ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

2027 PAPER CLASS - CHEMISTRY - CHARITHA DISSANAYAKE

2027 PAPER CLASS - CHEMISTRY - CHARITHA DISSANAYAKE

前往频道在 Telegram
4 655
订阅者
+1024 小时
+397 天
+12130 天

正在加载数据

相似频道
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
进出提及
---
---
---
---
---
---
吸引订阅者
11月 '26
十一月 '260
在0个频道中
十月 '26
+172
在26个频道中
Get PRO
九月 '26
+270
在13个频道中
Get PRO
八月 '26
+467
在16个频道中
Get PRO
七月 '26
+228
在19个频道中
Get PRO
六月 '26
+217
在5个频道中
Get PRO
五月 '26
+248
在16个频道中
Get PRO
四月 '26
+118
在3个频道中
Get PRO
三月 '26
+152
在4个频道中
Get PRO
二月 '26
+214
在16个频道中
Get PRO
一月 '26
+434
在35个频道中
Get PRO
十二月 '25
+320
在17个频道中
Get PRO
十一月 '25
+1 506
在20个频道中
Get PRO
十月 '25
+647
在34个频道中
日期
订阅者增长
提及
频道
01 十一月0
频道帖子
🔰2027 | THEORY 🔰MAIN EXAM - 04 ⚠️ EXAMINATION RULES AND REGULATIONS 📢 FOR ONLINE STUDENTS Main Exam - 04 සඳහා සම්බන්ධ වන ස
🔰2027 | THEORY 🔰MAIN EXAM - 04 ⚠️ EXAMINATION RULES AND REGULATIONS 📢 FOR ONLINE STUDENTS Main Exam - 04 සඳහා සම්බන්ධ වන සියලුම Online දරුවන් මෙය අනිවාර්‍යෙන්ම කියවන්න.
✳️ සියලුම Online දරුවන් Main Exam 04 ට අනිවාර්‍යෙන්ම සම්බන්ධ වෙන්න. ✳️ ගම්පහ - SyZyGy, රත්නපුර - SISULKA යන ආයතනවල පැවැත්වෙන විභාගයට භෞතිකව සම්බන්ධ විය හැකිනම් හැකිතරම් එම ආයතනවලට ම ගොස් විභාගය ලිවීම සිදුකරන්න. ✳️ නුගේගොඩ - SyZyGy සමඟ සම්බන්ධ වී සිටින Online දරුවන් හා අනෙකුත් දුරපළාත්වල සිටින සියලුම Online දරුවන් තමන් Register වෙලා ඉන්න අදාල ආයතනයේ Website එකෙන් හෝ App එකෙන් විභාගයට සම්බන්ධ වෙන්න.
🛜 SyZyGy - syzygy.lk SISULKA - e-sisulka app Myguiders⁩.
🔅 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ දී විනිවිද භාවය ඉතාම උපරිමයෙන්ම ආරක්ෂා කරගන්න.මොකද ඔයා මේක ගෙදර ඉදලා ලියන විභාගයක් නිසා. 🔅 කුමන ආකාරයකින් පිළිතුරු ලිවීම සිදුකලත් A/L විභාගයේ දී විභාග ශාලාව තුල ඔබ පෙනී සිටිය යුතුය.එබැවින් නිසි කාලරාමුවකට දැන් ඉදලම හුරුවෙන්න. 🔅 නියමිත වේලාව තුල පිළිතුරු ලිවීම අවසන් කල පසු සියලුම පිළිතුරු පත්‍ර pdf ආකාරයට සකස් කර අදාල Pdf Submit කරන්න.මේ සියල්ල සදහා ඔබට අමතර විනාඩි 30 ක කාලයක් ලබාදී ඇත. 🔅 Submit කරන සියලුම පිළිතුරු පත්‍ර පරීක්ෂා කර ලකුණු ලබාදී Rank කරනු ලැබේ. 🔅 Free Card මගින් සම්බන්ධවන සියලුම Online ළමයින් විභාගය අනිවාර්‍යෙන්ම ලිවිය යුතුය.විභාගය නොලියා සිටීම Free Card පත Cancel වීමට හේතුවන බව කරුණාවෙන් සලකන්න. 🔅 නොවැ.02 සදුදා උදේ 8.00 සිට නොවැ.03 අගහරුවාදා රාත්‍රී 12.00 දක්වා විභාගය සදහා ඔබට වේලාව ලබාදී ඇත.ඔබට පහසු වේලාවක් වෙන්කරගෙන පිළිතුරු සැපයීම සිදුකරන්න.
ඔබට හිමිවන කාලය තුළ MCQ, Essay ප්‍රශ්න පත්‍රවලට අදාල PDF ඇසුරින් පිළිතුරු සැපයීම සිදු කල යුතුය. ❌ විශේෂයෙන්ම MCQ ප්‍රශ්න පත්‍රය සඳහා අප වෙත පිළිතුරු ලබාදීමේදී ඔබ විසින් Essay පත්‍රයේ සිදුකරන ආකාරයටම වෙනම කඩදාසියක පැහැදිලිව 1 සිට 40 දක්වා අංක යොදා පිළිතුරු ලකුණු කර එහි ඡායාරූපයක් ගෙන PDF කර එවීමට කටයුතු කරන්න. PDF ලෙස සකස් කිරීමට "Camscanner" වැනි App එකක් භාවිතා කරන්න. PDF සකසා Upload කරන ආකාරය👇 https://youtu.be/M-VY69q31ng?si=86SIw3Y62bUTalQd
🔅 Eassy & Structures වල සියලුම පිළිතුරු පත්‍ර වල ඔබේ නම,පාසල,Barcode අංකය හා දුරකථන අංකයත් ඉතා නිවැරැදිවම සදහන් කරන්න. 🔅 මේ ඔයාගෙ විභාග අවුරුද්ද.ඒ බව නිරන්තරයෙන් අවබෝධ කරගෙන සෑම මොහොතකම කටයුතු කරන්න. 🔅 සියලුම Online දරුවන් අනිවාර්‍යෙන්ම Main Exam - 04 සදහා වෙලාව වෙන් කරගන්න.
