es
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Ir al canal en Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

El canal 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) es un actor destacado. Actualmente la comunidad reúne a 100 027 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 100 027 suscriptores.

Según los últimos datos del невідомо, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 10 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

100 027
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
තැපැල් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් தபால் மூலம் அனுப்புவதற்கான அனைத்து ஏற்பாடுகளும் தயார். #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

எங்களுடன் சிங்கள, தமிழ், முஸ்லிம் மற்றும் இலங்கையில் உயர்தரப் பரீட்சைக்கு தோற்றவுள்ள அனைத்து இனங்களைச் சேர்ந்த மாணவர் சகோதரர்கள், சகோதரிகள் மற்றும் ஆசிரியர்கள் இணைந்துள்ளனர். இந்தப் பிரச்சினை தொடர்பாக அவர்களுடனும் தொடர்ந்து கலந்துரையாடி வருகிறோம். அவர்கள் எதிர்கொண்டு வரும் சிரமங்களையும் பிரச்சினைகளையும் எங்களுடன் பகிர்ந்து வருகின்றனர். இந்த நேரத்தில், மாணவர்களாகிய நாங்கள் எங்கள் பிரச்சினைக்கு தீர்வு காணக்கூடிய அனைத்து முயற்சிகளையும் மேற்கொண்டு வருகிறோம். எங்களுடைய கோரிக்கைகள் நியாயமானவை என்பது மறுக்க முடியாத உண்மை. இதைப் பற்றிய விழிப்புணர்வையும் கலந்துரையாடலையும் சமூகத்தில் உருவாக்குவது நம் அனைவரின் பொறுப்பாகும். இந்தச் சூழ்நிலையில், எங்களுடைய பிரச்சினையை சம்பந்தப்பட்ட அதிகாரிகளிடம் பணிவுடனும் மரியாதையுடனும் முன்வைக்க நாங்கள் தயாராகி வருகிறோம். அதற்காக உங்கள் அனைவரின் ஆதரவும் ஒத்துழைப்பும் எங்களுக்கு தேவைப்படுகிறது. உங்கள் பங்களிப்பை நாங்கள் எதிர்பார்க்கிறோம்.

ඔන්න එහෙනම් Bot ට message දාලා ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර ලැබුණා #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

🛑දවස : සිකුරාදා 🛑ආයතන: මානව හිමිකම් කොමිසම සහ ජනාධිපති කාර්යාලය වැඩිදුර විස්තර bot හරහා දැනගත හැක හැකි දෙමාපියන් සහ ළමුන් ඉක්මනින් දැනුවත් කරන්න @axyzwu_bot

🛑🛑🛑BREAKING NEWS🛑🛑🛑 ඉතාමත් ඉක්මනින් අවශ්‍ය කර තිබේ ඉහත සදහන් දේවල්.
ඔයාලා කලින් යවපු ඒවගේ පොටෝස් ඔයාලගේ ගැලරි එකේ ඇති. ඒවා එවන්න. නම් වහන්නේ නැතුව. ඒවා විතරයි බාරගන්නේ.

26 උසස්පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවනි ❤️ මෙතරම් දිනක් ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ලිපි ,දුරකථන ඇමතුම් ආදී හැකි සෑම ආකාරයෙන්ම අපගේ දැනුවත් කිරීම් නිසා මේ තාක් දුරට ගැටලුව ගැන රටේ වගකිව යුතු නිලධාරීන් දැනුවත් වුණා ඉතින් අපිට මේ උසස්පෙළ විභාග ගැටලුව සම්බන්ධව ඉක්මන් විසඳුමකට ජනාධිපති ලේකම් කාර්‍යාලයට ගිහින් සෘජුවම ඉල්ලීමක් කිරීමට හා සාකච්ඡාවකට එන්න කැමති ළමයි මැසේජ් එකක් දාන්න ඔයාලගෙ දෙමව්පියන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන් නම් වඩා හොඳයි .ඒක ගොඩක් වැදගත් 🛑🛑 🔴🔴 නඩුව සමඟ අපට තියන අනිත් ලොකුම බලාපොරොත්තුව මේක 🔴🔴 එන්න කැමති අය මේ පහළින් දීලා තියෙන බොට් හරහා අපිව දැනුවත් කරන්න ⛔️ @mediaconfernece_bot

Anurada sirui, amila sirui wachtana dekak katha kranm hre youtube eke okkoma ewissenawa. Koheda me denna sadda nene

0114792700 Sirasa Tv ගන්න ඕනෙම එකක් 🔥

ළමයි අපිත් එක්ක ජනාධිපතිතුමා හමුවෙන්න යන්න , ඔයාලගේ දෙමවුපියන් කිහිප දෙනෙක් ඉන්නවනම් අපිට මේ වැඩේ ගොඩක් පහසුවෙන් කරගන්න පුළුවන් ළමයි @mediaconfernece_bot මේක ගොඩක් වැදගත් අවස්ථාවක්, දෙමාපියන් හරහා අපි ජනාධිපතිතුමා හමුවෙමූ. ඔයාලගේ දෙමව්පියන් කැමතිනම් ඔයාගේ ප්‍රශ්නේ වෙනුවෙන් ඉදිරියට එන්න Bot ට Ok කියලා message එකක් දාන්න

https://www.youtube.com/live/aZWVzal5Ung?si=6P4ePKDWJngVUj_7 යාළුවනේ හැමෝම බලන්න. දැන් live second round එකේ අපි ගැන කතා කරනවා❤️‍🔥 Comment කරන්න

ඇත්ත ඇත්ත, දැන් තමයි එයාලා වැදගත් විදියට කතා කරන්නේ #26alpostpond Bot - @axyzwu_bot

දැන් මැසෙජ් දදා අහනවානෙ හරියටම ළ්මයි කියක් සෙට් ද දැන් හරිද කියලා . මෙ ඉන්නෙ දැනට හරියටම එන අය . ඉයෙ එන්නම් කියන අය අද නැ එන්න කැමති අය ඉන්නවනම් මැසෙජ් එකක් දාලා google form එක ඉල්ලගන්න පැය දෙකකට වතාවක් මෙක ගැන update කරන්නම් https://t.me/legalaction_bot

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මන්ත්‍රීතුමා විසින් අපගේ ගැටලුව X සටහනක් ඔස්සේ ඉදිරිපත් කරලා ළමයි https://x.com/dilith_j/status/2065354862125269377?s=48

❇️අන්තර්ගතය සදහන් කලාට පස්සෙ ඒ email එකටම අපි දෙන මෙන්න මේ rename කරපු Pdf එක විතරක් attach කරන්න පරණ ඒවා නෙවෙයි මතකනේ.. මේ දැන් දීලා තියෙන rename කරපු pdf එක.. ඔයාලා මේ Pdf එක save කරගද්දිත් මේ තියෙන විදිහටම save කරන්න වෙනස් නොකර අකුරක්වත්👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

ඉක්මන් කරමු. දෙමව්පියෝ එක්ක කතා කරන්න.