LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
Ir al canal en Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
Mostrar más4 792
Suscriptores
Sin datos24 horas
-277 días
-15130 días
Archivo de publicaciones
✅2024|2025 NIGTH TRAIN🔥
✅අද Night Train එක ගැන ඔයාලාගේ අදහස් පහලින්👇 එකතු කරන්න.📌
👑Chemistry_නම් _Chemistry👑🎉ඕනෑම මට්ටමක සිටින ළමයකුට 🅰️ එකට යන්න හරිම පාර. #chemistry_නම්_chemistry Prasanna Baddewithana
Repost from 2024 | Prasanna Baddewithana
✅d Block | (Free සම්මන්ත්‍රණය)🔥
⭐️අප්‍රේල් 01 සදුදා උදේ 7.00 - දවල් 2.30 (Nugegoda - Siyochem)
⭐️අප්‍රේල් 03 බදාදා උදේ 7.30 - දවල් 2.30 (Galle - Southern)
⭐️ලංකාවටම Online▶️ අප්‍රේල් 01 සදුදා උදේ 7.00 - දවල් 2.30.
💙සෑම වසරකම AL ප්‍රශ්ණ පත්‍රයේ 📄ලැබෙන කොටසකි.😌
💙ගිය වර AL විභාගයට අප කල් වේල⏱ ඇතිව ඉලක්ක කර කීපවරක් ඉගැන්වූ ප්‍රශ්ණ වලට සමාන ප්‍රශ්ණ විභාග ප්‍රශ්ණ පත්‍රයේ 📄අන්තර්ගත විය.😎
💙මුල සිට සරලව සියලු සිද්ධාන්ත/ප්‍රායෝගිකව උගන්වා ඉන් පසුව නව උසස් පෙළ විභාග ප්‍රශ්ණ සාකච්ඡා කිරීම නිසා ඔබට 2024 විභාගය සදහා ඉතාම වැදගත් වනු ඇත.😯
💙Online Zoom▶️ හෝ Recorded Video🎥 ඔස්සේ පාඩම ඉගෙන ගන්න දරුවන් www.siyochem.com WEB අඩවියට සම්බන්ධ වන්න. ඉන් පසුව Siyochem App ඔස්සේ පන්තියට සහභාගී විය හැක.
💙Physical පන්තියට සහභාගී වන ළමයින්ට නිබන්ධනය📚 Free ලබා දෙන අතර Online සම්බන්ධ වන ළමයින්ට නිබන්ධනයේ PDF📃 Siyochem App ඔස්සේ ලබාගත හැක.
🎉ඕනෑම මට්ටමක සිටින ළමයකුට 🅰️ එකට යන්න හරිම පාර.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
Repost from 2024 | Prasanna Baddewithana
✅NIGHT TRAIN🔥
1️⃣මේ සතියේ භාස්මික මාධ්‍යයේ පරීක්ෂණ,
2️⃣ප්‍රාථමික ප්‍රමාණික දව්‍ය
3️⃣IUPAC නාමකරණ.
⭐️කලින් REDOX සියලුම පාඩම් කොටස් 👉Siyochem App 👈 පිලිවෙලින් ඔස්සේ නැරඹිය හැක.
⭐පහත👇 LINK ඔස්සේ අදාළ කලින් පාඩම් හා ඉදිරි පාඩම් වෙත යොමු විය හැක.
👉 https://siyochem.com/course/AD51VCbcK4i👈
👉https://siyochem.com/course/3m59Tuvul7H👈
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
ඔන්න අපි ඔයාලට page එකක් ගෙනාවා. හැමෝම join වෙලා, share කරගෙන වැඩේ නග්ගලා ගන්න sup එකක් දෙන්න.
Students of Prasanna Baddewithana-
https://www.facebook.com/groups/436154668940495/
⏰Making Something Different ✌ #Admin
#chemistry_නම්_chemistry_memory_lane
#piyathrajapakse
2024 Revision දරුවන්ට මාර්තු 04 දින පන්තියට අවශ්‍ය වන HAT-05 නිබන්දනය දැන් වෙබ් අඩවියෙන් ලබාගත හැක
https://www.youtube.com/live/EwOZlYJrJqU?si=lZDrsO8iYskH_x9v
✅Redox ආරම්භ සම්මන්ත්‍රණය සදහා දැන් සම්බන්ධ වෙන්න✅
Redox ආරම්භ සම්මන්ත්‍රණය සදහා දැන් සම්බන්ධ වෙන්න