⚜️ ඔබට ප්‍රශ්න පත්‍රවල හෝ වෙනත් කුමන හෝ ගැටලුවක් ඇතිවුවහොත් ඔයා සම්බන්ධ වෙලා ඉන්න ආයතනයේ කෙනෙකු සම්බන්ධ කරගන්න. 💠ගම්පහ - SyZyGy 0714683239 - whatsapp 💠නුගේගොඩ - SyZyGy 0781663839 - whatsapp 💠SISULKA - රත්නපුර. 0706330330 - whatsapp 💠Myguiders⁩. 0714683239 - whatsapp ⚠️ ලියා ඇති පිළිතුරු සැකසහිත හෝ විභාග නීති උල්ලංඝනය කර ඇතිබවට පරීක්ෂක වරුන්ට හැගී ගියහොත් පිලිතුරු පත්‍රය සම්පූර්ණයෙන්ම අවලංගු කරනු ලැබේ. ✳විභාග පරීක්ෂක වරුන්ගේ තීරණය අවසාන තීරණය වන බව කරුණාවෙන් සලකන්න. එහෙනම් Online ළමයි වැඩේට හැමෝම ලෑස්ති වෙන්න.දවසින් දවස ඔයාගෙ Chemistry ළකුණු ටික වැඩි කරගමු.📈 ජය..❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team

2
🔰2027 THEORY 🔰CHEMISTRY 🔰CHARITHA DISSANAYAKE 🛑 MAIN EXAM - 04 🛑 •නොවැම්බර් 02 සඳුදා පෙ.ව.8.00 සිට, •නොවැම්බර් 03 අඟහරුව
🔰2027 THEORY 🔰CHEMISTRY 🔰CHARITHA DISSANAYAKE 🛑 MAIN EXAM - 04 🛑 •නොවැම්බර් 02 සඳුදා පෙ.ව.8.00 සිට, •නොවැම්බර් 03 අඟහරුවාදා, රාත්‍රී 12.00 දක්වා. ගම්පහ, නුගේගොඩ, රත්නපුර හා MyGuider ආයතන හරහා 2027 පන්ති සදහා Online මගින් සම්බන්ධවන දරුවන්ට පවත්වන Main Exam (Online) අංක 04 විභාගය මෙලෙස පැවැත්වේ. ගම්පහ, නුගේගොඩ දරුවන් SyZyGy app හෝ website මගින් ද, රත්නපුර දරුවන් e-sisulka app මගින් ද මේ සඳහා සම්බන්ධ විය යුතුය. ♻️ ONLINE STUDENTS ♻️ ⚠️ සම්බන්ධ වීමට ප්‍රථම මීට පසු පණිවිඩයේ ඇති විභාග උපදෙස් අනිවාර්‍යෙන්ම හොදින් කියවන්න. ☎️ විමසීම් 0714683239 - ගම්පහ 0781663839 - නුගේගොඩ 0706330330 - රත්නපුර 0714683239 - MyGuiders Thank you..! ❤️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
235
3
🔰2027 | THEORY 🔰MAIN EXAM - 04 ⚠️ EXAMINATION RULES AND REGULATIONS 📢 FOR PHYSICAL STUDENTS Main Exam - 04 සදහා භෞතිකව ගම්
🔰2027 | THEORY 🔰MAIN EXAM - 04 ⚠️ EXAMINATION RULES AND REGULATIONS 📢 FOR PHYSICAL STUDENTS Main Exam - 04 සදහා භෞතිකව ගම්පහ SyZyGy ආයතනයට සහභාගී වන සියලුම දරුවන් මෙය අනිවාර්‍යෙන්ම කියවන්න.මෙහි දක්වා ඇත්තෙ Main Exam 04 සඳහා ඔබ විසින් පිළිපැදිය යුතු විභාග නීති රීති හා කොන්දේසි වේ. 💠 විභාගය සදහා දින දෙකක් ලබාදී ඇති අතර එයින් ඔබට පහසු දිනයක සම්බන්ධ විය හැක. 💠 සියලුම දරුවන් අනිවාර්‍යෙන්ම මෙම දින දෙකෙන් එකක පැමිණ විභාගය ලිවීම සිදුකල යුතුය. 💠 Online මගින් පන්තියට සම්බන්ධ වෙන දුර පළාත් වල දරුවන් හැර අනෙකුත් සියලුම දරුවන් මෙම දින දෙකෙන් පහසු දිනයක ගම්පහ SyZyGy ආයතනයට පැමිණ අනිවාර්‍යෙන්ම විභාගය ලිවීමට කටයුතු කරන්න. 💠 Free Card පත් ලබාගෙන ඇති සියලුම දරුවන් විභාගය අනිවාර්‍යෙන්ම ලිවිය යුතුය.එසේ නොලියන දරුවන්ගේ Free Card පත් Cancel වීමට ලක්වන බව කරුණාවෙන් සලකන්න. 💠 නියමිත වේලාවට වඩා විනාඩි 20 කට පෙර සියලුම දරුවන් විභාග ශාලාවට පැමිණි අසුන් ගත යුතුය. 💠 විභාග ශාලාවට ඇතුල් වීමේදී සියලුම දරුවන් Barcode පත ඉදිරිපත් කර සිය අනන්‍යතාව තහවුරු කලයුතුය. 💠 ප්‍රශ්න පත්‍රයේ නියමිත වේලාව අවසන් වූ පසු පරීක්ෂක වරුන්ට පිළිතුරු පත්‍ර බාරදෙන තෙක්ම ඔබගේ නිශ්ශබ්දතාවය විභාග ශාලාව තුල ආරක්ෂාකර ගත යුතුය. 💠 නියමිත වේලාව අවසන් වන තුරුම සියලුම දරුවන් විභාග ශාලාව තුල රැදීසිටිය යුතුය.