cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Motivation 🄷🅄🄱

ජීවිතෙ දිනන්න අභිප්‍රේරනයක් , තල්ලුවක් ඕනිනම් එකතු වෙන්න ☞ https://t.me/+eaOFBhz-QApmZmVl

Show more
Advertising posts
808
Subscribers
-924 hours
-427 days
+41030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

00:14
Video unavailableShow in Telegram
මිනිසුන්ගේ ජීවිත ඇතුලේ රණ්ඩුකරලා ලබාගන්න දෙයක් අපිට නෑ, මිනිසුන්ගේ හිත් ඇතුළේ අරගල කරලා දිනාගන්න දෙයක් අපිට නෑ, ඉතින් මේක පුංචි චාරිකාවක් අත් හැරෙන දේවල් අතහැරිද්දෙන්... මගහැරෙන මිනිස්සු මගහැරිද්දෙන්... ජීවිතය දිහා ආදරයෙන් බලන් ඉන්න... ඔයා ඔයාවම රැක ගන්න..! °𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial
Show all...
7.21 KB
2
Photo unavailableShow in Telegram
කම්මැලිද?.... එහෙනම් මේ උබට😎👊
හෙට දවස දිනන්නත් ඕන නේද👀 උබට කම්මැලිත් එක්ක නේද 😶😂ඉස්සෙල්ලාම තෝරගනින් දිනනවද නැත්තම් කම්මැලි කම එක්කම ඉන්නවද කියලා උබ මේකෙන් තෝරගන්නෙ කම්මැලි කම නම් මේක කියවන එක නවත්තපන්😂😏 මේ උබට නෙමෙයි මේ දිනන්න ඇගට අමාරුව තියන එවුන්ට😎 ලෝකෙ මිනිස්සු වර්ග දෙකයි මිත්‍රයා 1.දිනන මිනිස්සු 2.දිනන්න උත්සහ නොකරන මිනිස්සු උබ මේකෙ මොන පාර්ශ්වයෙ ඉදියත්,දැන ගන්න කම්මැලි කම කියන දේ බලපානවා ඒත්,මේ දෙපාර්ශවයට බලපාන විදිහ වෙනස් මිත්‍රයා.නෑ නෑ බලපාන විදිහ නෙමෙයි.ඒක භාවිතා කරන විදිහ වෙනස්...ඒකයි එක් පාර්ශ්වයක් පමනක් දිනන්නේ. කම්මැලි කම එක්ක යුද්ධ කරපන් බන්....පරාද කරපන් නැගිටින්න ඕන නම්....නැත්තම් ජීවත් වීමත් නිශ්ඵල බව මතක තියාගනින්..... මේ ලෝකේ උබේ කම්මැලි කමට බේත් තියන්නෙ උබ ලගමයි බන්.... විස්වාස කරපන් උබ උබවම මුලින් ම.... නිසැකවම දිනනවා උබ කිසිම කෙනෙක්ට උබට ලං වෙන්නවත් බැරි තරමට..... Never give up 😎 Ama....✍️
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial
Show all...
Photo unavailableShow in Telegram
මාන්නය ගලවා බිමින් තැබූ විට බිම ඉද ගැනීමට අපහසු නැත.. හැකිතාක් සරල නිහතමානී මිනිසෙක් වෙන්න..☺️♥️
Good Night All ✨🌙 #ShinX °𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial🎓| •™
Show all...
6
00:43
Video unavailableShow in Telegram
🔴උඹ හුළඟට ගහගෙන යන කඩදාසියක් වෙනවද ? නැත්නම් හුළග කපාගෙන යන කඩදාසියක් වෙනවද 😎 😵🤔🙁😝 උබම තීරනය කරපන් 😤☹️🙁☹️ 🔥 සම්ප්‍රදාය අතික්‍රමණය කළ Motivation කලාව 😈 ✨ මිනිස් සීමාවෙන් ඔබ්බට 😎 ☑️අතික්‍රමණ : @Legends_Attitude ☑️
Show all...
2.15 MB
🔥 3
00:43
Video unavailableShow in Telegram
