es
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Ir al canal en Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

El canal 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) es un actor destacado. Actualmente la comunidad reúne a 100 027 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 100 027 suscriptores.

Según los últimos datos del невідомо, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 10 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

100 027
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
කෝල් ගත්ත නම් වැඩක් වෙයි ඉතින්

ගරු අධිකරණ පද්ධතියෙන් අපි ට සාධාරණයක් අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා ළමයි. මේ පිළිබඳව අපේ ඉල්ලීම් අධිකරණයෙන් අපි ඉල්ලමු. ඔයාලා කලින් වගේ Video Cut අපිට එවන්න. ගරු අධිකරණයෙන් සාධාරණයක් ඉල්ලීම් කරලා. ඒ වගේම අනිවාර්යෙන් පැහැදිලි කරලා කියන්න රජයේ පාර්ශව විසින් මෙය දේශපාලනීකරණය කිරීම හෙලා දකිනවා කියලා. [ ඔයාලම දකින්න ඇති, රජයට පක්ෂපාතී ගුරු සංගම් විසින් තමා මාධ්‍ය සාකච්ඡා තියල තිබුණේ ] මේ දේවල් සඳහන් කරමින්, Video Cut අපිට එවන්න ළමයි. ටිකක් ශබ්ද නගා කතා කරන්න.

අමතකද ලමයි අපිට තව වැඩක් තීනවා කරන්න . අධ්‍යාපන අමාත්‍යාංශයට මතක් කරන්නැද්ද නිතරම . අමතකද දන්නෑනෙ  දැං 😉 . වැඩ නොකර free ඉන්නකොට අරං පොඩ්ඩක් මතක් කරමු ද. එයාල එකම දේනෙ කියන්නෙ ( කල් දාන්නෑ , ලිඛිව එවන්න, දැනුවත් කලා ) . අපි ගන්නෙ මතක් කරන්න විතරයි.  ඔයාලගෙ ගැටලුව කියල වෙනද වගෙ මතක් කරන්න. අරමුණ : මතක් කිරීම පමණයි . වැඩිවිස්තර කියන්න යන්නත් එපා 🤫 අපි එතන complain ලියන පොත පුරවමු 😉 (කැමති නම් record එවන්න ඉතින්) @axyzwu_bot Call - 0112784537 😎 කියන ඒව අපිට වැඩක් නෑ ලමයි. මතක් කිරීම පමණයි. කියන ඒව ඔළුවට ගන්න එපා නිකං කෝල් එකක් දාල බලන්න එච්චරයි 😊 நினைவில் உள்ளதா நண்பர்களே, நமக்கு இன்னும் ஒரு வேலை இருக்கிறது. கல்வி அமைச்சகத்தை நிதானமாக நினைவுபடுத்த வேண்டும். நினைவில் உள்ளதா அல்லது இல்லையா இப்போது 😉. வேலை செய்யாமல் காலம் கடத்தும்போது, நாம் சிறிது நினைவுபடுத்துவோம். அவர்கள் சொல்வது ஒரே ஒரு விஷயம் தான் (தாமதம் செய்யாதீர்கள், எழுத்துப்பூர்வமாக அனுப்பவும், தெரிவிக்கப்பட்டது). நாம் செய்யும் ஒரே விஷயம் நினைவுபடுத்துவது தான். உங்கள் பிரச்சனையை மற்ற நாட்களைப் போலவே நினைவுபடுத்துங்கள். நோக்கம்: வெறும் நினைவுபடுத்துவது மட்டுமே. கூடுதல் விவரங்களைச் சொல்லச் செல்ல வேண்டாம் 🤫 நாம் அங்கே புகார் பதிவு செய்யும் புத்தகத்தை நிரப்புவோம் 😉 (வேண்டுமானால் பதிவு அனுப்பலாம்) @axyzwu_bot தொலைபேசி - 0112784537 😎 சொல்பவர்கள் நமக்கு வேலை இல்லை என்று சொல்கிறார்கள். வெறும் நினைவுபடுத்துவது மட்டுமே. அவர்கள் சொல்வதை மனதில் கொள்ள வேண்டாம், வெறும் ஒரு அழைப்பு செய்து பாருங்கள் அதுதான் 😊

ළමයි ආයෙ කාලෙකට පාර්ලිමේන්තුව රැස් වෙන්නෙ නෑ අද අන්තිම දවස 🔴🔴🔴 ඉක්මනින් කෝල් කරන්න ඇඟිල්ලෙන් ඇන ඇන මතක් කරන්න දෙයක් නෑනෙ තම තමන් වෙනුවෙන් ඕකවත් කරන්න 🙂🙂🙂

අපගේ උසස් පෙළ ගැටලුව සම්බන්ධ ව විසඳුමක් ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්‍යාලයට යන්න කැමති ළමයි සහ දෙමව්පියො ඉන්නවනම් ඉදිරිපත් වෙන්න 🛑🛑🛑 මේක ගොඩක් වැදගත් නඩුව වගේම .සෘජුව කතා කරලා ඉක්මන් විසඳුමක් ලබා ගැනීමේ හැකියාව තිබෙන නිසා ඔයාලගෙ යාළුවන්වත් දැනුවත් කරන්න ගමන් ගාස්තු සම්බන්ධ ව මූල්‍යමය වශයෙනුත් අපි උදව් කරන නිසා ඔයාලගෙ පැමිණීම තමයි වැදගත් ⭕️⭕️ එන්න කැමති අය ඉන්නවනම් බොට් හරහා අපිව දැනුවත් කරන්න @mediaconfernece_bot