කිසිම හේතුවක් මත විභාග ශාලාවෙන් එළියට යාමට අවස්තාවක් නොලැබේ. 💠 පිළිතුරු ලිවීමට අවශ්‍ය පිළිතුරු පත්‍ර,කටු වැඩ කොළ,ලඝු ගණක පොත්,නූල් කැබලි යනාදි විභාගයකදී ඔබට අවශ්‍ය වන සියලුම ද්‍රව්‍ය අප විසින් සපයනු ලැබේ.මේ කිසිවක් ඔබ පිටතින් රැගෙන ඒම අවශ්‍ය නොවේ. 💠 විභාග කාලය තුල ඔබගේ ජංගම දුරකථනය Silence කර හෝ Off කර බෑගය තුල දමාගත යුතුය.දුරකථනය Desk එක මත කිසිම විටකින්වත් තබාගත නොහැක. 💠 Chemistry සටහන් පොත්,කෙටි සටහන් පොත් හෝ අනෙකුත් සියලුම Chemistry Note බෑගය තුලට දමාගත යුතුය.ඒ කිසිවක් Desk එක මත තබාගත නොහැක. 💠 ඔබට යම් විමසීමක් හෝ අමතර කොළ හෝ අවශ්‍ය දෙයක් ඉල්ලීමට ඇත්නම් Desk එක මතට තට්ටුවක් යොදන්න.එවිට ඔබ අසලට පරීක්ෂක වරයකු පැමිණෙනු ඇත.ඔහුට හෝ ඇයට අවශ්‍ය කාරණය පවසන්න. 💠 අපගේ Main Exam සියල්ලම දැඩි පරීක්ෂා කිරීම් හා නිරීක්ෂණයට ලක්වන බැවින් කිසිම විටකින්වත් විභාග නීතීරීති උල්ලංඝනය නොකරන්න වග බලාගන්න. 💠 විභාග පරීක්ෂකවරුන්ගේ තීරණය අවසාන තීරණය වන බව කරුණාවෙන් සලකන්න.ඔබගේ සහයෝගය උපරිමයෙන්ම ලබාදෙන්න. 💠 ඔබ දැනට ලිවීමට ගන්නා පෑන් වර්ගයෙන්ම අමතර පෑන් කිහිපයක් රැගෙන එන්න. අපේ Chemistry Papers කියන්නෙ විභාග මට්ටමත් එතනින් උඩමට්ටමත් අල්ලලා නිර්මාණය කරන ලංකාවේ හොඳම Chemistry Papers කියන එක හැමෝම දන්න කරුණක්.ඒ නිසා මේ Papers හැමෝම ලියලා A/L විභාගයේ ඒ Experience එක ගන්න.මේකෙ වටිනාකම ඔයාට දැනෙන්නෙ A/L විභාගෙදි Chemistry Paper එක අතට ගත්තාමයි. තව දෙයක් තමයි අපේ Chemistry Papers වල තියෙන්නෙ ඔයාලට ලේසියෙන් ලකුණු ගන්න පුලුවන් විදිහෙ තාවකාලික සතුටක් විදින්න පුලුවන් විදිහෙ ප්‍රශ්න නෙමෙයි.මෙන්න මේකනම් ඔයා අවබෝධ කරගන්නම ඕනි ඉතා වැදගත් කාරණාවක්. 2027 A/L Chemistry Paper එක මොන මට්ටමකින් ආවත් ඇඹරි ඇඹරි ඉන්නෙ නැතුව කොන්ද කෙලින් තියාගෙන උත්තර ලියන්න පුලුවන් හයිය ඔයාට දැන් ඉදලම දෙන එක තමයි අපේ Papers වල එකම අරමුණ. එහෙනම් හැමෝම වැඩේට ලෑස්ති වෙන්න. පහසු දවසක් තෝරගන්න. 🔰 නොවැ.02 සදුදා උදේ 7.30 - 1.30. 🔰 නොවැ.04 බදාදා උදේ 7.30 - 1.30 📍 SyZyGy - ගම්පහ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank You..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
317
4
🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 🔴 MAIN EXAM 04 🔴 Session 01 🔘නොවැම්බර් 02, 🔘සඳුදා, 🔘පෙ.ව.8.00 - 1.00
🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 🔴 MAIN EXAM 04 🔴 Session 01 🔘නොවැම්බර් 02, 🔘සඳුදා, 🔘පෙ.ව.8.00 - 1.00. Session 02 🔘නොවැම්බර් 04, 🔘බදාදා, 🔘පෙ.ව.8.00 - 1.00. TIMETABLE 💠 MCQ Paper       පෙ.ව.8.00 - 10.00. 💠 Intervel       පෙ.ව.10.00 - 10.30. 💠 Essay Paper       පෙ.ව.10.30 - 1.00. විභාග කොන්දේසි.❗️👇 🔅 විභාග ශාලාව තුලට රැගෙන පැමිණිය හැක්කේ අවශ්‍ය පෑන් පැන්සල් ආදී ද්‍රව්‍ය පමණි. 🔅 විභාග ශාලාවට ඇතුල්වීමේදී Barcode පත පරීක්ෂා කෙරේ.එම නිසා සියලුම දරුවන් පැමිණෙන විට Barcode පත හෝ මුදල් ගෙවූ රිසිට් පතක් අනිවාර්යයෙන් රැගෙන එන්න. 🔅 Free card දරුවන් මෙම මාසය සදහා කාඩ්පත active කරගත යුතුය. ⚠️ Theory පන්ති සඳහා Online මගින් සම්බන්ධවන දරුවන්ටද Main Exam සඳහා භෞතිකව පැමිණ පිළිතුරු සැපයිය හැක. ඒ සඳහා තමන් ලියාපදිංචි වී ඇති දුරකථන අංකය කැෂියර් එක වෙත ඉදිරිපත් කර ඇතුලත් වීමේ රිසිට් පතක් ලබාගන්න. පිළිතුරු ලිවීම සදහා අවශ්‍ය කොල සියල්ලම අප විසින් සපයනු ලැබේ.සියලුම දරුවන් ආයතනයට පැමිණ Main Exam සඳහා පෙනී සිටින්න. එහෙනම්, ලෑස්ති වෙලා හැමෝම එන්න.💖 ♻️ SyZyGy - ගම්පහ ♻️ ❤️ Telegram Link:- https://t.me/CD2027GM ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank U..❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
