ch
Feedback
Help For A/L Exam

Help For A/L Exam

前往频道在 Telegram

2025/07/17 Motivation --> Discipline --> Habit

显示更多
793
订阅者
+524 小时
+407
+12930
帖子存档
ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2019 - 2025 Past Papers සියල්ලේම ✅41 සිට 50 දක්වා MCQ (ABCDE type)
මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න

+9
ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2019 - 2025 Past Papers සියල්ලේම ✅Unit 01 ❇️ජීව විද්‍යාව හැඳින්වීම MCQ
මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න

ඔයාලට මොනා හරි paper, pdf ඕන නම් මේ මැසේජ් එකට comment කරන්න..හොයාගන්න පුලුවන් උනොත් එවන්නම්

+2
🔴 අද YOUTUBE VIDEO එකේ දාපු PARETO PRINCIPLE ක්‍රමය අනුගමනය කරලා ගේමක් ගහන ඕනේම ලමයෙක්ට අධි සාන්ද්‍රගත PLAN එකක් මේකේ තියෙනවා. එහෙනම් ජයම වේවා. PLAN එකෙන් PLAN එකට පනින්න එපා. මුලදි අමාරුයි. විශේෂෙන්ම MCQ වැඩේ හොදම අවධානයෙන් POINT එක අල්ලගන්නඕනේ. වීඩියෝ එකේ විදිහට එක PLAN එකක් ඉතිරි කාලය පුරාම කරන්න. මේ PLAN තුන හදන්න මම වගේම අපේ TEAM එකම සෑහෙන කාලයක් වැයකලා ANALYSING වලට. එහෙනම් උපරිමයක් කරමු❤️

