දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙
前往频道在 Telegram
🌸ලස්සන photo බලන්න🌸 🌹ලස්සන වදන් බලන්න🌹 🌼මෝටිවේශන් post කියවන්න🌼 🌈ලස්සන WhatsApp status බලන්න 🌈 🌚ඒ වගේම ඔයලාට request ඉල්ලන්නත් පුලුවන් ...🌚 🌻𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬🩵🌸🌙: https://t.me/dew_quotes 🪻𝕕𝕖𝕨_𝕢𝕦𝕠𝕥𝕖𝕤_𝕔𝕙𝕒𝕥𝕤: https://t.me/dew_quotes_chatss ᵈᵉʷ ᵠᵘᵒᵗᵉˢ🩵🌸🌙
显示更多734
订阅者
+924 小时
+277 天
+10330 天
帖子存档
මත් විය මධ්‍යම
රාත්‍රිය එලඹුන
පසුව අඩ අදුරෙ
මම..................
හද එලියෙන්
නුබේ රන්වන්
නාරී දේහේ සිප
ගනිමි මම ......
අකුණක් ගැසුවා
සේ එකවරම නුබ
ආහ් ආහ්.ආහ්.ආහ්
යනුවෙන් නැගුව හඩ
මගේ දෙසවන
වෙත ඇසුන සැනින්
චුම්බනය විය මගේ
ඇග පහල යටින්.......
මා සුර සැප විදිමින්
රන තිසර මත ලැබෙන
සැපය මේ තුන් ලොව
වෙනකෙකුගෙන්
ලැබෙනු නැත ................
තවද මම නුබේ දේහේ
අතොරක් නැතුව සිපගනී
රතු රොස මල වගේ නුබ
රත් පැහැ වෙද්දී..............
නුබෙන් ලැබුන ඒ විද්‍යුත්
චුම්බනය නිසා දේපා අගින්
හිරි යනවා වගේ දැනුනී
තවද මගේ රිය වේගෙන්
ඇදුනී .......................
නුබ වේගෙන් නැගුව හඩ
ලැබූ පන්නරය ගෙන රිය
වේගෙන් පදවූයේය මම
එකපාරටම ගංවතුරක්
ගැලුවා නුබේ කයින්
යට...............................
අතොරක් නැතුව ඇසෙනා
දෙදෙනා ගේ සිනහ හඩ
රිය නවතා මොහොතක්
දෙදෙනා ගිමන් හරී........
රාගයෙන් මත් උන හෝරාව😍
BLA©K HOOD ❤️
තවත් මට හිතාගනු
බැරි එකම දෙයක් වෙද
ඒ කොහොම මේ තරම්
ඇබ්බැහිය වුද නුඹට!!!
නුඹේ ඔය ගෙල තරම්
සුවඳවත් හාදු මට
තියන්නට කොහේවත්
ඉඩක් නැත කොහිවත්ම
කිති කවන හවස් වරු
ඇඟිලි තුඩු හැඩ කරන
වර්ණවත් රටා දිය
දහරක් ව මුසු කරන
මුදු රහට තොල් පෙත්ත
සපා සිප සනසන්න
බලා ඉමි සීතකක
නුඹෙ පපුවෙ ගුලිවෙන්න
නිවා බෝ විඩා නුඹ
තුරුලෙ වී සැනසෙන්න
ඇඟිලි තුඩු රැගෙන විත්
නුඹෙ පපුවෙ දඟලන්න
දෙතොල් පමණක් නොවේ
රහසින් ම සිපගන්න
කටරොලුව ගිය මලක
පහස ගෙන විඳගන්න
හැකිද දිය ගලන දොල
ගඟ දියෙන් දෝවන්න
එකම එක බැල්මකින්
විලක දිය උතුරන්න
ගැටෙන විට තුඩු හංස
හිරිවැටෙන කිතිය මැඩ
උණුසුම් ව සුසුම් පොදි
තුඩු අගක දවටන්න
ගෙවී ගොස් එකම තැන
ආත්මය ගැටුනු විට
බදා තුරුලට රැගෙන
ඒ ගිමන් නවතන්න
සෙනෙහෙබර මුදු හාදු
නළල් තල සරසන්න
කොපුල් තල හාදු වැහි
එකින් එක මට දෙන්න
හිමි හිමින් ඇඟිලි තුඩු
කෙස් රොදක දවටන්න
හුස්ම එක රිද්මයට
රැගෙන නුඹ මගෙ වෙන්න
උණුහුමට එක යහනෙ
තුරුල් වී ගුලිවෙන්න
සුපෙම්වත් රැයට පසු
උදෑසන වෙනු මොටද!