ඔයත් ජීවිතේ කොතනකදිම හරි මොනව විදියකින් හරි ප්‍රතික්ෂේප වුණ කෙනෙක් නම් අහගනිල්ලා මචං අන්න එතන තමයි උඹේ turning point එක. ඒ වෙලාවට එනවා උඹට ලොකු ගට් එකක්. ඒ ගට් එක ගනින් උඹේ සාර්ථකත්වයට අඩිතාලමක් විදිහට. උඹව ප්‍රතික්ෂේප කරපු උන්ට පේන්න තැනකට වරෙන්.
ප්‍රතික්ෂේප වීම තමයි මනුස්සයෙක්ට ලැබෙන ප්‍රභලම Motivation එක. 👿❤️‍🔥
°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial
Show all...
1.45 MB
🔥 2
Photo unavailableShow in Telegram
උබට "බෑ" කියලා කියන උන්ට තව තව ලංවෙයන් බං මොකද, උන්තමා උබට මේ ලෝකේ දෙන්න පුලුවන් හොදම Motivation එකක් දෙන්නේ ඉතින්, උබට "ඕක කරන්න බෑ" කියලා කියපු උන්ට දවසක කරලාම පෙන්නපන් හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👌❤️ Mr.king Av(Official Writer✍️) #Av #Av_Motivation_❤️🍃🔥 @AvnoteZ
Show all...
👍 6🔥 1🥰 1
Photo unavailableShow in Telegram
සාර්ථකත්වය මනිනු ලබන්නේ අප රැස් කරන ධනය හෝ දේපළ ප්‍රමාණයෙන් නොව අප අන් අයට සහ අප අවට ලෝකයට ඇති කරන ධනාත්මක බලපෑම මගින් කියලා ඔයා දැනගෙනද හිටියේ ?
තණ්හාව නිසා ඔබව පරිහානියට පත් කරන්න එපා. ඒ වෙනුවට කෘතඥතාව, ත්‍යාගශීලී බව සහ අනුකම්පාව පුරුදු කරන්න...🥰❤️✨ ✍#ShinX ® °𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial🎓| •™
Show all...
4
Photo unavailableShow in Telegram
🔤🔤🔤🔤🔡🔡🔡🔡 ඔයාගේත් Teligram accout එක අවුරුද්දකට වැඩිද ? ✔️ 🔔අවුරුද්දකට වැඩි කාලයක් teligram use කරන අයට teligram company එක විසින් සතියක් සදහා teligram primium Free.. 🎁 💠 CLAIM GIFT LINKS 💠 💙 අවුරුද්දකට වැඩියෙන් ඔයාත් teligram use කරන කෙනෙක්නම් යට claim button එක ඔබන්න පැය 24 ක් තුල ඔබටත් premium ලබාගත හැකිය...💎
Show all...
‼️ CLAIM GIFT LINK ‼️
Photo unavailableShow in Telegram
සමහර මනුස්සයෝ අපි හොදින් ඉන්නවාට ඇත්තටම කැමති නෑ මූණට මොන බොරු බයිලා ගැහුවත් අපි නැති තැන්වල කයි කතාන්දර හදන්නෙත් ඒ අයම තමා ඉතින්, ඔයා ඔයාව පේන්න බැරි අයට පේන්න ලස්සන්නට ඉන්න...! ඒක තමා වෙන්න ඕන...❤️ Mr.King Av(official Writer✍️) #Av #Av_Motivation_❤️🍃🔥 @AvNoteZ
Show all...
Photo unavailableShow in Telegram
දේවල් හොඳින් සිදුවන විට,අහංකාර නොවන්😌න.දේවල් කඩා වැටෙන විට, අත් නොහරින්න✊.
මේ දේ හොදින් තේරුම් අරන් හීන වෙනුවෙන් සටන් කරන්න.අනිවාර්යෙන්ම දිනන්න..♥️✨ ✍#ShinX® °𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial🎓| •™
Show all...
👍 4 3
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.