es
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Ir al canal en Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

El canal 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) es un actor destacado. Actualmente la comunidad reúne a 98 548 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 98 548 suscriptores.

Según los últimos datos del невідомо, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 03 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

98 548
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
කවුද කියලා නම් දන්නෑ, හැබැයි මෙන්න මේ Video එක දුන්න කොල්ලට නම් අත් දෙක එකතු කරලා වැන්දත් පාඩු නෑ 🗿

⭕️මෙච්චරයි වෙන්න ඕනි හෙට යන්න ඕනි අර උඩ දාපු RTI01 ලියුමෙන් රෙජිස්ටර් පෝස්ට් එකෙන් කොපි 1000 ක් වත් 100,000ක් ඉන්න එකෙන්.
ඒ කියන්නේ 1/100ක් වත්.
👉තවත් කෙනෙක් කරලා දෙනකන් බලන් ඉන්න කොල්ලො කෙල්ලෝ නෙවේ ඉන්නේ GEN Z වල කියලා පෙන්නමු. 👉දේවල් බන්දේසියක තියලා දෙන්නේ නෑ. 👉එහෙම උනා නම් ඇඩ්මින්ලත් මෙච්චර කට්ටක් කන්නේ නෑ.

ළමයි, ආයේ දෙපාරක් හිතන්න එපා.. ඔයාලගේ වැඩත් කරගන්න අතරතුරේ අපේ මේ වැඩ වලට උපරිම සහය දෙන්න පුළුවන් තරම් මේ ගැන, ළමයින්ව දැනුවත් කරන්න. වැදගත්ම දේ තමා කලින් මේ ප්‍රශ්නය තිබ්බ තැන නෙවෙයි දැන් මේ ප්‍රශ්නය තියෙන්නේ. පුළුවන් තරම්, ඔයාලගේ යාලුවන් Add කරන්න, අපි මේක නවත්වමු අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අරගෙන.

හොදට කථන හැකියාව ඇති (වාද විවාද තරග වලට වගෙ සහභාගි වෙලා තියෙන ) ළමයි තව 2 ක් ඔනි එහෙම ළමයෙක් ඉන්නවනම් msg එකක් දාන්න @axyzwu_bot

✅වැඩ අංක 5 📝 2026 1shy 12 වසර පලමු වාර විභාග කාලසටහන 📅 12 පලමු වාර විභාග කාලසටහන පමණක් යොමු කරන්න 📌 @axyzwu_bot 🤖

மேல் மாகாணத்தில் யாரும் இல்லாதது போல் தெரிகிறது. ஆனால் எனக்கு மேல் மாகாணத்தின் பாடசாலை தவணை அட்டவணைகள் நிறைய கிடைத்தன. வாக்கெடுப்புகளில் (polls) யார் பொய் வாக்கு அளித்தது என்று தெரியவில்லை🥲

මෙතන ඇති ලිපිය දෘඩ පිටපතක් ආකාරයට ලබා ගෙන දී ඇති උපදෙස් පරිදි පුරවන්න. මේ පොටෝ එක බොට්ට දාන්න. *වැදගත්*

⭕️⭕️බළදාරීන්ගේ කුහක ප්‍රතිපත්ති උගතුන් ඉදිරියේ නිරැවත් වෙයි.⭕️⭕️ අධ්‍යාපනයේ වටිනාකම දන්නෙ උගත් මිනිසුන් පමණි උගත් යැයි මවාපාන මිනිසුන් නොවේ . දරැව⁣න්ගේ මානසික මට්ටම සහ අධ්‍යාපනයේ වටිනාකම පිළිබඳව හොඳින්ම තේරෙන මිනිසුන් දරැවන් වෙනුවෙන් කෙලින්ම පෙනී සිටිති. දින දර්ශන , කාලසටහන් ලස්සන කරන්නට දරැවන්ව රොබෝලා කරන ක්‍රමයට එරෙහිව නැගුණු සාධාරණ හඬ මෙන්න. දේශපාලන මතවාද මෙවැනි සංවේදි ප්‍රශ්නවලට අදාල කර නොගන්න. 🛑YouTube link 👉 https://youtu.be/o5E7FIj1Ulc?si=hfHOQUn9xOSuipot https://youtu.be/GVifk4Qwzro?si=w3MMmbJlfISgK4Cg 🛑Facebook link 👉https://www.facebook.com/reel/1704966843885827/?mibextid=rS40aB7S9Ucbxw6v

ළමයි මානව හිමිකම් එකේ අය ගෙන් අපිට දැන් අහන්න පුළුවන් 2026 A/L ළමයි ගේ පැමිණිල්ලට මොකද වුණේ කියලා එයාලා හරිම සුහදශීලීව අපිත් එක්ක කතා කරනවා ඒත් එක්කම මේ ප්‍රශ්නය ගැන එයාලා තව තවත් දේවල් අපෙන් අහනවා එයාල විමර්ශන කටයුතු පටන් ගෙන තියෙන්නේ, අපිට තියෙන්නේ ඒක ඉක්මන් කරන්න 1996 ට Call කරලා මේ ගැන අහන්න විතරයි

එන්නේ නැත්තන් එන්නේ නැති විදිහට ඉන්න බොරුවට බොට් ඇවිත් දැන් කීයක් ඉන්නව ද ? , තව කීයක් ඉන්නව ද ? , තාම නැද්ද අනේ ගාන්නේ නැතුව.

