cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

කතා ලෝකය_Official ™

Buy ads - https://telega.io/c/kathalokaya ❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸 • • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰 ©️ -2021- කතාලෝකය_Official ✓ #Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀

Show more
Advertising posts
33 259Subscribers
+3124 hours
+2567 days
+39530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

#uniquestory 🔥 මෙම කතාමාලාවේ මීළග කොටස ඉක්මනින් රසවිදීමට නම් කියවන ඔබ අනිවාර්යෙන්ම REACT එකක් දමා comment එකක් දමන්න ,එය කතුවරුන්ව දිරිගැන්වීමට මහත් පිටුවහලකි. #කතාලෝකයෙන්විතරමයි 🔴special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණි. 🔥 - 𝓻𝓮𝓪𝓭 𝓲𝓽 🌱 - 𝓬𝓸𝓶𝓶𝓮𝓷𝓽 𝓲𝓽 ✨ - 𝓮𝓷𝓳𝓸𝔂 𝓲𝓽 - https://telegra.ph/%E0%B6%86%E0%B6%BA%E0%B6%B8%E0%B6%AD-%E0%B7%85-%E0%B7%80%E0%B6%B1%E0%B6%B1-04-26
Show all...
ආයෙමත් ළං වෙන්න

🍁දහ අටවන කොටස 🍁 "ඔයා.... " ඔව් ඒ වෙන කවුරුත් නෙවේ...ඒ හිටියෙ , ශේන්...... "සප්‍රයිස්........." අනේ පුතේ දැන් තමා හොඳම සප්‍රයිස් එක...... ඒ එක්කම මං බැලුවෙ දේශ් දිහා..... ඔය ඉන්නෙ යක්සාරූඩ වෙලා..... "ඈ බං හේෂි....උඹ ඔහොමෙයි ගෙදරට ආපු මිනිස්සුන්ට සලකන්නේ....."අරූ ඇහැකුත් ගහලා අහපි... "සලකන්නේ මං කියන්නෑ බොට...."මං හෙමීට ශේන්ට ඇහෙන්න කිව්වෙ කෝමත් ලග ලගම හොද කෑමක් සෙට් වෙන බව දැනුන හින්දා.... "යං යං ගෙට.....''ඒම කියලා තුන් දෙනාවම ගෙට ඇදන් ආවෙ අර මාර පුත්තරයා මාව කන්න වගේ බලං ඉන්නකොට..... "ඉතින් ඉතින් බ්‍රෝ....කෝමද…

3
#uniquestory 🔥 මෙම කතාමාලාවේ මීළග කොටස ඉක්මනින් රසවිදීමට නම් කියවන ඔබ අනිවාර්යෙන්ම REACT එකක් දමා comment එකක් දමන්න ,එය කතුවරුන්ව දිරිගැන්වීමට මහත් පිටුවහලකි. #කතාලෝකයෙන්විතරමයි 🔴special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණි. 🔥 - 𝓻𝓮𝓪𝓭 𝓲𝓽 🌱 - 𝓬𝓸𝓶𝓶𝓮𝓷𝓽 𝓲𝓽 ✨ - 𝓮𝓷𝓳𝓸𝔂 𝓲𝓽 - https://telegra.ph/දස-මනය-04-26
Show all...
දෑස මානයේ...

(Register Code- 001721) කතෘ අවසරයකින් තොරව උපුටා ගැනිම තහනම්...! දෑස මානයේ...❤️🍃 පලමු දිගහැරුම.. මේ ගෙවෙන්නේ ජීවිතේ ලස්සනම වගේම ආසම කාලේ කිව්වොත් මං හරි..අලුත් පන්තියක අලුතින්ම ඉගනගන්න කොහොමත් ආස හිතෙනවනේ... හැබැයි ඉතින් පොත් ,පාඩම් විතරයි අලුත්.. පරණ යාලුවො ,පරණ ගුරුවරු ඒ විදිහමයි මං චේත්‍යා ප්‍රභාශි.මේ ගෙවෙන්නෙ එකොලහ වසරෙ පලවෙනි දවස.මාසෙකට විතර පස්සෙ තමා ඉස්කෝලට ආවේ.. "චේති ගුඩ් මෝනින්.." ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම දුවගෙන ආවේ මගෙ එක්කම ඉන්න යාලුවා..එයා පැහැසි දිව්‍යා. "ගුඩ් මෝනින්.. මොකෝ අද කලින් ඇවිත්"…

