es
Feedback
2027 ADVANCED THEORY | Hashan Hasalanka

2027 ADVANCED THEORY | Hashan Hasalanka

Ir al canal en Telegram

This channel is created for the students of 2027 Chemistry Advanced Theory Class by Hasalanka sir. https://t.me/ChemAdvTheory2027

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
1 004
Suscriptores
+524 horas
+497 días
+5530 días
Archivo de publicaciones
📚 2027 CHEMISTRY THE ADVANCED THEORY CLASS Organic Conversion Assignment https://t.me/ChemAdvTheory2027 🎓 හෂාන් හසලංක. #TheAdvancedTheory

⭕ Advanced Theory | 2027 CHEMISTRY 💫 සිව්වන දිනය.. 🔘 අගෝස්තූ 01, 🔘 සෙනසුරාදා 🔘 අද, 🔘 හවස 7.00 - 10.30, 🔰බෙන්සීන් ආරම්භ කෙරේ..🔥 ♻️ SyZyGy - නුගේගොඩ ♻️ නුගේගොඩ දරුවන්ට මේ සඳහා භෞතිකව සම්බන්ධ විය හැකි අතර ගම්පහ හා පිට පළාත් දරුවන්ට මේ සදහා syzygy.lk වෙබ් අඩවිය ඔස්සේ ද , රත්නපුර දරුවන්ට esisulka.lk වෙබ් අඩවිය ඔස්සේද සජීවීව සම්බන්ධ වියහැක. වැඩි විස්තර සඳහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ☘️ Telegram :- https://t.me/ChemAdvTheory2027 ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣ 🎓Hashan Hasalanka 🔹Advanced Chemisty පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #අපි_තමයි_අහස #පෙනෙන_සීමාවෙන්_එහා_දකින්න #See_Beyond_The_Obvious

🔰 2027 ADVANCED THEORY දැනුම්දීමයි, අපි ගිය මාසයේ පන්තියෙ සාකච්ඡා කරපු Theory කොටස්, Short Note, Tute complete කරගත්තෙ නැති
🔰 2027 ADVANCED THEORY දැනුම්දීමයි, අපි ගිය මාසයේ පන්තියෙ සාකච්ඡා කරපු Theory කොටස්, Short Note, Tute complete කරගත්තෙ නැති දරුවන් මෙම PDF ටික මගින් එම කොටස් සම්පූර්ණ කරගන්න. PDF සියල්ල ගම්පහ, නුගේගොඩ සහ විභාග මධ්‍යස්ථාන ඔස්සේ සම්බන්ධවන දරුවන්ට www.syzygy.lk මගින් ද, රත්නපුර දරුවන්ට e-Sisulka App මගින්ද ලබාගත හැක. අද අගෝස්‍තු 01 සෙනසුරාදා දින Organic හයිඩ්‍රොකාබන කොටස අවසන් කර එහි ප්‍රශ්න සහ පරිවර්තන සියල්ල සාකච්ඡා කෙරේ. ☘️ Telegram :- https://t.me/ChemAdvTheory2027 ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣ 🎓Hashan Hasalanka 🔹Advanced Chemisty පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #අපි_තමයි_අහස #පෙනෙන_සීමාවෙන්_එහා_දකින්න #See_Beyond_The_Obvious

🎉 Happy Birthday, Charitha Sir! 🎂🧪 Today, we celebrate not only your birthday but also the passion, dedication, and inspir
🎉 Happy Birthday, Charitha Sir! 🎂🧪
Today, we celebrate not only your birthday but also the passion, dedication, and inspiration you bring to thousands of students every day. Your commitment to making Chemistry simple, engaging, and enjoyable has helped shape countless academic journeys. May this new year of your life bring you good health, happiness, continued success, and many more achievements. Wishing you a fantastic birthday and another year of inspiring future engineers, doctors and scientists! 🎉
Happy Birthday, Sir! Have an amazing year ahead! ❤️ 🌟 Team Chemistry. #අපි_තමයි_අහස

