es
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Ir al canal en Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

El canal 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) es un actor destacado. Actualmente la comunidad reúne a 100 013 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 100 013 suscriptores.

Según los últimos datos del невідомо, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 12 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

100 013
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
ළමයි අපි හොයාගත්තා, පොදු ජනතාවට යම් රාජ්‍ය ආයතනයකින් සිදුවන අකටයුතුකම් ගැන පැමිණිලි කරන්න පුළුවන් ස්ථානයක් ගැන එකෙන් අනිවාර්යෙන්ම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වනවා , අපිට A/L ළමයි විදියට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා විභාග දෙපාර්තමේන්තුවෙන් සහ අධ්‍යාපන නිලධාරීන්ගෙන් , අපි කිව්ව මේ තනතුර තමා පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන් වරයා කියන තනතුර අපි හැමෝම , කලින් ඔයාලා ලියුම් යැව්වා වගේම මේ තැනටත් ලියුම් යවන්න ඕන ඒ පිළිබඳ විස්තර සහ ඒ දේ ලියන්න ඕන විදිය ගැන ඔයාලට විස්තර දාන්නම් , ඔයාල මේ දේ කියවලා දළ අදහසක් ගන්න

ඒ නිසා තමයි නඩු දාන්නෙ 😂

අපි දැන් නඩුවක් ගොනු කරල තියෙන්නේ. නඩුව කතා කරන දවස අපි ඔයාලට බදාදා හෝ බ්‍රහස්පතින්දා කියන්නම්. ඒ වගේම මානව හිමිකම් හරහා අපි පැමිණිලි ගොඩක් යොමු කරලා තියෙන්නේ. අපි ගොඩක් දුර ඇවිල්ලා ඉන්නවා. දැන් මේ කරන හැමදේම අපේ ප්‍රශ්නය ගොඩ දෙනෙක් අතරට අරගෙන යන්න කරන දේවල්. අධිකරණය කියන්නේ සාධාරණත්වයක් ඉටුකරන තැනක්, අපිට පැහැදිලිවම අසාධාරණයක් වෙලා තියෙනවා. අයිතිවාසිකම් කඩ වෙලා තියෙනවා. ඉතින් මෙච්චර දුර මේක අරගෙන ආවා. අතාරින්න එපා. ඔයාලගේ වැඩ කරන ගමන් මේකට සහයෝගය දක්වන්න.

අම්ම කෙනෙක් සහ තාත්තා කෙනෙක් විතරයි ඇහුවෙ දැනට .

🔴 Urgent 🔴 ඔයාලට 23 , 25 batch වල A level class පටන් ගත්තෙ කවද්ද කියල bot එකට දාන්න. Lawyer ට ඉක්මනින් දාන්න ඕනෙ එ නිසා ඉකනින් bot වෙත යොමු කරන්න https://t.me/legalaction_bot

Press Release: Urgent - 90-Day Reduction in A/L Prep Time Threatens 300,000 Sri Lankan Students

To (ලබන්නා) තැනට මේක දාන්න: textcolombo@unicef.org BCC තැනට මේ ඊමේල් ලිපින ටික එකවර කොපි කරලා දාන්න: colombo@unicef.org, bcsinhala@bbc.co.uk, rcs-unsrilanka@un.org, srilanka@savethechildren.org, saroinfo@amnesty.org, press@amnesty.org, hrwnyc@hrw.org, reuters.colombo@thomsonreuters.com, afpcolombo@afp.com, apdelhi@ap.org, southasia@nytimes.com, srilankataskforce@gmail.com, editors@colombogazette.com, editor@tamilguardian.com, lankaenews@gmail.com, support@ohchr.org, urgent-action@ohchr.org, srilanka@unfpa.org, srilanka.office@unesco.org, info@humanrights.asia, asia@hrw.org, childrights@savethechildren.org Subject (විෂය): URGENT: Press Release on Child Rights Violations of 2026 A/L Students in Sri Lanka

ළමයි පොඩ්ඩක් මේ ගැන දැනුවත් වෙන්න https://youtu.be/piqgnO1TXss?si=hIyL41cnom4zkfnL