es
Feedback
FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

Ir al canal en Telegram

අවසාන මාස 2 🔥🤍 ගැම්මක් අල්ලන්න

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
1 097
Suscriptores
-524 horas
-417 días
-16430 días
Archivo de publicaciones
🍀Thoery plan
+2
🍀Thoery plan

🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥 🖥 ශ්‍රේණි | Day 01 🖥 🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥 🧿SeleNix℠ | 👀 📎 PDF - Shreni.pdf 💠 Join to Channel 🔜 2025 - Revision ☝ ⚡️ @Selenix_Main 📞 @SelenixAL

🍀Revise Plan
+3
🍀Revise Plan

📈 DAY 02 - WEEK 01 ⚡️MATHS DAILY WORKS 🔥❤ ❣PURE MATHS 🔰අදාල පාඩම් -       Revise Plan 📝වර්ගජ සමිකරණ 📝බහුපද ශ්‍රීත ✨ අද දිනට අදාල පහත ගණන් 2 හදන්න 👍 2012 AL - Q.NO 11 👍 2013 AL - Q.NO 11 Thoery  Plan        📝ශ්‍රේණි        📝සංකරණ සංයෝජන ✨️තියරි දන්නෙ නැති අයට👇        Video no 01 ✨තියරි දන්න අයට👇       ක්ලාස් වල ඔයාලගේ නෝට් බලලා short note එකක් හදමු      ✨ අද දිනට අදාල පහත ගණන්  3 හදන්න 👍 2011 AL - Q.NO 12 👍 2012 AL - Q.NO 12 👍 2013 AL - Q.NO 12
INSTRUCTIONS 👍 ⭐️ අද දවසට අදාල ගණන් 3 පහතින් ඇත. පැය එකහමාරක් අරන් කරන්න . මේ ප්‍රශ්නෙට අදාලව පාඩම් තවම ක්ලාස් වල කරලා නැත්තන් දන්න ටික විතරක් කරන්න තියරි ඉගෙන ගෙන තියේ නම් බැ කියලා අත අරින්න එපා හවස 6 වෙද්දී මාර්කින්ග් දානවා. හරි වැරදි බලාගෙන UPLOAD කරන්න රෑ වෙද්දී ‼️ සතිය අන්තිමට මොඩ්ල් පේපර් එකක් ලියවනවා
✅Essay Count  ( 01 - 05 ) වැඩ කරන එව්න් ගොඩ යනවා එච්චරයි

ප්‍රත්‍යස්ථාව - Tute.pdf1.17 MB

1.2💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠                                Week no.01 DAY 02  < p6 / bio & maths > ⚫️⚫️⚫️⚫️⚫️Physics ⚫️⚫️⚫️⚫️⚫️ 🟢 THEORY PART 👇  ➕ ප්‍රත්‍යස්ථාවය   👇
Video no.03 & 04 ( tute discussion & past ppr mcq )  පහතින් ඇත. දින 2ක් තුල ඉවත් කරනු ලැබේ... ⏩  තියරි ටික කවර් කරගන්න video 01 දීලා තියෙනවා උඩට ගිහින් බලපන්.. ඒක බැලුවම තියරි ටික ගොඩ ⏩ මීට අදාල  tute එක උඩින් දාලා තියෙනවා... ⏩ 2000 - 2024 ප්‍රශ්න ඉදිරියේදි අංග සම්පුර්ණයෙන් අවසන් කරනු ලැබේ....  
 🟢 DAY ESSAYS 👇 ➕ යාන්ත්‍ර විද්‍යාව   👇      🔉 2012 AL      🔉 2013 AL   🔥Essay ප්‍රශ්න කරන්න .. 🔥Discussions පහලින් ඇත.. 📷📷📷📷📷📷📷📷📷📷 💣 PHYSICS REVISE  MCQ PLAN එක  අද හවස  6 සිට වැඩේ වෙන විදිය අපි කියන්නම් කෝමද කියලා...  🔥❤ 🔉 Bio & Maths වැඩ පහලින් වෙනම ඇත... ☠️ ගැම්මට දවස ඇදපන්.... මෙ මහන්සි වෙන්නෙ උබ වෙනුවෙන් 🔥☠️ අද දවසේ සාරංශය එතකොට 😈👇 (Note book එකට/ day plan එකට  වැඩ සෙට් වෙන්නේ ) --------------------------------------------------------------- Physics     -  ප්‍රත්‍යස්ථාව ගණන් විඩීයො එක    - හවස 6ට Revise MCQ  plan එක    - යාන්ත්‍ර විද්‍යාව Essay 2 Bio & maths    -  වැඩ ටික .. ---------------------------------------------------------------