🔰 2027 ADVANCED THEORY 🔰 CHEMISTRY 🔰 HASHAN HASALANKA 2027 Advance Theory පන්ති සඳහා සම්බන්ධවන සියලුම දරුවන් අපේ Advance T
🔰 2027 ADVANCED THEORY 🔰 CHEMISTRY 🔰 HASHAN HASALANKA 2027 Advance Theory පන්ති සඳහා සම්බන්ධවන සියලුම දරුවන් අපේ Advance Theory Telegram නාලිකාව සමග අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න.👇 💬 Telegram link:-🆓 https://t.me/ChemAdvTheory2027
සියලු දැනුවත් කිරීම් මෙම සමූහය හරහා සිදූවන බැවින් අනිවාර්යයෙන්ම සම්බන්ද වෙන්න..
🔰Physical :- SyZyGy - Nugegoda 🔰Online :- syzygy.lk Esisulka.lk ☎️ වීමසීම් - 076 136 9866 Thank you..! ❣ 🧑‍🏫🉑🈺🈷️ 🎓Hashan Hasalanka 🔹Advanced Chemisty පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #අපි_තමයි_අහස #පෙනෙන_සීමාවෙන්_එහා_දකින්න #See_Beyond_The_Obvious

⚜️ 2027 CHEMISTRY PAPER | SEASON 02 🔴 Inorganic Chemistry එක්ක Upgrade වෙමු 📚 Season 2 එක්ක මගේම අත්දැකීම් සහ විශ්ලේෂණ මත සකස් කළ Exclusive Inorganic Special Short Note Series එකක් පන්තියේදී ලබාදෙනවා. ඒ සඳහා වෙනම පොතක් රැගෙන එන්න.📝 පහුගිය වසර දෙකේ ප්‍රතිඵල අනුව ලංකාවේ මුල් 10 ට 5දෙනෙක් අවස්තා දෙකේදීම සිටි එකම පන්තිය බවට පත් වීම අහම්බයක් නොවේ. 🔅2024 AL වලින් ලංකාවේ 1,3,5,6,10 📈 🔅2025 AL වලින් ලංකාවේ 2,3,5,6,8 📈 ඔබේ ඉලක්කය 🏅Island Rank එකක් නම්, 🏅A එකක් විතරක් නොව, ඉහළම Results නම්, 🏅රටේ දක්ෂතම සිසුන් අතර තරඟ කරමින් ඔබේ සීමාව ඉක්මවන්න නම්, Season 02 තමයි ඔබ බලාගෙන හිටපු අවස්ථාව.💖 ඔබ තවමත් Genuine Quality එකක් සහිත High Standard Advanced Level Paper Class එකක් ආරම්භ කර නැත්නම්🔥 මේක ඔබට තියෙන හොඳම තීරණය වෙන්න පුළුවන්.🫣 වැඩි විස්තර සදහා, 🪼 Telegram Channel:- https://t.me/CD2027P 🍃 Discussion Group:- https://t.me/CD2027GROUP ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Hashan Hasalanka පෙනෙන සීමාවෙන් එහා දකින්න See Beyond the Obvious #HashanHasalanka #පෙනෙන_සීමාවෙන්_එහා_දකින්න

🎊 Happy Birthday හසලංක Sir..! 🥳🎂 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස
🎊 Happy Birthday හසලංක Sir..! 🥳🎂 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස

