ch
Feedback
𝐒𝐓𝐔𝐃𝐘 𝐁𝐔𝐃𝐃𝐈𝐄𝐒✨📚❤️🔥

𝐒𝐓𝐔𝐃𝐘 𝐁𝐔𝐃𝐃𝐈𝐄𝐒✨📚❤️🔥

前往频道在 Telegram

🚀 අධ්‍යාපනය නව මානයකට ගෙන යන අංග සම්පූර්ණ අධ්‍යයන කළමනාකරු! 💡 ⛓️ App එක වෙත පිවිසෙන්න: http://t.me/StudyBuddiesStudyPlannerbot/Study_Planner_Study_Buddies 🌐 වෙබ් අඩවිය: https://study-buddies-7e8c8.web.app/ Contact bot - @StudyBuddiesContactBot

显示更多
Buy Ad
688
订阅者
无数据24 小时
-47 天
-1630 天
帖子存档
ලමයි අපි Chemistry paper එකක් කරන්න යන්නෙ... කැමති අය එන්න classroom tab එකට🥰❤️❤️

physics වලට
Anonymous voting

🚀 හෙට (2026/01/12) දවසේ අපේ Study Plan එක! 📝💡 ⏰ කාලසටහන (Schedule):
* 04:00 AM - 05:00 AM: කාබනික පරිවර්තන (Organic Conversions) පුහුණුවීම. ✍️ * 05:00 AM - 07:00 AM: රසායනික ගණනය කිරීම් (Calculations) ගැටලු විසඳීම. 🧪 * 07:30 AM - 01:30 PM: Organic Chemistry වීඩියෝ 02 ක් නැරඹීම (පැය 3 බැගින්). 📽️ * 01:30 PM - 02:00 PM: විවේකය සහ දිවා ආහාරය (Lunch Break). 🍱 * 02:00 PM - 03:30 PM: 2011 රසායන විද්‍යාව MCQ ප්‍රශ්න 25 ක් කිරීම. 📄 * 04:00 PM - 09:00 PM: භෞතික විද්‍යාව (Physics Full Paper) ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීම. 🔭 * 09:00 PM - 11:00 PM: Physics Paper Correction - වැරදුණු තැන් නිවැරදි කරගැනීම. ✅
✨ මේ සියලුම වැඩසටහන් Study Buddies වෙබ් අඩවියේ Class Room Tab එක හරහා Live සිදු කෙරේ. 🌐 වෙබ් අඩවියට පිවිසෙන්න: https://study-buddies-7e8c8.web.app/ නොමිලේ ඉගෙනගෙන, නියමිත කාලයට වැඩ ටික ඉවර කරලා ඔයාගේ A/L සිහිනය ජය ගන්න අදම එකතු වෙන්න! ❤️ හැමෝටම ජය වේවා! 🥳📚

Hi ලමයි..Selenix වීඩියෝ අයින් කරන්නෑ කියන නිසා අපි සාමාන්‍ය විදියට continue කරනව plan එක ලබන සතියෙ ඉදල. සමිත සර්ගෙ 2023 revision එක youtube නම් අපිට හම්බුනේ නෑ. chemistry , maths දෙක නම් තියනව . අපි physics වලට මොකෝ කරන්නෙ කියල දාන poll එකට vote කරන්න කට්ටිය

Good Morning ලමයි.. පොඩි දැනුම්දීමක් තියනව කරන්න . අපි මෙච්චර කල් පාවිච්චි කරපු රන්දීර් සර්ගෙ වීඩියෝ අයින් කරනව කියල Selenix කියල තියනවනෙ. සමිත සර්ගෙ වීඩියෝ youtube තිබ්බෙ නෑ. අපි ඒක අපිම youtube දාල තමා පෙන්නුවෙ . දැන් රන්දීර් සර්ගෙත් වීඩියෝ අයින් කරන නිසා අපි දැන් ටිකක් අවුල් වෙලා ඉන්නෙ මොකද කරන්නෙ කියල 🥲❤️ අපි පේපර් ලියමු , Essay ලියමු. හැබැයි වීඩියෝ බලන්න පුලුවන් වෙයිද ශුවර් නෑ.

Classroom tab එකට ඇවිත් start button එක click කරල වැඩේ පටන් ගන්න 🥰❤️

7.30 ට අද ඔයාලගෙ මැත්ස් රිවිශන් එක පටන් ගන්නව...🥰

Good morning ලමයි...🥰❤️❤️❤️ උදේම organic පරිවර්තන ටිකක් පුරුදු වෙමු...🥰 4.30 වෙද්දි එන්න කට්ටිය...

