es
Feedback
𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

Ir al canal en Telegram

🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Mostrar más

📈 Análisis del canal de Telegram 𝗔𝗟 අපි 🇱🇰

El canal 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 54 751 suscriptores, ocupando la posición 3 122 en la categoría Educación y el puesto 18 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 54 751 suscriptores.

Según los últimos datos del 09 julio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 4 194, y en las últimas 24 horas de 341, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 7.00%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 4.01% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 3 821 visualizaciones. En el primer día suele acumular 2 187 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 10.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 10 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

54 751
Suscriptores
+34124 horas
+1 6307 días
+4 19430 días
Archivo de publicaciones
🆓 සම්පූර්ණයෙන් ම නොමිලේ! 🧪 Organic ගුණ විචලන - එක පාරින් ගොඩ දාගන්න (ආම්ලිකතා, භාෂ්මිකතා, ජල ද්‍රාව්‍යතා, කාබොකැටායන ස්ථායී
🆓 සම්පූර්ණයෙන් ම නොමිලේ! 🧪 Organic ගුණ විචලන - එක පාරින් ගොඩ දාගන්න (ආම්ලිකතා, භාෂ්මිකතා, ජල ද්‍රාව්‍යතා, කාබොකැටායන ස්ථායීතා, ප්‍රතික්‍රියා සීඝ්‍රතා, ද්‍රවාංක තාපාංක)
💎ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම කරන ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... 💎Rank එකකට වැඩ කරන කෙනෙක්ට වැදගත් වෙන විශේෂ ම MCQ Points 💎රචනා ප්‍රශ්න පැහැදිළි කිරීම් වලදි නිතර මග හැරෙන Marking Points
අද රාත්‍රී 7.00 සිට… 📷 Google Meet Link: https://meet.google.com/aji-kwah-mwf 🧾 අංග සම්පූර්ණ නිබන්ධනය සහ ප්‍රශ්න කට්ටලය ලබා ගැනීමට පහත 🌐 නාලිකාවට සම්බන්ධ වන්න 🔗 https://t.me/RamikaRisiwaraChemistry
Chemistry | Ramika Risiwara
💎
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

🔥🌟🌟 AL කරන ඔයා එන්නම ඕනි Organic Chemistry පන්තියක්! 🔥 ⏳ විභාගයට තව මාස 2ක් වගේ කෙටි කාලයක් තියෙද්දී Chemistry පේපර් එකේ
🔥🌟🌟 AL කරන ඔයා එන්නම ඕනි Organic Chemistry පන්තියක්! 🔥 විභාගයට තව මාස 2ක් වගේ කෙටි කාලයක් තියෙද්දී Chemistry පේපර් එකේ ලකුණු 25ක් හරියටම ගොඩදාගමු! අපි මේ පන්තියේදී,
කට පාඩම් කිරීමෙන් තොරව තර්කානුකූලව ප්‍රතික්‍රියා මතක තියාගන්න විදිහ පරිවර්තනයක් මුල ඉඳන් හිතලා කරන විදිහ සමාවයවික ප්‍රශ්නවල ව්‍යුහ හරියටම අදින විදිහ යාන්ත්‍රණවල ඊතල නිවැරදිව ගහලා අදින විදිහ Organic Chemistry A to Z Theory සම්පූර්ණයෙන්ම පන්තිය ඇතුළෙම අවුරුදු 10ක Past Papers සියල්ලම
මේ වැඩේට අපිට යන්නේ දවස් 12යි! 📆 සති 6ක් සතියට දවස් 2යි
⏰️
සඳුදා - ප.ව. 7.00 සිට 10.30 දක්වා
⏰️
සිකුරාදා - ප.ව. 7.00 සිට 10.30 දක්වා
🚀 ආරම්භය:
📅
ජුනි 12 සිකුරාදා
🕖
ප.ව. 7.00
🔔 වැඩේට Set වෙන අය පහත Link එකෙන් 🌐 Group එකට Add වෙන්න 👇 🔗 https://chat.whatsapp.com/GzU04J4lV1OHPwueEJLvRS?s=cl&p=a&mlu=0&ilr=0&amv=2
💡
එදාටම බලමු Organic Chemistry තේරෙන්න උගන්නන්නේ කොහොමද කියලා!