👍👍👍👍👍👍👍 විශේෂ නිවේදනයයි, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ "Charitha Dissanayake" හෝ ඊට ආසන්න නාමයකින් සංසරණය වන මෙවැනි පණිවිඩ අප
👍👍👍👍👍👍👍 විශේෂ නිවේදනයයි, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ "Charitha Dissanayake" හෝ ඊට ආසන්න නාමයකින් සංසරණය වන මෙවැනි පණිවිඩ අප විසින් නිකුත් කරන ලද්දක් නොවන බව ඒ පිළිබඳව වගකීමක් අප නොගන්නා බවත් කාරුණිකව දන්වා සිටිමු.
⚠️ අපගේ නම හෝ ඊට ආසන්න නාමයක් භාවිතා කරමින් මෙවැනි ව්‍යාජ ලෙස පෙනී සිටීම, පණිවිඩ නිර්මාණය කිරීම සහ බෙදාහැරීම යනු ශ්‍රී ලංකා නීතියට අනුව (දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ) බරපතල අපරාධ වරදකි. එමගින් අපගේ කීර්තිනාමයට හානි කිරීමට උත්සාහ දරා ඇති බැවින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අප මේ වන විටත් කටයුතු කරමින් සිටින්නෙමු.
එබැවින්, මෙවැනි අසත්‍ය සහ නොමග යවනසුලු පණිවිඩවලට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. අපගේ සියලුම නිල නිවේදන සඳහා අපගේ නිල සමාජ මාධ්‍ය පිටු සහ සන්නිවේදන මාර්ග වෙත පමණක් යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. 🔵 නිල Facebook ගිණුම: https://www.facebook.com/CJBDissanayake?mibextid=ZbWKwL 🔴 නිල YouTube නාලිකාව: https://youtube.com/@charithajbdissanayake 📸 නිල Instergram ගිණුම: https://instagram.com/cjbdissanayake?igshid=NTc4MTIwNjQ2YQ== 🎶 නිල TikTok නාලිකාව: https://www.tiktok.com/@chemistrywithcharitha?_t=8cqg6AlNZX0&_r=1 💬 නිල WhatsApp නාලිකාව: https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r 🌐 නිල වෙබ්අඩවිය: www.chemistry.lk Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⭕ Advanced Theory | 2027 නිබන්ධන ලබා ගත හැකි ක්‍රම පහතින් දැක්වේ. නුගේගොඩ පන්තියට භෞතිකව සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන එදින ලබාද
+1
⭕ Advanced Theory | 2027 නිබන්ධන ලබා ගත හැකි ක්‍රම පහතින් දැක්වේ.
නුගේගොඩ පන්තියට භෞතිකව සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන එදින ලබාදෙන අතර ගම්පහ හා රත්නපුර දරුවන් සදහා නිබන්ධන එම ආයතනවලින් ලබාගන්න පුලුවන්.
🔰Online මාර්ගයෙන් සම්බන්ධ වන සියලුම දරුවන්ට මෙම නිබන්ධන නොමිලේම නිවසට ගෙන්වා ගත හැකිය. ඒ සදහා පහත දුරකථන අංක සදහා Whatsapp පණිවිඩයක් යොමූ කරන්න.. 🆓syzygy.lk Gampaha - 075 980 8614 🆓syzygy.lk Nugegoda - 076 136 9866 🆓esisulka.lk Rathnapura-071 179 5611 🔰මීලග දිනය, 🔘අගෝස්තු 01, 🔘සෙනසුරාදා, 🔘සවස 7.00ට. එදිනට මෙම නිබන්ධනය සාකච්චා කෙරේ.🫣💖 වැඩි විස්තර පහත සදහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. https://t.me/ChemAdvTheory2027 ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🎓 හෂාන් හසලංක සර්. #HashanHasalanka #අපි_තමයි_අහස

