es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

Plus Education

Plus Education

Ir al canal en Telegram

Plus Education Links 📍 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
1 000
Suscriptores
+424 horas
+217 días
+24130 días
Archivo de publicaciones
Full Paper 14 MCQ Discussion Will Be Uploaded Soon

කර්මාන්ත රසායනය Completed ✅ 🕗🔺Playlist Link-:https://www.youtube.com/playlist?list=PLbdwBpgVBhTVBXuSsh7W61pRxPSEF-w0V —————
කර්මාන්ත රසායනය Completed ✅
🕗🔺Playlist Link-:https://www.youtube.com/playlist?list=PLbdwBpgVBhTVBXuSsh7W61pRxPSEF-w0V
——————————————— Chemistry Made Easy! ✅ ——————————————— █▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐⢾░▒▓██ ʏᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ʜᴇʀᴇ 💫 #Chemistry_Made_Easy #Dr_Randeer

Molecular Day 04 Part 1 දාන්න පුලුවන් අද..Part 2 එකේ විනාඩි 30ක් වගේ නෑ..phone එක off උනා..ඒක දාන්නම් එහෙනම් දැනට Part 3 විදියට..නැත්නම් සදුදා වෙද්දි Part 2 දාන්න පුලුවන් එකට..මොකෙද කියන්නෙ Guys..හදිසිනම් Parts 3ක් විදියට දාන්නම්..නැත්නම් සදුදා Part 2 දාන්නම්.. DM me plz ❤️

ලහිරු සර්ගෙ Recording එකේ දෙවෙනි part එකේ Frame Size එක වෙනස් ගනන් ගන්න එපා..එකක් record කරේ phone එකෙන් 😁

උජිත් සර්ගෙ පේපර් කරන ළමයි..හැම ප්‍රශ්නෙම Discussion මට දෙන්න විදියක් නෑ..සමහර ප්‍රශ්න සර් දාන්නෙ Website එකටනෙ.. ඒක කොහොමවත් record කරන්න බෑ.. try කරන්න බෑ download කරන්න ban උනොත් සේරම ඉවරයි..ඒ නිසා මම සර් Live කරන හැම ප්‍රහ්නෙම වෙන් කරලා දාන්නම්..අනිත් ප්‍රශ්නවලට Full Written Marking එක දාන්නම්..සර් දෙන විවරණයත් එක්කම ❤️

‼️ අද Molecular Day 04- Live ✅ Date- 2025/09/04 ▶️ https://live1.edumix.lk/syzygy/streams/syzygy_lahiru_stream1.m3u8?DVR 🟡 h
‼️ අද Molecular Day 04- Live ✅ Date- 2025/09/04 ▶️ https://live1.edumix.lk/syzygy/streams/syzygy_lahiru_stream1.m3u8?DVR 🟡 https://t.me/c/2680467558/128/182 - Live Link හරහා Join වෙන ආකාරය

මේකෙ ඉතිරි ටික අද උදේ වෙද්දි Upload වෙනවා..

හෙට උදේ වෙද්දි upload වෙයි,Essay Paper එකට උත්තර ලියන්න උජිත් සර් කියපු ක්‍රම 2 තියෙන Video එක 💥🚩

හෙට..😌❤️ මේක දඩම ගේමක් ❤️
හෙට..😌❤️ මේක දඩම ගේමක් ❤️

🎯 2025 - THEORY Electro Chemistry MCQ සාකච්ඡාව ✍️ [ DAY 01 ] 🔘අද, 🔘සැප්තැම්බර් 03, 🔘බදාදා, 🔘ප.ව 7.30 ට. ⏱ සියලුම දරුවන්
🎯 2025 - THEORY Electro Chemistry MCQ සාකච්ඡාව ✍️ [ DAY 01 ] 🔘අද, 🔘සැප්තැම්බර් 03, 🔘බදාදා, 🔘ප.ව 7.30 ට. ⏱ සියලුම දරුවන් අද රෑ 7.30 වෙද්දි "Charitha Dissanayake" YouTube ❤️ චැනලය හරහා සම්බන්ධ වෙන්න. 📹 YouTube Channel:- https://youtube.com/@charithajbdissanayake?si=VC1hlLE6MyuAFDJA 📚 Tute link:- https://t.me/CD2025T/2103 මිතුරන්වත් දැනුවත් කරන්න. Thank You..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team

🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ✅2023 Revision විද්‍යුත් රසායනය ━━━━━━━
🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ✅2023 Revision විද්‍යුත් රසායනය ━━━━━━━━━━━━━━━ 👉 විද්‍යුත් රසායනය 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 විද්‍යුත් රසායනය 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 විද්‍යුත් රසායනය 03 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥විද්‍යුත් රසායනය Tute 📥විද්‍යුත් Work Book 📥විද්‍යුත් රසායනය Past MCQ ┅┅┅┅┅┅┅┅┅┅┅┅
✅මේ සියල්ල ▶️ Youtube හරහා නැරඹීමේ හැකියාව ඇත..
📱 Join to channel 😎 🔤🔤🔤🔤 👉https://t.me/+_zt01ySPUoQwOWM1 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

🔻බ්‍රහස්පතින්දා හවස PH 2015-2024 Past Paper Essay Discussion සහ 🔻සිකුරාදා හවස Electro 2015-2024 Past Paper Essay Discussion
🔻බ්‍රහස්පතින්දා හවස PH 2015-2024 Past Paper Essay Discussion සහ 🔻සිකුරාදා හවස Electro 2015-2024 Past Paper Essay Discussion Upload වෙනවා... ඒවාට අදලා PDF දාලා තියෙන්නෙ.. ඒක බලන අය බ්‍රහස්පතින්දා වෙද්දි Try කරලා තියන්න Essays ටික 🫶✨ Tutes- https://t.me/c/2799241766/42
Electro Chemistry අවුල් ගිහිල්ලානම් පහළින් දාන්නම් Pack එකක්.. Night දෙකක් වගේ කැපකරලා කරොත් 100% logical Electro පුලුවන් වෙනව.. මම ඒක Gurantee කරනව 😏💯

Full Paper 14 Uploaded Time තියලා කරන්න..ඉරිදා උදේ වෙද්දි Discussion එක දානව ❤️🔺