es
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Ir al canal en Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

El canal 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) es un actor destacado. Actualmente la comunidad reúne a 100 077 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 100 077 suscriptores.

Según los últimos datos del невідомо, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 05 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

100 077
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
කෝල් අරන් අහන්න ලමයි පැමිනිල්ලෙ තත්වෙ 🔴🔴🔴

Me anduwa gaththu thiranayak lesiyen apassata gane naha onna okai prashne

🛑🛑🛑 හොදට අහන්න හැමෝම මේක 🛑🛑🛑 Link :-@legalaction_bot

මෝඩයො නෑනෙ අහ අහ ඉන්න එපා අද පාර්ලිමේන්තු කෝල් ගන්න හැමෝටම. විවේකයට සභාවාරය නවත්තන්න වෙලාවට දවල්  හැමෝම අරං තීන්න ඕන ✳️සජිත් ප්‍රේමදාස 0777775527 +94 472 238 011 Email: sajithp@parliament.lk ✳️හර්ශන ද සිල්වා +94 77 713 3000 ✳️දිලිත් ( දෙරණ) 011 5300 600 011 276 9946 ✳️චමින්ද්‍රානි 0777748593 ✳️ රහුමාන් 0112335613 ✳️DV චානක 0412255650 ✳️ හර්ෂණ 0332267081 0773058000 ✳️කාවින්ද හේශාන් ජයවර්ධන 0112245135 0716022101 ✳️සුජීව සේනසින්හ 0777801294 ✳️පාර්ලිමේන්තු දුරකථන අංකය 011 2777100 ✳️චාමර සම්පත් +94773435836 ✳️පාටලී චම්පික +94 71 710 7042 ✳️S,M MARIKKAR S,M MARIKKAR +94777886665 ✳️ නාමල් රාජපක්ෂ +94775000001 ✳️RANJITH MADDUMA BANDARA 0777562550 ✳️ Ramanathan සර් 0775968025 ✳️චතුර ගලප්පත්ති sitting 0412231120 Non sitting 0412238856 Record එවන්න SS එවන්න කෝල් යනවද බලමු අපි මහන්සි වෙලා වැඩක් නෑනෙ නැත්තං

A/L සිසුන්ට සිදුකළ මාස තුනක කප්පාදුවට විරුද්ධව UN සංවිධානයට පැමිණිල්ලක් දෙයි
https://youtu.be/AEls2gNQ3A0

!!!!-----ළමයි මේකෙත් පාර්ලිමේන්තුවේ දී ප්‍රසාද් සර් අපි ගැන කතා කරපු එක දාලා තියෙන්නේ. මේවා හැම දෙනාම දකිනකන් අපි කලයුතු දේ කරන්න ඕනි. සමාජය අපිට වෙන අසාධාරණය ගැන දැනුවත් වෙන්නේ නැතුව මෙක කරන්න අමාරුයි------!!!!! (🎯ලයික් කරලා , 🎯කමෙන්ට් කරලා, 🎯ෂෙයාර් කරලා මේක උඩට ගත්තොත් මේක ගැන ගොඩක් කට්ටිය දකිනවා හැබැයි. 🎯ඔයාලගේ තියෙන සියලුම ප්‍රශ්න කිව්වත් කමක් නෑ මෙතන) 👇👇👇👇👇 https://youtu.be/EToUWr0ziQY?si=Gr3-maDi2_i1lkN8

