FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️
Ir al canal en Telegram
අවසාන මාස 2 🔥🤍 ගැම්මක් අල්ලන්න
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
1 097
Suscriptores
-524 horas
-417 días
-16430 días
Archivo de publicaciones
https://t.me/nightsessions26
Physics Structured Essay 01 ට අදාලව ප්‍රැක්ටිකල් නයිට් එක ගහලා ඉවර කරා....
🤍 තව ප්‍රශ්න ටිකක් කරන්න තියෙනවා..
කෝම හරි දවස් 2ක් 3ක් ඇතුලත ඔය ඔක්කොම අයින් කරලා දානවා..
කැමති එව්න් ටික කරගනින්...🔥❤
සුපිරි බන්...
අවසාන වෙනකන් පට්ට තොගයක් හිටියා...🤍
අහලා වැඩ ටික පිලිවෙලට පටන් ගනින්......
මොනවා ගැනද කතා කරන්නේ
මම හිතනවා උබලා මේක සුපිරියට ඉවර කරයි...😉.
@ghostacademy2026 🔥🤍
හරේ වැඩ පටන් ගමු......free week වැඩ ටික මෙතන ඉදන් පටන් ගන්නවා.. 🔥👇
මුලින්ම
Physics
Chemistry
Maths / Bio වලට
මම මේ කියනවා වගේ කොල 3ක් ready කරගන්න ඔනී... ❤👇🔥
කොල 3ක් ඈ... එකක් නෙවේ.. 🔥සබ්ජෙක්ට් 3ට කොල 3ක් ඔනී..
AL paper එකේ structure එක තියෙන්න ඔනී... ❤🔥👇
මෙන්න මේ වගේ
Final Game - Ghost Academy 2026
මොකක්ද මේ කරන්න යන්නේ ❤️🔥
Two months Full plan ❤️🔥
Biology Plan ❤️🔥
ඉස්සරහට 👇 🔥සම්පූර්ණ schedule එකක් දෙන්නම්... වැඩ වෙන විදිය ගැන 🔖 ඇඩ් වෙන්නේ කෝමද.... 🔖 Week 01 full plan 🔖 Day Plan special Programමේ msg එක හැමදාම update වෙයි. උබලට ඔනී හැමදේම මේකට link කරන්නම්...එතකොට මේ msg එක බැලුවම ඇති🔥
➕මේ වැඩ තොගෙත් එක්කම ........
🔥 Inorganic Night 2ක්
🔥Organic Night 2ක්
🔥Practical Night 7ක්
🔥 DAILY TASK ( දවසට පැයක් )
🤚සතියක් CHEMISTRY & සතියක් PHYSICS
🔥WEEKLY VOICE CHAT
🔥 DAY VOICE
🔥 PERSONAL GROUPS හරහා එක එක්කෙනා ගැන වෙන වෙනම හොයලා බලනවා.
🔥DAY PLAN PROGRAM එක හරහා දවසේ වැඩ කරන වෙලාව ඔයාලට වැඩි කරගන්න සම්පූර්ණ GIUDE එක හම්බෙනවා
🔥SCORE CHART වලින් උබේ මට්ටම මැනගන්න පූලුවන් වෙනවා ( අනිවාරෙන් සතියකට සැරයක් බලනවා ) ..
🔥 අන්තිම මොහොත වෙනකන් උබලත් එක්ක මෙ සැරෙ මේ ගේම අදිනවා..
කැපකිරීම මහන්සිය අනිවාර්‍යයි ඔන්න ඒනම් ...❤🔥
@ghostacademy2026
වැඩ කරන එව්න් කීපදෙනෙක් සෙට් කරන් මෙ වතාවෙ full focus දීලා කරගෙන යන්නෙ 🤍
කලින් Study Group වල ඉදපු එව්න්ගෙන් අහලා බලපන් වැඩ කෙරෙන විදිය..❤️🔥
👍👍👍👍👍👍👍👍👍👍👍👍
☝ මගේ මේ මාස 2.5 ක ප්ලෑන් එකේ කොටස් 3යි මම focus කරන්නේ
01. තියරි පාඩම් ටික හදාගන්න එක.. (Subject 3ම).🔥
02. පේපර් කරන එක (model + past papers) .. 🔥
03. පරන පාඩම් ටික එකින් එක ආයේ ගොඩ දාන එක / මතක් කරන එක..🔥
☝☝☝☝☝☝☝☝☝☝☝☝
මෙන්න මේ කෑලි 3 ගැන හිතලා මම මේ විදියට මගේ මාස 2.5 සාරංශයක් විදියට ප්ලෑන් එක හැදුවා...❤🔥
..........................................................
1st month ........