🥹♥️
Copied
ප්‍රේමයක් නම්...🙊
රසාංකුර දක්වාම
ගැලිය යුතුය.
දැවිය යුතුය.
අවසානයෙ,
සිනහසිය යුතුම ය...😌
අතරමගදී,
'අනෙ මගෙ රත්තරන් තව හොදට'🥺
ඇසිය යුතුමය...❤️🥵
තොල් වලට දුන් හාදු
ශෘංගාරෙ දවටද්දි
කොපුල මත රැදි දෙතොල්
ලස්සනම එක් වෙද්දි...
හැබයි මං ආසම,
නළල හරි මැද්දම
ඔයා ආදරෙන් සිපගද්දි...❤️🙈
"රාගය අවශ්‍යතාවයක් පමණක් වන
මිනිසුන් සමඟ බැඳීමත් දුකක් "
🥀🥀🥀🥀
සුරලොව දකින්නට අවැසි
තැන්වල පිරිමි
ගෑණුන්ව පෙරලන් හෙව්වෙම
තව්තිසාවේ සැපකී
යල මහට ඇඟට ගොඩවෙන
පිරිමින්ගෙ ලඟදී
හිනාවක සඟවලා ගැහැණුන්
පිටකෙරුවෙ දුකකී__✍🏼
____🍃🤍
“ රාගය අවශ්‍යතාවයක් පමණක් වන
මිනිසුන් සමඟ බැඳීමත් දුකක් 💔
හැඩ තල විවිධාකාර වුවත්
නාරි දේහය නම්,
සැබැවින්ම කලාගාරයක්...🥵🙈
හැබැයි එය වඩාත්
සුන්දර වන්නෙ...
දක්ශ කලාකරුවෙක් අතට
පත් වුවහොත් පමනී...❤️👍
හැකියාවට සරිලන කලාගාරයක් තෝරගන්න මිත්‍රයා 😂😏
නැත්තන් වැඩේ අවුල් වෙනවා...😌👌
හැගීම් ඇවිස්සුනු ගැහැණියෙක්
මෙල්ලකරගන්න,
අලි ඇත්තු ගානක හයිය තිබුනත්
මදි සමහර දවස්වලට...
දුහුල් ඇදුමෙන් ,ගිරි තුඩුත්
එලියට පුප්පගෙන,
පුලුවන්නම් මාව මෙල්ලකරගනින්
කීවෙ නපුරු බැල්මකුත් හෙලාගෙනම
වෙනදට ආදරෙන් අතගාන
ඔලුව වෙනුවට
එහෙම දවසට මට සිද්ද උනේ
අල්ලලා මිරිකන්න
බෙල්ලෙන් ම...
හුස්මත් හිරවෙන ගානට
ලන්වෙනකොට
උබට ඕනෙ උනෙ
තොල් එකතුකරලා මගෙ
හුස්ම උබේ කරගන්න
'රාගය යනු සැමවිටම රත්වෙන තරමටම තැලිය යුතු හැගීමක් නෙවෙයි...'😏❤️
Repost from 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 𝐨𝐟 𝐑𝐨𝐦𝐚𝐧𝐜𝐞🦋"