🔴2026 SPEED REVISE PACK එක🔥 ලංකාවටම නොමිලේ 🔤🔤🔤🔤 ➡️ 2026ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන්. අනිවා වැඩේ ගොඩ දාමු ලමයි 🔥
🔹MCQ සදහා
01) සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ සාකච්ඡාව - S to A MCQ SEMINAR 2026- අගෝස්තු 03 සදුදා උදේ 8.00-5.00 බලාපොරොත්තු වෙන්න.💎 02) මාතෘකාවෙන් මාතෘකාවට MCQ FAST TRACK PLAYLIST https://youtube.com/playlist?list=PLMiD6h3PM-7njs8Spul-W2ao3w0WGxo1H&si=4IE253QpS6VX1JIb 03) Fast Track PDF https://drive.google.com/drive/folders/1IwfthHjiNKASK7KaqEc3yxEM65GfExTi?usp=sharing 04) MCQ ATS Videos (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු) https://www.youtube.com/playlist?list=PLMiD6h3 ➡️පොදු රටාව TOPICS
1) ශක්ති සංස්ථිතිය 2) දණ්ඩක් ඔස්සේ සිදුවන තාප සන්නයනය 3) සමාන්තරගත සහ ශ්‍රේනිගත දඩු ඔස්සේ සිදුවන තාප සන්නයනය" 4) ඝර්ෂණය හා බල සටහන් 5) ගවුස් ප්‍රමේයය 6) වස්තුවක ගුරුත්වකේන්ද්‍රය 7) කෝණික ගම්‍යතා සංස්තිථිය 8) නිව්ටන් නියම 9) බ'නූලි මූලධර්මය 10) සරල අනුවර්තීය චලිතය 11) ක'චොෆ් නියම 12) ඩොප්ලර් ආචරණය 13) ධාරිත්‍රක පද්ධති 14) ධාරිත්‍රක සහිත පරිපථ සම්බන්ධ ගැටලු 15) තාපමිතිය 16) ධ්වනි තීව්‍රතා මට්ටම් 17) චාලක අණුක වාදය 18) චලිත ප්‍රස්ථාර 19) උඩුකුරු තෙරපුම 20) විද්‍යුත් චුම්භක ප්‍රේරණය 21) ප්‍රිස්ම තුලින් ආලෝක කිරණයක සිදුවන වර්තනය 22) තාර්කික ද්වාර 23) උත්තල හා අවතල කාච ඔස්සේ ආලෝක කිරණයක් ගමන් කිරීම 24) කෘෂ්ණ වස්තු විකිරණය 25) වායු නියම 26) ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර තීව්‍රතාවය හා ආවර්ත කාලය 27) ප්‍රතිරෝධ පද්ධති සහ කෝෂ පද්ධති 28) ට්‍රාන්සිස්ටරයක ලාක්ෂණික වක්‍ර 29) අංශු භෞතික විද්‍යාව 30) තරංග වල ලක්ශන 31) විභවමානය 32) විද්‍යුත් විභවය හා විද්‍යුත් විභව ශක්තිය 33) විද්‍යුත් ක්ශේත්‍ර තීව්‍රතාවය 34) PV ප්‍රස්ථාර (තාපගති විද්‍යාව) 35) කූලෝම් නියමය හා ඒ ආශ්‍රිත ගැටලු 36) මිනුම් ඒකක හා මාන 37) ද්‍රවස්ථිතිය ගනණය කිරීම් [ p = hpg ] 38) ධාරාවක් ගෙන යන සන්නායකයක් මත බලය 39) විද්‍යුත් ක්ෂමතාවය 40) ඇමීටර් හා වෝල්ට්මීටර් සහිත පරිපථ 41) ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම්" 42) ඩයෝඩ පෙර නැඹුරු පරිපථ 43) ස්ටොක් සමීකරණය සහ ආන්ත ප්‍රවේගය 44) ප්‍රකාශ විද්‍යුත් ආචරණය 45) පොයිසෙල් සූත්‍රය ආශිත ගණනය කිරීම් 46) ප්‍රතස්ථතාවය F/A = Ye/l ආශ්‍රිත ගැටලු
➡️පොදු රටාව LESSON PACK FREE💎: https://ap.lk/class/poduratawa-lesson-pack-new 🔴 2025 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING 🔘2025 FINAL REVISION DAY 01 : https://youtube.com/live/1LiFAJyELR0?feature=share 🔘2025 FINAL REVISION DAY 02 : https://youtube.com/live/4nzv_q6Ie2s?feature=share 🔘2025 FINAL REVISION DAY 03 : https://youtube.com/live/K4m1Tcp7RPk?feature=share 🔘2025 FINAL REVISION DAY 04 : https://youtube.com/live/iDjs2K9v68c?feature=share 🔘2025 FINAL REVISION DAY 05 : https://youtube.com/live/MeRs1-w64dk?feature=share 🔴2026 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING 🔘2026 FINAL REVISION DAY 01 : https://youtube.com/live/G2kwfZQirGI?feature=share 🔘2026 FINAL REVISION DAY 02 : https://youtube.com/live/V4xUEWlmtfs?feature=share 🔘2026 FINAL REVISION DAY 03 : https://youtube.com/live/aiJrFLnyigg?feature=share 🔘2026 FINAL REVISION DAY 04 : https://youtube.com/live/jtu9ZnA8jqw?feature=share
🔹STRUCTURED සදහා
01) Practical Night '26 Part 01 https://youtube.com/live/6Vpvk1JCxFs?feature=share Practical Night '26 Part 02 https://youtube.com/live/GjiDE8H-jrA?feature=share 03) Practical Playlist 2026 https://www.youtube.com/playlist?list=PLHEyRT51ZLWk 05) මිනුම් උපකරණ STR සාකච්ඡාව https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK 06) ධාරාව  Structured රටා 2026 VERSION : https://youtube.com/live/wZNNmoCV4RY?feature=share 2023 VERSION https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3
🔹ESSAY සදහා
➡️කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි videos 01) චුම්භක MCQ රටා (පැය 3) https://www.youtube.com/watch?v=7vVwf_2XGGI 02) ඉලෙක්ට්‍රොනික් REVISE DAY GUESS DAY ඉදිරියේදී 03) යාන්ත්‍ර විද්‍යාව REVISEDAY https://youtube.com/live/LWGnIA8WWl4?feature=share 04) ආලෝකය REVISE DAY https://youtube.com/live/ry70ily19cY?feature=share 05) තාපය REVISE DAY https://youtube.com/live/hqDElmImjpo?feature=share 06) යාන්ත්‍රික ගුණ REVISE DAY https://www.youtube.com/watch?v=obxU4eVSlks 07) පෘෂ්ඨික ආතතිය ගණන් රටා හදුනාගැනීම https://www.youtube.com/watch?v=tNpbRB0G63o 08) ධාරා විද්‍යුතය & TRONICS GUESS DAY - අගෝස්තු 02 ඉරිදා උදේ 7.00 සිට දවල් 1.00 දක්වා. 10) ස්ථිති ESSAY DISCUSSION https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C 11) 10B විකිරණ සාකච්ඡාව GUESS DAY ජූලි 31 සිකුරාදා උදේ 8.00-1.00 12) 2020/2021/2022 MCQ PAPERS S TO A ලෙස සාකච්ජාව https://youtube.com/live/3EfKOeFZ5jk?feature=share 🔴පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන් ⚡️ ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

