es
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Ir al canal en Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

El canal 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) es un actor destacado. Actualmente la comunidad reúne a 100 044 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 100 044 suscriptores.

Según los últimos datos del невідомо, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 14 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

100 044
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
Tuition ගුරුවරු මේක වෙනුවෙන් කතා කරන්නේ ඉදිරි මාස 02 ගැන වාසියක් හිතලා නම් ඒ මිනිස්සුන්ට වාසියි මේ මාස දෙක උබලට කෙලවෙන්න දීලා ආයේ Revision එකකට ඔයාලා ගෙන්න ගන්න එක අනික මේ තර්කයේ තියෙන මෝඩකම කොච්චරද කිව්වොත් 26 Batch එක Exam ලියන්න ගිය ගමන් 27 Revision එයාලට කරන්න පුළුවන් මීට වඩා ආදායම් හෝ මේ සමානම ආදායමක් එයාල කොහොමත් හම්බ කරනවා මේක තේරුම් ගන්න බැරුව තර්ක කරනවා නම් ...ඒක නම් බං ඔබේ මොළේ මදිකම

තරහ වෙන්නෙපා මෙහෙම කිව්වට.1st shy අය බුරුතු පිටින් හොයාගන්න තිබ්බා සමහර සර්ලාගෙ උදව්ව තිබ්බා නන්..බැජ් එක දෙකට කැඩිලා, කල් දාගන්න ඕන අයව කොන් කරලා වගේ එකක් යන්නෙ දැන්. සර් කෙනෙක් එක පෝස්ට් එකක් ගෲප් එකක දැම්මා නන් ඕනවටත් වඩා එන්න තිබ්බා කට්ටිය.. ඒ ලමයිතුත් කැමතී කල් යනව නන්. නිකන් මේවට උදව් කරන එක මදිකමක් වෙලා තියෙන්නෙ උන්ට තත්වේ මේන්ටේන් කරන්න එපැයි..

මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට කාලය මදි - චමින්ද්‍රාණි කේස් එක අදියි
මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට කාලය මදි - චමින්ද්‍රාණි කේස් එක අදියි © Lifetraveler, 2025. All rights reserved. The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unaut...
📍 https://youtu.be/BxDLO8Twdr4

කවුද දන් නෑ poll වලට බොරු vote කරේ😪

Syllabus එහෙම සම්පූර්ණ ඉවර ගුරුවරු තමන්ගේ ළමයි ගැන විතරක් නොහිතා රටේම ඉන්න ප්‍රශ්න බහුතරයකට මුහුණ දුන්න ළමයි ගැන හිතලා විභාගය කල් යන්න ඕන කියලා වචනෙකින් හරි දායක වුණා, ළමයි වෙනුවෙන් හඬක් නැගුවා හැබැයි මේ වෙනුවෙන් පොඩිවත් කාලයක් වෙන් කරන්න එපා කියන සමහර ගුරුවරුන්ගේ Syllabus එහෙම ඉවරයිද ? Self Study කරන්න ළමයිට කාලය එහෙම එයාලා දෙනවා ඇති නේද ? වැඩිය පන්ති එහෙම දාන්නෙ නැතුව ඇති ? මේ සාධක සියල්ල බලද්දී තවමත් නිශ්ශබ්දව සිටිනවා කියන්නේ , එතන පොඩි නෙමෙයි ලොකුම ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා ? ළමයින්ට වඩා එයාලා අවධානය යොමු කරන්න වෙනත් දෙයක් තියෙනවාද ? කියලත් හිතෙනවා

Ko egollo ochra lamaita adrenm ai katha kran nette. Sadda ne. 😂

❇️Subject: (මේකට මේ පහතින් දාලා තියෙන පහෙන් කැමති subject එකක් තෝරගෙන copy paste කරලා දාන්න) 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

අද දවස ගොඩක් විශේෂයි. මේ වැඩ ටික අද දවස ඇතුලත අපි අනිවාරෙන් කරන්න ඕ⁣නෙ.ඒ නිසා ඔයාලගෙ උපරිම සහ⁣යෝගය දෙන්න අද දවසෙ. ආයෙත් මතක් කරනවා.අද දවස ගොඩක් විශේෂයි

Dear Director / Editor / Human Rights Advocate, On behalf of the "Surakimu Daruwan Pana Men" (Protect Our Children) National Movement in Sri Lanka, we wish to bring to your urgent attention a critical crisis affecting the educational and mental health of over 300,000 G.C.E. Advanced Level (A/L) students. The Ministry of Education has arbitrarily reduced the mandatory 420-day classroom preparation period for 2026 G.C.E. Advanced Level (A/L) students to a mere 330 days. This sudden 90-day reduction violates UN CRC Articles 2, 3, and 28, causing severe mental distress, anxiety, and depression among students. We have attached our official, detailed English Press Release / Complaint document to this email for your immediate review and media coverage. We urgently request your support and international attention to hold the relevant authorities accountable and to help safeguard the rights and well-being of our children. Thank you. Sincerely, On behalf of, "Surakimu Daruwan Pana Men" (Protect Our Children) National Movement Sri Lanka. Contact Number: +94 76 445 0400 Gmail: surakimudaruwanpranen@gmail.com Facebook Page: https://www.facebook.com/profile.php?id=61552052394292

මේකෙ අන්තිම පියවර විදියට තියෙන Share කරන එක ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕන ළමයි අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවෙක්ට ඒ Link එක යවන්නම ඕනි

ශිෂ්‍යයෝ හැදුනට කමක් නෑ, ගෝලයෝ හැදෙන්න එපා. නිකමට හිතන්න මානසිකත්වය මොන වගේද කියල 👍

.....අපිත් ආසයි උදේම 101,111 වගේ ඉලක්කම් දකින්න.....