ch
Feedback
2026 Paper Class | Dr Darshana Ukuwela - Physics

2026 Paper Class | Dr Darshana Ukuwela - Physics

前往频道在 Telegram

Dr.Darshana Ukuwela සර්ගේ 2026 Paper Class සම්බන්ධ සියලු දැනුවත් කිරීම් මේ චැනලය ඔස්සේ සිදුවේ. විමසීම් - Telegram - 0713444555 ( @eWings_Hotline ) Whatsapp -0713446666 ඇමතුම් - 0713444555(9am -7pm)

显示更多

📈 Telegram 频道 2026 Paper Class | Dr Darshana Ukuwela - Physics 的分析概览

频道 2026 Paper Class | Dr Darshana Ukuwela - Physics (@du26pc) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 21 787 名订阅者,在 教育 类别中位列第 8 975,并在 斯里兰卡 地区排名第 78

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 21 787 名订阅者。

根据 26 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -1 291,过去 24 小时变化为 -68,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 43.78%。内容发布后 24 小时内通常能获得 11.95% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 9 546 次浏览,首日通常累积 2 606 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 111

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Dr.Darshana Ukuwela සර්ගේ 2026 Paper Class සම්බන්ධ සියලු දැනුවත් කිරීම් මේ චැනලය ඔස්සේ සිදුවේ. විමසීම් - Telegram - 0713444555 ( @eWings_Hotline ) Whatsapp -0713446666 ඇමතුම් - 0713444555(9am -7pm)

凭借高频更新(最新数据采集于 27 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

21 787
订阅者
-6824 小时
-6967
-1 29130
帖子存档
📌කැපවීමට තිළිණයක්🔥 District 1stලත් එක්ක තායිලන්තය බලා ඊයේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ පැවති විශේෂ වැඩසටහන YouTube ඔස්සේ දැන් නරඹන්න 📺https://youtu.be/J-A1vLxuWmo

📌2026 ඔයාලා හැමෝටම උකුවෙල සර්ගෙන් පණිවිඩයක්...

📌හෙට | ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 𝐏𝐀𝐒𝐓 𝐏𝐀𝐏𝐄𝐑 𝐃𝐈𝐒𝐂𝐔𝐒𝐒𝐈𝐎𝐍 🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥🟥🟥 Theory හොඳට මතක් කරගෙන 1980-2
📌හෙට | ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 𝐏𝐀𝐒𝐓 𝐏𝐀𝐏𝐄𝐑 𝐃𝐈𝐒𝐂𝐔𝐒𝐒𝐈𝐎𝐍 🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥🟥🟥 Theory හොඳට මතක් කරගෙන 1980-2026 දක්වා Past Papers Discuss කරමු.... ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Theory සම්පූර්ණයෙන්ම සාකච්ඡා කර අවසන්.✅ සියලුම කොටස් පහත YouTube Playlist එක ඔස්සේ නැරඹිය හැක. 📺 https://youtube.com/playlist?list=PLCGw6qBmNsCw&si=Wt44MH_yPve9xHFo 🗓️ අගෝ.24 සඳුදා ⏰ පෙ.ව 7.30-12.00 📺 YouTube Live PDF Link : https://t.me/DU26T/4751 -------------------------------- සියලු දැනුවත් කිරීම් 2027 Telegram චැනලය ඔස්සේ 🌐https://t.me/DU27T -------------------------------- විමසීම්, Voice : 0713444555 Telegram : 0713444555 WhatsApp : ⁨071 344 4555⁩ -------------------------------- යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴 Dr.දර්ශන උකුවෙල සර්ගේ Instructing Teams/Paper Panels සම්බන්ධ වීමට බලාපොරොත්තුවන සහ කතාබහ කිරීමට අවශ්‍ය 2026 A/L Exam එකට පෙනීසිටි දරුවන් පහත දිනවලදී ඒ ඒ නගරවලට එන්න.. 📌IMS මහනුවර අගෝ.22 සෙන. මධ්‍යහන 12.00ට 📌පෙන්සිල් ඔපෙරා කුරුණෑගල අගෝ.23 ඉරිදා මධ්‍යහන 12.00ට 📌Apex කෑගල්ල අගෝ.24 සඳුදා පෙ.ව 10.30 අප පන්ති සඳහා සම්බන්ධ වූ මිතුරන්වද අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න... ~ Team eWings

