es
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Ir al canal en Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

El canal 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) es un actor destacado. Actualmente la comunidad reúne a 100 081 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 100 081 suscriptores.

Según los últimos datos del невідомо, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 08 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

100 081
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
උසාවීය ❌ සර්ගෙ office එකට ✅ තව ලේසී කරලා දුන්න වැඩේ ඔයාලට 🔥 ඉක්මනට තව කිහිපදෙනෙක් මදී ඔයාට එන්න බැරි නම් ඔයා දන්න යාලුවෙක්ට හරි මේ සම්බන්දව කියන්න ⚠️️ කාලය සීමිතයි

2023 එලේවල් කලෙ මන් දැන් කැම්පස් මන් අපිටත් රිසාල්ට් ඇවිත් මාස  3 ක් වගෙ තිබ්බෙ ඊටපස්සෙ ටයිම් ටේබල් දැම්මා නොවැම්බර් එක්සෑම් තියනවා කියලා ඔක්කොම ටික.ඊටපස්සෙ ලමයිට කාලේ මදි නිසා උසාවි ගිහින් නඩු දැම්මා ඒ දැම්මෙත් ටයිම් ටේබල් ආවම හිතුවෙ කල් දායි කියලා ඒත් දැම්මෙ නැනෙ.ඊටපස්සෙ නඩු දාලා දින්නා ඊටපස්සෙ එක්සෑම් ජනවාරි වලට ගියා 🙂 මන් දැක්කා හුගක් ලමයිට කල් මදි කියලා දාලා තියනවා .ඔයාලට ඕනෙන නඩුවක් දාන්න ඒක තමයි කරන්න වෙන්නෙ මොකද සාදරන සාක්ශි මත පදනම්ව දාන නිසා ජනාදිපති ට ඕනේ විදිහට උසාවි ක්‍රියාත්මක කරන්නෑ උසාවි ඔයාල දාන නඩුවෙ පැහැදිළි වම කියලා තියනවා නියමිත කාලයක් නෑ කියලා දාන්න ඕනි කෙනෙක්ට කිව්වෙ කවුරුත් නඩු දාලා උසාවියෙ පැල වෙන්නෙ නෑ මෙතන ඇවිත් ඇරියස් කාරයන්ට කිව්වේ දානවනම් දාපල්ලා ඒක දාන එකාගෙ කැමැත්ත මට අදාල නැත ඒක නිසා අර ෆේල් ගොබ්බයො රෙද්ද උස්සන් ආවත් කමක් නැ (copied)

හෙට වැඩෙ සාර්තක වෙන්න කියලා ප්‍රර්තනා කරන්න guys😓❤️ රුවන්වැලි සැයට , ශ්‍රි මහ බොදියට , ජෙතවනාරාමෙට තුනටම භාර උනා මන් හෙට වැඩේ සර්තක වෙන්න කියලා
ළමයෙක් Discussion Group එකේ දාලා තිබ්බේ

❇️තුන්වෙනි වෙනස්කම වෙන්න ඕන මෙතන🔵✨👇 Thank you for your time and consideration. කියන තැනින් පස්සෙ (මෙයට විශ්වාසී කියන කොටස තමයි එන්නෙ) ඊමේල් එකිනෙකට වෙනස් වෙන්න ඕන නිසා අවසානය අපි මේ වගේ හැදුවා😇👇 මේක හරියටම කරන්න..‼️‼️ Sincerely, Name:(ඔයාගෙ සම්පූර්ණ නම) A/L Student District (ඔයාගෙ දිස්ත්‍රික්කය) Gmail: (ඔයාගෙ gmail address එක) (දිස්ත්‍රික්කය දාන්නෙ මේක රට පුරා ව්‍යාප්ත ප්‍රශ්නයක් කියල පෙන්නනන්න) 😇✨✨✨ මේක එහෙනම් කොපි කරගන්න ඔයාලට ලේසි වෙන්න ආයෙ දාන්නම්🔴🔴🔴👇 හිස්තැන් හරියට fill කරන්න