3️⃣0️⃣3️⃣8️⃣ Combined Maths මාස 12න් මුල සිටම Combined Maths Theory ටික ගොඩදාගමුද ❓ වැරදුනු තැන් හදාගෙන භාගෙට ඉගෙනගත්ත පාඩම්
3️⃣0️⃣3️⃣8️⃣ Combined Maths
මාස 12න් මුල සිටම Combined Maths Theory ටික ගොඩදාගමුද වැරදුනු තැන් හදාගෙන භාගෙට ඉගෙනගත්ත පාඩම් හරියට ඉගෙනගෙන Combined Maths ගොඩ දාගන්න ඔයත් කැමතිද
😏එහෙනම් මේක තමා හොදම Chance එක 🆕 2027 ඔයාට අලුතෙන්ම ඇරඹෙන Combined Maths පන්තිය 🎥 ලංකාවටම 🌐 ඔස්සේ Online වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/GFiuq2kIh9NAzRgxkW6v4o සම්බන්ධ වීමට 2027 12 Maths ලෙස යොදා wa.me/+94740748118 යන අංකයට 🌐 පණිවිඩයක් යොමු කරන්න 📲

⚠️ තව 4️⃣5️⃣0️⃣ යි 🎯Target MCQ 600 Free Program! මුලින් තිබ්බ ගැම්ම දැන් ටිකක් බැහැලද🪨 ? ළමයි, අපේ Target MCQ 600 එකේ තව ඉත
⚠️ තව 4️⃣5️⃣0️⃣ යි 🎯Target MCQ 600 Free Program! මුලින් තිබ්බ ගැම්ම දැන් ටිකක් බැහැලද🪨 ? ළමයි, අපේ Target MCQ 600 එකේ තව ඉතුරු වෙලා තියෙන්නේ හරියටම MCQ 450යි! හිතන්න.. මේ ඉතුරු 450ත් කම්මැලි නැතුව අන්තිම වෙනකල් කරලා ඉවර කරන දවසට ඔයාට දැනෙන ගැම්ම. ඒ ගැම්මත් එක්ක Final Exam එකට ගියාම, MCQ පේපරේ දකිද්දි ඔයාට අනිවාර්යයෙන්ම හිනා යයි. ඒ තරමට පේපරේ ලේසි වෙනවා ෂුවර්! 💯 අතරමග නවත්තන අය පහුකරලා, මේ ඉතුරු ටික කරන කෙනා තමයි අන්තිමට දිනන්නේ. අතාරින්න එපා, අපි අන්තිම වෙනකල්ම යමු! 🚀 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ පහත 🌐 නාලිකාවට එකතුවන්න 👇 🔗 https://t.me/AP_TP26 🧠🧠🧠🧠🧠

Repost from Chem කයිය
කලාප සමතුලිතතාවය තිතටම ගොඩදාගමු 😍❤️ Free Seminar #kelumsir #2026al #guessing #alchemistry #motivation 📺- https://youtu.be/4pjvaFMwuto 🌐- https://www.facebook.com/share/v/1D43vvt3V3/?mibextid=wwXIfr 📺- https://vt.tiktok.com/ZSQfmsSGb/

🆕 ලංකාවටම Online 2027 නව පන්ති ආරම්භය. 🔥මුල ඉදලා සරලව Combined Maths ඉගන ගන්න ඔයත් සහභාගි වෙලාම බලන්න. හැමදාම Class එකට Joi
🆕 ලංකාවටම Online 2027 නව පන්ති ආරම්භය. 🔥මුල ඉදලා සරලව Combined Maths ඉගන ගන්න ඔයත් සහභාගි වෙලාම බලන්න. හැමදාම Class එකට Join වෙලා ඔයා මම කියන වැඩටික හරියටම කරගෙන ගියොත් ඔයාගේ 🅰️ එකට මම වගකියනවා..
📍ගම්පහ සහ කිරිබත්ගොඩ ආයතන සදහා Physical සිසුන්ට සහභාගි විය හැක 🌐 ඔස්සේ online හරහාද සම්බන්ධ විය හැක
Group Link එකෙන් Join වෙන්න 👇 🌐https://chat.whatsapp.com/E2z6HqkiFsG4VODAXugrfq?s=cl&p=i&mlu=0 Telegram Group Link 👇 🌐 https://t.me/ashansudusingha
සංකීර්ණ ගණිතය සරලව ඉගනගන්න C Maths - ආශන් සුදුසිංහ
විමසීම - 0764463937

