es
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Ir al canal en Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

El canal 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) es un actor destacado. Actualmente la comunidad reúne a 100 109 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 100 109 suscriptores.

Según los últimos datos del невідомо, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 07 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

100 109
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
ඔයාලා හැමෝම මේකත් අහන්න, එකත් එක්ක පහලින් අපි එවන දෙත් බලන්න

👉📩ඔයාල මානව හිමිකම් එකට යවන ලියුම් වල photo එකක් bot එවන්න. අනිවාර්යයෙන්ම දාන්න.හැමෝම අද හෙට ඇතුලත post කරන්න ඕන ලමයි . වැඩේ ඉක්මනින් කරන්න වෙනවා

DIPLOMATIC ALERT: Youth Mental Health & Educational Crisis Facing 300,000+ G.C.E. A/L Students

Forward කරා masg එකක්. එකෙන් ගන්නයි වෙන්නේ... User name na සර් ට

Call - 0112784537 ඔයාලට කැමති විදියකට කතා කරලා, මේ ප්‍රශ්නය දැන් අහන්න මුලින් කිව්වා සැලකිය යුතු ප්‍රමාණයක් ළමයි ඉල්ලීම් කරලා තියේ කියලා දැන් මෙහෙම කියනවා, මොකක්ද මේ විකාරය කියලත් අහන්න කැමති නම් ලියුම් නම් කීයක් යැව්වද ? අනිවාර්යෙන් කතා කරන්න @callcallcaal_bot

ළමයි, අපි ඔයාලට Video Cut ටික එව්වට පස්සේ ඔයාලට පුළුවන්ද ඒක හැම තැනම Share කරලා ගන්න වැඩිය ඕන නෑ, ළමයි 1000 කගේ Fb Account වලින් මේ දේ Share වෙලා තිබ්බනම් හොඳටම ඇති Discussion Group එකට ඔයා අපි දෙන Video FB එකේ Share කරලා එකේ Screenshot එකක් එවන්න හරිද මේ දේට කැමති අය ❤️ Emoji එක දාමු බලන්න, එකම අරමුණ මේ ප්‍රශ්නය සමස්ත සමාජයම දැනගන්න එක ඔය මොන මාධ්‍ය සාකච්ඡා වලටත් වඩා අපි මේ කරන දෙය හරි ගියොත් ගොඩක් දෙනෙක් අනිවාර්යෙන් මේ දේ දැනගන්නවා

වැදගත් ලමයි ඔයාලට අද කරන්න පොඩි වැඩක් තියෙනවා.අදත් මානව හිමිකම් ⁣එකට අපි calls ගන්න ඕනෙ.තව අඩුම අදත් ඔයාලගෙන් complains 200 ක් වත් යන්න ඕනෙ.⁣කලින් සැරේ complain නොකරපු අය අද මේ වැඩේ කරන්න.අනිත් අය calls ගන්න.මේක අද දවල් වෙන්න කලින් අනිවාරෙන් කරන්න. මානම හිමිකම් කොමිසම -1996

🎯 Target - 84000 🎯
අද කරන්න තියෙන දේවල්වලින් ගෲප් එක යාවත්කාලීන කරන්න කලින් ඊයේ ගන්න බැරි උන ටාර්ගට් උදේම ගහමු. 90K උදේ 10 වෙන්න කලින් ගමු. හේතුව ආයේ ආයේ කියන්නේ නෑ ඔයාලා දන්න නිසා.

ළමයි, අපි Human Rights Commission of Sri Lanka වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර මේ වන විට සතියකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. ඒ අනුව, Right to Information Act, No. 12 of 2016 හි 3 වන වගන්තිය මඟින් සෑම පුරවැසියෙකුටම නීතියෙන් සහතික කර ඇති තොරතුරු දැනගැනීමේ මූලික අයිතිය සහ 24 වන වගන්තිය යටතේ තොරතුරු ඉල්ලා අයදුම් කිරීමේ නීත්‍යානුකූල ක්‍රියාපටිපාටිය ප්‍රයෝජනයට ගනිමින්, අපි RTI 01 තොරතුරු ලබාගැනීමේ අයදුම්පතක් යොමු කිරීමට බලාපොරොත්තු වෙමු. එමඟින්, අප විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග, විමර්ශනයේ වත්මන් ප්‍රගතිය සහ නීතිය අනුව හෙළි කළ හැකි අදාළ තොරතුරු නිල වශයෙන් ලබාගැනීමට අපේක්ෂා කරමු. මෙය කිසිදු ආයතනයකට බලපෑම් කිරීමක් නොව, ශ්‍රී ලංකාවේ නීතියෙන් සහතික කර ඇති පුරවැසි අයිතිය සාමකාමීව හා වගකීමෙන් භාවිත කිරීමක් පමණි. 🔴🔴🔴 ළමයි අද මේ වැඩේ හැමෝම කරන්න . අපි එවන ලිපියෙ  පිටපතක් අරගෙන ඒක සම්පූර්ණ කරලා තැපැල් කරන්න ඕනෙ. අඩුම අද දවසෙ ලිපි 1000 ක් වත් යන්න ඕනෙ. මේ⁣ වැඩේ අනිවාර්යයි ලියාපදිංචි තැපෑලෙන් යවපු කුවිතාන්සිය ( Receipt ) එක අපිට එවන්න

