ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅 👈

CMPM 2027 ONLINE

CMPM 2027 ONLINE

前往频道在 Telegram

Combined Maths - Prasanna Maheepala

显示更多
748
订阅者
无数据24 小时
无数据7 天
-330 天
帖子存档
+1
Stay in Touch No.67.pdf1.10 KB

Answer Book-Past Papers-VT Curves.pdf5.90 MB

photo content

මේ සතියේ ඉඳලා Homework වැඩේ හරියටම වෙන්න ඕන පැටව්නේ.... 😎😁😌 වගකීම ගනිල්ලා.... බොරුවට මාව රවට්ටන්න හදන්න එපා... රැවටෙන්නෙ උඹලමයි... 🙄🫤 ඒනිසා අනාගතේ සතුටින් ඉන්න දැන් කැපකරපල්ලා... සේරගෙම උත්තර නාවට කමක් නෑ.. හැම ගානකටම try එකක් දීපල්ලා... එතකොට ටික ටික උඹලගෙ Analytical Thinking එක හැදෙනවා.. 🤜🤛👌👌👌 තෙරුවන් සරණයි 🙏

නුවණ _ කෑගල්ල ➕➕➕ හෙට (09) අමතර පන්තිය පැවැත්වේ... පෙරවරු 7.40-1.45 හෙට දින ආවේගය හා ගැටුම් ආරම්භ කරනු ලැබේ....

photo content

❗❗❗❗❗❗❗❗❗ මේ සති අන්තයේ (03, 04) භෞතික පන්තියට සහභාගී වීමට නොහැකිවූ සියලුම දරුවන් පහත Link එකෙන් එම කොටස ආවරණය කරගන්න. 🔥🔥🔥 ඉදිරි මාස 10 තුල වෑඩපිළිවල සකසා ගන්නා ආකාරය මෙහිදි පන්ති කාලය පුරාම සාකච්චා විය... මෙය අතිශය වැදගත් බැවින් වගකීමක් සහිතව ආවරණය කරගන්න..... https://drive.google.com/file/d/12_53tpVFkIaO4ahsSwz2q-NW4mmzu_Lg/view?usp=drivesdk

Video from prasanna maheepala

‼️ දැනුවත් කිරීමයි ‼ *ඔක්තෝබර්* මාසය සඳහා මුදල් ගෙවා ඇති සියළුම දෙනා *CMPM.LK website* පද්ධතියට අදාළ රිසිත් පත ඇතුළත් කිරීමට කටයුතු කරන්න. පන්තියට සහභාගි වීමට එය ඇතුළත් කිරීම *අනිවාර්ය* වේ. තවද මුදල් ගෙවූ රිසිට් පත *0777297616 whatsapp*  අංකයට යොමු කරන්න.

මේ සති අන්තය වෙනකොට ඉවර වෙන්න ඕන වැඩ.... 🔥🔥🔥 1⃣ විෂයන් තුනේම පාඩම් ටික ප්‍රධාන මාතෘකා යටතේ අනු මාතෘකා (partern) වලට වෙන් කරගැනීම... 2⃣තමන්ගේ සතියේ පන්ති, පාසල් වේලාවන් හොඳින් අධ්‍යයනය කිරීම 3⃣ Free වේලාවන් වලින් උපරිම ප්‍රයෝජනය ලෑබෙන පරිදි එක් එක් සතිය තුලට පාඩම් කොටස් යොදවෙන පරිදි සති 15 සැලැස්ම සැකසීම 4⃣තරමක් විශාල කොලවල (A3) මෙම සති 15 හි සැලසුම ලිවීම 5⃣පාඩම් කරන ස්ථානය හැකිතාක් අනවශ්‍ය දෑ ඉවත් කර පිරිසිදු හා පිලිවලකට සකසා ගැනීම... (බිත්ති දිහා බලපුවාම එපා වෙනවනම් අනිවාර්යෙන් තින්ත ටිකක් ගාපල්ලා... මේක කරන්න ඕන උඹමයි... වෙන කවුරුත් නෙමෙයි..) 👌👏👍 උඹලට මේකව විශ්වාසනම් මේ ටික අකුරටම කරපල්ලා... මේව කරනකොට උඹටම පට්ට සතුටක් දැනෙයි... මටත් උඹලගෙ ප්‍රගතිය photo එකක් හරි ගහල එවපල්ලා...😁😎😌

‼️‼️‼️‼️‼️ දැනුවත් කිරීමයි ඛණ්ඩාංක ජ්‍යාමිතිය පාඩම ඔක්තෝබර් 10 දින cmpm.lk පද්ධතීයෙන් ඉවත්වෙන අතර ඊට පෙර පාඩම ආවරණය කරගන්න.

😌😌😌 ඔව් අද දවසේ මම ටිකවෙලාවක් මනසට නිදහස දෙන්න හදන්නේ . උඹලත් දැන්ම හරි පස්සෙ හරි නිදහසේ වාඩිවෙයන්.... කියල දුන්න විදියට හිතට පාඩුවේ ඉන්න ඉඩදීපන්... හිතට stay වෙන විදිය උගන්නපන්.... එන එන හැම බෝලෙටම මේ වගේ උත්තර දීපල්ලා. එපා දැන් බෑ පස්සෙ බලමු ඕක හිතනවට වඩා මේ නිදහස මට හොඳයි විනාඩි 5ක් 10ක් 15ක් විතර හිතට මේ සහනය දීපල්ලා... ඊට පස්සෙ අද වැඩ ටිකක් කරපල්ලා.... මොකක්ද වැඩේ.... Catogerizing..... මේකට දවස් දෙකතුනක් ගනිල්ලා.... කමක් නෑ... 👍👍👍 එකම දේ ඊයෙ(කෑගල්ල) අද (රත්නපුරේ ) මම උඹලට හොයල දුන්න ගැම්ම, සතුට, අමුතු හැගීම ඔය දෙකයි පණහෙ phone එක නිසා නැතිකරගන්න නම් එපා... ඕක අල්ලගන යමු මාස 4ක් උඹට උඹේ හෑබෑ හයිය, හැබෑ පෞරුෂය හම්බෙනවා... 😎😌🤜🤛 Online උන්ටික අනිවාර්යෙන් වගකීමෙන් video එක ඉවර වෙනකන් බලපල්ලා... මේක මොකක්ද කියලා උඹලට එතකොට තේරෙයි... 🔥🔥🔥

Guidance-4th-2027-SL.pdf2.37 MB

Stay in Touch No.65.pdf1.99 KB

අද පුදුම සතුටු දවසක්... 😌😌😌 මම හිතනවා කෑගල්ලෙ ගොඩක් උන්ට ඇස් ඇරුනා කියලා... හැබෑව මෙකක්ද කියලා තේරුනා කියලා.... උඹලගෙ හෑබෑ ශක්තිය උඹලට පෙන්නලා දුන්නා කියලා... ☀️🌝 එහෙනම් රත්නපුරේ උන් හැමෝම වරෙල්ලා හෙට.. අතෑරලා ඉන්න උනුත් වරෙල්ලා... මේක කරන්න පුලුවන් බන්... 😎😌😁🤜🤛

Stay in Touch No.65.pdf1.99 KB