⭐ 2027 ට Mission A+ වායු DAY 02 🔴 YOUTUBE LIVE 🔴 🔘අද 🔘ජූලි 28, 🔘අඟහරුවාදා 🔘ප.ව.7.00 සිට. සියලුම දරුවන් අද ප.ව.7.00 වනවි
2027 ට Mission A+ වායු DAY 02 🔴 YOUTUBE LIVE 🔴 🔘අද 🔘ජූලි 28, 🔘අඟහරුවාදා 🔘ප.ව.7.00 සිට. සියලුම දරුවන් අද ප.ව.7.00 වනවිට "Hashan Hasalanka Chemistry" YouTube නාලිකාවෙන් සජීවී විකාශනය සමග සම්බන්ධ වෙන්න. 🔴 YouTube Channel:- https://youtube.com/@chemistrywithhasalanka?si=YFMBlf0zJSCBLvV2 📚 Tute link:- https://t.me/HashNotesAL/3050/3253 🪼 Telegram: https://t.me/CD2027P 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 🧑‍🎓 හසලංක සර්. 🉑🈺🈷️🧑‍🏫1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⭕ Advanced Theory | 2027 CHEMISTRY හැමොටම කලින් Syllabus එක ඉවර කරගන්න හොදම අවස්තාව තමයි මේ.🫣 පහුගිය වසර දෙකේ ප්‍රතිඵල අනුව
Advanced Theory | 2027 CHEMISTRY හැමොටම කලින් Syllabus එක ඉවර කරගන්න හොදම අවස්තාව තමයි මේ.🫣
පහුගිය වසර දෙකේ ප්‍රතිඵල අනුව ලංකාවේ මුල් 10 ට 5දෙනෙක් අවස්තා දෙකේදීම සිටි එකම පන්තිය අපේ: 🔅2024 AL වලින් ලංකාවේ 1,3,5,6,10 📈 🔅2025 AL වලින් ලංකාවේ 2,3,5,6,8 📈 ඔයාට Pass 🅰️ එකක් ඕනේ නම් තේරීම් ගොඩක් තියෙනවා. ඒත්… Chemistry එකේ ඔබේ උපරිම හැකියාව හොයාගන්න ඕනේ නම්… ඔයාට තෝරාගන්න තියෙන්නේ එකම එක Standard තැනක් විතරයි.💪
අගෝස්තු මාසය තුල දින 6ක් පැවැත්වේ..💖
අගෝ.01 සෙන.7.00pm-10.30pm අගෝ.08 සෙන.7.00pm-10.30pm අගෝ.12 බදාදා.3.00pm-6.30pm අගෝ.15 සෙන.7.00pm-10.30pm අගෝ.19 බදාදා.3.00pm-6.30pm අගෝ.22 සෙන 7.00pm-10.30pm
⚠️අලුතින් සම්බන්ධ වන දරුවන්ට මුල් කොටස් නොමිලයේ ආවරණය කරගත හැක.🔥 ♻️ SyZyGy - නුගේගොඩ ♻️ නුගේගොඩ දරුවන්ට මේ සඳහා භෞතිකව සම්බන්ධ විය හැකි අතර ගම්පහ හා අනෙකුත් සියලුම දරුවන්ට මේ සදහා syzygy.lk වෙබ් අඩවිය ඔස්සේද රත්නපුර දරුවන්ට esisulka.lk වෙබ් අඩවිය ඔස්සේද සජීවීව සම්බන්ධ වියහැක. වැඩි විස්තර Telegram හා WhatsApp සමූහ වෙත සම්බන්ධ වන්න.👇 🪼 Telegram: https://t.me/ChemAdvTheory2027 ☘️ WhatsApp: https://chat.whatsapp.com/GzWBqXFl3Fo5O4KfSlqURT ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🎓 හෂාන් හසලංක සර්. #HashanHasalanka #අපි_තමයි_අහස

⭕ Advanced Theory | 2027 CHEMISTRY 💫 තෙවන දිනය.. 🔘 ජූලී 25, 🔘 සෙනසුරාදා 🔘 අද, 🔘 හවස 7.00 - 10.30, *🔰ඇල්කයින අවසන් කෙරේ.
⭕ Advanced Theory | 2027 CHEMISTRY 💫 තෙවන දිනය.. 🔘 ජූලී 25, 🔘 සෙනසුරාදා 🔘 අද, 🔘 හවස 7.00 - 10.30, *🔰ඇල්කයින අවසන් කෙරේ..*🔥 ♻️ SyZyGy - නුගේගොඩ ♻️ නුගේගොඩ දරුවන්ට මේ සඳහා භෞතිකව සම්බන්ධ විය හැකි අතර ගම්පහා හා පිට පළාත් දරුවන්ට මේ සදහා syzygy.lk වෙබ් අඩවිය ඔස්සේ ද , රත්නපුර දරුවන්ට Esisulka.lk වෙබ් අඩවිය ඔස්සේද සජීවීව සම්බන්ධ වියහැක. වැඩි විස්තර පහත WhatsApp Community එකට සම්බන්ධ වන්න. ☘️ WhatsApp Community:- https://chat.whatsapp.com/GzWBqXFl3Fo5O4KfSlqURT ☘️ Telegram :- https://t.me/ChemAdvTheory2027 ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🎓 හෂාන් හසලංක සර්. #HashanHasalanka #අපි_තමයි_අහස

