PostFixer Officialᝰ.
Ir al canal en Telegram
Report Any Issue or Suggestion via Channel's Direct Message.🤍 🌟 @xPostFixerbot 🌟 postfixerofficial.com 𝗟𝗮𝗸𝘀𝗵𝗮𝗻 𝘅 𝗖𝗵𝗲𝗻𝘂𝗸𝗮 𝘅 𝗟𝗼𝗿𝗱𝗴𝗿𝗶𝗺
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
973
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
🤫 මේක වැඩ කරන්නේ මෙහෙමයි 💥 මේක Start කරනකොට ඔයාලට ලස්සන Emoji ටිකක් අපි ඇඩ් කරලා තියෙන්නෙ ⭐️ ඒවා Auto Replace වෙනවා ඔයාට සාමාන්‍ය ලෙස පාවිච්චි කරන්න පුලුවන් 🙌
💎 ඔයාලට Custom Premium Emoji සහ Emoji Packs ඇඩ් කරන්නත් පුලුවන් 🧝 ඊට පස්සෙ ඔයාලට ඒවගෙන් පොස්ට් හදාගන්න පුලුවන් 🤭
🌟 මේකෙ ඔක්කොම හරියට වෙනවද ? ✔️✨ මේකදි Formating කිසිවක් වෙනස් වෙන්නෙ නැතුව ගානට ලස්සනට Emoji ටිකට විතරක් Replace වෙනවා 💐 මොකක් හරි Monospace ඒ කියන්නෙ කොපි වෙන එකක විතරයි Replace වෙන්නෙ නැත්තෙ 💖
💕 කොහොමද මේකෙන් හදාගන්නෙ පෝස්ට් එක ? 🍬🌩 ඔයාල ඉස්සර වෙලා නෝර්මල් හදලා අපේ බොට්ට Send Or Forward කරන්න ඊට පස්සෙ පෝස්ට් එක Tag කරලා /Addem කියන කමාන්ඩ් එක ගහපු ගමන් Convert වෙනවා 💎 #⃣#⃣#⃣#⃣#⃣#⃣#⃣#⃣#⃣#⃣#⃣#⃣ 🤫 This is how it works 💥 When you use this, we will added some beautiful emojis for you ⭐️ They will auto-replace or You can manually configure too and you can use them on your post 🙌 💎 You can also add Custom Premium Emojis and Emoji Packs 🧝 After that, you can use them to create your posts 🤭
🌟 Does everything work correctly here? ✔️✨ Without changing any of the formatting, it neatly replaces only the emojis 💐 The only place it won't replace them is in Monospace text. meaning text that is meant to be copied 💖
💕How do you create a post using this? 🍬🌩 First, create your post normally and Send or Forward it to our bot. Then, tag (reply to) the post and type the
/Addem command, and it will convert instantly 💎
PostFixerᝰ. ✔️