es
Feedback
2026 Maths Final Revise | Vikum Harshana

2026 Maths Final Revise | Vikum Harshana

Ir al canal en Telegram

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
2 676
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
එහෙනම් ළමයි හැමෝම එන්න අද "අවකලනය" කරගන්න. ඔව්, මුල ඉඳන්ම. කිසිම දැනුමක් අරන් එන්න ඕනේ නෑ අවකලනය ගැන. කොටින්ම කිව්වොත් බයෝ, කොමස්, ටෙක්, ආර්ට් කරන ළමයෙක් ආවත් අද අවකලනය කරගන්න පුලුවන්. ඉතින් මැත්ස් කරන ඔයාලට මේක ගහන්න පුළුවන් මැච් එකක්. විභාග ප්‍රශ්න පත්‍රයේ ලකුණු 25 ක් දෙන කෙටි ප්‍රශ්නයි, ලකුණු 150 ක් දෙන රචනා ප්‍රශ්නයි ඔක්කොම කරනවා. මුකුත් නොදැන එන්න. හැමදේම දැනගෙන යන්න. අවසාන දවස වෙනකන්ම මහන්සි වෙලා වැඩ ටික කරගමු. මේක ඔයාලට දිනන්නම ඕනේ මැච් එකක්. අපි ගේමක් ගහමු. අද උදේ 8 ට හම්බෙමු එහෙනම්. ගොඩක් දෙනෙක්ගේ මැත්ස් කතාව අද වෙනස් වෙයි. ජයම වෙන්න ඕනේ ඔයාලට. - විකුම් හර්ෂණ | Combined Maths -

🔴2026 Combined Maths Final Revise 🔔අවකලනය අවකලනයේ භාවිත Free Seminar 🔴අවකලනය එක දවසින් හැමතැනම ගිහින් බැරි වුන අවකලනය පුළු
🔴2026 Combined Maths Final Revise 🔔අවකලනය     අවකලනයේ භාවිත Free Seminar
🔴අවකලනය එක දවසින් හැමතැනම ගිහින් බැරි වුන අවකලනය පුළුවන් කරගන්න හරි තැනට එන්න.
❗️Paper එකේ ලකුණු 175ක් ගන්න
ලංකාවට ම නොමිලේ❗️ ✈️අද පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 📺Zoom සහ Youtube live හරහා 📝 අද දිනට අදාල නිබන්ධනය https://t.me/FRMaths26_vikum/73 ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikumTheory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

📝හෙට දවසට අවශ්‍ය නිබන්ධනය

🔴2026 Combined Maths Final Revise 🔔අවකලනය අවකලනයේ භාවිත Free Seminar 🔴අවකලනය එක දවසින් හැමතැනම ගිහින් බැරි වුන අවකලනය පුළු
🔴2026 Combined Maths Final Revise 🔔අවකලනය අවකලනයේ භාවිත Free Seminar
🔴අවකලනය එක දවසින් හැමතැනම ගිහින් බැරි වුන අවකලනය පුළුවන් කරගන්න හරි තැනට එන්න.
❗️Paper එකේ ලකුණු 175ක් ගන්න
ලංකාවට ම නොමිලේ❗️ 🔍හෙට ජුනි 14 (ඉරිදා) ✈️පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 📺Zoom සහ Youtube live හරහා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikumTheory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

🔴 2026 Combined Maths Final Revise 🔔අවකලනය අවකලනයේ භාවිත 🔴අවකලනය එක දවසින් හැමතැනම ගිහින් බැරි වුන අවකලනය පුළුවන් කරගන්න හ
🔴 2026 Combined Maths Final Revise 🔔අවකලනය අවකලනයේ භාවිත
🔴අවකලනය එක දවසින් හැමතැනම ගිහින් බැරි වුන අවකලනය පුළුවන් කරගන්න හරි තැනට එන්න.
❗️Paper එකේන් ලකුණු 175ක් ගන්න
📆 ජුනි 14 (ඉරිදා) 🕖පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා සම්පූර්ණයෙන්ම Theory කොටස් ආවරණය කෙරේ. 🔴Cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න ✅Theory පුළුවන් කරවන Revision පන්තිය   ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikum Combined Maths | විකුම් හර්ශන ✔️