Past paper,theory,පාඩම් කරලා ඉවර නිසා

ඇයි ඔයා කැමති නැද්ද විභාගයට අපිට ලැබිය යුතු නියමිත කාලය ලැබෙනවට...

ළමයි, මේ ගැටළුවට මුහුණ දීල ඉන්න Tamil Medium ළමයෙක් Doctor Archuna සර්ගෙ Secretary එක්ක කතා කරා. අපිට Call Record එකත් ලැබිල තියනව නමුත් පුද්ගලිකත්වයට හානි වෙන නිසා අපි ඒක මේකෙ දාන්නෙ නෑ, කතාවෙ සාරාංශය මේකයි, අර්චුනා සර්ත් Bio කරපු කෙනෙක් නිසා එයාට අපේ ගැටළුව තේරුම් ගන්න පුලුවන් කිව්වා, එයා කිව්වා මේ ගැටළුව ගැන එයාට Emails වලින් දැනුවත් කරන්න කියල, ඉස්සරහටත් අපිට Tamil ළමයින්ගෙ උදව්ව ලැබුනොත් ලොකු දෙයක් කරගන්න පුලුවන් වෙයි කියල හිතනවා,මේක එක ජාතියකට පොදු උන ප්‍රශ්නයක් නෙවෙයි. හැම ලමයෙක්ටම පොදු උන ප්‍රශ්නයක්. අපි හැමෝම එකමුතුව අපිට මේ ඇතිවෙලා තියන දේට සාර්තකව මූන දෙමු. ඒක නිසා හැමෝම මේ email එකට සහ මේ number එකට මේ ගැටළුව දාමු. විශේෂෙන්ම Tamil ළමයි. Email - drarjunaa@gmail.com Phone - 775569924 දෙමළ ළමයි වෙනුවෙන් මේ ගැන පාර්ලිමේන්තුවෙ කතා කරන්න ඉන්නෙ Doctor Archuna සර් විතරයි பிள்ளைகளே, இந்த வினையால் (பிரச்சினையால்) பாதிக்கப்பட்டுள்ள ஒரு தமிழ் மீடியம் மாணவர், டாக்டர் அர்ச்சுனா சாரினுடைய செயலாளருடன் (Secretary) பேசியுள்ளார். அதற்குரிய Call Record எங்களுக்கும் கிடைத்துள்ளது. ஆனால், தனிப்பட்ட விபரங்களின் பாதுகாப்பு (Privacy) கருதி நாங்கள் அதை இங்கே பதிவிடவில்லை. அந்த உரையாடலின் சுருக்கம் இதுதான்: அர்ச்சுனா சாரும் பயோ (Bio) படித்த ஒருவரானபடியால், அவருக்கு எங்களது பிரச்சினை விளங்கும் என்று கூறியுள்ளார். மேலும், இப்பிரச்சினை குறித்து தனக்கு மின்னஞ்சல்கள் (Emails) மூலம் அறியத்தருமாறும் அவர் தெரிவித்துள்ளார். முன்னோக்கிச் செல்லும் பாதையில் தமிழ் மாணவர்களின் உதவி கிடைத்தால், எங்களால் ஒரு பெரிய விடயத்தைச் சாதிக்க முடியும் என நம்புகிறோம். இது ஒரு குறிப்பிட்ட இனத்திற்கு மாத்திரம் பொதுவான பிரச்சினை அல்ல; அனைத்து மாணவர்களுக்கும் பொதுவான ஒரு பிரச்சினையாகும். நாம் அனைவரும் ஒன்றிணைந்து, நமக்கு ஏற்பட்டுள்ள இந்த நிலைமையை வெற்றிகரமாக எதிர்கொள்வோம். எனவே, அனைவரும் இந்த மின்னஞ்சல் முகவரிக்கும் இந்தத் தொலைபேசி இலக்கத்திற்கும் உங்களுடைய பிரச்சினையை அனுப்பி வையுங்கள். முக்கியமாக தமிழ் மாணவர்கள். Email - drarjunaa@gmail.com Phone - 775569924 தமிழ் மாணவர்களுக்காக நாடாளுமன்றத்தில் இது குறித்துப் பேசவிருப்பது டாக்டர் அர்ச்சுனா சார் மாத்திரமே தான்.

එක්කෙනෙක් ඇත්තටම ලොකු වචන ටිකක් දාල තිබුණ... හැබයි මෙතන කොවිඩ් වලින් ගියපු කල් යෑමෙ කාලය පියවන්නෙ හතර පැත්තෙන්ම බැට කාපු ළමයින් ටිකක් ගෙන්... ඉස්සර විභාගයක් ලියල හරියට අවුරුද්දකින් තමයි විභාගයක් තිබුණෙ ප්‍රතිඵල මාස හතරකින් ලැබුණත් මාස අටක් විභාගයට කාලය තිබුණ... හැබයි වර්තමානයේ ජනවාරි ඉවර වුණ විභාගයකට පසුව ඒ අවුරුද්දෙම අගෝස්තු නැවත විභාගයක්... ප්‍රතිඵල වලට මාස හතරකින් පස්සෙ විභාගය... 😅 ආණ්ඩුවට ඇත්තටම පරණ තත්ත්වයට මේ විභාග ක්‍රමය ගේන්න ඕනමනම් වෙන ඕන තරම් ක්‍රම තියනවා...හරියට අඩු කාලයකින් ප්‍රශ්න පත්‍ර බලල දෙන්න පුලුවන්. හැබයි මෙතන 26 ළමයින්ව බිල්ලට තියල...