2027 Paper Class Level 02 | Mahen Jecob
Ir al canal en Telegram
Mostrar más
El país no está especificadoLa categoría no está especificada
2 099
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
🔴2027 Paper class - Level 2 - ආරම්භය !
📱 Physical නොවැම්බර් 2 සිට.
🌐 Online නොවැම්බර් 3 සිට.
✅ ප්රශ්න පත්ර කට්ටල 20 කට පිළිතුරු ලියවා උත්තර පත්ර පරීක්ෂා කර නැවත ලබා දී සාකච්ඡා කරනු ලැබේ.
🌐 Online : mjphysics.lk
සෑම සතියකම අඟහරුවාද උදේ 8 සිට සිකුරාදා රාත්රී 8 දක්වා කාලය තුළ පිළිතුරු ලියා Submit කළ යුතුයි.
📱 Physical : දිවයින පුරා Exam Centres වලදී පැවැත්වේ.
(mjphysics.lk වෙබ් අඩවිය තුළින් ඔබගේ exam centre එක තෝරාගත හැක.)
▶️ Discussion : mjphysics.lk ඔස්සේ මහේන් ජේකබ් ගුරුතුමා විසින්ම සිදු කරනු ලැබේ.
⭐️මාසයක් සඳහා අය කිරීම - රු. 1200/- (Paper Only)
වැඩි විස්තර
📞0812220220
📱 0751230193
✍️ 2027 Level 1 Paper 31 Online ප්රශ්න පත්රවල පිළිතුරු පරීක්ෂාකර mjphysics.lk වෙබ් අඩවියට එක කර ඇත. ✅
(GradeBook වෙත පිවිසෙන්න.)
No.Zero මහනුවර
2027 Level 01 අවසන් ප්රශ්න පත්රය සඳහා වාර විභාගය හේතුවෙන් අඟරුවාදා සහ බ්රහස්පතින්දා දිනවල සහභාගී වීමට නොහැකි අය සඳහා පහත දින වලදී මහනුවර No.Zero ආයතනයේදී පිළිතුරු සැපයිය හැක.
ඔක්තෝබර් 28
ඔක්තෝබර් 29
ඔක්තෝබර් 30
Repost from 2027 Revision | Mahen Jecob
👍👍👍👍👍👍👍MCQ Day පිළිබඳ විශේෂ දැනුවත් කිරීම👍
👍හෙට (28 බදාදා) MCQ Day 02 උදේ 8 සිට No Zero TV ඔස්සේ සජීවීව විකාශය කෙරේ.
අයහපත් කාලගුණික තත්ත්වය නිසා කුරුණෑගල භෞතිකව නොපැවැත්වේ.🔴
✍️ 2027 Level 1 Paper 30 Online ප්රශ්න පත්රවල පිළිතුරු පරීක්ෂාකර mjphysics.lk වෙබ් අඩවියට එක කර ඇත. ✅
(GradeBook වෙත පිවිසෙන්න.)
