Plus Education
Ir al canal en Telegram
Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
702
Suscriptores
+124 horas
-47 días
+20630 días
Archivo de publicaciones
Repost from 2025 Revision | Lahiru Siriwardana
🔺12 Booster Program🔥
🔴ළමයි,
🔴මේ වෙලාවේ Biology 2025 ලකුණු අඩු ළමයින්ට අපේ පැත්තෙන් තව මොනවද කරන්න පුලුවන් කියල හිතලා කරන්න ගත්ත වැඩක් තමයි 12 BOOSTER. මේක ලකුණු අඩු ළමයින්ට ලකුණු හදා ගන්න හම්බෙන අන්තිම Chance එක වෙන්න පුලුවන්❗️
🔴මෙතන දී Grade 12 වලට අදාල ගොඩක් විෂය කරුණු Theory කියල දෙනගමන් Revise එකක් කරනවා. මේ වෙලාවේ F/S මට්ටමේ ළමයින්ට මේක ගොඩක්ම වටිනවා.
මේ group එක හරහා තමා සියල්ල දැනුවත් කරන්නෙ.
🔴ඉක්මට join වෙන්න.
📱https://chat.whatsapp.com/C6fVrgrGHdU7QdOk3O3VdF?mode=ems_wa_t
🔴අපි කලින්ම ඒ ඒ දවසේ කරන මාතෘකා ගැන කියනවා. ඒ නිසා මොන මට්ටමේ ලමයෙක්ට උනත් තමන්ට අමාරු කොටසක්නම් එක පාරින් ඒ කොටස හරියට කරගමු.❤️🔥
🔴තව එක මාසයයි පුලුවන් උපරිමෙන් වැඩ කරල හොඳ විදියට ඉවර කරමු.🔥💫
Lahiru sir.
Team Bio with Lahiru Sir❤️
2025 කර්මාන්ත ටිකත් ඕනෙද.. රන්දීර් සර්ගෙ.. අලුත් නෙ ක්‍රම ටිකක්.. කලින් 24 බලපු නැති කෙනෙක් ඉන්නවනම් විතරක් 25 බලන්න.. ආයෙ බලන්න එපා අපරාදෙනෙ.
https://youtu.be/Hn0e8cohcOA
#ඉවසීමෙන්_කට්ට_කමු
#Ajantha_Dissanayake
Past Paper Discussions | Ajantha Sir 🔺
ඉවසීමෙන් කට්ට කමු
Ajantha Dissanayake 🔥💀
———————————————
█▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐⢾░▒▓██
ʏᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ʜᴇʀᴇ 💫
Physics වල සේරම පාඩම් ටික තියෙනවා Eduzone එකේ.. සමිත සර්ගෙ පාඩමක් Duration වැඩිනම්.. මේ වෙලාවෙ කරගන්න ඕනෙනම් කියන්න හොද alternative එකක් කියන්නම්.. ❤️
Bio වල 6-10 පාඩම් සේරම බලන්න හදලා දුන්නා..
(Micro වල කොටස් 2ක් මටත් අමතක උනා..ඒක මේ සතියෙ දානවා..)
🔻 ඒකෙන් වැඩක් ගත්තෙ මම ඇරුණම දෙන්නයි.. දෙන්නම 2nd Shy.. මොකද 1st Shy උන් අති පණ්ඩිතයිනෙ.. පළවෙනි පාඩම් 5න් B එකක් ගන්න බලන් ඉන්නෙ.. බලන් ඉදපල්ලා එයි B එක නෙවේ.... 😏
මම ගෙදර එකාගෙ ඉදන් උදාහරණ දැකල තියෙනවා 1st එක ඇණුනම මොලේ පෑදෙන බව.. සර්ලා අදහාගෙන ඉන්න අය නිකමටවත් වෙන සර් කෙනෙක්ගෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ.. ❤️
😏 Onedoo?
React if u need ❤️
Anyway DU has some Qs that we can try.. Before proceeding to PPs Quick Revise The lessons 🫶‼️ Day 1-Day 34 Topic Wise Paper Discussions are Available ✅
23 Bio SEQ එක අනිවාරෙන් කරන්න Bio ළමයි.. Original Marking එකත් දාන්නම්..2024ට වඩා strict බලපු එකක්.. වෙනද මට 90 පන්නන 1st/2nd SEQ දෙකම 50-60 ආවෙ අද Grp Class එකේ
Marking යන ගුරුවරයෙක් කැපුම් කෙටුම් කරපු හොදම Marking එකක් තියෙනවා..ඒක Teacher මේ සතියෙ දායි..එතකොට දාන්නම් ✨
