ch
Feedback
2025 Physics Revision Notes | Dr. Darshana Ukuwela

2025 Physics Revision Notes | Dr. Darshana Ukuwela

前往频道在 Telegram

"Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics" 25 Theory Notes : https://t.me/DUPhysicsNotes 26 Theory Notes : https://t.me/DUPhysicsNotes26 Contact Bot : @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9

显示更多
1 890
订阅者
无数据24 小时
+57 天
-1330 天
帖子存档
Properties of waves.pdf5.95 MB

ප්‍රත්‍යස්ථතාව🏋♥️
ඔන්න Note එක ඉල්ලපු හැමෝටම Full Note එක තියෙනෝ....🌚♥️🥳 #Mechanical_Properties_Of_Matter

Baby උකුවෙල සර් 😅😁 # Ewings Admin

5_6163236739289716898.MP41.75 MB

Baby උකුවෙල සර් 😅😁 #Ewings Admin

Guys..... පොඩි ප්‍රශ්න වගයක් නිසා මේ සතියේ Note එක දාන්න ටිකක් පරක්කු වෙයි...සමාවෙන්න...🙂❤️‍🩹මං ඉක්මනට ම දාන්නම්...🙂❤️‍🩹

Hydrostatics Day 02 RV.pdf8.59 MB

Guys.... මං අද Clz එකට හිටියේ නෑ...🥲ඒ නිසා මං Note එක බලල දාන්නම්...Sorry හොදේ...🙂💔

🔴 තුන්වන වතාවටත් ලංකාවේ ප්‍රථමයා(Island 1st) සහ කොළඹ පළමු පන්තියෙන්ම කොළඹ දිස්ත්‍රික් ගණිත ප්‍රථමයා(Island 6th)🔥 සැ.යු :- ම
+1
🔴 තුන්වන වතාවටත් ලංකාවේ ප්‍රථමයා(Island 1st) සහ කොළඹ පළමු පන්තියෙන්ම කොළඹ දිස්ත්‍රික් ගණිත ප්‍රථමයා(Island 6th)🔥
සැ.යු :- මේවා මා බිහිකළ ප්‍රතිඵලයන් නොවේ
ජීව විද්‍යා අංශයෙන් ලංකාවේ ප්‍රථමයා වූ සඳිති දියණියට හා කොළඹ ප්‍රථමයා වූ ප්‍රභාෂ්වර පුතණුවන්ට උණුසුම් සුබ පැතුම්!! කුඩා කල සිට මෙම දරුවන්ට ඉගැන්වූ සියලුම ගුරුවරුන්ට මෙය උපහාරයක්ම වේවා!🤝 2024 Results මෙතනින් දැනුම් දෙන්න 🖥https://forms.gle/jidPtR44Kbw8bjrY7 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴2024 උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ.... Link : https://www.doenets.lk/examresults 2024 Results බලපු හැමෝම ඔයාලගේ
🔴2024 උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ.... Link : https://www.doenets.lk/examresults 2024 Results බලපු හැමෝම ඔයාලගේ Results එක මොකක් උනත් අපිට දැනුම් දෙන්න පහළ G form එක Fill කරලා... 🖥 https://forms.gle/jidPtR44Kbw8bjrY7 විශේෂයෙන් මොනාහරි සර්ට දැනුම් දෙන්න තියෙනවනම් මේ No. එකට Whatsapp කරන්න 🌐0711444442 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Hydrostatics🧪🛁 Tute Note & Works📓📌
2025/04/25 #Tutes #Note #Hydrostatics #Kandy @DURevisionNotes

කොහොමද පුතේ❗️ සුබ උදෑසනක්... ඒ වගේම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!☀️🥳 ඔන්න වෙහෙසකාරී සතියකට පස්සේ අද අපි Classes පට
කොහොමද පුතේ❗️ සුබ උදෑසනක්... ඒ වගේම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!☀️🥳 ඔන්න වෙහෙසකාරී සතියකට පස්සේ අද අපි Classes පටන්ගත්‍තා 2027 නුවර Clz එකෙන්.හවස 2027 කුරුණෑගල. අපි කොච්චර ඔයාලට Wish කළත්,ඊළඟ අවුරුද්ද සුබ කරගන්න/නොගන්න එක තියෙන්නේ ඔයාලගේ අතේ.ඒ වෙනුවන් ඔයාලට අපි කරන්න පුලුවන් උපරිම දේ දෙනවා. ඒ වෙනුවෙන් මහන්සිවෙලා වැඩ කරන්න හැමෝම.💥 ඉස්සරහට අලුත් වැඩ ටිකක් එහෙම අපි ලෑස්ති කරලා තියෙන්නේ.දැන් ඉතින් අවුරුදු Feeling එකෙන් මිදිලා හැමෝම අද,මේ දැන් ඉඳන්ම ආයෙත් සුපුරුදු Track එකට එමු.✨ හෙට එන සතියේ ඉඳන් අනෙක් නගරාවල භෞතික වගේම Online දරුවනුවත් පන්තිවලදී මුණගැහෙමු. 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

"ලබන්නා වූ සි‍ංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුභම සුභ 2025 A/L විභාගයට හොඳින් මුහුණ දෙන්න පුලුවන් වාසනාවන්ත අවුරුද්දක
"ලබන්නා වූ සි‍ංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුභම සුභ 2025 A/L විභාගයට හොඳින් මුහුණ දෙන්න පුලුවන් වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම අපි ප්‍රාර්ථනා කරනවා!"🥹❤️
-Admin Panel of DU Physics Notes-

+1
Rotational Motion 🎡🛤
#Note #Rotational_Motion

📢 The 2025 A/L exam is approaching! ⏳ There are only 200 days left! 🔥 This is the time to give it your all! Stay focused 🎯
📢 The 2025 A/L exam is approaching! ⏳ There are only 200 days left! 🔥 This is the time to give it your all! Stay focused 🎯, stay disciplined 📖, and keep pushing forward 🚀. ✅ Every bit of effort you put in today will bring you closer to success 🎓. 🌟 Believe in yourself, trust the process, and keep going strong! 🏆 Let’s get ready to achieve greatness! 💪📚✨ You’ve got this!

🔴2025 Physics Practical Notes✅ 👇👇👇👇👇👇👇👇👇👇👇
🔴2025 Physics Practical Notes✅ 👇👇👇👇👇👇👇👇👇👇👇

+3
Circular Motion 🎡🛤
#Note #Tute #Circular_Motion

✨📚 Wishing you all the best for your GIT exam! 💻🎯 💡 You’ve worked hard, and now it’s time to shine! Stay confident 😃, st
✨📚 Wishing you all the best for your GIT exam! 💻🎯 💡 You’ve worked hard, and now it’s time to shine! Stay confident 😃, stay focused 🎯, and trust in your preparation 📖. 📝 Read the questions carefully, think logically, and apply your knowledge wisely. Every effort you’ve put in will lead you to success 🏆. 🚀 Believe in yourself, do your best, and success will follow! 🎓🌟 🍀 Good luck, Our friends! You’ve got this! 💪💙