Essay එකෙ මාකින් එක දැම්ම . 😇❤️

Essay එක දාල තියෙන්නෙ..😇❤️
Essay එක දාල තියෙන්නෙ..😇❤️

6:30ට Bio essay එක ලියන්න එන්න ලමයි..😇❤️

අපේ කරන්ට් ගියා ලමයි. ඒකයි පේපරේ start කරන්න බැරි උනේ...සොරි හොදද

මේක නම් නරක ආරන්යචියක් උතුමානෙනි..🥲

⚠️ ළමාය් පොඩි Alert එකක්. ඉතින් ගිය අවුරුද්දෙ අග අපේ රන්දීර් සර්ගෙ 24 වීඩියෝස් ටික අයින් කරන්න කියල අපිට සර් කිව්ව කියල ඔයාලට මතක ඇතිනේ. ඒත් ඒ දවස් වල Exam එකත් එක්ක සර් Exam ඉවර වෙනකන් Videos ටික තියෙන්න දෙන්න කියල අපිට Chance එක දුන්න. ඉතින් දැන් Exam එකත් ඉවර නිසා අපි සර් එක්ක කතා කරගතපු විදිහට ඒ වීඩියෝස් ටික මේ ඉදිරි දින කිහිපය ඇතුලත අයින් කරල දාන්න වෙනව අපිට. ඉතින් ඇත්තටම මේකෙන් ඔයාලට කිසිම අඩුපාඩුවක් වෙන්නෙ නෑ. මොකද වෙච්ච ගංවතුර අපදා තත්වයත් එක්ක 26 Reision එකට රන්දීර් සර්ගෙන්ම ඔයාලාට Free Card එකක් ගන්න සර් අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම ඉතින් 25 revision ටිකත් එලියට ඇවිල්ල තිබ්බ මන් හිතන්නෙ. ඒනිසා ඒ ටිකත් ඔයාලට බලාගන්න පුලුවන්නේ. තව ඉතින් අපේ Videos ටික පවා වෙන Channels වල මේ වෙද්දි යනව මම දැකල තියේ. මොකෝ මේවා Restricted කරල තිබුනෙ නෑනේ. ඒනිසා දැනටමත් අපේ Video ටික බලන් යන කෙනෙක් ඉන්නවනම් එයාලා Saved Message එකට Videos ටික Forward කරල තියාගන්න. එතකොට ඔයාලටත් කරදරයක් නැතුව වැඩ ටික කරගෙන යන්න පුලුවන්නේ. ඇත්තටම දුකය් ඉතින් මෙහෙම ළමය් 5000ක් විතර ඉන්න Group එකක් අයින් කරල දාන්න. ඒත් මන් හිතනව අපේ ඒ group එක මේ වෙද්දි එයාට කරන්න තියෙන රාජකාරිය ඉවර කරලා ගොඩාරියක් අයට ලොකු උදව්වක් වෙලා ඇති කියලා. ඒනම් ඉතින් හැමෝම තමන්ගෙ පැත්තෙන් උපරිමය දීලා මේ ගේම ගහමු. මොකද කවදක හරි දවසක අන්තිමේදි ඉතුරු වෙන්නෙ ඔයය්, ඔයාගේ මතකයනුය් විතරය්. So Long CME..

හරි ලමයි 😇❤️ ගුරුත්වය යටතේ චලිතය බලන්න සෙට් වෙමු හැමෝම.. සයිට් එකේ Class Room tab එකට එන්න❤️

හරි ලමයි..😇❤️ Interval එකක් අරගෙන 10:50ට එන්න❤

physics revision එක පටන්ගත්ත ලමයි..Website එ⁣කේ Class Room එකට එන්න😇❤️

දැන් උදේ⁣ට කාල එහෙම 7:30ට එන්න ලමයි 🥰❤️.

ගණනය වීඩියෝ එක බලන්න පටන්ගමු 😇❤️
ගණනය වීඩියෝ එක බලන්න පටන්ගමු 😇❤️

කෝ අනිත් අයත් එන්න 😇❤️
කෝ අනිත් අයත් එන්න 😇❤️

𝐒𝐓𝐔𝐃𝐘 𝐁𝐔𝐃𝐃𝐈𝐄𝐒✨📚❤️🔥 - Telegram 频道 @study_buddies_2025 的统计与分析