Physics 👇
❤️🔥Theory part 👇 ❌ ධාරා විද්‍යුතය ප්‍රත්‍යස්ථාව දුස්ස්‍රාවිතාවය ❌ පෘශ්ඨික ආතතිය 💠 Papers 👇 ❌Full Past papers - 3 ❌Model papers - 3 💠 Revise Programme 👇 ❌ යාන්ත්‍ර විද්‍යාව ❌ දෝලන තරංග ❌ ගුරුත්වාකර්ශන ....... පාඩම් ටික 🔥full Short note 🔥full essay revise 💠 AL paper Practice 👇 ❌ESSAY PRACTICE ❤️🔥 ESSAY BANK - ජේකබ් සර්ගේ ❌STRUCTURED ESSAY PRACTICE ❤️🔥 Practical Night වලින් ප්‍රැක්ටිකල් ටික ගොඩ දානවා.. ❌MCQ PAPER PRACTICE ❤️🔥 🔖අනුරාධ සර්ගේ පොදු රටාව , 🔖සතියක් ඇර සතියක් HALF PAPER PRACTICE .. (TASK හරහා.) 🔖Unit by mcq papers - විවරනය.Chemistry 👇
❤️🔥Theory part 👇 ❌ ORGANIC ( full theory ) ❌ සමතුලිතතාව ( kc & kp , ph ) ❌කර්මාන්ත රසායනය 💠 Papers 👇 ❌Full Past papers - 3 ❌Model papers - 3 💠 Revise Programme 👇 ❌ INORGANIC ❌ රසායනික ගණනය පාඩම් ටික 🔥full Short note 🔥full essay revise 🔥පට්ට ගණන් සෙට් එකක් 💠 AL paper Practice 👇 ❌ESSAY PRACTICE ❤️🔥 ( Full organic , industrial , inorganic , physical chemistry වල essay එකක් ලියාගන්න පුලුවන් තත්වෙකට ගේනවා ) ❌ STRUCTURED ESSAY PRACTICE ❤️🔥 ( මේ මාසේ ඇතුලත INORGANIC & ORGANIC STRUCTURED ESSAY එක ගොඩ දානවා ) ❌ MCQ PAPER PRACTICE ❤️🔥 1980 - 2020 mcq ටික unit vise short note ටිකත් එක්කම ඉවර කරනවා .. (TASK හරහා.).
පලවෙනි මාසෙට අදාලව BioLOGY & maths ප්ලෑන් දෙක වෙනම මම පහලින් දානවා.. 🔥👍☝❤.......................................................... 2nd Month 🔥❤ PHYSICS 👇
❤️🔥Theory part 👇 ❌ පදාර්ථ හා විකිරණ ❌ චුම්බක ක්ශේත්‍ර ❌ විද්‍යුත් ක්ශේත්‍ර 💠 Papers 👇 ❌Full Past papers - 4 / 6 ❌Model papers - 4/ 6 💠 Revise Programme 👇 ❌ ආලෝකය ❌ තාපය ❌ ELECTRONICS පාඩම් ටික 🔥full Short note 🔥full essay revise 💠 AL paper Practice 👇 ❌ ESSAY PRACTICE ❤️🔥 JECOB SIR- ESSAY BANK UNIT BY ESSAY PRACTICE QUESTION BY QUESTION ( මාස 2ක් අවසානේ Essay 4ක් - Theory වලින්ම කවර් වෙනවා. Revise වැඩේ හරහා උබලා දැනට දන්න essay සෙට් එකත් සුපිරියට පුලුවන් වෙනවා අඩුම Essay 6ක් සෙට් වෙනවා.. ) ❌ STRUCTURED ESSAY PRACTICE ❤️🔥 Practical Night වලින් ප්‍රැක්ටිකල් ටික ගොඩ දානවා.. ( සියලු ප්‍රැක්ටිකල් nights ගහලා ඉවර කරනවා ) ❌MCQ PAPER PRACTICE ❤️🔥 🔖අනුරාධ සර්ගේ පොදු රටාව , 🔖සතියක් ඇර සතියක් HALF PAPER PRACTICE .. (TASK හරහා.) 🔖Unit by mcq papers - විවරනය. Chemistry 👇
Theory part 👇 ❌සමතුලිතතාව ( කලාප , kd) ❌පරිසර දූශනය ❌විද්‍යුත් රසායනය ☝1st month පාඩම් වල අඩුපාඩු සියල්ල ඉවර කරනවා... 💠 Papers 👇 ❌Full Past papers - 4/ 6 ❌Model papers - 4/6 💠 Revise Programme 👇 ❌ වායු..ශක්ති විද්‍යාව , චාලක රසායනය , UNIT 01 & 02 🔥PHYSICAL CHEMISTRY ESSAY PROGRAM එක පටන් ගන්නවා දවසට එක ගානේ PHYSICAL ESSAY වලින් ගණන් හදනවා ) 🔥මේ පාඩම් ටිකේ FULL SHORT NOTE එකත් ගහනවා 💠 AL paper Practice 👇 ❌ ESSAY PRACTICE ❤️🔥 ( Full organic , industrial , inorganic , physical chemistry වල essay එකක් ලියාගන්න පුලුවන් තත්වෙකට ගේනවා ) ❌ STRUCTURED ESSAY PRACTICE ❤️🔥 ( මේ මාසේ ඇතුලත PHYSICAL CHEMISTRY s.e.1 & General chemistry s.e.1 ගොඩ දානවා ) ❌MCQ PAPER PRACTICE ❤️🔥 1980 - 2020 mcq ටික unit vise short note ටිකත් එක්කම ඉවර කරනවා .. (TASK හරහා.). දෙවෙනි මාසෙට අදාලව BioLOGY & maths ප්ලෑන් දෙක වෙනම දානවා.. 🔥👍☝❤ ......................................................
