🩺 Doctor Dream 👩⚕️👨⚕️
11 257Subscribers
-324 hours
-237 days
-16930 days
- Subscribers
- Post coverage
- ER - engagement ratio
Data loading in progress...
Subscriber growth rate
Data loading in progress...
දිනය - අප්‍රේල් 20, 2024
වේලාව - රාත්‍රී 1ට ආසන්නයි
ස්ථානය - හදිසි ශල්‍යාගාරය, කරාපිටිය ශීක්ෂණ රෝහල
"කෝ ඉක්මනට patient ව ගමු". දොර පළු ඇරන් ට්‍රොලියක ගෙන එන්නේ සාමාන්‍ය ශරීරැති වයස 40ක් 50ක් පමණ වෙන පුද්ගලයෙක්. ඔහු එන්නේ වේදනාකාරී වම් කකුල අතගාමින්ය. කකුල බලනකොට තමයි දෙයියෝ සිහි වෙන්න ගන්නේ. කකුල පුරාවරම දිය බුබුලු වගේ දමමින්(blisters) කකුල ඉදිමී කළු පැහැ වීගෙන එන එකෙන් ඉඟි පෙන්නන්නේ කකුල නරක් වේගෙන එන කතාවයි (ischemic leg). Patient ව theater table එකට අරගත්තට පස්සේ නහර සම්බන්ද අංශයේ දෙවෙනි වෛද්‍යවරයා (Vasculer SR) සැනින් කකුල විෂබීජහරණය කරලා open කලේ ඉක්මනින්ම කකුල බේරා ගැනීමේ අරමුණින්. ඒත් අවාසනාවකට වගේ කකුලේ තියෙන මාංශපේශී ඕක්කෝගෙන්ම (දණහිසට පහල) එකම එක muscle එකක් විතරයි පණ තිබ්බේ. ඉතුරු සේරම ඒ වෙන කොටත් මැ.රිලා. කකුල සුද්ද කරනකොට ඒත් එක්කම හමත් ගැලවිලා එන එකෙන් this leg is no more කියන එක තවත් තහවුරු වුනා
මේ අතරේ තමයි අපි මොකද වුනේ කියලා රෝගියා එක්ක කතා කලේ. කොන්ද හිරිවට්ටලා (Spinal block) ඉදපු නිසා සිහියෙන් කතාබහ කරන්න පුළුවන් වුනා. දවස් දෙකකට කලින් වුනු සිද්දියක් නිසා මේ පුද්ගලයාගේ කකුලේ ඇට බිදීමක් වෙලා තියෙනවා (Both tibial & fibular fractures). අපේ අය හරි බයයිනේ hospital එන්න. වැඩේ ලේසියට විසදගන්න වුවමනාවට කැඩුම් බිදුම් වෙදමහත්තයෙක් ගාවට ගිහින් තියෙනවා. දවසක්ම පත්තු බැදලත් ඉදලා. ඉදිමුමේ අඩුවකුත් නැතුව, කකුල කළුවීගෙන එනකොටත් අදාල වෙදමහත්තයට ගිහින් පෙන්නුවත් "ආ.. ඕක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. තෙල් ගෑවහම හරියාවී" වගේ දෙයක් කියලා තියෙනවා. ඒත් දරාගන්න බැරි වේදනාවටයි, බයටයි තමයි දැන් මේ ඇවිත් ඉන්නේ.
දවස් දෙකක පමාවක් නිසා සති 6ක් වගේ කාලයක් ගල් plaster එකක් හරි. පොඩි plate එකක් දාලා හරි බේරගන්න තිබුන කකුල දැන් දණහිසට උඩින් අයින් කරන්න වෙළා. "This has to be amputated above the knee" කියලා sir කියනකොට මට බැලුනේ අපේ අර ලෙඩාගේ මූන. 😢 හැමදේම හොදින් වේවී කියලා හිතාගෙන මගේ මූන බලන් ඉන්න ඔහුට කකුල අයින් කරන්න වෙනවා කියලා කියන්නේ කොහොමෙදැයි කියලා මම හිතුවේ.
"මොකක්ද ඔයා කරන රස්සාව?"
"කුලීවැඩ කරන්නේ මහත්තයෝ"
"බැදලා දරුවෝ ඉන්නවද?"
"ඔව් දෙන්නෙක් ඉන්නවා"
කකුලක් නැති ඔහු රස්සාවකුත් නැතුව දරුවෝ දෙන්නෙක් නඩත්තු කරන්නේ කොහොමද? 😐
අපි හැමෝම අසරණයි.