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ ⏰️ ජූනී 13 රාත්‍රී 7.00 ට 💎 සෛල චක්‍රය හා විභාජනය 🎚️ එන්සයිම 🎚️ ප්‍රභාසංස්ලේශන
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ ⏰️ ජූනී 13 රාත්‍රී 7.00 ට
💎 සෛල චක්‍රය හා විභාජනය 🎚️ එන්සයිම 🎚️ ප්‍රභාසංස්ලේශනය 🎚️ ප්‍රභාස්වසනය 🎚️ නිර්වායු ස්වසනය
🔴 Link එක ගන්න පහත Channels වලට Add වෙන්න👇 🌐 Channel 🔗 https://t.me/biologymeter 🌐 Channel 🔗 https://whatsapp.com/channel/0029VbC08x8BKfi5AM2vTm1P 😪😪☺️☺️☺️☺️☺️☺️ 💗💗💗💗💗💗💗💗

ලොකු වැල්වටාරම් ඕනේ නෑ.ලොවෙත් බෑ කියලා හිතන් ඉන්න Bio essay ලකුණු 50 ගොඩ දාලා දෙනවා 😎 😏 Bonus විදිහට MCQ ටිකත් ගොඩ යනව. 😎
ලොකු වැල්වටාරම් ඕනේ නෑ.ලොවෙත් බෑ කියලා හිතන් ඉන්න Bio essay ලකුණු 50 ගොඩ දාලා දෙනවා 😎 😏 Bonus විදිහට MCQ ටිකත් ගොඩ යනව. 😎 එච්චරයි! වැඩි විස්තර Channel එකෙන් 👇 Join the 🌐 Channel- 🔗 https://t.me/gravitybio Join the 🌐 Group- 🔗 https://chat.whatsapp.com/Lp9d9PhyAzLHpvGloUNqr3
🤫විභාගෙට එන රචනා හතරක්ම කලින් ලියවලා යවන්නයි හදන්නේ පාඩම් කරගන්නන බැරුව ඉන්න ගොඩක් කොටස් වලට shortnotes, charts freeම දෙන්නයි යන්නේ.
එන්න ඔබේ කැපවීමට වටිනාකම අපි හදලා දෙන්නම් ❤️ 📞 ඕනෑම ගැටලුවක් සඳහා 0784598755 විමසන්න

මෙතනින් එකකට නොගියා කියලා ඔයාගෙ ජීවිතේ පරදින එකක් නැති වෙයි. ඒත් මෙතනින් එකකට ගියා කියන්නෙ ඔයා දිනනවා ශුවර්.❤️😌
මෙතනින් එකකට නොගියා කියලා ඔයාගෙ ජීවිතේ පරදින එකක් නැති වෙයි. ඒත් මෙතනින් එකකට ගියා කියන්නෙ ඔයා දිනනවා ශුවර්.❤️😌

🔴 අපි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ❗️ මේ පාර අනිවා එන Mcq Set එක ගොඩ දාගෙන Physics 85+ A එකකට යන්න පුලුවන්
🔴 අපි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ❗️ මේ පාර අනිවා එන Mcq Set එක ගොඩ දාගෙන Physics 85+ A එකකට යන්න පුලුවන් ඔයාලට, හැමෝම අපේ 🌐 එක Subscribe කරලා තියාගන්න 👇 🔴මෙන්න ලින්ක් එක- 🔗 youtube.com/@somika_minal?si=t7eMYpseN05I8Nhm ⚠️ ගිය පාරත් අපි කියපුව ඒ විදිහටම ආවා. මේ පාරත් අනිවා එනවා. Channel එක Miss වෙන්න කලින් යාලුවන්ටත් පණිවිඩේ දෙන්න ❤️ අද දවසෙම 🌐 Subscribers 9500 + කරමු ළමයි. තව 250 යි ඕන. ඊට පස්සේ අපි මේ පාර අනිවා එන අනුමාන set එකම YouTube එකට දානවා ❤️‍🔥