📌 දුවේ,පුතේ!! දැන් Revision ගැන මොනවත් අහන්න හෝ හිතන්නවත් එපා. ඔයාල දවස් කීපයක් Full Relax එකේ ඉන්න.ඔය ගත්ත Stress එක හොඳටම ඇති.ඒකයි HandBill එකක් බෙදුවේ නැත්තේ. කවදාවත් ඔයාලා අත්දැකලා නැති විදිහේ ලස්සනම සුපිරිම Revision එකක් Organize කරලා තියෙනවා.දැන්ම ඒ ගැන කතා නොකර සතියක් දෙකක් හොඳට Enjoy කරන්න. ඒ වැඩේ ගැන දවස් කීපයකින් දැනුවත් කරන්නම්.... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

📌Dr දර්ශන උකුවෙල සර්ගේ 2027 Instructing Team,Paper Panel සඳහා සම්බන්ධ වීමට ඉහළ mcq අගයන් ලබා ගත් දරුවන් පහත form එක පුරවන්න කරන්න. Form : https://ewingspapers.lk/form.html?formId=geqNyjea2wfgtW51UXxR තව ද ඉහළ mcq ලබා නොගත් නමුත් විශේෂ හැකියා (video editing,camera assistant වැනි) පවතින දරුවන් ද Ewings team එකට සම්බන්ධ වීම සඳහා පහත google form එක පුරවන්න කරන්න. උකුවෙල සර්ට මොනාහරි කියන්න දේවල් තියෙනවනම් මේ Number එකට WhatsApp Msg එකක් දාන්න 📗 +94 71 144 4442 _ Team eWings

📌2027 A/L කාල සටහන නිකුත් වෙයි? තව මාස 11යි🔥 දැන් වැඩ පටන් ගන්න....👀 📺 https://youtu.be/RLoBBzP2H4c
📌2027 A/L කාල සටහන නිකුත් වෙයි? තව මාස 11යි🔥 දැන් වැඩ පටන් ගන්න....👀 📺 https://youtu.be/RLoBBzP2H4c

📌2026 MCQ Paper එකට අදාළ සියලුම Theory සාකච්ඡා කළ වගයි 📺https://youtu.be/TTtamEKbwMg

📌මෙවර 2026 උසස් පෙළ විභාගයේ හොඳ MCQ ලකුණු තියෙන දරුවන් හොඳට relax වෙලා සතුටු වෙන්න.... අනෙක් දරුවන් ද relax වෙන්න. අනාගතය ගැ
📌මෙවර 2026 උසස් පෙළ විභාගයේ හොඳ MCQ ලකුණු තියෙන දරුවන් හොඳට relax වෙලා සතුටු වෙන්න.... අනෙක් දරුවන් ද relax වෙන්න. අනාගතය ගැන අපි පසුව plan කරමු.👊❤️ ඔබ සැමට ජය!! (MCQ Answers ඉහත දක්වා ඇත) ❗️ICT දරුවන් ICT ප්‍රශ්න පත්‍රයට සූදානම් වන්න.... -------------------------------- Dr දර්ශන උකුවෙල සර්ගේ 2027 Instructing Team,Paper Panel සඳහා සම්බන්ධ වීමට ඉහළ mcq අගයන් ලබා ගත් දරුවන් පහත form එක පුරවන්න කරන්න. Form : https://ewingspapers.lk/form.html?formId=geqNyjea2wfgtW51UXxR තව ද ඉහළ mcq ලබා නොගත් නමුත් විශේෂ හැකියා (video editing,camera assistant වැනි) පවතින දරුවන් ද Ewings team එකට සම්බන්ධ වීම සඳහා පහත google form එක පුරවන්න කරන්න. උකුවෙල සර්ට මොනාහරි කියන්න දේවල් තියෙනවනම් මේ Number එකට WhatsApp Msg එකක් දාන්න 📗 +94 71 144 4442 _ Team eWings

