es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍

𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍

Canal cerrado

plz judge me

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
518
Suscriptores
Sin datos24 horas
-67 días
-1630 días
Archivo de publicaciones
Lens makers formula eka syllabus eke thiyed ?

Katahari wdgth wunoth...

AL Combined Maths ඉතිහාසයේ දිගම Live එක (පැය 20ක්). *10 × 10 THE HUNDRED NIGHT* Free YT Link - https://www.youtube.com/live/C
AL Combined Maths ඉතිහාසයේ දිගම Live එක (පැය 20ක්). *10 × 10 THE HUNDRED NIGHT* Free YT Link - https://www.youtube.com/live/CcujUSjrMcE?si=OTLrLB3adPgO-f39 දුෂ්‍යන්ත මහබදුගේ සර් සහ Team DM members ලා 7 දෙනාම එකතුවෙලා මෙවර AL දරුවන් ගොඩ දාන Night & Day එක. 👉 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි Pure Papers 2 ක් සහ Applied Papers 2 ක්. 👉 මෙවර විභාගය ඉලක්ක කරගත් කෙටි ප්‍රශ්න 40ක්, සහ රචනා ප්‍රශ්න 28 ක්. 👉 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කර සහ මෙවර උසස් පෙළ කල් දැමීම පිළිබඳ නඩුවේ කරුණු සලකා බලමින්, මෙවර Combined Maths Paper එක පිලිබඳ තාර්කික අනුමානයන්. 👉 සම්පූර්ණ විෂය නිර්දේශය නැවත මතක් කිරීම ඉලක්ක කරගත් ප්‍රශ්න 68ක්. 🛑 මේ සියල්ල කැටි කොට මෙවර උසස් පෙළ Combined Maths කරන හැම දරුවෙකුටම ඉතාමත් වටිනා පැය 20ක, 10 × 10 THE HUNDRED NIGHT අද (ජූලි 28) රාත්‍රී 7.30 සිට ඔබට නොමිලේ YouTube ඔස්සේ.🛑 🔗 වැඩි විස්තර සහ Papersවල PDF ලබාගැනීම සඳහා සඳහා පහත Telegram Channel එකට Join වෙලා ඉන්න. - https://t.me/+57k8i0TDk2o3NThl

ප්‍රමාණවත් නියත ආතතියකට ලක් කොට ඇති දිගවල් අතර අනුපාත 1:2:3:4:5 හා රේඛීය ඝනත්ව අතර අනුපාත 1:4:9:16:25 වන තන්තු 5 ක් පියානෝවකින් වාදනය කරන ස්වරයක් හමුවේ අනුනාද වේ. දිගම තන්තුවේ මූලිකතානය f නම් පියානෝවෙන් වාදනය කරන ස්වරයේ සංඛ්‍යාතය කුමක් විය හැකි ද ?
Anonymous voting

FYI : Meka out of syllabus unata al essay questions wla frequently ahnew... specially term test wla wage nm ahnw . Me wage ekka Deddi ekt ona dewal essay eke denewa data tika . Eke question eken question ekt depend wenewa . Dopper effect use krla ganne thiyenne.

mach number gana kelinma syllabus eke thiyed ? essays wl dkl thiyenw eka hdunwala thiyenawa loku cheda wlin.. ekai ahuwe

for me its most phy6 and least chem 😭🙏🙏 26 aya plwnnm chem wlt advise tikk denn @deltasa16x

Average Rosa's Review Encounter 😭😂
Average Rosa's Review Encounter 😭😂

Answer ?
Anonymous voting

try krl balnna... hdisiye hdpu prshnyk 🗣️🔥
try krl balnna... hdisiye hdpu prshnyk 🗣️🔥

Answer ?
Anonymous voting

අපි හැමෝම කරල තියෙන දෙයක් 🥹❤️ @synchrotron1 @deltasa16x Dis.Group
අපි හැමෝම කරල තියෙන දෙයක් 🥹❤️
@synchrotron1 @deltasa16x Dis.Group

Answer ?
Anonymous voting

Ada exam hall ekedi hithuna ekak prshnekt hreww 🌝✌️ @synchrotron1
Ada exam hall ekedi hithuna ekak prshnekt hreww 🌝✌️
@synchrotron1

sticker.webp0.24 KB