සේව් කරලා තියාගන්න ඕනේ සරල රේඛාව සහ වෘත්තය Short Note එක
+1
සේව් කරලා තියාගන්න ඕනේ සරල රේඛාව සහ වෘත්තය Short Note එක

🔴2026 Maths Supportive Program Day 04 🔴අද Online ලමයි දැන් join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/96468614092?pwd=rEEoqn7dd9ReQWngqEU2h3Tv9qE5e9.1 🟥YouTube Link :https://www.youtube.com/live/eFnedDVNsxU?si=siLrR-mXQxKwkXzj

ඔයාලා කාලසටහන් හදන්න මහන්සි වෙන්න ඕනේ නෑ. මම හැදුවා එකක් ඔයාලට. ළමයි හැමෝම එහෙනම් සේව් කරලා තියාගන්න මේක. හැමෝම හොඳින් වැඩ ටි
ඔයාලා කාලසටහන් හදන්න මහන්සි වෙන්න ඕනේ නෑ. මම හැදුවා එකක් ඔයාලට. ළමයි හැමෝම එහෙනම් සේව් කරලා තියාගන්න මේක. හැමෝම හොඳින් වැඩ ටික ක‍රගන්න එහෙනම්. ජය වේවා හැමෝටම. - විකුම් හර්ෂණ | Combined Mathematics -

🚨🚨🚨 2026 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වෙනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
+1
🚨🚨🚨 2026 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වෙනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.  නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම විභාගය සැප්තැම්බර් 05 වෙනිදා දක්වා පැවත්වෙන බවය.  උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන ද විභාග දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

❤️ 2026 Combined Maths Final Revise Day 02 🔴සජීවී පන්තිය මඟහැරුණු සිසුන්ට Combined Maths Final Revise Day 02 - Recording එක
❤️ 2026 Combined Maths Final Revise Day 02 🔴සජීවී පන්තිය මඟහැරුණු සිසුන්ට Combined Maths Final Revise Day 02 - Recording එක Cm.echem.lk වෙබ් අඩවිය මඟින් අධ්‍යනය කළ හැක. වැඩි විස්තර සඳහා : ❤️ https://t.me/FRMaths26_vikum 🖥 විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844,

ළමයි... අද කරපු "Final Revise 2026 - Day 02" ගැන මොකද හිතෙන්නේ කියලා කියාගෙන යමු. පාඩම් ඔක්කොම තේරුණාද? අලුත් දේවල් ඉගෙන ගත්තද? මෙතනින් ලියාගෙන යමු...

🔴2026 Combined Maths Final Revise Day 02 🔔ගෝල ගැටුම් ප්‍රක්ෂිප්ත කාර්යය, ශක්තිය සහ ජවය නිව්ටන් නියම - 1 කොටස 🕖අද පෙ.ව.8.00
🔴2026 Combined Maths Final Revise Day 02
🔔ගෝල ගැටුම්       ප්‍රක්ෂිප්ත       කාර්යය, ශක්තිය සහ ජවය       නිව්ටන් නියම  - 1 කොටස
🕖අද පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 🔴http://cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikumTheory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

🔴2026 Combined Maths Final Revise Day 02 🔔ගෝල ගැටුම් ප්‍රක්ෂිප්ත කාර්යය, ශක්තිය සහ ජවය නිව්ටන් නියම - 1 කොටස 🔍හෙට (ජුනි 7)
🔴2026 Combined Maths Final Revise Day 02
🔔ගෝල ගැටුම් ප්‍රක්ෂිප්ත කාර්යය, ශක්තිය සහ ජවය නිව්ටන් නියම - 1 කොටස
🔍හෙට (ජුනි 7) ඉරිදා 🕖පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 🔴http://cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikumTheory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