✅ 2025 AL Pure paper එක සඳහා අංගසම්පූර්ණ විවරණයක්...☄️ ▶️ Part 01 ▶️ Part 02 ▶️ Part 03 🗣 මේ වෙද්දි ඕනෑම මට්ටමක ඉන්න ළමයෙක්
2025 AL Pure paper එක සඳහා අංගසම්පූර්ණ විවරණයක්...☄️
▶️ Part 01 ▶️ Part 02 ▶️ Part 03 🗣 මේ වෙද්දි ඕනෑම මට්ටමක ඉන්න ළමයෙක් මේ වෙලාවෙ තමන්ගේ ප්‍රතිඵලය අකුරකින් හෝ දෙකකින් වැඩි කරගන්න කරන්නම ඕන දේ තමයි 2023/2024/2025 AL past papers ටික කරලා අපේ විවරණ බලන එක..💯🔥 Combined Maths | JANINDU RASHMIKA 💙 🩷❤️🧡💛💚🩵💙

Good morning lamai ✨️

photo content

📽 Prof.රෝසා සර් කලින් අවුරුදු වල දලා තියන සියලුම Videos link ටික දන්නම්. තව මෙකෙ නැති miss වුන Videos තිබ්බොත් link ටික දන්න group එකේ.
නැත්තම් එකම Video එක Cut කර දානවා Channel වල. Cut කරපු කොටස් වල Link නම් දන්න එපා.
⛔️⛔️ 2019 A/L Physics MCQ Answers and Analysis https://t.me/Physics_resource/2831/2835 ⛔️⛔️ GCE AL Physics New Syllabus Particle Physics Section 01 / 02 https://t.me/Physics_resource/2831/2838 ⛔️⛔️ GCE A/L Physics - Major changes of the new syllabus By Prof. S.R.D. Rosa
( 2026/ 2027 බලන්න එපා )
https://t.me/Physics_resource/2831/2844 ⛔️⛔️ Exam tips for A/L Physics paper 2016 by Prof. S.D Rosa භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රය https://t.me/Physics_resource/2831/2846 ⛔️⛔️ A/L Physics Field effect transistors ( FEP) By Prof. S D Rosa https://t.me/Physics_resource/2831/2848 ⛔️⛔️ A/L Physics Prof S R D Rosa Guru Gedara -Highlights. Common student mistakes https://t.me/Physics_resource/2831/2853 ⛔️⛔️ විද්‍යාවේ අනාගතය සහ අනාගතයේ විද්‍යාව | Doramadalawa - (2025 -07-07) | ITN
( After Exam බලන්න . )
https://t.me/Physics_resource/2831/2855 ⛔️⛔️ Prof.S.R.D.Rosa, at Sanhinda Programme, Sri Lanka Rupavahini (TV) Corporation
( MCQ සදහා Tips & උපදෙස් )
https://t.me/Physics_resource/2831/2859 ⛔️⛔️ Physics වලට A එකක් ලේසියෙන්ම ගන්න විදිය | Dr Rosa Sir https://t.me/Physics_resource/2831/2861 ⛔️⛔️ Physics MCQ ගොඩදාන රෝසා සර්ගේ කෙටි ක්‍රම https://t.me/Physics_resource/2831/2864 @Physics Resource @Help For Exam 2026

2⃣0⃣2⃣5⃣ ෆාරිස් සර්ගේ CHEMISTRY MCQ විවරණය AL API ( PAPERS GROUP )