අද Chemistry Paper එකත් ගොඩදාමු❤️

📌 2026 Physics Paper එක Guess කරලද? කලින් බැලුවද ? 📺 https://youtu.be/JjL7S5ScgXg

🔴Essay Paper එක සම්බන්ධව උකුවෙල සර්ගෙන් හැමෝටම පණිවිඩයක්.... හැමෝම අහන්න ළමයි... උකුවෙල සර්ගේ WhatsAPP No එක 🌐 0711444442

🔴 කොහොමද ළමයි? Essay,Structured උකුවෙල සර්ට මොනාහරි කියන්න තියේනම් msg එකක් දාන්න WhatsApp : 0711444442

🔴 හෙට Physics Essay එක.. උකුවෙල සර්ගෙන් ඔයාලා හැමෝටම පණිවිඩයක්... හැමෝම අහන්න ළමයි... Practical Playlist 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JINmhvbQf2bPbIN9dVOiewNF&si=7bwVRnaHBJ_hqEI6

🔴2026 PHYSICS MCQ PAPER එකට මොකද උනේ? 📺https://youtu.be/7eaYGIdvr9U
🔴2026 PHYSICS MCQ PAPER එකට මොකද උනේ? 📺https://youtu.be/7eaYGIdvr9U

📌 Essay Paper එකට අතිශය වැදගත් දෙවල්... ඉක්මනින් ඉක්මනින් Theory මතක් කරගන්න උදව් වෙයි.... 📄 STRUCTURED PAPER එක සඳහා, ➡️ SYLLABUS එකේ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ එකම තැනකින්, https://youtube.com/playlist?list=PL9P3xNis5JINmhvbQf2bPbIN9dVOiewNF&si=7bwVRnaHBJ_hqEI6 ➡️ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ PAST PAPER DISCUSSIONS තාපය 📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINEhyWUjOayp5pgZvvZku_q ධාරා විද්‍යුතය 📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JIO1lYFCBF7CWipIufNs-jqn යාන්ත්‍ර විද්‍යාව 📺https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINE9lIdXJoJXMbBXBPdOI1_ ආලෝකය 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMQvRvqRosCKXnXOhaoBENL&si=q3bbPtYJu99sHC0T දෝලන හා තරංග 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMD2RYnubuv_awxqmN-3D8o&si=y0F0ctDVMQUuOtO3 📄 ESSAY PAPER එක සඳහා ➡️ SYLLABUS එකේ සියලු පාඩම් වලින් SUPER GUESS ESSAYS DISCUSSIONS 📺 https://youtube.com/playlist?list=PLV71-Mcv4CDE&si=hzfl9xCF9Z6VBXrQ සියලුම Super Essays Papers/Marking මෙතනින් ගන්න ☁️ https://drive.google.com/drive/folders/1J4TZWjWzLx0K6nj41Vd68KVQY9CuQjab 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

📌අද Physics Paper එක ගැන උකුවෙල සර්ගෙන් විශේෂ පණිවිඩයක්.. හැමෝම අහන්න ළමයි අනිවාර්යයෙන්ම .... උකුවෙල සර්ට මොනාහරි කියන්න තියේනම් msg එකක් දාන්න whatsapp 0711444442

🔴 හෙට තමයි දවස ළමයි.... ඔයාලා හැමෝටම උකුවෙල සර්ගෙන් පණිවිඩයක්... හැමෝම අහමු...