ළමයි , Tuition ක්ෂේත්‍රයේ ඉන්න ඔය ගොඩක් හොඳයි කියලා පෙන්වන අයගේ චරිත එච්චර හොඳ නෑ ළමයි තමන්ගේ චරිතයට හානියක් වෙනව කියලා දැනුන ගමන්, ඕනම පහත් වැඩක් කරන්න දෙපාරක් හිතන්නේ නෑ අපි දැන් සාක්ෂි දෙන්න ඕන නැහැ, ඔයාලටම බලාගන්න පුළුවන් එයාලගේ ඇත්ත මොන වගේද කියලා. මොනවා වුනත් 2026 A/L කණ්ඩායම තරම් අසාධාරණයට ලක්වුන තවත් කණ්ඩායමක් නැහැ. ඉතින් 27 , 28 A/L කරන අනෙක් නංගිලා මල්ලිලාටත් කියන්නේ පණ දෙන්නම් කියලා හිටියත්, ඔයාලටත් මොනවා හරි විදිහට අසාධාරණයක් වුණත් ඒගොල්ලෝ සලකන්නේ ඔයාලටත් මේ විදියටම තමයි

Dear Editor / Media Bureau Chief, On behalf of the "Surakimu Daruwan Pana Men" (Protect Our Children) National Movement in Sri Lanka, we wish to bring to your urgent attention a critical crisis affecting the educational and mental health of over 300,000 G.C.E. Advanced Level (A/L) students. The Ministry of Education has arbitrarily reduced the mandatory 420-day classroom preparation period for 2026 G.C.E. Advanced Level (A/L) students to a mere 330 days. This sudden 90-day reduction violates UN CRC Articles 2, 3, and 28, causing severe mental distress, anxiety, and depression among students. We have attached our official, detailed English Press Release / Complaint document to this email for your immediate review and media coverage. We urgently request your support and international attention to hold the relevant authorities accountable and to help safeguard the rights and well-being of our children. Thank you. Sincerely, On behalf of, "Surakimu Daruwan Pana Men" (Protect Our Children) National Movement Sri Lanka. Contact Number: +94 76 445 0400 Gmail: Pherth2012@gmail.com Facebook Page: https://www.facebook.com/profile.php?id=61552052394292

අත ළග තින අවස්ථාව .

Charitha sirth kiwwe lamai visin naduwak dammoth vitharai oka kal danna puluwan.. vena kenekta e vade karanna ba… kawruth mokuth kiyan nathhuwa nikm kal da ganna ba nee ..

ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ (කම්කරු නියෝජ්‍ය අමාත්‍ය)👇🏻 0777685038 (Call , whatsapp )✅