10
"එයාව මට හම්බුනේ ඉස්කෝලේදී.. හැමදාම පුස්තකාලෙට එන එයාව බලන්න බෙහෙතකටවත් පොතක් කියවන්නැති මමත් පුස්තකාලෙට යන්න පුරුදු වුනා. ඒ අහිංසක ඇස් දිහා හැමදාම මං හොරෙන් බලන් හිටියා.. ආදරය කියන අකුරු හතරේ බර එයාගේ පුංචි හිතට දැනෙන්න නොදී මං කාටත් හොරෙන් එයාට ආදරය කළා.. එයා තමා මගේ පළවෙනි ආදරය.. කවදාවත් කියාගන්න බැරි වුනු ආදරය.." දවසක.. ජීවිතේට වසන්ත සෘතුවත් අරන් ලස්සන ඩැෆඩිල් මලක් අනිවාරෙන්ම පෙති විහිදාවි.. 💛 𝑆𝑝𝑟𝑖𝑛𝑔 𝑅𝑖𝑠𝑒𝑠, 𝑅𝑒𝑎𝑑𝑦 𝑓𝑜𝑟 𝐿𝑜𝑣𝑒..         𝐷𝑒𝑎𝑟 𝐷𝑎𝑓𝑓𝑜𝑑𝑖𝑙.. 💛 Register Code :- 001699 ඉක්මනින් ඊළඟ කොටස ගේන්නම්. කතාව එක්ක ආදරෙන් රැඳිලා ඉන්න හැමෝටම ගොඩාක් ස්තූතියි 😘❤️✨                    🕊️🧸🪐✨ мα∂∂у 🧸🤎 @kathalokaya💕
Show all...
12
#uniquestory 🔥 මෙම කතාමාලාවේ මීළග කොටස ඉක්මනින් රසවිදීමට නම් කියවන ඔබ අනිවාර්යෙන්ම REACT එකක් දමා comment එකක් දමන්න ,එය කතුවරුන්ව දිරිගැන්වීමට මහත් පිටුවහලකි. #කතාලෝකයෙන්විතරමයි 🔴special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණි. 🔥 - 𝓻𝓮𝓪𝓭 𝓲𝓽 🌱 - 𝓬𝓸𝓶𝓶𝓮𝓷𝓽 𝓲𝓽 ✨ - 𝓮𝓷𝓳𝓸𝔂 𝓲𝓽 - https://telegra.ph/%E0%B6%9A%E0%B7%80%E0%B6%BA-II-04-26
Show all...
කවිය II... ❣️

නිදිවරන් කවි ලියන එක තරම් මගෙ ජීවිතේ මම ආස තව දෙයක් නැති තරම්. ඒත් සමහර වෙලාවට කවියක් ලියන ගමන් ඉද්දි එක තැනකදි හිරවෙන හැඟීම, ඒ දැනෙන හිස් බව ගැන මම හරිම බයයි. මෙතනින් එහා මොකද වෙන්නෙ, මෙතනින් එහාට මොනවද මම ලියන්නෙ, ඊට පස්සෙ දැනෙන හැඟීම වචන කරන්නෙ කොහොමද කියන දෙගිඩියාව හරිම අමාරුයි.. හිතේ තියෙන ඔක්කොම කොලේට දාලා හිත හිස් කරනවා තරම් සහනයක් තවත් නෑ. ඒත්...මගෙ හැඟීම් එහෙම වචන වෙද්දි ඔයා වචන කරපු හැඟීම් වලට මගෙ හිත බිඳුනොත්.... එහෙම හිතලා ඔයා ලියපු කවිය නොකියවා ඉන්නවද...? මම කවියක් නොලියා ඉන්නවද...?අඩනවට වඩා නොඅඬා…

5
#uniquestory 🔥 මෙම කතාමාලාවේ මීළග කොටස ඉක්මනින් රසවිදීමට නම් කියවන ඔබ අනිවාර්යෙන්ම REACT එකක් දමා comment එකක් දමන්න ,එය කතුවරුන්ව දිරිගැන්වීමට මහත් පිටුවහලකි. #කතාලෝකයෙන්විතරමයි 🔴special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණි. 🔥 - 𝓻𝓮𝓪𝓭 𝓲𝓽 🌱 - 𝓬𝓸𝓶𝓶𝓮𝓷𝓽 𝓲𝓽 ✨ - 𝓮𝓷𝓳𝓸𝔂 𝓲𝓽 - https://telegra.ph/%E0%B6%B4%E0%B6%AB-%E0%B7%84%E0%B6%AF-02-04
Show all...
පැණි හද

නොදැනීම මාස පහකුත් ගෙවිලා. දැන් ඈ කලින් හිටියට වඩා මහත් වෙලා ලස්සන වෙලා, ඈව මලක් වගේ පරිස්සම් කලා ආකේන් . නමුත් කෙතරම් කල් ගියත් ඈගේ කේන්තිය අඩු උනේ වත් සුනෙර ගැන තිබූ ආදරේ අඩු උනේවත් නෑ. ඇය නිතරම සිතුවේ මෙතනින් ගැලවී යන්නේ කෙසේද කියායි. දිනක් ආකේන් කාර්‍යාලයේ වැඩ වගයකට එලියට ගියා. ඔහුට අත්‍යවශ්‍යම නිසයි ඔහු ඒ ගමන යන්නට තීරණය කලේ. නමුත් ඔහු පසුවන්නේ දෙගිඩියාවෙන්. ඒ ඇය ගැන සිතාය..... "නූර්වි... මැණික මන් අද් පොඩ්ඩක් එලියට යනවා වැඩ වගේකට . එන්න පොඩ්ඩක් හවස් වෙයි. පරිස්සමට ගෙට වෙලා ඉන්න ඕනි කරන ඔක්කොම ලෑස්ති…

