es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

Ir al canal en Telegram

☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
1 497
Suscriptores
+624 horas
+287 días
+2830 días
Archivo de publicaciones
ඉදපන් comment box එකක් දාන්නම්

සුදු පුතාලා වැඩේ හරි ඇති නේ..😁

දැන් හරි පටන් ගනින් . පුලුවන් ද පුලුවන් ද අහ අහ ඉන්නෙ නැතුව 😒 පැය ද දෙක ද කමක් නෑ. අද වැඩ පටන් ගනින්

Day plan වැඩේ
Anonymous voting

අපි මේ මාස ගාණට ප්ලෑන් එකක් හදමු... එක එක්කෙනාට වෙන වෙනම හදාගන්නත් කියලා දෙන්නම්. මමත් ප්ලෑන් එකක් කෝමත් ගහනවා.. මොකද Study Groups ටික පටන් ගන්න ඔනී...🍃🤍 ඒක කෝමත් ටාර්ගට් පිට මේ අවුරුද්දේ ඉදන් යන්නේ...🍃🤍 50ක් විතර ගන්නවා, අනිවාරෙන් උන් ටික ඔක්කොම Engineering Medicine යන්න පුලුවන් තත්වෙට වැඩ කරවනවා..... හොදින් හරි නරකින් හරි ඉදපන්කො...🍃🤍 හේතු රහිතව වැඩ කරන සෙට් එකක් මුලින් හදාගන්න ඔනි...🍃 මේ කියන ටික මුලින් කරපන්කො...

තව දෙයක් මේකත් එක්ක වැඩ ටිකක්. ( Target ටිකක් ලියාගනින්.. ) කරන්න තියෙන වැඩ ටික මොනවද කියලා.. අ ඒ ටිකත් මේකත් එක්කම complete කරන්න ඒ කියන්නේ හිතපන්කො මොකක් හරි වීඩියො එකක් දාගන්නව අද දවසට බලන්න.. අන්න එහෙම වැඩ ටිකක් ලියාගෙන ..ඒ ටික complete කරගෙන යන්න.. දවස ඉවර වෙද්දී ඒ ටිකත් පුලුවන් තරම් ඉවර කරලා දාන්න...

හරි නේ අද රැ 12 වෙද්දි මේ වැඩේ පටන් ගනින්.. Print out ගන්න බැරි උන එව්න් හෙට හරි ගනින්.. අව්ලක් නැ. පැය 10ක් 12ක් පන්නලා මට වැඩ ටික කරල හෙට පෙන්නපන්...🤍 රෑ 11.30ට comment box එකක් දාන්නම් මම

1st shy එව්න් ටිකට 🤍 වැඩ හිර වෙලා නම් මොකද කරන්න ඔනී Revision යන්නම ඔනීද මේ කාලේ ඇතිද අපිට වැඩ කරොත් ? හැමදේම ඔන්න @GA2K27

ලොකුවට වියදමක් දරන්න ඔනී නැ බන්... අපි වැඩ කරන එක මැනගන්න තමා ඔනි කරන්නේ.. මේකෙන් උබලා නොහිතන තරම් වටින දෙයක් උබලට ඉස්සරහට ලැබෙයි .. කියනවට කරපන්කො...🤍

මේක 😁

😈 වැඩ කරන 20ක් 😌 වරෙන් ඒ ඇති...
+8
😈 වැඩ කරන 20ක් 😌 වරෙන් ඒ ඇති...

අද 1st Shy වැඩ හිර වෙලා ඉන්න සෙට් එකට Voice ටිකක් දාන්නම්...🤍

💫 සුපිරි බන්.............😁❤ Printouts ගත්තු අය ඉන්නවා නම් photo එකක් ගහලා මටත් දාන්න @noonecare96 😁🤍
💫 සුපිරි බන්.............😁❤ Printouts ගත්තු අය ඉන්නවා නම් photo එකක් ගහලා මටත් දාන්න @noonecare96 😁🤍

මෙකේ print out අද ගන්න .. අද රෑ 12 ඉදන් වැඩේ පටන් ගමු... මුලින් කොල 8ක් වගේ  print කරගන්න ... දෙපැත්තක් තියෙනවා නේ.. සති 2කට සෙට් වෙන්න ඇති... 😎 මේ සතිය පටන් ගන්නේ අගහරුවාදා ඒ කියන්නේ හෙට ඉදන් ඊලග ඉරිදා වෙනකන්..... ) එතකොට හෙට ඉදන් මම හැමෝම වැඩ කරපු ටයිම් එක බලන්න ගන්නවා..🔥❤

ඔනීම AL කරන කෙනෙක්ට සෙට් වෙන Time Management plan එකක්. වැඩක් ගන්න එකෙක්ට @GA2k27 💫

💫 DAY PLAN එක මේ විදියට ගහන්න පටන් ගන්න... 💫සම්පූර්න විස්තරයක් මේකේ කියනවා.. 💫දවසින් දවස තමන්ගේ TARGET එක වෙනුවෙන් වැඩ කරන එව්න්ට 🔥

