🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍
Ir al canal en Telegram
☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
1 486
Suscriptores
+2224 horas
+227 días
+2230 días
Archivo de publicaciones
⚡️DAY PLAN TARGET 👇
🍃Week 03
🍃 DAY 04 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
තව Essay එක දවසකට වගේ තියෙන්නේ.. 🤍
1980 - 2026 set එක ඒකෙන් කවර්...⌛🤍
අද නොදී ඉන්නම්
දැනට Essay 6 ක් දුන්නා කරපන්...❗
මම මෙහෙම නෙවේ මේ වැඩ කරවන්නේ.. 😊
ඉස්සරහට තේරෙයි.. ඔහොම යං....
දීපු වැඩ ඉවර කරලා තියපන්...🤍
Repost from 2027 Revision Chemistry - Ujith Hemachandra
🔥 2027 A/L Chemistry — තිතටම ගැඹුරට!
Inorganic Short Note එකක් ගහමුද?
ලේසියෙන් මතක තියාගන්න, විභාගයට වැදගත් කරුණු එක්ක Inorganic Chemistry ගොඩදාගන්න සෙට් වෙන්න වෙන්න! 💯
🗓️ ඔක්තෝබර් 29 බ්‍රහස්පතින්දා
⭐ රාත්‍රී 08.00 ට
📱 Ujith Hemachandra YouTube නාලිකාව ඔස්සේ.
අපි,
පසුගිය වසරේදී පමණක්,
🏆 දිස්ත්‍රික් පළමු 20 තුළ සිසුන් 27 ක්
🥇 දිස්ත්‍රික් පළමු 50 තුළට සිසුන් 106 ක්
⭐ දිස්ත්‍රික් පළමු 100 තුළ සිසුන් 241ක්
📈 A හා B සාමාර්ථ 1000+ ක් සමඟ,
A/B ප්‍රතිශතය 40% ඉක්මවූ ලංකාවේ එකම රසායන විද්‍යා පාඨමාලාව.
⚠️ 2027 Theory පංතිය පිළිබඳ සියලුම තොරතුරු දැනගැනීම සඳහා පහත සමූහයට අනිවාර්යෙන් සම්බන්ධ වන්න, 👇
📱 2027 Theory
https://t.me/Ujithsir2027Theory
☎️ වැඩි විස්තර සදහා,
070 666 7051 / 070 666 7052
උජිත් හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY
⚡️DAY PLAN TARGET 👇
🍃Week 03
🍃 DAY 02❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
නොවැම්බර් මාසේ ඉදන් හොද අඩව්වක් අල්ලන්න තියෙනවා 🤍
වැඩ කරන එව්න් ටිකක් ඔනී...
මේකේ ඉන්න එව්න් වැඩ කරන්නේ හරිම අඩුවෙන් චැනල් එකට ශෙයා පාරක් දාගන්න ඔනී...😌
හොද එව්න් ටිකක් ගෙන්න ගන්න ඕනී......❗
සියලු ප්ලෑන් ටික ඉස්සරහ දවස් ටික ඇතුලත දාන්නම්..🤍
ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර
🔝ESSAY DISCUSSIONS
⌛DAY 02 ................
................................................. ❗2008 https://www.youtube.com/watch?v=ySWVpBDml_w ❗2011 https://www.youtube.com/watch?v=S3Ph0ML6pg0 ❗2013 https://www.youtube.com/watch?v=C98aL5ifNPY ................................................@GA2K27
✅ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර
• 1980 - 2026 ESSAY විවරනය
Day 02 👇
පහත Essay 3 කරන්න.
🔝 2008..........
🔝 2011..........
🔝 2013..........
❌මීට අදාල Discussion පහතින් ලබාගත හැක.