442
5
🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 PAPER CLASS 🛑 දෙවන කණ්ඩායම 🛑 ⚜️ Paper No :- 51 •හෙට, •නොවැම්බර් 01, •ඉරිදා, •ප.ව 1.00 - 5.30
🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 PAPER CLASS 🛑 දෙවන කණ්ඩායම 🛑 ⚜️ Paper No :- 51 •හෙට, •නොවැම්බර් 01, •ඉරිදා, •ප.ව 1.00 - 5.30. 🔘 හෙට දින ප්‍රශ්න පත්‍ර ලියවීම සහ සාකච්ඡාව භෞතිකව පමණක් පැවැත්වේ. 🔘 සෙනසුරාදා සහ අඟහරුවාදා දින සම්බන්ධ වීමට නොහැකි සියලුම දරුවන් ඉරිදා දින Group 02 සමඟ භෞතිකව සම්බන්ධ වන්න. 🔘 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සදහා Online ලෙස සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්සයිට් ඔස්සේ අඟහරුවාදා දින සම්බන්ධ වන්න. ♻️ SyZyGy - ගම්පහ ♻️ 🪼 Telegram Channel:- https://t.me/CD2027P 🍃 Discussion Group:- https://t.me/CD2027GROUP ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස
427
6
🔰 2027 PAPER 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ⚠️ මෙම පණිවිඩය SyZyGy ගම්පහ ආයතනය හරහා ප්‍රශ්න පත්‍ර Online ලෙස ලියන දරුවන
🔰 2027 PAPER 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ⚠️ මෙම පණිවිඩය SyZyGy ගම්පහ ආයතනය හරහා ප්‍රශ්න පත්‍ර Online ලෙස ලියන දරුවන් සඳහා පමණි. 🔘Paper No:- 51 ඔබට මෙම සතියට අදාල ප්‍රශ්න පත්‍රය www.syzygy.lk වෙබ්අඩවිය වෙත යොමු කෙරෙනු ඇත. 🔅 ප්‍රශ්න පත්‍ර පන්ති සදහා සම්බන්ධ වීමේදී www.syzygy.lk වෙබ්අඩවිය ඔස්සේ "2027 PAPER CLASS (ONLINE)" කොටස මගින් register වී සම්බන්ධ විය යුතුය. 🔅 සෑම සතියකම සෙනසුරාදා පෙ.ව.8.00 වනවිට PDF සහ Quiz link යොමු කරනු ලැබේ. 🔅 සෙනසුරාදා පෙ.ව.8.00 සිට අඟහරුවාදා ප.ව.4:00 දක්වා කාලය ඇතුළත, පිලිතුරු ලිවීම සිදුකළ යුතුය. 🔅 Session එක Unlock කරගෙන, ලබාදී ඇති කාලය ඇතුලත පිලිතුරු පත්‍ර Submit කිරීම සිදුකල යුතුය.එම කාලය ඇතුලත Submit කරන උත්තර පත්‍ර පමණක් Paper Marking සිදුකර ලකුණු ලබා දේ. 🔅 MCQ පත්‍රයක් නම් submit කිරීම සිදුකල මොහොතේදිම ලකුණු බලාගන්න පුලුවන්. 🔅 Structured & Essay පත්‍රය, ඊලඟ සෙනසුරාදා වෙනකොට ඔයා submit කරපු Quiz link එකෙන්ම ගිහින් ලකුණු බලාගන්න පුලුවන්. 🔅 2027 ප්‍රශ්න පත්‍ර පන්ති Online පෙනී සිටින දරුවන්ට ඊට අදාල Live Discussion එක අඟහරුවාදා ප.ව.4.00 සිට ප.ව.6.30 දක්වා විකාශනය වේ. 🔻 SyZyGy - ගම්පහ 🔻 ❤️ Theory Channel:- https://t.me/CD2027GM ❤️ Paper Channel:- https://t.me/CD2027P ☎️ විමසීම් 💬 0714683239 - whatsapp 📞 0777688507 - call Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #paper@CD2027GM
400
7
“සමහර තේරීම්වල වටිනාකම තේරෙන්නේ… ඒවා දකිනකොට." 💖 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