අන්තිම මාස 2කේ biology වල ලොකු impact එකක් කරගන්න ඕනෙද ❓ 💎 උසස් පෙළ ජීව විද්‍යාවට දුලානි මුණවීර මිස් විසින් සංස්කරණය කරන ලද
අන්තිම මාස 2කේ biology වල ලොකු impact එකක් කරගන්න ඕනෙද 💎 උසස් පෙළ ජීව විද්‍යාවට දුලානි මුණවීර මිස් විසින් සංස්කරණය කරන ලද 1990-2025 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද වයුහගත ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතක් නිකුත් වී ඇත. පොතෙහි ඇතුලත බැලීමට 👇 ➡️ https://wa.me/p/27707535568844690/94761463332 මෙම පොතෙහි විශේෂත්වයන්,
1️⃣.ජීව විද්‍යාව සම්පත් පොතෙහි අඩංගු නොවන සියලුම ප්‍රශ්න ඉවත් කර තිබීම 2️⃣.නව විෂය නිර්දේශයට අයත් පැරණි ප්‍රශ්නවලට පිළිතුරු නව සම්පත් පොතට අනුකූලව සපයා තිබීම
පොතෙහි මිල 1250/= ක් වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට, රු. 150/= ක කුරිය ගාස්තුවක් වැය වේ 📲 0761463332 අංකයට bio str ලෙස 🌐 පණිවිඩයක් යොමු කරන්න නැතිනම් මෙතැනින් order කරන්න 👇 ➡️ https://wa.me/p/27707535568844690/94761463332 ජීව විද්‍යාව විවරණ පොත් ද ලබාගත හැක👇 ➡️ https://wa.me/p/26053188261041921/94761463332 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 ➡️ https://wa.me/c/94761463332

පහලම මට්ටමේ ඉන්න ළමයටත් මෙහෙම උගන්නල ගොඩ දාන ක්ලාස් එකකට යන්නත් පින තියෙන්න ඕනේ ඉතින් මේ වගේ match එකක් ගහන්න නම් ඔයත් සෙට් වෙන්න අපේ ක්ලාස් එකත් එක්ක 👇 All student 🌐 Group https://t.me/+b0IVfULI-UBlYTBl 3️⃣0️⃣3️⃣7️⃣ Group 02 🌐 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t 3️⃣0️⃣3️⃣8️⃣ Group 🌐 https://chat.whatsapp.com/FbdpwSuDJ2Z71vhebVyHOH?mode=gi_t 3️⃣0️⃣3️⃣9️⃣ Group 🌐 https://chat.whatsapp.com/HCobVk3Twp3IIUvNJKNs75?mode=gi_t 2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚 💎 ☎️ විමසීම් :- 0774911563

⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ 👍👇 🔴 දැනට F,
⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ 👍👇 🔴 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා 🅰️ එකකට අරන් යන Question Based Training Special Program එක අපි මේ පාර ඔයාලටත් කරන්න තීරණය කළා. ජුනි, ජුලි මාස 2 න් අපි ඔයාලව අනිවාර්යයෙන්ම 🅰️ එකකට අරන් යනවා. ලබන සතියේ වැඩේ පටන් ගන්නවා PHYSICS A එකකට අවශ්‍ය සියලුම දේවල් මුල ඉදලා ඔයාලට කියලා දීලා Mcqs, Str Essays, Essays වලට වෙන වෙනම ඔයාලව Ready කරවනවා. කිසිම මූලික දැනුමක් ඕනෙ නෑ ළමයි වැඩේට සම්බන්ධ වෙන්න 👍 ⚠️ හැමෝම අපේ අලුත් ග්රූප් එකට සම්බන්ධ වෙන්න. දැනටත් Groups ගොඩක් Full. වැඩේට එන හැම ළමයගෙම Physics 🅰️ එක අපි Guarantee කරනවා 👇 🔴 මේ Group එකත් Full වෙන්න ළගයි. ඊට කලින් add වෙන්න 🌐 https://chat.whatsapp.com/L9XCeXuQ8gKLM7htGacmwR මේ මාස දෙකේ ගේමක් ගහලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න❗️

📢 2027/2028 උසස් පෙළ කරන දුවේ පුතේ❤️ 📌 අවුරුද්දකින් සම්පූර්ණ General English විශය නිර්දේශය ම ආවරණය කරන ගමුද…? සතියකට එක් දි
📢 2027/2028 උසස් පෙළ කරන දුවේ පුතේ❤️ 📌 අවුරුද්දකින් සම්පූර්ණ General English විශය නිර්දේශය ම ආවරණය කරන ගමුද…?
සතියකට එක් දිනයක් පැය 1.5 බැගින් Grammar Writing Paper
බිංදුවේ ඉදලම ඉගෙන ගමුද 👍 📆 ආරම්භය ජූනි 16 පහත 🌐 නාලිකාවට එකතුවන්න 👇 🔗 https://whatsapp.com/channel/0029VaFiq0X0wak0xTWoCk1i 0785145398 මෙම 🌐 අංකයට 2027/2028 General English ලෙස සදහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න උනන්දුව ඔබ සතු නම් මොළයට ම කාවද්දවා ඉගැන්වීමේ ක්‍රමය මා සතුයි. 🔥