+1
2⃣0⃣2⃣5⃣ රෝසා සර්ගේ MCQ PAPER විවරණය AL API ( PAPERS GROUP )

Good morning lamai ✨️❤️
Good morning lamai ✨️❤️

මේ දවස් වල අම්මගේ වචන😭 මයේ පුතේ 🥺 උඹ දන්නවා අපේ මේ දුප්පත්කම 🥺 නැතිබැරිකම 😔 නැති කරන්න පුලුවන් මයේ පුතේ උඹ හොදට ඉගෙනගත්තම 🥰 මුලු පවුලම ගොඩදාන පළවෙනි පුරුක උඹ 🥺 උඹ ආස දේවල් ගන්න උඹ හොදට ඉගෙනගනින් මයේ පුතේ🥺 අපේ මුලු ජීවිතේම වෙනස් කරන්න පුලුවන් උඹට 😇 බෑ කියලා අතරින්න හිතෙන හැම වෙලාවකම හිතපන්🥺 උඹේ තාත්තා උඹට උගන්නන්න රෑ දවල් කොච්චර මහන්සි වෙනවද 😔 මායි උඹේ තාත්තයි දෙන්නම බලන් ඉන්නේ මයේ පුතා දිනලා එනකන්🥺 උඹ දිනනවා අපි දෙන්නගෙම ඇස් උඹ දිනනකන් බලන් ඉන්නේ මගේ රත්තරන් ❤️ කොහොම අතරින්නද මයේ පුතේ මේක උඹ ආසම හීනේ 🥺 කොහොමහරි මේ ටිකත් හයියෙන් අල්ලන් කට්ටක් කාලා වැඩ කරපන්  🤓 මං දන්නවා මයේ පුතාට පුලුවන් 💪
මේක උඹ දිනනවාමයි 😏
රෑ දවල් නිදි මරන් පාඩම් කරලා result එක එන දවසට......☺️ ඒ දකින හීනේ ඉන්නයි ආසා 🥹 එදාට අපි හැමෝගෙම ජිවිතේ සතුටුම දවස වෙයි මයේපුතේ 🥰 මං දන්නවා මයේ පුතා මේක කොහොමහරි කරනවා ❤️ උඹේ අම්මායි තාත්තයි උඹ දිනනකන් බලන් ඉන්නවා 🥹 උඹට පුලුවන් මයේ පුතේ 👩‍👦
© https://t.me/fly2_sky | #motivation #share ❤️
🇱🇰 T.me/SL_EDUCATION_A_L

Good morning ✨️❤️
Good morning ✨️❤️

2026 A/L GUESSINGS ඕන අය අපේ 📒PAGE එක FOLLOW කරලා තියාගන්න.... අනුරාධ පෙරේ⁣රා ⤵️
https://www.facebook.com/share/p/1EX6PwHQyB/
☺️ මේවයේ නැත්නම් මේවටත් JOIN වෙන්න
🧩 Youtube   | 🧩 Tik tok   🧩 Whatsapp | 🧩 Spotify
❤️හොදම යාලුවටත් #SHARE කරන්න ➡️ t.me/SL_EDUCATION_A_L

🔴 2026 අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍ර 🔴ජීව විද්‍යාව ➡️ FULL PAPER ➡️ MCQ ANSWERS ➡️ ESSAY MARKING 🔴භෞතික විද්‍
🔴 2026 අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍ර 🔴ජීව විද්‍යාව ➡️ FULL PAPER ➡️ MCQ ANSWERS ➡️ ESSAY MARKING 🔴භෞතික විද්‍යාව ➡️ SINHALA MEDIUM ➡️ ENGLISH MEDIUM ➡️ MCQ / ESSAY MARKING ➡️ ST ESSAY MARKING 🔴රසායන විද්‍යාව ➡️ SINHALA MEDIUM ➡️ ENGLISH MEDIUM ➡️ MCQ ANSWERS ➡️ ESSAY MARKING 🔴සංයුක්ත ගණිතය ➡️ SINHALA MEDIUM ️ TAMIL MEDIUM ➡️ ENGLISH MEDIUM ➡️ MARKING SCHEME 🔴කෘෂි විද්‍යාව ➡️ FULL PAPER ➡️ FULL MARKING

2026 A/L time table 💞
+1
2026 A/L time table 💞