“සමහර තේරීම්වල වටිනාකම තේරෙන්නේ… ඒවා දකිනකොට." 💖 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
531
8
⭕️ TIMETABLE - NOVEMBER ✅ 2027 PAPER ✅ CHEMISTRY ✍️ 2027 PAPER CLASS ✍️ මෙම මාසයේදී 2027 THEORY ප්‍රශ්න පත්‍ර පන්ති පහත පරිදි
⭕️ TIMETABLE - NOVEMBER ✅ 2027 PAPER ✅ CHEMISTRY ✍️ 2027 PAPER CLASS ✍️ මෙම මාසයේදී 2027 THEORY ප්‍රශ්න පත්‍ර පන්ති පහත පරිදි පැවැත්වේ. ✅ පළමු කණ්ඩායම සෑම සෙනසුරාදා දිනයකම පෙ.ව 10.00 සිට ප.ව 12.00 දක්වා පැවැත්වේ.ප්‍රශ්න පත්‍ර භෞතිකව ලියවීම පමණි. ✅ දෙවන කණ්ඩායම සෑම ඉරිදා දිනයකම ප.ව 1.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ.ප්‍රශ්න පත්‍ර භෞතිකව ලියා එදිනම සාකච්ඡාව ද සිදු වේ.භෞතිකව පමණි. ✅ තෙවන කණ්ඩායම සෑම අඟහරුවාදා දිනයකම ප.ව 2.30 සිට 6.30 දක්වා පැවැත්වේ.ප්‍රශ්න පත්‍ර භෞතිකව ලියා එදිනම සාකච්ඡා කිරීමද සිදුවේ. Online සම්බන්ධවන දරුවන්ට සෙනසුරාදා උදෑසන සිට ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු කර submit කිරීම සිදු කළ හැකි අතර සාකච්ඡාව නැරඹීම සඳහා අඟහරුවාදා දින ප.ව.4.00 සිට www.syzygy.lk වෙබ්සයිට් මගින් සම්බන්ධ විය යුතුය.▶️ ✍️ 2027 FULL PAPER CLASS✍️ මෙම මාසයේදී 2027 FULL PAPER ප්‍රශ්න පත්‍ර පන්ති පහත පරිදි පැවැත්වේ. ✅ පළමු කණ්ඩායම සෑම සෙනසුරාදා දිනයකම පෙ.ව 8.00 සිට ප.ව 1.00 දක්වා පැවැත්වේ.ප්‍රශ්න පත්‍ර භෞතිකව ලියවීම පමණි. ✅ දෙවන කණ්ඩායම සෑම සඳුදා දිනයකම පෙ.ව 8.00 සිට ප.ව 1.00 දක්වා පැවැත්වේ.ප්‍රශ්න පත්‍ර භෞතිකව ලියවීම පමණි. ✅ තෙවන කණ්ඩායම සෑම බදාදා දිනයකම පෙ.ව 8.00 සිට 5.30 දක්වා පැවැත්වේ.ප්‍රශ්න පත්‍ර භෞතිකව ලියා එදිනම සාකච්ඡා කිරීමද සිදුවේ. Online සම්බන්ධවන දරුවන්ට බදාදා උදෑසන සිට ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු කර submit කිරීම සිදු කළ හැකි අතර සාකච්ඡාව නැරඹීම සඳහා බදාදා දින ප.ව.2.00 සිට www.syzygy.lk වෙබ්සයිට් මගින් සම්බන්ධ විය යුතුය.▶️. 💎💎💎💎💎💎💎💎💎 🔻 SyZyGy - ගම්පහ 🔻 ❤️ Telegram Link:- https://t.me/CD2027GM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029Vb9PZte1yT2H96mUj542 ☎️ විමසීම් ☎️ 💬 0714683239 - whatsapp 📞 0777688507 - call ☎️ Hot Line - 0777674747 Thank U...❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #Timetable #November
579
9
⭕️ TIMETABLE - NOVEMBER ✅ 2027 THEORY ✅ CHEMISTRY නොවැම්බර් මාසයේදී "Inorganic, සමතුලිතතාවය" සාකච්ඡා කෙරේ. "Organic" ඇරඹේ..සූ
⭕️ TIMETABLE - NOVEMBER ✅ 2027 THEORY ✅ CHEMISTRY නොවැම්බර් මාසයේදී "Inorganic, සමතුලිතතාවය" සාකච්ඡා කෙරේ. "Organic" ඇරඹේ..සූදානම් වන්න..🔥 ⭐️නොවැ.01 ඉරිදා (Main) ⭐️නොවැ.08 ඉරිදා (Main) ⭐️නොවැ.15 ඉරිදා (Main) ⭐️නොවැ.22 ඉරිදා (Main) ⭐️නොවැ.29 ඉරිදා (Main) 🔘නොවැ.03 අඟහරුවාදා (Extra) 🔘නොවැ.10 අඟහරුවාදා (Extra) 🔘නොවැ.17 අඟහරුවාදා (Extra) 🔘නොවැ.24 අඟහරුවාදා (Extra) ⏰ සෑම ඉරිදා දිනයකම පෙ.ව.7.30 සිට 12.00 දක්වා සාමාන්‍ය පන්තියද, සෑම අඟහරුවාදා දිනයකම පෙ.ව.7.30 සිට 2.00 දක්වා අමතර පන්තියද සුපුරුදු පරිදි "SyZyGy ගම්පහ" ආයතනය තුල භෞතිකව පැවැත්වේ. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්සයිට් ඔස්සේ Online පන්තිය සමග සම්බන්ධ වන්න.