20
🔠🔠🔠🔠   🔠🔠🔠🔠🔠 ‼️සීමිත කාලයකට අපි ඕගොල්ලන්ටත් Full Package එකක් නොමිලේ දෙන්න තීරණය කරා‼️ Telegram එකෙන් අවුරුද්දකට සැරයක් දෙන මේ දීමනාව තාම ගත්තෙ නැද්ද❓ How Sad....😭 ➡️ එහෙනම් දැන්ම පහළ තියෙන Get It Now ඔබන්න. ටික කාලයයි තියෙන්නේ ඉක්මන් කරන්න. 🤯
24 Hours   විතරයි තියෙන්නේ,Free Package එක Add උනාම Telegram එකේ පැත්තකින් පෙනෙයි.👍
Add Your Channel +
Show all...
❤️ Get It Now ❤️
✅ Huge Offer ✅
#uniquestory 🔥 මෙම කතාමාලාවේ මීළග කොටස ඉක්මනින් රසවිදීමට නම් කියවන ඔබ අනිවාර්යෙන්ම REACT එකක් දමා comment එකක් දමන්න ,එය කතුවරුන්ව දිරිගැන්වීමට මහත් පිටුවහලකි. #කතාලෝකයෙන්විතරමයි 🔴special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණි. 🔥 - 𝓻𝓮𝓪𝓭 𝓲𝓽 🌱 - 𝓬𝓸𝓶𝓶𝓮𝓷𝓽 𝓲𝓽 ✨ - 𝓮𝓷𝓳𝓸𝔂 𝓲𝓽 - ආදරෙන්... 🤍🍃🌷 – Telegraph https://telegra.ph/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%B1-04-26
Show all...
ආදරෙන්... 🤍🍃🌷

පෙර කොටස 🤍🌷

22
Repost from N/a
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 💠ලංකාවේ ජනප්‍රියම සහ වැඩිම සාමාජකයින් ගණනක් සිටින VIP චැනල් සෙට් එකට JOIN වෙන්න මෙන්න ඔයාටත් අවස්ථාවක්☑️😎
ඔයාට අපෙන් 🔞 Movies , 🥰Cartoon 😆Memes , 🌐Status , 🌐 Tik tok , 🥹Education , 🏏 Cricket , 🎧 සින්දු ,📚නිසදැස් සහ කෙටි කතා ,📶 Free Data සහ ⭐️Telegram Premium ඇතුළු ගොඩක් දේවල් ගන්න පුළුවන්😎
Invite Link එක පැය කීපයකින් අයින් කරනවා ඊට කලින් ඉක්මනට JOIN වෙන්න👍
💠Admins Delete After 5 Hours @Avo_xx
Show all...
🎖️Vip Membership
Telegram Premium ★
Add Free Package 🥳🎁
#uniquestory 🔥 මෙම කතාමාලාවේ මීළග කොටස ඉක්මනින් රසවිදීමට නම් කියවන ඔබ අනිවාර්යෙන්ම REACT එකක් දමා comment එකක් දමන්න ,එය කතුවරුන්ව දිරිගැන්වීමට මහත් පිටුවහලකි. #කතාලෝකයෙන්විතරමයි 🔴special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණි. 🔥 - 𝓻𝓮𝓪𝓭 𝓲𝓽 🌱 - 𝓬𝓸𝓶𝓶𝓮𝓷𝓽 𝓲𝓽 ✨ - 𝓮𝓷𝓳𝓸𝔂 𝓲𝓽 - ඒ ආදරේ ........ 💗" – Telegraph https://telegra.ph/%E0%B6%92-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB-04-21
Show all...
43
#uniquestory 🔥 මෙම කතාමාලාවේ මීළග කොටස ඉක්මනින් රසවිදීමට නම් කියවන ඔබ අනිවාර්යෙන්ම REACT එකක් දමා comment එකක් දමන්න ,එය කතුවරුන්ව දිරිගැන්වීමට මහත් පිටුවහලකි. #කතාලෝකයෙන්විතරමයි 🔴special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණි. 🔥 - 𝓻𝓮𝓪𝓭 𝓲𝓽 🌱 - 𝓬𝓸𝓶𝓶𝓮𝓷𝓽 𝓲𝓽 ✨ - 𝓮𝓷𝓳𝓸𝔂 𝓲𝓽 - ධාරි...❣️ - Telegraph https://telegra.ph/%E0%B6%B0%E0%B6%BB-04-26
Show all...
ධාරි...!❣️

23ʳᵈ Episode

112