⛔️ RECORDING ALERT ⛔️ 🔰 2027 THEORY 🔰 CHEMISTRY ⭐️Mission A+ ( වායු - ප්‍රස්ථාර සාකච්ඡාව ) ✅ Day 01 [ 2026/07/21 ] https://
⛔️ RECORDING ALERT ⛔️ 🔰 2027 THEORY 🔰 CHEMISTRY ⭐️Mission A+ ( වායු - ප්‍රස්ථාර සාකච්ඡාව ) Day 01 [ 2026/07/21 ] https://youtube.com/live/6PhKiU5OPBg?feature=share මෙම සජීවී විකාශනය සමග සම්බන්ධ නොවූ දරුවන් ඉහත link එක මගින් මෙහි Recording විකාශනය "Hashan Hasalanka | Chemistry" අපේ YouTube නාලිකාව ඔස්සේ නරඹන්න. අවශ්‍ය කරන නිබන්ධනය පහළ link එකෙන් අරගන්න. 🔖 Tute link:- https://t.me/CD2027P/617 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 💬 WhatsApp:- https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 🧑‍🎓 හසලංක සර්. 🉑🈺🈷️🧑‍🏫1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⭐ 2027 ට Mission A+ වායු DAY 01 •වායු ප්‍රස්ථාර සාකච්ඡාව 🔴 YOUTUBE LIVE 🔴 🔘අද 🔘ජූලි 21, 🔘අඟහරුවාදා 🔘ප.ව.7.00 සිට. සියලු
2027 ට Mission A+ වායු DAY 01 •වායු ප්‍රස්ථාර සාකච්ඡාව 🔴 YOUTUBE LIVE 🔴 🔘අද 🔘ජූලි 21, 🔘අඟහරුවාදා 🔘ප.ව.7.00 සිට. සියලුම දරුවන් අද ප.ව.7.00 වනවිට "Hashan Hasalanka Chemistry" YouTube නාලිකාවෙන් සජීවී විකාශනය සමග සම්බන්ධ වෙන්න. 🔴 YouTube Channel:- https://youtube.com/@chemistrywithhasalanka?si=YFMBlf0zJSCBLvV2 🪼 Telegram: https://t.me/CD2027P 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 🧑‍🎓 හසලංක සර්. 🉑🈺🈷️🧑‍🏫1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

🔴 2027 Advanced Theory ළමයි, මේ voice message එක අහන්න.අද හවස 6.30ට හැමෝම සම්බන්ධ වෙන්න.❤️ වැඩි විස්තර සඳහා අපේ Telegram Channel එකට සම්බන්ධ වෙන්න. https://t.me/ChemAdvTheory2027 🉑🈺🈷️ 🧑‍🎓 හෂාන් හසලංක. #අපි_තමයි_අහස

⭕ Advanced Theory Class 2027 Students Special Message🔥 🔘දෙවන දවස, 🔘අද, 🔘හවස 6.30ට, SyZyGy - Nugegoda💖 අද හයිඩ්‍රොකාබන කො
⭕ Advanced Theory Class 2027 Students Special Message🔥 🔘දෙවන දවස, 🔘අද, 🔘හවස 6.30ට, SyZyGy - Nugegoda💖 අද හයිඩ්‍රොකාබන කොටස සාකච්ඡා කරනවා..
❇️පරිවර්තන වලට අදාළ නිබන්දනය පහතින් ඒවා ඇත. එය අද දින සකාච්ඡා කරන අතර Physical පන්තියට සම්බන්ධ වන දරුවන්ට මුද්‍රිත නිබන්ධනය අද පන්තියේදී ලබා ගත හැක. online ඉන්න ලමයි මේකෙ print out එකක් අරන් තියාගන්න. 🔰අද ඉදන් අපි organic වල Short Notes දෙනවා.. Short Notes ලියාගන්න වෙනම පොඩි පොතක් තියාගන්න. ඊට අමතරව Papers වල අහන special points සතියෙන් සතිය අපි දෙනවා... ඒ short note පොතේම update කරගන්න colorfull Sticky Notes Set එකක් රැගෙන පැමිණෙන්න. 🔰Online මාර්ගයෙන් සම්බන්ධ වන සියලුම දරුවන්ට මෙම නිබන්ධන නොමිලේම නිවසට ගෙන්වා ගත හැකිය.. ඒ සදහා මෙම 076136 9866 දුරකථන අංකයට Whatsapp කරන්න.
නුගේගොඩ දරුවන්ට මේ සඳහා භෞතිකව සම්බන්ධ විය හැකි අතර ගම්පහ, රත්නපුර හා අනෙකුත් සියලුම දරුවන්ට මේ සදහා syzygy.lk වෙබ් අඩවිය ඔස්සේ සජීවීව සම්බන්ධ වියහැක. විශ්වාසයෙන් එන්න💖 වැඩි විස්තර පහත WhatsApp Community එකට සම්බන්ධ වන්න. 🪼 Telegram Channel:- https://t.me/ChemAdvTheory2027 ☘️ WhatsApp Community:- https://chat.whatsapp.com/GzWBqXFl3Fo5O4KfSlqURT ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🎓 හෂාන් හසලංක සර්. #HashanHasalanka #CharithaDissanayake #AdvancedTheoryClass #Chemistrytutor #ALChemistry #අපි_තමයි_අහස

