 ට 🟥youtube ඔස්සේ.. 😄නිබන්දන telegram group මගින් ලබාගන්න.. #chemistry_නම්_chemistry Prasanna Baddewithana

A/L 2025 Chemistry 🟢New Group මේ සතියේ ජනවාරි 12 සිකුරාදා 1.00 - 5.00 ඉතා වැදගත් ශක්ති මට්ටම්, උප ශක්ති මට්ටම්, ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම සම්පූර්ණයෙන්ම ඉගැන්වේ. 🟢ඉදිරි සියලු ඒකක වලට ඉතා වැදගත් වේ. ✅Siyochem - නුගේගොඩ ✅Online - Zoom ✅Recorded Video #chemistry_නම්_chemistry Prasanna Baddewithana

2025 A/L 🔴ව්‍යුහය හා බන්ධන Summery + උත්තර ලියන ක්‍රම ✅නිබන්ධන ලබාගෙන මෙතෙක් ඉගැන්වූ කොටස online ඉගැන්වේ. ✅ඊලඟ අමතර පංතිය මඟින් ඉතිරී බන්ධන පාඩම් කොටස සම්පූර්ණ කෙරේ. ✅නවක දාරුවන්ට ආයතනයට පැමිණ නිබන්ධන ලබාගෙන ජනවාරි කොටස ඉක්මණින් ඉගෙන ගතහැක. #chemistry_නම්_chemistry Prasanna Baddewithana

වයුහය හා බන්දන නොමිලේ සම්මන්ත්‍රණය ‼️හෙට ජනවාරි 05 සිකුරාදා උදේ 7.30 - 1.30 පාඩම විශේෂ නිබන්දනයක් ඔස්සේ උගන්වන බැවින් එදින online zoom ඔස්සේ දේශණය ඉදිරිපත් නොකෙරේ.. 🔴පැමිණිය නොහැකි දරුවන් මාසික නිබන්දන ලබාගැනීමෙන් පසු video ඔස්සේ ඉගෙනගත හැක. 🔴පැමිණිය හැකි online දරුවන් මෙදිනට නුගේගොඩ - සියෝකෙම් ආයතනයට භෞතිකව සහභාගි වන්න. #chemistry_නම්_chemistry Prasanna Baddewithan

ඔයාලා මෙච්චර කල් කරපු දේ ගැන විශ්‍වාසය තියලා exam එකේදි බය නතුව උපරිමය කරන්න , ජයෙන් ජයම වේවා ! 💪 Admin - siyochem.com

p block Live සදහා සම්බන්ධ වන්න

🛑2024 Gampaha paper Class නොවැලක්විය හැකි හේතුවක් නිසා අද ගම්පහ 2024 paper class එක නෑ. ඒ සියලු දෙනා අද paper 7 එක ලබන සතියේ Online විදියට කරන්න ඕනේ. Site එක හරහා 🛑

2024 , 2025 පන්ති වලට සහභාගි වන දරුවන්ට ජනවාර 3 වන දා සිට අප ප්‍රාදේශීය ආයතන වලින් නිබන්දන ලබ ගත හැක. 📞නිබන්දන ලබා ගැනීමට පෙර ඇමතුමක් ලබ දි පැමිණෙන්න. 🟢AMBALANGODA - සිපාෂා - 076 6262699 🟢AMPARA - ශිල්ප - 071 9775404 🟢ANURADHAPURAYA - CBS - 077 3650044 🟢BANDARAWELA - සුදර්ශි - 070 7027022 🟢CHILAW - ඔමින් - 077 6556790 🟢GALLE - සදර්න් - 077 2645225 🟢GAMPAHA - සුසිප්වන් - 071 4262548 🟢HORANA - ශිල්ප - 077 7750040 🟢KALUTARA - රසන්යා - 034 2222192 🟢KANDY - නිපුන් - 071 4452343 🟢KEGALLE - සිප්සි - 071 5853555 🟢KURUNEGALA- විද්‍යාලෝක - 071 2626586 🟢MATARA - සිප්ටා - 071 2626586 🟢MATALE - විසත්මා - 078 3802800 🟢MONARAGALA - සක්වින් - 077 6015066 🟢NUGEGODA - සියෝකෙම් - 076 0761487 🟢PANADURA - නැනෝදා - 076 6224899 🟢POLONNARUWA - සිප්සා- 076 8893986 🟢POLONNARUWA - නාලන්දා - 0777 349507 🟢RATNAPURA- ඇක්‍රි - 077 5956756 🟢TANGALLE - සිප්ටා - 071 8645089 #chemistry_නම්_chemistry Prasanna Baddewithana

✅| 2025 | CHEMISTRY |✅ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔵 - https://t.me/prasannabaddewithan2025 🔵- https://t.me/PB2025discussion #c
| 2025 | CHEMISTRY | 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔵 - https://t.me/prasannabaddewithan2025 🔵- https://t.me/PB2025discussion #chemistry_නම්_chemistry Prasanna Baddewithana