"2026 REVISION සැලැස්ම" ළමයි මේ තියෙන්නේ අපි මේ වෙනකන් කරපු 2026 Revision එකේ අප්ඩේට් කරපු ප්ලෑන් එක. Main Revision, Rapid Re
"2026 REVISION සැලැස්ම" ළමයි මේ තියෙන්නේ අපි මේ වෙනකන් කරපු 2026 Revision එකේ අප්ඩේට් කරපු ප්ලෑන් එක. Main Revision, Rapid Revision සහ Final Revise කියන ක්ලාස් තුනේම සැලැස්ම වෙන වෙනම දාලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට ඔයාලට පේපර් එකේ ලකුණු කීයක් ගන්න පුලුවන්ද කියන අදහසත් මෙතනින් ගන්න පුළුවන්. ජුනි - ජූලි මාස දෙකේ කරන්න ඉතුරු පාඩම් ටික තමයි ඔය හිස් කොටු ටිකෙන් තියෙන්නේ. පේනවනේ, තව හිස්තැන් ටිකයි පුරවන්න තියෙන්නේ. එහෙනම් අපි මේ අන්තිම මාස දෙකේදී වැඩේ ලොකුවටම ඉවර කරගමු. හැමෝම හොඳට පාඩම් වැඩ ටික කරගන්න. මේක ඔයාල දිනන්නම ඕනේ මැච් එකක්. ජය වේවා හැමෝටම. - Vikum Harshana | Combined Mathematics -

2026 A/L සියලුම පන්ති වල ජුනි මාසයේ සැලැසුම් 🔥 අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් cm.echem.lk වේබ් අඩවිය හරහා ලබාගැනීමට
+3
2026 A/L සියලුම පන්ති වල ජුනි මාසයේ සැලැසුම් 🔥 අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් cm.echem.lk වේබ් අඩවිය හරහා ලබාගැනීමට අවස්තාව ඇත . 🖥 විමසීම්: Call: 0704244444 Whatsapp: 0710228844 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

🔻2026 Combined Maths Final Revise සිසුන් සදහා පන්ති ගාස්තු ගෙවීම පන්ති ගාස්තු ගෙවීමේ පියවර  1️⃣ සියළුම සිසුන් ප්‍රථමයෙන්ම http://cm.echem.lk යන වෙබ් අඩවියේ රෙජිස්ටර් වීම අනිවාර්ය වේ. ✅ වෙබ් අඩවියෙහි Register වීම සදහා : https://t.me/FRMaths26_vikum/42?single 2️⃣ පන්ති ගාස්තු   ජුනි මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීම අද උදැසන 10.00සිට ජුනි 20 තෙක් අවස්ථාව ඇත. 🔴බැංකු ගිණුම් අංක 🔴පන්ති ගාස්තු  http://cm.echem.lk වෙබ් අඩවිය හරහා දැන ගත හැක. ✅පන්ති ගාස්තු ගෙවන ආකාරය: https://t.me/FRMaths26_vikum/43 ‼️පන්ති ගාස්තු ගෙවීමේදී අනිවාර්යයෙන් Reference Number එක ලෙස ඔබගේ Student id එක සඳහන් කරන්න. ❗️Bank Deposit යන ආකාරයෙන් පන්තිය activate වීමට මුදල් ගෙවා පැය 24ක් ගත විය හැක. 💻 Access ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා http://cm.echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න. 3️⃣පන්ති සඳහා සහභාගී වීම ✅Live පන්තිය සඳහා සහභාගී වන ආකාරය: https://t.me/FRMaths26_vikum/45?single 4️⃣නිබන්ධන සියල්ලම PDF ලෙස cm.echem.lk වෙබ් අඩවිය හරහා ලබා දෙනු ලැබේ. 5️⃣Class Recording අධ්‍යයනය https://t.me/FRMaths26_vikum/50?single Onlline සිසුන් හට Online Access වෙබ් අඩවිය මගින් ලැබෙන විට දී එම මාසයට අදාල Recording නැරඹිමට හැක. ☎️ Echem Hotline - https://support.echem.lk/knowledgebase/articles/echem-hotlines Combined Maths | විකුම් හර්ෂණ ✔️

Class Recording අධ්‍යනය කිරීමේ පියවර 1️⃣ Ongoing Classes වෙත පිවිසෙන්න. 2️⃣ View Course ​Click කරන්න. 3️⃣ Start Learning වෙත
+2
Class Recording අධ්‍යනය කිරීමේ පියවර 1️⃣ Ongoing Classes වෙත පිවිසෙන්න. 2️⃣ View Course ​Click කරන්න. 3️⃣ Start Learning වෙත පිවිසිමෙන් Recording අධ්‍යනය කළ හැ​ක. Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