▶️ මීට අමතරව YouTube ඔස්සේ සජීවී විකාශනයන් ද පැවැත්වේ. (එම විස්තර ඔබගේ Telegram හා WhatsApp වෙත දැනුම්දෙනු ලැබේ. ⭐️ ENGLISH MEDIUM ⭐️ සෑම බදාදා දිනයකම ප.ව 3.00 සිට ප.ව 6.30 දක්වා "SyZyGy ගම්පහ" ආයතනයේදී මෙම පන්තිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වේ.භෞතිකව පමණි. ⭐️ ADVANCED THEORY CLASS ⭐️ සෑම සෙනසුරාදා දිනයකම ප.ව.6.30 සිට ප.ව.10.00 දක්වා www.syzygy.lk වෙබ්අඩවිය ඔස්සේ මෙම පන්තිය Online සජීවීව පැවැත්වේ. 💎💎💎💎💎💎💎💎💎 🔻 SyZyGy - ගම්පහ 🔻 ❤️ Telegram Link:- https://t.me/CD2027GM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029Vb9PZte1yT2H96mUj542 ☎️ විමසීම් ☎️ 💬 0714683239 - whatsapp 📞 0777688507 - call ☎️ Hot Line - 0777674747 Thank U...❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #Timetable #November
464
10
🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 PAPER CLASS 🛑 පළමු කණ්ඩායම 🛑 ⚜️ Paper No :- 51 🔘 හෙට, 🔘 ඔක්තොම්බර් 31, 🔘 සෙනසුරාදා, 🔘 පෙ
🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 PAPER CLASS 🛑 පළමු කණ්ඩායම 🛑 ⚜️ Paper No :- 51 🔘 හෙට, 🔘 ඔක්තොම්බර් 31, 🔘 සෙනසුරාදා, 🔘 පෙ.ව.10.00 - 12.00. සෙනසුරාදා දින ප්‍රශ්න පත්‍ර ලියවීම පමණි.ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අඟහරුවාදා දින සිට SyZyGy app හෝ වෙබ්සයිට් ඔස්සේ නැරඹිය හැක. ඉරිදා,අඟහරුවාදා දින සම්බන්ධ වීමට නොහැකි දරුවන් පමණක් සෙනසුරාදා දින සම්බන්ධ වන්න. 🔻SyZyGy - ගම්පහ🔻 වැඩි විස්තර සදහා, ❤️ Telegram Channel:- https://t.me/CD2027P ✔️ Discussion Group:- https://t.me/CD2027GROUP ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank You..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
490
11
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 https://t.me/NMCHM/7065 අනිවා
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 https://t.me/NMCHM/7065 අනිවාර්‍යෙන්ම එන්න..💖 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
591
12
⭕ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තියේ කැකිරාව ආගමනය...🔥 🟡 2028 Theory Paper 🟡 2027 Theory paper 🟡 2027 Fu
⭕ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තියේ කැකිරාව ආගමනය...🔥 🟡 2028 Theory Paper 🟡 2027 Theory paper 🟡 2027 Full Syllabus Paper 🟡 2027 Revishion Paper  🔰ඉහත ප්‍රශ්න පත්‍ර වර්ග 4 සදහාම මුහුණ දිය හැක.. 🔜 අතිශය තරඟකාරී A/L වලට මුහුණ දෙන ඔයා සහභාගි වෙන්නම ඕනි වැඩක් මේක. ඔබව අති විශිෂ්ඨයෙක් බවට ක්‍රමානුකූලව ගොඩනැංවීමට අපි සූදානම්...💪🏻 ඔබ සූදානම්ද ? 🫵🏼 🔰 කැකිරාව - ප්‍රතිභා 🔰 🔘සෑම බ්‍රහස්පතින්දාවකම 🔘දිනය - 2026.11.05 සිට 🔘වේලාව - 8.00am - 4.00pm 👾වැඩි විස්තර සදහා Join වෙන්න👇 https://chat.whatsapp.com/JpDtjRqyHzTENsoL1prwsk?s=cl&p=a&mlu=4&ilr=4 විමසීම් - 076 136 9866 📲 Hotline - 072 695 8009 📞 Team Chemistry 🎓 #අපි_තමයි_අහස
2 185
13
⭕ Advanced Theory | 2027 CHEMISTRY Extra Date, 💠 හෙට, 💠 ඔක්තෝම්බර් 28, 💠 බදාදා 💠 පෙ.ව. 7.30 සිට 12.30 දක්වා 📌ආම්ලිකතා සහ