🏆 දැනට 0 මට්ටමේ හිටියත් ඕනම කෙනෙක්ට ගොඩයන්න පුලුවන් වැඩපිළිවෙල 🔘Theory 🔘speed Revision 🔘Past papers 🔘Model papers ⚡සති 1
🏆 දැනට 0 මට්ටමේ හිටියත් ඕනම කෙනෙක්ට ගොඩයන්න පුලුවන් වැඩපිළිවෙල
🔘Theory 🔘speed Revision 🔘Past papers 🔘Model papers
සති 10 න් combined maths ගොඩදාන සුපිරිම වැඩපිළිවෙල ආරම්භ වුනා. 👍 Class එකට එන්න බැරිවුන අය recording එක බලල class එකේ වැඩපිළිවෙල දැනගනිමු.
Day
1️⃣
🌐
youtube.com/live/fiyaDI4P9L4?si=VdXmqV6NUhLT1iaj
⚠️ වැඩිවිස්තර දැනගන්න 🌐 group එකට add වෙන්න 🔗 https://chat.whatsapp.com/JDuKULbiKUw5M3SazxbK9c
Dinuka viraj

☺️☺️☺️☺️ Biology Theory 🔊 ජූනී මාසයේදී සත්ව පෝෂණය සාකච්ඡා කෙරේ. 📍Nozero - මහනුවර 📍සිප්වින් - කුරුණෑගල 📹 All Isaland Onlin
☺️☺️☺️☺️ Biology Theory 🔊 ජූනී මාසයේදී සත්ව පෝෂණය සාකච්ඡා කෙරේ.
📍Nozero - මහනුවර 📍සිප්වින් - කුරුණෑගල
📹 All Isaland Online 🎥 wellbio.lk 🌐 Channel ➡️ https://t.me/Bio2027skw 🌐 Channel ➡️ youtu.be/9MIHOV3v0As 😪😪☺️☺️☺️☺️☺️☺️ 💗💗💗💗💗💗💗💗

🆓 සම්පූර්ණයෙන් ම නොමිලේ! 🧪Organic ගුණ විචලන - එක පාරින් ගොඩ දාගන්න (ආම්ලිකතා, භාෂ්මිකතා, ජල ද්‍රාව්‍යතා, කාබොකැටායන ස්ථායීත
🆓 සම්පූර්ණයෙන් ම නොමිලේ! 🧪Organic ගුණ විචලන - එක පාරින් ගොඩ දාගන්න (ආම්ලිකතා, භාෂ්මිකතා, ජල ද්‍රාව්‍යතා, කාබොකැටායන ස්ථායීතා, ප්‍රතික්‍රියා සීඝ්‍රතා, ද්‍රවාංක තාපාංක)
💎ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම කරන ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... 💎Rank එකකට වැඩ කරන කෙනෙක්ට වැදගත් වෙන විශේෂ ම MCQ Points 💎රචනා ප්‍රශ්න පැහැදිළි කිරීම් වලදි නිතර මග හැරෙන Marking Points
📆 දිනය: June 12 සිකුරා​දා වේලාව: ප.ව. 7.00 - 10.00 🔴අංග සම්පූර්ණ නිබන්ධනය, ප්‍රශ්න කට්ටලය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත 🌐 නාලිකාවට සම්බන්ධ වන්න 👇 🔗 https://t.me/RamikaRisiwaraChemistry
Chemistry | Ramika Risiwara
💎
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

🆕 ලංකාවටම Online 2027 නව පන්ති ආරම්භය. 🔥මුල ඉදලා සරලව Combined Maths ඉගන ගන්න ඔයත් සහභාගි වෙලාම බලන්න. හැමදාම Class එකට Joi
🆕 ලංකාවටම Online 2027 නව පන්ති ආරම්භය. 🔥මුල ඉදලා සරලව Combined Maths ඉගන ගන්න ඔයත් සහභාගි වෙලාම බලන්න. හැමදාම Class එකට Join වෙලා ඔයා මම කියන වැඩටික හරියටම කරගෙන ගියොත් ඔයාගේ 🅰️ එකට මම වගකියනවා..
📍ගම්පහ සහ කිරිබත්ගොඩ ආයතන සදහා Physical සිසුන්ට සහභාගි විය හැක 🌐 ඔස්සේ online හරහාද සම්බන්ධ විය හැක
Group Link එකෙන් Join වෙන්න 👇 🌐https://chat.whatsapp.com/E2z6HqkiFsG4VODAXugrfq?s=cl&p=i&mlu=0 Telegram Group Link 👇 🌐 https://t.me/ashansudusingha
සංකීර්ණ ගණිතය සරලව ඉගනගන්න C Maths - ආශන් සුදුසිංහ
විමසීම - 0764463937