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 💪 FB කලබමු 💪 https://www.facebook.com/groups/1101692171474893/?ref=share&mibextid=NSMWBT අපේ FB page එක හැමෝම ගිහින් post දාන්න ⚖⚖⚖⚖⚖⚖⚖⚖⚖⚖⚖

ළමයි ඊ-මේල් 1000 දැන් ගහමු. ඔන්ලයින් 5000ක් ඉන්න එකෙන් දැන් 1000ක් දාමු. ඒවගේ SS ඒකල්ලා දාමු. Discussion එකට

🔴  president හම්බවෙන්න යද්දි වගේම මානව හිමිකම් එකට යද්දිත් දෙමව්පියන් හෝ ලමයින් කතා කරන්න අවශ්‍ය නැත. 🔴 අපි සියල්ල අවශ්‍ය පරිදි හසුරුවනවා 🔴 මීඩියාවලට මූන පෙන්වන්න අකමැති අයටත් ඒකෙ ප්‍රශ්නයක් නෑ  කැමරාවට නොපෙනී ඉන්න පුලුවන්

වැදගත් ලමයි මේක අනිවාරෙන් අපි කරන්න ඕනෙ අද දවස ඇතුලත.හෙට අපිට UN එකට යන වැඩේට ඔයාලගෙ දෙමව්පියන්ගෙ සහයෝගය අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.ඒ නිසා අනිවාරෙන් ඔයාලා අද දවස ඇතුලට ඔයාලගෙ අම්මලා තාත්තලා එක්ක කතා කරලා එන්න කැමති අයව අපිට සම්බන්ධ කරන්න.අපිට අඩුම දෙමාපියන් 20 ක්වත් ඕනෙ මේ වැඩේට. අනිවාරෙන් අද දවස ඇතුලත ඔයාලගෙ සහයෝගය දෙන්න.අපි නඩු⁣ව ගැනම විතරක් බලන් ඉඳලා හරියන්නෙ නෑ.එික තවත් සාර්ථක කරගන්නයි මේ වැඩ ටික කරන්නෙ කැමති අය මේ bot හරහා සම්බන්ධ වෙන්න @mediaconfernece_bot

Ow neda naduwa vibaga une exam eken passe neda

🛑Naduwa witharak madi. Mee gana anith aya dana ganna tharamata naduwe wasiya enawa.🤌 Call ganna eke wasiya mekayi. 🛑Anika Ape lamayi meka social media wala viral karanawa madi hodatama. 🛑Me Government eka unath match eka gahuwe social media walin. Lamayinuth api post ekak danakam innw. Aduma share karanawa wath d kiyala balannako. 👉Wena kohe hari kunu godak wage awa kiwwoth share karanne nathi thanak naa. Mee wage dewal share karanna lajjayi.😅😅 (Ayi ithin thamanta hodak wena deyak ne)

❇️Subject: (මේකට මේ පහතින් දාලා තියෙන පහෙන් කැමති subject එකක් තෝරගෙන copy paste කරලා දාන්න) 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

தமிழ் மற்றும் முஸ்லிம் குழு நீக்கப்படுகிறது தமிழ் மற்றும் முஸ்லிம் மாணவர்களுக்கு எளிதாக கலந்துரையாடுவதற்காக தனியான ஒரு குழு உருவாக்கப்பட்டிருந்தது. அந்தக் குழுவில் பலமுறை அறிவித்து, கலந்துகொண்டு ஆதரவு வழங்குமாறு கேட்டுக்கொள்ளப்பட்டது. ஆனால் 154 பேர் உறுப்பினர்களாக இருந்தாலும், செயலில் ஈடுபட்டு உதவி செய்பவர்கள் மிகவும் குறைவாக உள்ளனர். அதனால், உங்கள் ஆதரவு மிகவும் குறைவாக இருப்பதால் அந்தக் குழுவை நீக்குவதற்கு நாங்கள் தீர்மானித்துள்ளோம்