✅ හරේ ලමායි ඒනම් ඔන්න අවසාන මාස 2.5 මගේ ප්ලෑන් එක මම දෙන්න යන්නේ ....
👍මුලින්ම කියන්නම්..... මේක බන් මම හොදට කල්පනා කරලා.. උබලගේ වැඩත් එක්ක ගැලපෙන විදියට හදපු එකක්.. සෙට් වෙන අය ඉන්න පුලුවන් නැති වෙන අය ඉන්න පුලුවන්...
මම කවුද කිසිම දෙයක් සමහරු නොදන්නවා වෙන්න පුලුවන්...
මම දැන් මෙතන මම කවුද කියලා කියන්න යනවට වඩා මගේ ප්ලෑන් එක ගැන කීවොත් හොදයි හිතෙනවා..
අනික මේක මේ අද ඊයේ පටන් ගත්තු එකක් නෙවේ.. 2021 පටන් ගත්තු වැඩේ දැන් ගොඩක් දියුනු වෙලා ඇවිත් ලොකු පිරිසක් ගොඩ දාපු තැනක් වෙලා තියෙනවා මේක 👇
මේ අපේ වැඩේ Results සෙට් එක..
2024 🔥👇
https://t.me/Noonecare96/s/227
2025 🔥👇
https://t.me/noonecare96/s/314
බර තොගයක් Engineering medicine යවන්න පුලුවන් උනා අවුරුදු ගානක් තිස්සේ මේ වැඩෙන්.. ...
➕හරි ඒනම් ඔන්න මම මේ වතාවේ මේ අවසාන මාස 2.5 Target කරලා කරන වැඩ ගැන වගේම මෙ පලවෙනි මාසේ කරන වැඩ ගැන පිලිවෙලට මේ පහල msg එකෙන් කියනවා...
➕විශේෂම දේ.. මේකෙදි උගන්නන සීන් එකක් නැ.. සබ්ජෙක්ට් 4ක්.. පාස්ට් පේපර් ..මොඩ්ල් පේපර් එක්ක.. දවස් 80 වගේ පොඩි කාලෙකින් ගොඩ දාගන්න ඔනී කරන වැඩ පිලිවෙලක් තම මේකෙදී හදලා දෙන්නේ..
දවස් 60ක් උබලට දවස ගානේ DAY PLAN එක්ක හැපෙන්න තියෙනවා..
අවසාන දවස් 20ක් ඔයාලට මම මොකුත් වැඩ දාන්නේ නැ.. ඒත් ඒ ටිකේ වෙන්න ඔනී දේවල් ටික පිලිවෙලට කියලා දෙනවා... මම එක්සෑම් ඉවර වෙනකන් මේ අල්ලන් යන සෙට් එකත් එක්ක ඉන්නවා..
🔥කිසිම වෙලාවක මහන්සි වෙන්න බැරි.. හේතු කිය කිය වැඩ කල් දාන.. වැඩ මගඅරින එව්න්ට මේකට සෙට් වෙන්න බැ.. මොකද මේක එහෙම උන්ට කරන දෙයක් නෙවේ..
🔥ඉතාම සීමිත පිරිසක් සෙට් කරගෙන උන්ව ගොඩ දාන්න හදන වැඩක්
❤️🔥 දැනටම මේ ගේම් එකේ මගෙත් එක්ක පට්ට සෙට් එකක් ඉන්නවා.. මුල ඉදන් වැඩ කරන් ආපු.. ඒ අයට වගේම මේ අවසාන මාස 2/3 ගේමක් ගහගන්න, බලාපොරොත්තුවෙන හැම එකා ගැනම හිතලා මේ සැරේ මේ ප්ලෑන් එක හැදුවෙ...❤🔥
..
👍හරි ඔන්න introduction එක පහලින් මාස 2 ප්ලෑන් එක දානවා 👇❤🔥
❤️🔥Study Group සියලු විස්තර & මේ මාසේ free වැඩ සියල්ල මේ හරහා ලබාදෙනු ලැබේ .....