පසු දින වාට්ටුවේදී එයාට වුන දේ පැහැදිලි කරලා කකුල ඉවත්කිරීම සිදුකරලා තිබ්බා. (Above knee amputation)
ඇයි මේ දේ වුනේ? දණහිසින් පහල, වැලමිටෙන් පහල හරියවල් කියන්නේ හරි අවදානම් තැන්. මේ තැන් වල අස්ථි දෙක ගානේ තියෙන නිසාත්. ඇතුලින් ඝනකම පටල යන නිසාත් මොනවාහරි දෙයක් වෙලා ඒ කොටස් වල පීඩනය වැඩිවුනෝතින් ඒ කොටස්වල තියෙන මාංශපේශී, ස්නායූ,නහර වලට තියෙන ලේ සැපයීම නැතිවෙනවා. මේ සංසිද්ධියට අපි compartment syndrome කියලා වෛද්‍ය විද්‍යාවේදී කියනවා. අස්ථිබිදිම් වලදී එතන ඇතිවෙන ආසාත්මිකතාවය නිසා ඉදිමුම් ඇතිවෙන්න පුලුවන්. තව නහර damage වුනෝතින් ලේ වහනය වෙන්න පුළුවන්. මේ නිසා කලින් සදහන් කරපු තැන් වල පහසුවෙන් compartment syndrome ඇතිවෙන්න පුළුවන්. වැඩිවෙන පීඩනය අවම කරගන්න ඒකට හේතුවෙන දේ නිවැරදි කිරීමක් සහ පීඩනය වැඩිවීම අවම කරන්න ඒ කොටසේ හමේ කැපු.ම් යොදනවා (fasciotomy). මේ විදියට ඉතාමත් පහසුවෙන් මේ වගේ භයානක අවස්තා මඟහැරගන්න පුළුවන්.
ගතයුතු දේ මෙයැයි. දේශීය වෛද්‍ය ක්‍රමයට ගරහනවා නෙවෙයි. හොද වෙදදුරන් නැතුවම නොවේ. ඒත් ගොම ගොඩේ මැණික් හොයනවා වගේ හොරුන් අස්සේ හොදම අය හොයාගන්න ඔයාටත් මටත් දෙගොල්ලන්ටම අමාරුයි. අර මනුස්සයත් ඒ වෙදතුමාව විශ්වාසකරලා ගිහින් අවසානේ ඒ පුද්ගලයට අත්වුන ඉරණම කකුලක් නැති ජිවිතය. එක සිතුවිල්ලක වෙනසකින් ඒ මනුස්සයට අදත් පය ගහලා ඉන්න තිබ්බා. ඒ නිසා හැමෝගෙන්ම කරුණාවෙන් ඉල්ලන්නේ. මොනවාහරි ඇට බිදීමක් වුනොත් කරුණාකරලා ලඟම තියෙන රෝහලට එන්න. ඕනම රෝහලක වෛද්‍යවරුන් ඇතුළු කාර්‍යමණ්ඩලය ඔබේ සුභසිද්ධිය වෙනුවෙන් ඇපකැප වී ඉන්නවා.
පහල රූප වල එකතුව රෝගියාගේ කකුලට සමාන රූපයක් පෙන්නුම් කරනවා. මේ රූප අන්තර්ජාලයෙන් උපුටාගත් බව කරුණාවෙන් සලකන්න.
✍🏽 සමිල රණසිංහ
❤ 33👍 6😢 2🆒 2
72390
Repost from 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
⚡❔අපිත් එක්ක Province paper Mcq අමුතුම රහට කරන්න ඔයා තාම ආවේ නැද්ද..🙂
How sad babe....🤥Try එකක් දීල😒 අනිවාර්යයෙන් ඇවිල්ලා බලන්න ආස හිතෙයි.. 😌😂 ඔන්න ඒනම් දැනට තිබුන ඔයාට miss උන වැඩ ටික ...😁💔
🔅BIO PROVINCE PAPER MCQ PROGRAMME🔺Day 01 | දකුණු පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING 🔺Day 02 | සබරගමු පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING 🔺Day 03| ඌව පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING 🔺Day 04| බස්නාහිර පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING PART -01 🔜 YOUTUBE RECODING PART -02
👍 5❤ 1
1 559521
Patient coming out from Anaesthesia
Surgery කරද්දි දෙන නිර්වින්දන (Anaesthesia) ක්‍රමයක් වන General Anaesthesia (සිහිනැති කිරීම) තත්වයෙන් පසුව නැවත සිහිය ලබන patient කෙනෙක්.