අද වැඩ ටික දානවා.. ඉදපාන්න්න්න්...🔥

Lmyyy උදේ වෙද්දි වැඩ ටික දානවා... උබලා ප්ලවෙනි දවසේ වැඩ upload කරලා තියපම්.ආ 🤍

ඔයා අද මේ දීපු වැඩ වලින් කරපු එක වැඩේ හරි මේකට දාන්න...🔥 හෙට උදේ 6 වෙන්න කලින් දාලා ඉවරම කරන්න... Day plan එක සබ්මිට් කරන්න @ghostacademy2026 මේකට 🔥

🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢                      FINAL GROUP   Month 01 Week 01 ...........................Day 01......................
Physics & chemistry 🔷අද දවසේ ඔයා complete කරපු Essay & structured Essay & practical මේකට දාන්න .[ අනිවාර්යයෙන් ] 🔷short note  දාපන්.. ( කැමති නම්) 🔷හෙට උදේ 6 වෙද්දී සියලුම වැඩ complete කරන්න.කොහොම හරි 🔷 ඉක්මනින් වැඩ ටික ඉවර කරලා ගැම්මෙන් ඉදපන්... 🔷උබේ හීනෙට අද එක අඩියක් තිබ්බා කියලා හිතපන් 🔷 වැඩ ටික submit නොකිරීම ගෲප් එකෙන් remove වීමට හේතුවක් විය හැක.
👇👇👇👇👇Final Group👇👇👇👇👇 Day 01 Works

🔥 අද physics mcq plan එක දැම්මේ නැ ...අද පේපර් එකත් ලියන්න තියෙනවා නේ උබලට... ( රෑ 09 වෙද්දී එන්න ) 🔥හෙට ඉදන් mcq plan එක පටන් ගන්නම්... 🔥 හෙට රෑ 09 ඉදන් Practical Night No.02 එකත් ගහනවා... දුන්න වැඩ ටික උපරිමෙන් ඉවර කරපන්... මට ගොඩ දෙනෙක් කතා කරා.. වැඩ ටික බැහැලා කරනවා.. හෙනම සතුටුයි බන්... උබලට වැඩ වැඩි වෙයි අනිත් එව්න්ට වඩා.. ඒක සාමාන්‍යයි... මතක තියාගනින් වැඩ වැඩි උනාට කමක් නෑ. Pressure පිට මේක කරපන්.. නොදැනුවත්වම ලොකු වැඩක් වෙනවා... අද මේ දුන්න වැඩ වලින් අඩුම එක වැඩක් දෙකක් ඉවර කරන්න උබලට බැරිකමක් නෑ.... ඔක්කොම එක සැරේ කරන්න ඉන්න එපා බන්....🤍💪 අහුවෙන අහුවෙන වෙලේ වැඩ කරපන්...🔥 උබලට මොනාම හරි ප්‍රශ්න තියෙනවා නම් මේකට දාලා තියපන්... මේ ගෲප් එකේ දේවල් ගැන හරි මොනාම හරි ප්‍රශ්න තියේ නම්... @noonecare96 🤍🔥 අපේ පැත්තෙන් වෙන්න ඔනී උපරිමේ අපි කරනවා.. 📈 මේක සුපිරියට ඉවර කරන්න තවම පුලුවන්.. අද පේපර් එක ලියන්න වරෙන්.. රෑ 09 වෙද්දි.. 💪🤍

🔥ඔයාලට Print කරගන්න ඔනී tute & පේපර් සෙට් එක අද දාන්නම්.. මුලු මාසෙටම ඔනී ටික 🤍

https://t.me/c/3714778438/738/3074 KC & KP ( රසායනික සමතුලිතතාවය ) - all videos UPLOADED 🔥