⭕ Advanced Theory  | 2027 CHEMISTRY Extra Date, 💠 හෙට, 💠 ඔක්තෝම්බර් 28, 💠 බදාදා 💠 පෙ.ව. 7.30 සිට 12.30 දක්වා 📌ආම්ලිකතා සහා භාෂ්මික විචලන සාකාච්චා කෙරේ..🔥 ⚠️අලුතින් සම්බන්ධ වන දරුවන්ට මුල් කොටස් නොමිලයේ ආවරණය කරගත හැක.🔥 ♻️ SyZyGy - නුගේගොඩ ♻️ නුගේගොඩ දරුවන්ට මේ සඳහා භෞතිකව සම්බන්ධ විය හැකි අතර ගම්පහ හා අනෙකුත් සියලුම දරුවන්ට මේ සදහා syzygy.lk වෙබ් අඩවිය ඔස්සේද රත්නපුර දරුවන්ට esisulka.lk වෙබ් අඩවිය ඔස්සේද සජීවීව සම්බන්ධ වියහැක. වැඩි විස්තර පහත Telegran Channel එකට සම්බන්ධ වන්න. ☘️ Telegram :- https://t.me/ChemAdvTheory2027 ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🎓Hashan Hasalanka 🔹Advanced Chemisty පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #අපි_තමයි_අහස #පෙනෙන_සීමාවෙන්_එහා_දකින්න #See_Beyond_The_Obvious
865
14
⛔️ RECORDING ALERT ⛔️ 🔰 2028 THEORY 🔰 CHEMISTRY ⭐️චාලක රසායනය ගැටළු සාකච්ඡාව ✅ Day 01 [ 2026/10/26 ] https://www.youtube.co
⛔️ RECORDING ALERT ⛔️ 🔰 2028 THEORY 🔰 CHEMISTRY ⭐️චාලක රසායනය ගැටළු සාකච්ඡාව ✅ Day 01 [ 2026/10/26 ] https://www.youtube.com/live/Ph2GGIm7f8c?si=pfK-xtBqyEP70zzf මෙම සජීවී විකාශනය සමග සම්බන්ධ නොවූ දරුවන් ඉහත link එක මගින් මෙහි Recording විකාශනය නරඹන්න. අවශ්‍ය කරන නිබන්ධනය පහළ link එකෙන් ලබාගන්න. 🔖 Tute link:- https://t.me/CD2027T/1162 🔖 Tute link:- https://t.me/CD2027T/1165 Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
773
15
⬜️ 2027 CHEMISTRY ⬜️ FULL SYLLABUS ⬜️ PAPER CLASS 🚀 Mission A+ 🔺 තෙවන කණ්ඩායම 📝 Paper No :- 04 •හෙට, •ඔක්තොම්බර් 28, •බදාද
⬜️ 2027 CHEMISTRY ⬜️ FULL SYLLABUS ⬜️ PAPER CLASS 🚀 Mission A+ 🔺 තෙවන කණ්ඩායම 📝 Paper No :- 04 •හෙට, •ඔක්තොම්බර් 28, •බදාදා, •පෙ.ව.8.00 - 5.30. ⏰ TIMETABLE ප්‍රශ්න පත්‍ර ලිවීම පෙ.ව.8.00 - ප.ව.1.30. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ප.ව.2.00 - ප.ව.5.30. 🔹 හෙට දින ප්‍රශ්න පත්‍ර ලියවීම සහ සාකච්ඡාව භෞතිකව හා Online ලෙස පැවැත්වේ. 🔹 සෙනසුරාදා සහ සඳුදා දින සම්බන්ධ වීමට නොහැකි සියලුම දරුවන් බදාදා දින Group 03 සමඟ සම්බන්ධ වන්න. 🔹 Online ලෙස සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්සයිට් ඔස්සේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා හෙට බදාදා දින ප.ව.2.00 සිට සජීවී විකාශනයට සම්බන්ධ වන්න. 🔺 සෙනසුරාදා හා සඳුදා දිනවල ප්‍රශ්න පත්‍රය ලිවීම පමණක් සිදුකල දරුවන්ද මෙම සජීවී විකාශනයට සම්බන්ධ වන්න.මෙහි Recording විකාශනය හෙට රාත්‍රී 8.00 න් පසු නැරඹිය හැක. 💠 SyZyGy - ගම්පහ ⚡ Telegram Channel:- https://t.me/LPFullPaper ⚡ Discussion Group:- https://t.me/CD2027GROUP ☎️ විමසීම් 💩 0714683239 📞 0777688507 Thank you..! ❣️ 🧑‍🏫🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක. #අපි_තමයි_අහස
764
16
🔴 ළමයි, චාලක රසායනය MCQ සාකච්ඡාව හැමෝම මේ link එකෙන් සජීවීව දැන් පන්තියට සම්බන්ධවෙන්න.❤️❤️ https://www.youtube.com/live/Ph2G
🔴 ළමයි, චාලක රසායනය MCQ සාකච්ඡාව හැමෝම මේ link එකෙන් සජීවීව දැන් පන්තියට සම්බන්ධවෙන්න.❤️❤️ https://www.youtube.com/live/Ph2GGIm7f8c?si=P2bHYJpW5xZU92Rk 🎓 Team Chemistry.