📚 2027 CHEMISTRY THE ADVANCED THEORY CLASS Organic Conversion Assignment https://t.me/ChemAdvTheory2027 🎓 හෂාන් හසලංක. #TheAdvancedTheory

⭕ Advanced Theory | 2027 💫 දෙවන දිනය..🔥 🔘 ජූලී 18, 🔘 හෙට, 🔘 හවස 6.30. ♻️ SyZyGy - නුගේගොඩ ♻️ නුගේගොඩ දරුවන්ට මේ සඳහා භෞතිකව සම්බන්ධ විය හැකි අතර ගම්පහ, රත්නපුර හා අනෙකුත් සියලුම දරුවන්ට මේ සදහා syzygy.lk වෙබ් අඩවිය ඔස්සේ සජීවීව සම්බන්ධ වියහැක. වැඩි විස්තර පහත Telegram හා WhatsApp Community එකට සම්බන්ධ වන්න. 🪼 Telegram Channel:- https://t.me/ChemAdvTheory2027 ☘️ WhatsApp Community:- https://chat.whatsapp.com/GzWBqXFl3Fo5O4KfSlqURT ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🎓 හෂාන් හසලංක සර්. #HashanHasalanka #අපි_තමයි_අහස

⭕ Advanced Theory | 2027 නිබන්ධන ලබා ගත හැකි ක්‍රම පහතින් දැක්වේ. නුගේගොඩ පන්තියට භෞතිකව සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන එදින ලබාද
+2
⭕ Advanced Theory | 2027 නිබන්ධන ලබා ගත හැකි ක්‍රම පහතින් දැක්වේ.
නුගේගොඩ පන්තියට භෞතිකව සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන එදින ලබාදෙන අතර ගම්පහ හා රත්නපුර දරුවන් සදහා නිබන්ධන එම ආයතනවලින් ලබාගන්න පුලුවන්. 🔰Online මාර්ගයෙන් සම්බන්ධ වන සියලුම දරුවන්ට මෙම නිබන්ධන නොමිලේම නිවසට ගෙන්වා ගත හැකිය.. ඒ සදහා මෙම 076 136 9866 දුරකථන අංකයට Whatsapp කරන්න..
💫 දෙවන දිනය..🔥 🔘 ජූලී 18, 🔘 සෙනසුරාදා, 🔘 හවස 6.30. ♻️ SyZyGy - නුගේගොඩ ♻️ නුගේගොඩ දරුවන්ට මේ සඳහා භෞතිකව සම්බන්ධ විය හැකි අතර ගම්පහා, රත්නපුර හා අනෙකුත් සියලුම දරුවන්ට මේ සදහා syzygy.lk වෙබ් අඩවිය ඔස්සේ සජීවීව සම්බන්ධ වියහැක. වැඩි විස්තර පහත WhatsApp Community එකට සම්බන්ධ වන්න. 🪼 Telegram Channel:- https://t.me/+860MSgZEzfw3OWY1 ☘️ WhatsApp Community:- https://chat.whatsapp.com/GzWBqXFl3Fo5O4KfSlqURT ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක සර්. #අපි_තමයි_අහස