ගොඩක් අයගෙ ප්‍රශ්නවලට උත්තර ඇයි මේ එක එක වෙලාවට එක එක ඒවා,,, 🔴 නඩුව අපි ඒක අත්සන් කරලා ඉවරයි කියලා දන්නවනෙ දැන් තියෙන්නෙ උසාවියෙන් වෙන්න ඕන දේවල්ටික 🔴 මානව හිමිකම් යෑම ඒ වෙනුවෙන් අපි ගොඩක් මැසේජ් දැම්ම ඒ සර් එක්ක යන්න දෙමව්පියෝ කිහිප දෙනෙක් කැමැතිබව කියන්න කියලා ( හේතුව ඒ සර්ම නඩුවක් දාල තියෙනවලු ලමයි නඩුවලට එක්ක යන්න හොඳ නෑ කියලා) 🔴 ජනාධිපති හමුවෙන්න යනවා කියලා ඒක කැන්සල් කිරීම හේතුව ගෲප් එකේ ඉන්න එනවා කිව්ව ලමයි, හැමදේම ලැස්ති කරාට පස්සෙ එන්න බෑ කීම.රටේ ජනාධිපති කියන්නෙ ලේසි කෙනෙක් නෙවෙයිනෙ ඒවට අදාල ක්‍රියාපටිපාටිවලට ඕන හම්බවෙන්න. ලමයි නැති නිසා ඒ ගමන් කැන්සල් ආයෙ අලුතෙන් ලමයි හොයාගන්න ඕන 🔴 un යෑම ඒක ලමයි වෙනුවෙන් පෙනී ඉන්න ආයතනයක්. ඒකට යන්නත් දෙමව්පියෝ කිහිපදෙනෙක්ට එන්න කියලා කිව්ව අපිට ඒකට උදව් කරන සර්. ඒ සර්ගෙ ලමයි නෑනෙ ඒලෙවෙල් කරන . එයා කරන්නෙ උදව්වක් අපිට. එයා කරන උදව්ව අපි ගන්න නම් දෙමව්පියෝ කිහිපදෙනෙක්ට ඉදිරිපත් වෙන්නම වෙනවා. ඒ උදව්ව ගන්නවද නැද්ද තීරණය ඔයාලගෙ අතේ.. 🔴 අපේ ප්‍රශ්නය දේශපාලන කිරීම ඒලෙවෙල් ලමයිට මොන දේශපාලනයද? පක්ශ විපක්ශ අදාල නෑ අපි කතා කරේ අපිව නියෝජනය කරන්න පාර්ලිමේන්තු ගිය අයට. ඔයාලත් කෝල් කරානෙ මතක් කරලා බලන්න අඩුම ප්‍රශ්නෙ අහන් හිටියෙ හරි කවුද ? අවසානෙට පාර්ලිමේන්තුව තුල මේක ගොඩක්ම කතා කරලා තියෙන්නෙ විපක්ශෙ අය. ඒකයි අන්ඩුවෙ අය මේක කල් නොදා ඉන්න් හේතුවක් විදියට විපක්ෂ කුමන්ත්‍රණයක් කියන්න පටන් ගත්තේ අපේ  ඉල්ලීමට. සිද්දිය ඕකයි ලමයි අපි කරන්නෙ අපේ උපරිමය මේකෙ රටේ එක එක පැතිවලින් සම්බන්ද උන ඇඩ්මින්ලා කිහිප දෙනෙක් දවසෙ වෙලාව බෙදාගෙන වැඩ කරන්නෙ පාඩම් වැඩත් කරනගමන්. උදව් ගන්න පුලුවන් හැමෝගෙන්ම උදව් ඉල්ලන එකයි මේ කරන්නෙ අපි. කල්පනා කරලා බලන්න හිටියට වඩා ප්‍රගතියක් නැද්ද කියලා...... චෝදනා කරන්න, නෙගෙටිව් දේවල් කියන්න කලින් හොඳට  ඉතන්න කොහොම හරි මේක කරගන්න එකද වටින්නෙ කඩාකප්පල්කාරී ඒලෙවෙල්වත් පාස් නැති, එහෙම නෑ නම් තමනුත් ෆේල් වෙලා අනුන්ටත් වල කපන මෝඩයොන්ට අහු වෙලා අපේ අසාදාරනයට සාදාරනයක් නොකරගෙනම ඉස්සරහට යනවද කියලා ???? කල් ගියොත් හැමෝටම කියන එකත් අමතක කරන්නෙපා. අනුන්ගෙ පහනින් එලිය බලන්න ඉන්න ගමන් එක් එක බලු කතා කියන්නත් එපා අපිටත් එපා වෙනවා එතකොට. මේ මහන්සි වෙලා දගලන්නෙ එක්සෑම් කල් දාගෙන වැඩියෙන් ලැබෙන දවස්ටික අපිට බෙදාගන්න නෙවෙයි. කල් ගියොත් ඔක්කොටම අනික ගෲප් එකක් විකුණන් කන්න තරම් අහේනියක් මේකෙ ඉන්න එකෙක්ටවත් නෑ. ලීව් කියලා ඔප්ශන් එකක් තියෙන්නෙ ඕකට තමයි. වැඩේ කෙරෙන්නෙ නෑ නම් අයින් වෙන්න එදාට🙂