🔥🌟🌟 AL කරන ඔයා එන්නම ඕනි Organic Chemistry පන්තියක්! 🔥 ⏳ විභාගයට තව මාස 2ක් වගේ කෙටි කාලයක් තියෙද්දී Chemistry පේපර් එකේ
🔥🌟🌟 AL කරන ඔයා එන්නම ඕනි Organic Chemistry පන්තියක්! 🔥 විභාගයට තව මාස 2ක් වගේ කෙටි කාලයක් තියෙද්දී Chemistry පේපර් එකේ ලකුණු 25ක් හරියටම ගොඩදාගමු! අපි මේ පන්තියේදී,
කට පාඩම් කිරීමෙන් තොරව තර්කානුකූලව ප්‍රතික්‍රියා මතක තියාගන්න විදිහ පරිවර්තනයක් මුල ඉඳන් හිතලා කරන විදිහ සමාවයවික ප්‍රශ්නවල ව්‍යුහ හරියටම අදින විදිහ යාන්ත්‍රණවල ඊතල නිවැරදිව ගහලා අදින විදිහ Organic Chemistry A to Z Theory සම්පූර්ණයෙන්ම පන්තිය ඇතුළෙම අවුරුදු 10ක Past Papers සියල්ලම
මේ වැඩේට අපිට යන්නේ දවස් 12යි! 📆 සති 6ක් සතියට දවස් 2යි
⏰️
සඳුදා - ප.ව. 7.00 සිට 10.30 දක්වා
⏰️
සිකුරාදා - ප.ව. 7.00 සිට 10.30 දක්වා
🚀 ආරම්භය:
📅
ජුනි 12 සිකුරාදා
🕖
ප.ව. 7.00
🔔 වැඩේට Set වෙන අය පහත Link එකෙන් 🌐 Group එකට Add වෙන්න 👇 🔗 https://chat.whatsapp.com/GzU04J4lV1OHPwueEJLvRS?s=cl&p=a&mlu=0&ilr=0&amv=2
💡
එදාටම බලමු Organic Chemistry තේරෙන්න උගන්නන්නේ කොහොමද කියලා!

2⃣0⃣2⃣8⃣ Physics Practical 🎯2028 A/L Physics කරන ඔබට, ප්‍රායෝගික පරීක්ෂණ ගැන නිවැරදිම මඟපෙන්වීම! 💯 භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ (Physics Practicals) කියන්නේ A/L විභාගයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය හරහා ඔබේ අවසන් ප්‍රතිඵලයෙන් 20% කම ලකුණු ප්‍රමාණයක් තීරණය කරන අතිශය වැදගත් කොටසක්. ගෝලමානය, චල අන්වීක්ෂය වැනි උපකරණ සජීවීව භාවිත කරමින්, ප්‍රායෝගිකවම විෂය අධ්‍යයනය කිරීමෙන් පමණයි මේ සඳහා සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. කෙටි ක්‍රම හෝ මැජික් පෙන්වලා විභාගය ගොඩදාන්න බැහැ; ඒ සඳහා නොපසුබට කැපවීම (Hard work) අනිවාර්යයි! 💎 වසර 30කට ආසන්න අත්දැකීම් සමඟින්, ඔබේ අනාගතය ශක්තිමත් කරන විධිමත් භෞතික විද්‍යාව වැඩපිළිවෙළට අදම සම්බන්ධ වෙන්න. පන්ති පැවැත්වෙන ස්ථාන සහ වේලාවන්:
📍ගම්පහ (ඉන්දීප): ⏰️සෙනසුරාදා උදෑසන 7.00 සිට 12.00 දක්වා 📍 නුගේගොඩ (සැසිප්): ⏰️ඉරිදා උදෑසන 7.00 සිට 12.00 දක්වා
https://www.youtube.com/shorts/121HTKdsZp4 📲වැඩි විස්තර සඳහා: 0112 825 193