🔻2026 Combined Maths Final Revise සිසුන්ට ජුනි මාසය සදහා සම්බන්ධ විය හැකි පන්තිය පහත දැක්වේ. ‼️ඔබට කුමක් හෝ ගැටළුවක් පවතී නම
🔻2026 Combined Maths Final Revise සිසුන්ට ජුනි මාසය සදහා සම්බන්ධ විය හැකි පන්තිය පහත දැක්වේ. ‼️ඔබට කුමක් හෝ ගැටළුවක් පවතී නම් පන්ති ගාස්තු ගෙවීමට ප්‍රථම පහත දක්වා ඇති අපගේ Hotline සම්බන්ධ කරගන්න. 🔴2026 Combined Maths Final Revise | June 🔴2026 Combined Maths Final Revise + Paper | June 🔴2026 Combined Maths Final Revise + Revision | June 🔴2026 Combined Maths Final Revise + Revision + Paper | June ❗️ජුනි මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීම අද උදැසන 10.00 සිට ජුනි 20 තෙක් අවස්ථාව ඇත. වැඩිදුර සියලුම දැනුවත් කිරීම් සදහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/FRMaths26_vikum 🖥 විමසීම්: Call: 0704244444 Whatsapp: 0710228844 Combined Maths | විකුම් හර්ෂණ ✔️

Live පන්තියක් සදහා සම්බන්ධ වීමේ පියවර 1️⃣ වෙබ් අඩවියට login වූ පසු menu එකෙහි ඇති Live Classes වෙත පිවිසෙන්න. 2️⃣ එහි ඔබට අදා
+1
Live පන්තියක් සදහා සම්බන්ධ වීමේ පියවර 1️⃣ වෙබ් අඩවියට login වූ පසු menu එකෙහි ඇති Live Classes වෙත පිවිසෙන්න. 2️⃣ එහි ඔබට අදාලව එම අවස්ථාවේ පවතින Live Classes එහි දිස්වනු ඇත. 3️⃣ එහි ඇති join Live Class Click කරන්න. 4️⃣ ඉන්පසු පන්තියට අදාල Link එක Generate කළ යුතු ආකාරය පහතින් දැක්වේ. Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

Online සිසුන් පන්ති ගාස්තු ගෙවීම සිදුකරන ආකාරය පන්ති ගාස්තු ගෙවීම වෙබ් අඩවියට cm.echem.lk log වී එහි Dashboard එකේ දැක්වෙන pu
Online සිසුන් පන්ති ගාස්තු ගෙවීම සිදුකරන ආකාරය පන්ති ගාස්තු ගෙවීම වෙබ් අඩවියට cm.echem.lk log වී එහි Dashboard එකේ දැක්වෙන purchase classes වෙත පිවිසෙන්න. පහත සියළු තොරතුරු ඒ හරහා ඔබට ලබාගත හැක. 🔴විවිධ පන්ති වල පන්ති ගාස්තු 🔴පන්ති ගාස්‍තු ගෙවීමට උපදෙස් 🔴බැංකු ගිණුම් අංක 🔍පන්ති ගාස්තු ගෙවීමේ පියවර පන්ති ගාස්තු ගෙවිය යුතු ආකාරය පිළිබඳව සම්පූර්ණ විතරයක් පහතින් ලබා ගත හැක. එය හොඳින් අධ්‍යනය කර පන්ති ගාස්තු ගෙවීම සිදු කරන්න. 🔍වැදගත් කරුණු කිහිපයක් ✔️පන්ති ගාස්තු ගෙවීම සාර්ථක ද යන්න තහවුරු කරගැනීමට cm.echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න. සාර්ථක නම් (පන්තියට activate වී ඇත්නම්) ඔබ ගෙවීම් සිදුකළ පන්තිය එහි දිස්වනු ඇත. ✔️බැංකු තැන්පතු හෝ bank transfer යන ආකාර වලට ගෙවීම් සිදුකරන පන්ති activate වීමට මුදල් ගෙවා පැය 24 ක් දක්වා ගතවිය හැක. ✔️වෙබ් අඩවිය මගින් Online සිසුවෙක් ලෙස ගාස්තු ගෙවන සිසුන්ට භෞතිකව සම්බන්ද විය හැක්කේ ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා පමණි. Revision හෝ theory පන්ති සඳහා සම්බන්ධ විය හැක්කේ online පමණි. Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️