📌 මේ ටිකෙන් Syllabus එක ආයේම ඉක්මනින් Revise කරගන්න මාරම උදව්වක් වේවී... මේක යාළුවන්ට Share කරන එකත් මේ වෙලාවේ එයාලට උදව්වක් වේවී ළමයි... 📄 MCQ PAPER එක සඳහා, ➡️ ඉක්මනින් Theory ටික Revise කරගන්න Guess MCQ SEMINAR https://www.youtube.com/live/TbkYFtLQ5jw?si=fTDT7vr2DjHnMZlX ➡️ මුළු Syllabus එකම ප්‍රස්තාර MCQ ඇසුරෙන් Part 1 https://www.youtube.com/live/L1xh7gNYjFA?si=ivNxtZejDlPKhCoi Part 2 https://youtu.be/qG1LitMnw2M?si=Hh78TfpkQCT5wsP7 ➡️ මුළු Syllabus එකම වගන්ති MCQ ඇසුරෙන් https://www.youtube.com/live/cz6zpo5m6IU?si=Ep0IlX2XVQ8HwfIM ➡️ මුළු Syllabus එකම ශ්‍රේණිගත-සමාන්තරගත MCQ ඇසුරෙන් https://youtu.be/tpd0PwdExXk?si=rEp3DiwHYssz8Zm_ ➡️ තවත් Guess MCQ සෙට් එකක්ම https://youtu.be/PmHVdGS4z4c?si=foKW6Jqdrj_BcMvT ➡️ තවත් Mission A+ MCQ Topics සෙට් එකක් https://youtube.com/playlist?list=PL9P3xNis5JIO9bZYOHfEzlKb_a9lzJfc7&si=JMQnS7IZhDnviBUp MISSION A+ සියලුම Papers මෙතනින් ☁️https://drive.google.com/drive/folders/1m6bbq8lNiEU4s8aXaOoZuoZSgN1oq5uX?usp=sharing MISSION A+ සියලුම Markings මෙතනින් ☁️ https://drive.google.com/drive/folders/1Qh-uIKGlghWyfMOm0eF3Wesiifsv2NoR?usp=drive_link 📄 STRUCTURED PAPER එක සඳහා, ➡️ SYLLABUS එකේ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ එකම තැනකින්, https://youtube.com/playlist?list=PL9P3xNis5JINmhvbQf2bPbIN9dVOiewNF&si=7bwVRnaHBJ_hqEI6 ➡️ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ PAST PAPER DISCUSSIONS තාපය 📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINEhyWUjOayp5pgZvvZku_q ධාරා විද්‍යුතය 📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JIO1lYFCBF7CWipIufNs-jqn යාන්ත්‍ර විද්‍යාව 📺https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINE9lIdXJoJXMbBXBPdOI1_ ආලෝකය 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMQvRvqRosCKXnXOhaoBENL&si=q3bbPtYJu99sHC0T දෝලන හා තරංග 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMD2RYnubuv_awxqmN-3D8o&si=y0F0ctDVMQUuOtO3 📄 ESSAY PAPER එක සඳහා ➡️ SYLLABUS එකේ සියලු පාඩම් වලින් SUPER GUESS ESSAYS DISCUSSIONS 📺 https://youtube.com/playlist?list=PLV71-Mcv4CDE&si=hzfl9xCF9Z6VBXrQ සියලුම Super Essays Papers/Marking මෙතනින් ගන්න ☁️ https://drive.google.com/drive/folders/1J4TZWjWzLx0K6nj41Vd68KVQY9CuQjab 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴එකක් අවුල් උනා කියලා අනික්වා අතාරින්න එපා! 👊👊 2008 සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්...ེ මේ වෙලාවේ කාටමහරි මේක වැදගත් වෙන්න පුළුවන්... 📺 https://youtu.be/nuxEJf4NB8g