cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

❤ සිත් අහස_Official ❤

💫 යොවුන් හදවත් තුළ පොපියන උන්මාදය ප්‍රේමය, විරහව සතුට පොදි බැඳගත්.. සුන්දරම සිතැඟි තෙලි තුඩින් ගෙන.. පෙළහර පෑමට.. සිත් අහස නිවහනින් කෙරෙන ආදරණීය ආරාධනාවයි!!! 🌹❤ මෙහි නිර්මාණ වල සම්පූර්ණ අයිතිය අපගේ චැනලය පමණක් සතුවේ.එබැවින් කතෘ අයිතිය සුරකින්න.⚠💯

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
179
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

00:30
Video unavailableShow in Telegram
Sasindu brother 🥺❤️
Mostrar todo...
1.66 MB
Photo unavailableShow in Telegram
යාලුකමින් එහාගිය හැඟීමක් නොවූවත් හිත කොනකවත් නුඹ ගැන.. දකින හැම මොහොතකම නුහුරුවට ගැහුනත් පාලනෙන් ගිලිහුණු මගෙ හිත.. 🥀 හද ගැස්මට අරුත් ලියවන්නට කාරණා සොයනවා මං තවමත් නිහඬවම.. අහිමි කරගන්නට මිතුදම නුඹ සමඟ නොදෙයි අවසර හිත මගෙ හැම රැයක.. වාරණ දමන්නට හැකිනම් හිතට හැඟීම් නුඹ ගැන යලි නොඉපදෙන්නම.. 💔 රිදෙනමුත් හිත අවැසි බව දනිමි දිනක ලියවන්නට වන බව අරුතක් මේ ගැස්මේ රටාවට.. මඟ බලාහිඳිමි එදින එනතුරු නොඉවසිල්ලෙන් පද ගලපන්නට අනේ මම.. 🥺❤️ °• Maheesha Jayasundara •°
Mostrar todo...
Photo unavailableShow in Telegram
කවුද අකමැති මේ වගේ ලස්සන නිදහස් තැනක ජීවත් වෙන්න නේද ? 🎋🍃🦋
Mostrar todo...
💛💛
Mostrar todo...
00:30
Video unavailableShow in Telegram
Nowadays a voice that loves like crazy... 🙈❤️❤️ ❤️‍🔥❤️‍🔥 Sasindu Raveen.... ❤️‍🔥❤️‍🔥 #Voice teens
Mostrar todo...
4.62 MB
Photo unavailableShow in Telegram
මෙතැන් සිට මනාප පල කිරීම ඇරඹුනා...😊😍❤️ Vote කරමු නේද හැමෝම
Mostrar todo...
Photo unavailableShow in Telegram
අද තමයි දවස.....හැමෝම ෆෝන් එක අතට අරගෙන සුදානමින් ඉන්න..😜❤️
Mostrar todo...
Photo unavailableShow in Telegram
Hi guys... ඔන්න 28 Voice Teens Live shows වලට කලින් ඔයාලව හම්බවෙන්න මම Youtube Live එනවා හවස 7 ට විතර ..... ඉතින් මගේ ගීත අහන්න ආදරේ කරන හැමෝටම එන්න කියල මම ආදරෙන් ආරාධනා කරනවා... තවමත් මගේ චැනල් එක Subscribe කරල නැත්තම් දැන්ම කරන්න අමතක කරන්න එපා....☺️ සතූතියි හැමෝටම ❤️✌️ Find me on these platforms ✌️ *Kavinu Kithsilu*🎤 🔺 Facebook profile https://www.facebook.com/profile.php?id=100058790544053 🔺Facebook page https://www.facebook.com/KavinuSenarathPathirana/ 🔺Instagram profile I'm on Instagram as @kavinu_kithsilu. Install the app to follow my photos and videos. https://www.instagram.com/invites/contact/?i=1tw6801dxgr5d&utm_content=3npzdci ❤️ Youtube https://youtube.com/channel/UCSpO5zN3QlqBH4RhkMDpBsw
Mostrar todo...
Photo unavailableShow in Telegram
🇺🇦කවිනු සෙනරත් පතිරණ🇺🇦 🔴 දකුණු පලාතෙන් , 🔴 මාතර දිස්ත්‍රික්කයෙන් , 🔴 රාහුල විද්‍යාලයෙන්, 🔰සෙනසුරාදා රාත්‍රී 8.30 ට🔰 🇱🇰 The Voice Teens Sri Lanka ... සිරස TV තුළින් ... 🇱🇰 🔴 TVT (හිස්තැනක්) 5 යොදා 7788 ට SMS කරන්න...... 💙 සූදානමින් සිටින්න..
Mostrar todo...
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.