අනිවාර්යයෙන් මේ දේ කරමු ළමයි අපි හැමෝම වෙනුවෙන් ඔයත් අපේ මේ අසාධාරණය වෙනුවෙන් කරන ඉල්ලීම් වලට එකතු වෙන්න #26alpostpond Bot - @axyzwu_bot

💥COLOMBO අවට අලුත් කඩේ ට එන්න පුලුවන් ලමයි BOT ට MESSAGE එකක් දාන්න @axyzwu_bot

තවත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් .....ළමයි ඔයාලා මේ දැන් දාන ඊ-මේල් වලටත් උදේ මෙතන දැම්මා වගේම ඊ-මේල් දාන්න..... ❇️ TO කියන තැන විතරයි වෙනස් කරන්න ඕන.  letters@scmp.com letters@thehindu.co.in yourvoice@bbc.co.uk letters@nytimes.com මෙතන ඉදන් ඉතුරු ටික කලින් කරපු විදිහටම කරන්න. ලින්ක් එකෙන් උඩට යන්න.👇👇👇 https://t.me/postponedAL/13662

සාමාන්‍ය දැනීම උදෙසා නඩුවක් ගොනු කර පසු එය කැඳවන දිනය, නැතිනම් එය විභාග කරන දිනය දැනුම් දීම සරලවම කිව්වොත් නඩු දිනය දැනුම් දීම උසාවියෙන් සිදුකරන අතර එම දිනය අප මෙදිනම අවශ්‍යයි කියමින් ලබාගත හැකි දිනයක් නොවේ. මොනවා උනත් මෙහෙම අයත් ඉන්න ඕන, මේ දේවල් හරහා තමා අපිත් Motivate වෙන්නේ

Appeal: Mental Health & Educational Rights Crisis of 300,000+ A/L Students

❇️මට අනිත් පෝස්ට් වලට සාපේක්ෂව මේ පෝස්ට් එකට තියෙන රියැක්‍ට් ගාන වැඩි නිසා දැක්කම කියන්න හිතුනේ ඔයාලට 🛑මෙච්චර කල් තමන් වෙනුවෙන් අනිත් අය කරයිනෙ කියල බලාගෙන හිටපු අයට දැන් තමා තේරෙන්න ඇත්තේ මේක බරපතළකම දෙයක් උනාට පස්සේ 🛑අද ඉදන්වත් තමන්ට වෙන අසාධාරණය වෙනුවෙන් වෙන කෙනෙක් කතා කරයි කියල බලාගෙන ඉන්නේ නැතුව තමන් ම කතා කරන්න පුරුදු වෙන්න. මෙච්චර දෙයක් වෙලත් වෙන කෙනෙක් කරයි කියලා බලන් හිටියොත් කිසිම කෙනෙක් නෑ

❇️අන්තර්ගතය සදහන් කලාට පස්සෙ ඒ email එකටම අපි දෙන මෙන්න මේ rename කරපු Pdf එක විතරක් attach කරන්න පරණ ඒවා නෙවෙයි මතකනේ.. මේ දැන් දීලා තියෙන rename කරපු pdf එක.. ඔයාලා මේ Pdf එක save කරගද්දිත් මේ තියෙන විදිහටම save කරන්න වෙනස් නොකර අකුරක්වත්👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

ඔම්බුඩ්ස්මන් වරයා කියන තනතුරට ලියුම් යවන එක නම් අත්‍යවශ්‍යතාවයෙන් ඉහළම දෙයක් තමයි, ඔයාලා මේ විදිහට මේ ආකෘතියට ලියුම ලියලා Bot ටත් එවන්න කලින් අපි දුන්න ලියුම භාවිතා කරලා අදාල තොරතුරු ලබා ගන්න, දිත්ව හේතුවෙන් අසරණ වුණ ළමයි නම් අනිවාර්යෙන්ම මේක කරන්න මේක ගොඩාක් වැදගත් දෙයක්... Bot - @axyzwu_bot

bari una nm thmai eth lku uthsahyk gththa rajaya neethiyatath udin idpu wdiyak thibbe

අපි ඔයාලට පැයක් දෙන්නම් ඒ පැය ඇතුලත ඔයාලා මේවාගෙන් කැමති එකක් FB share කරලා එකේ Screenshot පහළ Group එකට දාන්න වැඩිය ඕන නැහැ, Screenshot 100 ක් මේ පැය ඇතුළත ආවම ඇති. ඉතුරු ටික අපි බලාගන්නන් https://t.me/Discussiongroupal

තව ඕන නම් 08 වෙනි කරුණ විදියට ලියන්න පුළුවන් පසුගිය උසස් පෙළ වර්ෂ වල සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රියාවලීන්ට සාපේක්ෂව ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගුරුවරු කිහිප දෙනෙකු විසින් පළමු වතාවට සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් කඩාකප්පල් කිරීමට දායක වුණ වර්ෂයක් ලෙසද මෙම වර්ෂය හඳුන්වන්න පුළුවන් 😁

ඔයාලා එන අය බොට්ට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. ලමයි 100 විතර හිටියොත් ගොඩක් හොදයි. මේකෙම 50000ක් ඉන්නවා නේ දැන්. කෙනෙක් තමන් වෙනුවෙන් කරයි කියලා ඉන්න එපා. එක් කෙනෙක්වත් නෑ එතකොට. දෙරනෙන් මෙච්චර අවස්තාවක් දීලත් ඒකට එන්න බැරිද? ඕකට ගියා කියන්නේ මුලු රටම දැනගන්නවා අපේ ප්‍රශ්නේ🙂 @axyzwu_bot