ළමයි ඔයාලා මේ Video වලින් කැමති එකක් ඔයාලගේ FB Account එකේ Share කරලා එකේ Screenshot Discussion Group එකට දාන්න https://t.me/Discussiongroupal අනිවාර්යෙන් Comment වල President mention කරන්න
Facebook Comment එකක Page එකක් හෝ Account එකක් Mention කරන්නේ කොහොමද? Facebook එකේ ඕනෑම Post එකක Comment section එකේදී කෙනෙක්ව හෝ Page එකක් Mention (Tag) කරන්න පියවර 3ක් තියෙනවා: 1. @ ලකුණ (At symbol) ඇතුළත් කරන්න Comment එක Type කරන තැන මුලින්ම @ ලකුණ Type කරන්න. (කිසිම Space එකක් තියන්න එපා). 2. නම Type කරන්න @ ලකුණට පස්සේ, ඔයාට Mention කරන්න අවශ්‍ය කෙනාගේ නම හෝ Page එකේ නම Type කරන්න පටන් ගන්න. උදාහරණයක් @Namal හෝ @Dhammika 3. ලැයිස්තුවෙන් නිවැරදි නම තෝරන්න: ඔයා නම Type කරගෙන යද්දී Facebook එකෙන් ඒ නමට සමාන Accounts සහ Pages ලැයිස්තුවක් (Dropdown list එකක්) පල්ලෙහයින් පෙන්වයි. ඒ අතරින් ඔයාට Mention කරන්න ඕන කෙනාගේ Profile Picture එක බලාගෙන නිවැරදි Account එක උඩ Click කරන්න.

ශෙයාර් කරන්න මේක හැමෝම පුලුවන් හැම තැනම. (Whatsapp status එකේ ඉදන් හැමතැනම)

24 අපි මීට වඩා ලොකු ප්‍රේෂර් එකක් දුන්නා. Media වල ජනාධිපතිවරණය කාලේ ඒවාට ඒ parshna ඉදිරිපත් කරනවා කියල සිරසෙ කිව්ව. එදා ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න සිරසෙ, හිරු දෙකේ හිටියේ live. ඉතින් සිරසෙන් කිව්ව එයාලා ඒ ප්‍රශ්නෙ ඉදිරිපත් කරනවා කියලා අපිට සිරස බලන්න කිව්ව සිරසෙන්ම. ඒත් එයාලා ඉදිරිපත් කරේ නෑ. Fb වල post share වෙනවා sirase තිබ්බ එකට views වැඩියි හිරු එකේ එවෙලේම තිබ්බ විරුද්ධ නායකයාගේ එක ට views නෑ කියලා ඒක දේශපාලන වාසියක් කරගත්තා. ඉතින් මම මේ ටික කිව්වේ හැමෝම බලන්නේ තමන්ගේ වාසිය ට දේවල් කරන්න. දේශපාලකයෝ, media ඔක්කොම එකයි. හොදම දේ call ගත්තා කියලා සාක්ෂි තියාගන්න. Screen shot, recording එහෙම. ඒවා publish කරන්න ඕන නම්. එයාලා කොච්චර call ගත්තා ත් කියන්නේ call අරන් කවුරුවත් කිව්වේ නෑ කියලා. 24 දිත් ඔහොමයි. මම ආයේ එන්නේ නෑ. මොකද වෙලාව වටිනවා. හැමෝම හොඳට වැඩකරන්න. මමා මේකට අකුල් හෙලන්නේත් නෑ. මොකද මට අසාධාරණය penna ba. ඔයාලා ගෙ වැඩ miss කරගන්නේ නැතුව දෙක balance එකේ කරන්න.

🟣🟣🟣🟣🟣🟣🟣 60k මෙම්බර්ස්ලා ඉන්නවා ගෲප් එකේ මේ වෙද්දි මෙම්බර්ස්ලා add කරපු හැමෝටම ස්තුතියි. අපි හිටියට වඩා ගොඩක් දුර ඇවිත්නෙ ඉන්නෙ ළමයි. මේ විදියටම ඉස්සරහටත් වැඩ කරගෙන යන්. 🔻 පාඩම් කරන අතරෙම 🔻