ඔයාලාගහන්න ඔනී day plan එක මේක..... 👍මේ විදියටම ඔනි කියලා එකක් නැ ඉතින් . ඒත් මම මේක පට්ට පිලිවෙලට හදලා තියෙන්නේ....ඔයාගේ වි
ඔයාලාගහන්න ඔනී day plan එක මේක..... 👍මේ විදියටම ඔනි කියලා එකක් නැ ඉතින් . ඒත් මම මේක පට්ට පිලිවෙලට හදලා තියෙන්නේ....ඔයාගේ විදියට day plan එකක් ගහනවා නම් ගහන්න ඒත් මේ තියෙන දේවල් ඇඩ් වෙන්න ඔනී. 👍 මේකත් එක්ක දවසට කරන්න තියෙන වැඩ ටිකත් තවත් කොලයක ලියාගන්න 👍 දවසට වැඩ කරන පැය ගාන හරියටම count කරගන්න.. මම ඕකේ 15min කොටස් වලට කඩලා තියෙනවා පැයක් self study කරන වෙලාවක් මාර්ක් කරගන්න .. පාඩම් කරන හැම විනාඩි 15 ගානෙම ඒ කොටුව highlight කරන්න නැත්තං හරියක්(✅) හරි දාගන්න.. 👍 ක්ලාස් යන වෙලාව..School යන වෙලාව වෙනම මාර්ක් කරගන්න ඒ කියන්නේ මගට නාස්ති වෙන වෙලාව නෙවේ ඔයා වැඩක් කරන වෙලාව..self study වෙලාවට තමා අර වෙනම විනාඩි 15 ගානේ මාර්ක් කරගන්න  ඔනී.... 👍 නිදාගන්න පැය 5ක් 6ක් තියාගන්න Wasting time එකක් නෙවේ ඒක.... sleep කියලා වෙනම තියෙන ලයින් එකෙන් පැහැදිලිව මාර්ක් කරගන්න 👍 online  කියන්නේ ඔයා 4n එක use කරන වෙලාව...ඒ online යන time එක අවම කරපන් කෝම හරි... 💫 සමහරු දවස පටන් ගන්නේ නිදාගෙන ඇහැරිලා උදේට... සමහරු හරියටම රෑ 12ට... මම මේ ගැන පහල voice එකෙන් කියනවා අහලා බලන්න ➕ week no... day plan no..date ...ඔය විස්තර ටිකත් පහලින් ඔයාට කියනවා.. 🔥හැමදාම ඔය Day plan එක ගහන්න  පටන් ගන්න... 👍ඔයාට දැනෙයි exam ලං වෙනවා වගේ ❤ 🔥එදා දවසට කරන වැඩ උපරිමයෙන්  කරන්න... මේක හදන්න වෙලාවක් යනවා අපරාදේ හිතුනා නම් තෝ අපායේ යනව 😒 මොකද තොපි ඔයිට වඩා වෙලාව කනව.. කම්මැලියෙක් නොවී වැඩ කරපන්  🙂❤ 🎓මේක හැමදාම මේ චාර්ට් එක ගහන්න බැරි අයට මම මේකේ pdf එකක් දානවා printouts ගන්න.. අවම quality එකෙන් double side ගනින්.. ❌ෆයිල් එකක වෙනම මේ ටික එකතු කරන්න පටන් ගනින්. 🎯VOICE එක අනිවාරෙන් අහන්න ⭐️Voice ......................... ⭐️Pdf ............................ #dayplan 🔥 @noonecare96 @GA2K27

Pdf එකක් දාන්නම්ද Printout ගන්න ඔනී ඈ.. හරි ඒනම් Day plan ගහන විදිය කියලා දෙන්නම් ...🤍

😍 සෙට් වෙමුද.. රට වටෙන්ම එන එව්න් තොගයක් එක්ක මෙතනදි....❤😉 @ga2k27 UOJ 🎓 ❤️
😍 සෙට් වෙමුද.. රට වටෙන්ම එන එව්න් තොගයක් එක්ක මෙතනදි....❤😉 @ga2k27 UOJ 🎓 ❤️

මම කලින් TARGET 3ක් දුන්නා... TARGET NO.01 TARGET NO.02 TARGET NO.03 කරපු නැති එව්න් සහ කරලා ඉවර වෙලා දැන් ආයේ පරන ගොන් ගතිය එලියට ආපු එව්න් අනිවාරෙන් ආයේ කරපන්...❤ අද රෑ වෙද්දි තව වැඩක් අපි කරන්න පටන් ගන්නවා, ඒකෙන් උබට උබව measure කරගෙන අපිට වැඩ ටික හරියට කරගන්න පුලුවන්... තමන් වැඩ කරනවද නෑද කියලා බලාගන්න පුලුවන්... ඒ වගේම මගෙ ප්ලැන් ටිකත් දෙන්නම්... ආයෙත් කල්.දදා ඉන්න බැ.. ❤