1 158
17
🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ❤️ YOUTUBE LIVE ❤️ 💫 චාලක රසායනය MCQ ගැටළු සාකච්ඡාව [ DAY 01 ] 🔘අද, 🔘ඔ
🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ❤️ YOUTUBE LIVE ❤️ 💫 චාලක රසායනය MCQ ගැටළු සාකච්ඡාව [ DAY 01 ] 🔘අද, 🔘ඔක්තොම්බර් 26, 🔘සඳුදා, 🔘ප.ව 7.00 සිට. ⏱ සියලුම දරුවන් අද රෑ 7.00 වෙද්දි "Charitha Dissanayake" YouTube නාලිකාව ඔස්සේ පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 📹YouTube link:- https://youtube.com/live/Ph2GGIm7f8c?feature=share මිතුරන්වත් දැනුවත් කරන්න. Thank You..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 163
18
🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 PAPER CLASS 🛑 තෙවන කණ්ඩායම 🛑 ⚜️ Paper No :- 50 •හෙට, •ඔක්තොම්බර් 27, •අඟහරුවාදා, •ප.ව 2.30 -
🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 PAPER CLASS 🛑 තෙවන කණ්ඩායම 🛑 ⚜️ Paper No :- 50 •හෙට, •ඔක්තොම්බර් 27, •අඟහරුවාදා, •ප.ව 2.30 - 6.30. 🔘 හෙට දින ප්‍රශ්න පත්‍ර ලියවීම සහ සාකච්ඡාව භෞතිකව හා Online ලෙස පැවැත්වේ. 🔘 සෙනසුරාදා සහ ඉරිදා දින සම්බන්ධ වීමට නොහැකි සියලුම දරුවන් අඟහරුවාදා දින Group 03 සමඟ භෞතිකව සම්බන්ධ වන්න. 🔘 Online ලෙස සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්සයිට් ඔස්සේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා හෙට අඟහරුවාදා දින ප.ව.3.30සිට සජීවී විකාශනයට සම්බන්ධ වන්න. 🟡 සෙනසුරාදා හා ඉරිදා දිනවල ප්‍රශ්න පත්‍රය ලිවීම පමණක් සිදුකල දරුවන් මෙම සජීවී විකාශනයට සම්බන්ධ වන්න.මෙහි Recording විකාශනය හෙට රාත්‍රී 8.00 න් පසු නැරඹිය හැක. ♻️ SyZyGy - ගම්පහ ♻️ 🪼 Telegram Channel:- https://t.me/CD2027P 🍃 Discussion Group:- https://t.me/CD2027GROUP ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස
1 069
19
🌍 2027/ 2028 PAPER CLASS ඔයා ලියන අපේ පේපර්වල ඔයාගෙ Rank එක 🖥 https://chemscore.lk/ අපේ website එකෙන් බලන්න පුලුවන්. ➡️ htt
🌍 2027/ 2028 PAPER CLASS ඔයා ලියන අපේ පේපර්වල ඔයාගෙ Rank එක 🖥 https://chemscore.lk/ අපේ website එකෙන් බලන්න පුලුවන්. ➡️ https://chemscore.lk/ ⬅️ ඔයාට මතුවෙන ගැටලුවලට website එක ඇතුළෙන්ම support කරන system එකකුත් අපි හදලා තියනවා.🤝 ⭕️ Website එක භාවිතා කරන විදිහ ඇතුළු සෑම විස්තරයක්ම පහළින් දක්වා තියෙන YouTube link එක ඔස්සේ ගිහින් ඔයාට බලාගන්න පුලුවන්. අනිවාර්යයෙන්ම සම්පූර්ණ video එකම බලන්න. 🔴 YouTube link:- https://youtu.be/IS3YhaoMVD8 වැඩිදුර විමසීම් 💬 0710735430 - WhatsApp Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 036
20
🔰 2027 CHEMISTRY 🔰 FULL SYLLABUS 🔰 PAPER CLASS 🚀 Mission A+ 🛑 දෙවන කණ්ඩායම 🛑 ⚜️ Paper No :- 04 •හෙට, •ඔක්තොම්බර් 26, •ස
🔰 2027 CHEMISTRY 🔰 FULL SYLLABUS 🔰 PAPER CLASS 🚀 Mission A+ 🛑 දෙවන කණ්ඩායම 🛑 ⚜️ Paper No :- 04 •හෙට, •ඔක්තොම්බර් 26, •සඳුදා, •පෙ.ව.8.00 - 1.00. (ප්‍රශ්න පත්‍ර ලියවීම පමණි) 🔘 සඳුදා දින ප්‍රශ්න පත්‍ර ලියවීම පමණි.ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව බදාදා ප.ව.2.00 සිට SyZyGy app හෝ වෙබ්සයිට් ඔස්සේ නැරඹිය හැක. 🔘 සෙනසුරාදා, බදාදා දින සම්බන්ධ වීමට නොහැකි දරුවන් පමණක් සඳුදා දින සම්බන්ධ වන්න. 🔘 ප්‍රශ්න පත්‍රය සඳහා Online පෙනී සිටින දරුවන් බදාදා පෙ.ව.7.30 සිට 12.00 දක්වා කාලය තුළ www.syzygy.lk වෙබ්අඩවිය වෙත පිවිස පිළිතුරු සපයා එදින සවස සජීවී විකාශනය සමඟ සම්බන්ධ වන්න. ♻️ SyZyGy - ගම්පහ ♻️ 🪼 Telegram Channel:- https://t.me/LPFullPaper 🍃 Discussion Group:- https://t.me/CD2027GROUP ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🧑‍🏫🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක. #අපි_තමයි_අහස
824