Trade With Chana 🇱🇰
Ir al canal en Telegram
🎁 Crypto and US stocks Free Signals 🇱🇰 Win weekly crypto rewards ! 🚀 🇱🇰 Built for the Sri Lankan community 💸 Free rewards, Free Crypto And stock Signals 📢 Active members get more opportunities! @Trade_With_Chana Join 100% ...Free...
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
280
Suscriptores
+324 horas
+127 días
+1230 días
Archivo de publicaciones
Full position එක close වුණා, මේ chart එකේ තියෙන TP level එකෙන්.
මේ trade එකත් පොඩි profit එකකින් ගොඩ. ⚡️
Entry එක එනකන් ඉන්න වෙනවා...
ගොඩක් දුරට 0.04020 - 0.04164 level එකට up වෙන්න පුලුවන්.... down වෙන්න කලින්...
Entry ආවේ නැත්නම් අතාරින්න සිදුවෙනවා.
FuturesSignal #11
#THE/USDT
🔴 SHORT
⚡️LEVERAGE 10X
✳️ ENTRY ZONE -
0.03900 - 0.04200
🎯 TARGETS -
ROI --> 10% 20% 30% +
🔴 STOPLOSS - 0.04600
Trump mid term election එක පරදින නිසා crypto වලට පොඩ්ඩක් හොද කාලයක් එයි කියලා assume කරන්න පුලුවන්.. ඌ නිසා තමයි market කෙලා උනේ...😢
මේ තියෙන්නේ ඉතිරිය ... run වෙන ගමන්..... Partially profit book කරන එක අනිවා අවශ්‍යයි...
මේ තියෙන්නෙ ඉතුරු උන position එක.. 15% ROI hit කලාම මේ position එකෙන් 80% profit book වෙන්න දාලා මන් නිදාගන්නවා. SL entry එකට ගෙනල්ලා තියෙන නිසා කිසි අවුලක් නෑ.
Good night all🫡.. Stay safe❤️.. Trade safe..📈