Ane plz 1st shy colombo awt inn aya help ekk denn plz

ළමයි, ඔයගොල්ලෝ නිතරම අහන දෙයක් නේ, ඊළඟට අපි මොකක්ද කරන්නේ කියලා අපි ඊළඟට තවත් writ නඩුවක් ගොනු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ළමයි. ඒ වගේම මානව හිමිකම් එකෙන් අපිට හොඳ ප්‍රචාරයක් ලැබුණා අපි ඒ දේවල් දිහා ගොඩක් අවධානයෙන් ඉන්නවා, ඒත් එක්කම ඔයාලට තිබ්බ ලොකු ප්‍රශ්නයක් නේ Administration Print කලොත් මොකද වෙන්නේ කියලා ? ඒ සම්බන්ධයෙන් අපි නීතිඥයන් එක්ක ඉස්සර දී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ළමයි. 97/15 චක්‍රලේඛනයට අනුව පසුගිය වසර දක්වා සිසුන්ට අධ්‍යන කාලය පාසල් දින 420 ක් ලැබී තිබියදී, මෙම වසරේ එම පාසල් දින සංඛ්‍යාව 300 ක් ප්‍රමාණවත් යැයි සඳහන් කරමින් කටයුතු කිරීමෙන් පෙර වර්ෂ වල සිසුන්ගේ කාලය, මානව ප්‍රාග්ධනය, රජයේ මුදල් අදාල නිලධාරීන් විසින් අවභාවිතා කරලා තියෙනවාද ? . එය එසේ සිදු වී ඇත්නම් නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඒ පිළිබඳව දැනුවත් කරමින් ඒ සඳහා සම්බන්ධ වුණ සියලුම දෙනා වෙනුවෙන් විමර්ශනයක් කිරීමට ඉල්ලීමක් කිරීමේ හැකියාව පවතිනවාද යන්න අපි සොයා බලන්නම්

😎ලමායි මෙන්න අපේ FACEBOOK PAGE එක . මේක තව මිනිස්සු අතරට යන ඕන නිසයි අපි PAGE එකක් හැදුවෙ LIKE කරල COMMENT කරලා ගන්නෝ👇👇👇👇👇👇👇👇👇 https://www.facebook.com/share/v/1BNkLBd3Et/ https://www.facebook.com/share/v/1LTkcJjXS7/ https://www.facebook.com/share/v/1GAgjc6jyT/ https://www.facebook.com/share/p/18skcuJGYy/

එයාලට තියෙන වෙන වෙන ප්‍රශ්න අපේ පිටින් පිරිමහනවා නේ බලන් ගියාම

ගුරැ සංගමෙ සභාපතිතුමා call answer කරෙ නැති උනාට whatapp online නම් ඉන්නවා ළමයි ඉයෙ අධ්‍යාපන ලේකම්තුමාට කරපු වැඩේ මතකයිනෙ එහෙනම් පටං ගමුද අපි 0714437205

ලමයි අපි ඔයාලට දාන්න ඕන address ටික දෙන්නන්✅ දැන්ම පුලුවන් අය print කරලා , fill කරලා තියාගන්න, 5.00 ට post office වහනවනෙ හෙට උදෙන්ම හැමෝම post කරන්න ලෑස්ති කරල අපිට photo එකක් දාල post කරන්න🔥 වැඩේ කරන්න පුලුවන් නේද???‼️ 😈😈

🛑👍 වැඩ 3 යි . දෙන්නෙ පැයයි . නොකරන සේරම එලියෙ අද . අද නම් බල බල ඉන්න එක්ක නෑ

ළමයි, ඔයාලා නිතර නිතර වගේ bot ට message දාලා අහන නිසා මේක කියන්නේ හරිද.. අපිට නිල වශයෙන් දැනුම් දීමක් නම් කරලා නැහැ, හැබැයි විභාග කල් යෑම සම්බන්ධයෙන් යම්කිසි සාකච්ඡාවක් වෙලා තියෙනවා කියලා අපිටත් දැනගන්න ලැබුණා. අපි දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. අපි බලාගෙන ඉමුකො ළමයි ඒක, ඔයාලා දැන් ඒ ගැන හිතන්න එපා හොඳද, ඔයාලගේ වැඩ ටික කරගෙන යන්න. විභාගය කල් ගියොත්, එකෙන් උදව් ගන්න පුළුවන් වෙන්නේ දැන් ඉදන් වැඩ කරන අපේ ළමයිට තමා.. අපි ඉස්සරහට වෙන දේවල්, ඉවසීමෙන් බලාගෙන ඉමුකෝ