⌛Instructions.......... ❗වෙනම කොල සෙට් එකක් තියාගන්න මේකට , නෝට් අස්සෙ ගහන්න එපා මේ ගණන් සෙට් එක. ❗ Discussion බලන්න කලින් අනිවාරෙන් ප්‍රශ්නේ Try කරලා ඉන්න . ❗ ප්‍රශ්නේ කරලා ඉවර වෙලා markings / Discussion බලලා අඩුපාඩු රතු පෑනකින් හදාගන්න . ❗මොකුත් දන් නැ මට මේවා බෑ ගගා අත අරින්න එපා.. දිගටම අලලගෙන වැඩේ කරලා ඉවර කරන්න.. ❗ වැදගත් දෙයක් තිබ්බොත් ( අමතක සූත්‍ර එහෙම) ශෝට් නෝට් එකට දා ගන්න.🔥වැඩේ ඉවර කරල උබ උබ ගැන සතුටු වෙයන්, උබ මේ ගේම් එකේ ඉන්න එක ගැන.. 🍃මෙලෝ දෙයක් බැරුව හරි කමක් නැ වැඩේට බැහැපන්. ❗Up to Now Total Essays Cover :004 - 006 🍃 @GA2K27
⚡️DAY PLAN TARGET 👇
🍃Week 03
🍃 DAY 01 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
මම දැක්කා උබලට Time table දාලා .
දවසම බෙදල දාලා තියෙනවා දැන් මේ වැඩේ කරන්න දැන් මේ වැඩේ කරන්න කියලා...
මේ අහපන් තොපි පොඩි එව්න් නෙවේ නේ....
එහෙම මුලු දවසම වෙන එකෙක් කියන දෙයක් කරන්න වෙලාවක් උබලට නැ..
එක වැඩක් 2ක් කමක් නැ.. ඒත් මුලු දවසක් එහෙම මේ වෙන එකෙක් කියන දේවල් කරන්න යන්න එපා.
උබේ අඩුපාඩුව දන්නෙ උබ නේ ...
උබට තියෙන වැඩ ටික මුලින් අංක එකට තියාගෙන වෙන එව්න් දෙන වැඩක් කරපන්...
අම්මො මාස 3න් 4න් sylabus කවර් කරමු මෙහෙම මෙහෙම දැන් මේක කරන්න ගග තියෙන එව්වා කරන්න යන්න එපා..
බොරුවට දවසක් 2ක් ගියාම උබලට තේරෙනවා practically නැ කියලා.. ❗
🍃no.1 උබේ ක්ලාස් වැඩ ටික
🍃 ඊට පස්සෙ අපි මේ දෙන වැඩ ටික..
උබලගෙ සමහරු කියනවා ක්ලාස් වැඩ වත් කරගන්න වෙලාව මදි කියලා..
මගෙන් කුනුහරුප අහගන් නැතුව ඉදාම් ඇ..
හදපන්කො day plan එක ඔය උඩ දාලා තියෙන.. එතකොට තේරෙයි ඇත්ත මොකක්ද කියලා...❗
@GA2k27
⚡️DAY PLAN TARGET 👇
🍃Week 02
🍃 DAY 07 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
🔝 ප්‍රශ්න 3ම කරලා , විවරයත් ඉවර කරලා මේකට completed කියලා Comment එකක් දාන්න..🍃මොකක්ද වැඩේ 👇 https://t.me/GA2k27/251
❗මහන්සි වෙලා වැඩ කරන එව්න් ගොඩ යනවා එච්චරයි.......
වැඩෙ කරන්න පටන් ගනින්...❗
වැරදි Train එකේ නම් යන්නේ ඉක්මනින් බැහැපිය ඕකෙන්...❤
ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර
🔝ESSAY DISCUSSIONS
⌛DAY 01 ................
................................................. ❗1991 https://www.youtube.com/watch?v=DigqK4d_hEA ❗1998 https://www.youtube.com/watch?v=BLVOKhCsRr0 ❗2003 https://www.youtube.com/watch?v=g66iBq5-Ygk ................................................
