es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

MCQ & Essay Based Revision | Nilupul Kodithuwakku

MCQ & Essay Based Revision | Nilupul Kodithuwakku

Ir al canal en Telegram

👨‍💻 Website : www.phynix.lk ▶️ Youtube Channel : https://youtube.com/@nilupulkodithuwakkup6 ☎️ Hotline : 0766474500

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
430
Suscriptores
Sin datos24 horas
+17 días
+130 días
Archivo de publicaciones
🟡 Physics පේපර් එකේ time manage කරගන්න උදවු වෙන smart tricks පොඩි වෙලාවකින් ඉගෙන ගමු ද 😎 🔴ධ්වනි තීව්‍රතාවය MCQ හිතින් හදන විදිය විනාඩි 5න් 🎞 youtu.be/ukz6LdnogS0 🔴 ඕන ප්‍රතිරෝධ පද්ධතියයක් ගොඩදාන ක්‍රම 07 🎞 https://youtu.be/FNJtBxOwLgg 🔴 තාප සන්නායකතාව ගාන මෙහෙම හදල බලමු ද 😎 🎞 https://youtu.be/hdERvpHymYU 🔴 Physics Smart විදියට හිතන්නෙ මෙහෙමයි 😎 🎞 https://youtu.be/flaKvR0wo94 🔴 ප්‍රකාශ තන්තු මේ වගේ ගානක් ආවොත් හිතන්නෙ මෙහෙමයි 🎞 https://youtu.be/0bI6ueArJQo 🔴 තීර්යක් තරංගයක අංශුවක ප්‍රවේගයේ දිශාව මෙහෙම ගමු 🎞 https://youtu.be/iJ8DnZBibEw 🔴 ජල පරිමාව වෙනස් වෙන හැටි හිතන්නෙ මෙහෙමයි (ද්‍රවස්ථිතිය) 🎞 https://youtu.be/DOcig27Vpl8 🔴 දණ්ඩක ඕන තැනක අවස්ථිති ඝූර්ණය හොයන විදිය විනාඩි 3න් 🎞 youtu.be/eMFUNQeLrGk 🔴 රළු කප්පියක ත්වරණය MCQ මෙහෙමත් පුළුවන් 🎞 youtu.be/ctxTUxQeCM4 🔴 ප්‍රක්ෂිප්ත MCQ මේ විදියට හිතමු 🎞 youtu.be/G1oKkmwCYjU 🔴 රේඛීය චලිතය + කෝණික චලිතය MCQ හිතන හැටි විනාඩි 5න් 🎞 youtu.be/BBxyJYMIHy0 🟢මේ තියෙන්නෙ අපෙ online class පටන් ගන්න කලින් කරපු වීඩියෝ කිහිපයක්.. 🔔ඉතින් ලමයි මේ වගේ සුපිරි ක්‍රමත් එක්ක තව ලොකු වැඩ ගොඩක් එක්ක තමයි අපි අපේ Revision එක කරන්නෙ.. 🔴REVISION එකක් තෝරගන්න කලින් මේ හැමදේම හිතල බලන්න.... ❤️🧡💛💚🩵💙💜 PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️

📂දුස්ස්‍රාවිතාවය නිබන්ධනය

✅ අහල තියනව ද කතාවක් " ඔබ පරාජිතයෙකු වන්නේ අසාර්ථකත්වයට පත් වූ මොහොතේ නොව නැවත් උත්සාහ කිරීම ප්‍රතික්ෂේප කළ මොහොතේ ය" කියල...
✅ අහල තියනව ද කතාවක් " ඔබ පරාජිතයෙකු වන්නේ අසාර්ථකත්වයට පත් වූ මොහොතේ නොව නැවත් උත්සාහ කිරීම ප්‍රතික්ෂේප කළ මොහොතේ ය" කියල...💭 ⏸ අදින් ඔයාගෙ ඔක්කොම පේපර් ඉවර වෙනව.(General English ලියපු ලමයිට) .. ✅ ඉතින් දැන් ඔයාල සමහරු ඇති තමන් බලාපොරොත්තු වුන් උපරිමයම කරල සතුටින් ඉන්න. ඒ අයට සුභ පතනවා තමන්ගෙ ඉදිරි වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවාටත් වඩා හොඳින් කරගන්න ලැබෙන්න කියල. ✔️ඒ අතර තවත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා තමන් කරපු දේ ගැන satisfaction එකක් නැති. "අනේ මම මගේ උපරිමය කරේ නෑ. මම අම්මලගෙ තාත්තගෙ බලාපොරොත්තු ඉටු කරේ නෑ" .මෙහෙම හිතල දුක් වෙන ලමයි... ✏️ ලමයි, මම ඔයාලට මේ දේ ලේසියෙන්ම පැහැදිලි කරන්න පුලුවන් කතාවක් කියන්නම්. ඔයාල දැකල ඇති තරුණ කාලෙම ආර්ථිකය පැත්තෙන් දියුණු වුන මිනිස්සු. එතකොට ලමයි එහෙම තරුණ කාලෙම දියුනු උන අය ඇරෙන්න අනිත් හැමෝම මැරුනෙ දුප්පත් මිනිස්සු විදියට ද ?🫂 🚩නෑ. තව මිනිස්සු ඉන්නවා තරුණ කාලෙ ඉදන් කට්ට කාල වැරදිල වැරදිල මැදි වයසට ආවම සාර්ථක වුණ. තවත් පිරිසක් ඉන්නව තව ටික කාලයක් ගිහින් සාර්ථක වුණ. ✔️මම මේ කතාව කිව්වෙ ඔයාලට එක දෙයක් පැහැදිලි කරන්න. මේ ලෝකෙ හැමෝටම එක පාරින්ම හරි යන්නෙ නෑ. වැරදිල වැරදිල එක තැනක් එනව හරියන්න පටන් ගන්න. එතනින් එහාට දිගටම හරියනවා.📈 ඉතින් ලමයි, එක පාරක් ඔයාට මේකෙ උපරිමය කරන්න බැරි උනා කියන්නෙ ඔයා පරාජිතයෙක් කියන එක ද ❓ 👑උඩ කොටස කියවපු ඔයාට දැන් ඔලුවට උත්තරයක් ඒවි. ඒ දේ ඔයා කරන්න... හැමෝටම ජය වේවා 👊❤️ Physics වලට ඔයාල වෙනුවෙන් මගේ උපරිමය කරන්න මම සූදානම්.... ⬇️අවශ්‍ය හැමෝම join වෙන්න. 📱 https://t.me/phynix27rev Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️