Who wants to be an Anaesthesiologist ?🌚
Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1
❤ 27👍 4
1 708100
පාඩම් කරන එක ඔයාගේ ජීවිතේ තවත් එක් දෙයක් විතර ද❓❔‼️
කනවා බොනවා දත් මදිනවා වගේ තවත් එක දෙයක් විතර ද ❗️
මන් කියන්නේ හැමදාම කළත් විශේෂ අවධානයක් දෙන්නෙ නැති පොඩි වෙලාවක කරන දෙයක් ද❓
පාඩම් කරන එක හිතුනොත් කරන නොහිතුනොත් නොකර ඉන්න දෙයක් ද ❔
කම්මැලි හිතුනොත් නොකර ඉන්න ඔහේ දවස ගෙවා ගන්න කරන දෙයක් ද❓
එහෙනම් ඔයාට ලේසියෙන් මේ වැඩේ ගොඩ දාගන්න අමාරු වෙන්න පුළුවන්📒📕📘
Free ඉන්න වෙලාවක් effective විදිහට යොදාගෙන අනිත් කන බොන වෙලාවල් වල හැර අනිත් හැම වෙලාවකම ,
පාඩම් කරන්න✅
අඩුම ගානේ paper එකක් හරි කරන්න✅
ඒත් ඒකත් ජීවිතේ main වැඩේ විදිහට කරන්න
පාඩම් කිරීම තවත් එක දෙයක් නොකරගෙන🌕
සැමට ජය💪🌕
❤ 32👍 3🔥 3
1 71160
NEW ONE🌬
🧬BIO DAILY ESSAY PROGRAMME
අපි මේ සතියෙ ඉදලා BIO ESSAY PROGRAMME එක පටන් ගන්නවා..
🗒Days -: ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා
⏰Time -: පාන්දර 4ට
පටන් ගන්නෙ පරිසරය පාඩමෙන්🌳, දවසට ESSAY දෙකයි...
❔වැඩෙ වෙන්නෙ මෙහෙමයි, ✷ අපි කලින් දවසෙ ESSAY එකට අදාල කරුණු ටික දානවා ඔයාලා ඒ ටිකයි, Resources එකයි කියවගෙන එන්න ✷ අපි ZOOM SESSION එකකින් ESSAY දෙකම DISCUSS කරනවා ✷ ඊටපස්සේ ඔයාලට පාඩම් කරගන්න පොඩි TIME එකක් දිලා , 20Mins TIMER එක දාලා අපි හැමෝම ESSAY එක ලියනවා..🌿මේ වැඩෙ පිලිවෙලට වෙන්න ඕනි නිසා අපි වෙනම CHANNEL එකක් හැදුවා. 📝Programme එකට Set වෙන අය අලුත් Channel එකට Join වෙන්න..
📌NEW CHANNEL LINKBIO ESSAY ගොඩ දාමු➜ @BIO_ESSAY_24
❤🔥 2❤ 2
1 71410
Owner shavie is inviting you to a scheduled Zoom meeting.
🔺Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 03 (පරිසරය )Time: Apr 25, 2024 04:00 AM Adelaide Join Zoom Meeting https://us06web.zoom.us/j/82908658593?pwd=RaEFaQMx8LSuC08KMM0xXLnoIW0RIL.1 Meeting ID: 829 0865 8593 Passcode: 831 🟢To Day Essay Question -> click here 4.00 am වෙනකල් සින්දුවක් අහමු ලමායී..😁
👍 5
83810
Repost from SL SciGuys
Paracentesis procedure
බඩේ වතුර එකතුවීම (Ascites) කියන තත්වයේදී ඒ වතුර අයින් කරන්න use කරන method එකක්. Ascites සඳහා සුලබම හේතුවක් තමයි Cirrhosis කියන්නේ.
Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1
❤ 26👍 6👏 2❤🔥 1
1 95783
https://us06web.zoom.us/j/85909620858?pwd=vfYl84afoReeNMVw3hM8AMSn5CXp6i.1
කලින් Link එකමයි දැන් එන්න ආයෙම..
අන්වික්ෂ ඉතුරු ටික කරමු.😌
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.
👍 1
2 20400
🔺Topic: BIO UNIT VICE |MCQ DISCUSSION |DAY 05Time: Apr 24, 2024 07:30 AM Adelaide Join Zoom Meeting https://us06web.zoom.us/j/85909620858?pwd=vfYl84afoReeNMVw3hM8AMSn5CXp6i.1 Meeting ID: 859 0962 0858 Passcode: 831
👍 1
2 37100