ch
Feedback
Note Kokka | නෝට්කොක්ක

Note Kokka | නෝට්කොක්ක

前往频道在 Telegram

එයාට මෙයාට හැමෝටම නෝට්කොක්කක්....!! 🤤💚

显示更多
4 458
订阅者
+824 小时
+417
+10030

数据加载中...

相似频道
无数据
有任何问题?请刷新页面或联系我们的客服
标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服
进出提及
---
---
---
---
---
---
吸引订阅者
七月 '26
七月 '26
+73
在1个频道中
六月 '26
+133
在1个频道中
Get PRO
五月 '26
+140
在1个频道中
Get PRO
四月 '26
+145
在0个频道中
Get PRO
三月 '26
+377
在0个频道中
Get PRO
二月 '26
+229
在1个频道中
Get PRO
一月 '26
+346
在1个频道中
Get PRO
十二月 '25
+638
在29个频道中
Get PRO
十一月 '25
+357
在7个频道中
Get PRO
十月 '25
+385
在1个频道中
Get PRO
九月 '25
+262
在0个频道中
Get PRO
八月 '25
+414
在3个频道中
Get PRO
七月 '25
+101
在0个频道中
Get PRO
六月 '25
+211
在1个频道中
Get PRO
五月 '25
+968
在7个频道中
Get PRO
四月 '250
在0个频道中
Get PRO
三月 '25
+181
在2个频道中
日期
订阅者增长
提及
频道
14 七月+10
13 七月+8
12 七月+6
11 七月+5
10 七月+5
09 七月+2
08 七月+9
07 七月+10
06 七月+4
05 七月+4
04 七月+1
03 七月0
02 七月+5
01 七月+4
频道帖子
🚀 Excel, Word සහ PowerPoint වල සම්පූර්ණ Courses ඔක්කොම නොමිලේ! 🎓 https://web.facebook.com/permalink.php?story_fbid=pfbid0EvRjDYWMPGkhnQQHamG2VxuwyYabmZxwCWEjxur7Wtn4pKnXFNEMqXYxm4i4gz7Pl&id=61559484561479

2
🔴 නොමිලේම ගෙදර ඉඳන් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙනගමු! (Free Spoken English Courses + PDFs) 📚✨ 📌 පොරොන්දු වුණා වගේම සම්පූර්ණයෙන්ම නොමිලේ ඉංග්‍රීසි ඉගෙනගන්න පුළුවන් Courses සහ PDFs වල ලින්ක්ස් ටික මෙන්න! 👇 මේ ලින්ක්ස් වලට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය දේවල් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්: 🔗 Link 01: https://mega.nz/folder/h9ZjjKLA#rdLL35F00z4Tj2j2D4o8Og 🔗 Link 02: https://drive.google.com/drive/folders/1t39gGQ2Mx7XKkDB7RScWNvxh1onor4xa 🔗 Link 03: https://drive.google.com/drive/folders/1_3DCXKCRkUd3D2yjn7pL9Nu28GJ_WfY1 🔗 Link 04: https://drive.google.com/drive/folders/1uihnYYz2YjAz9QRrccBOJaJ10XNCZL9M
281
3
ජූලි මාසයේ විභාග ඔක්කොටම ගැළපෙන්න ඉගෙන ගන්න ලේසි වෙන්න පොත් නොමිලේ .!! 💝 ✅ බන්ධනාගාර EB Exam Guide - https://drive.google.com/file/d/1vb5FU351yv100Y6BNgTQHPiTYCriDxqj/view?usp=drive_link ✅ Railway Technical Exam Guide - https://drive.google.com/file/d/1w8oASeP6hm3LkET4XakhUc8M4dSj2m85/view?usp=drive_link ✅ Development Officer EB Guide - https://drive.google.com/file/d/1U2pHxILamN8U-Q6GyUZOR7y0JhD14mlW/view?usp=drive_link ✅ Probation Officer Exam Guide - https://drive.google.com/file/d/1AtTMFr9ZlADANt0UQ7o1TKObgjqD91f-/view?usp=drive_link ✅ Building Overseer Exam Guide - https://drive.google.com/file/d/1_34w256H5ABDpn1_wqFlPH_eimvGP-Vw/view?usp=drive_link ✅ State Audit Service EB - New Syllabus - https://drive.google.com/file/d/1-1y3j-2hpKzF6KQrC9EfP5QJ52_AoZGw/view?usp=drive_link ✅ Government Translator Exam Guide - https://drive.google.com/file/d/1_sENYmRAOZV3GB-NaYFYBVQR8obRcaY6/view?usp=drive_link ✅ Assistant Valuer Exam Guide - https://drive.google.com/file/d/12ybVSejatfQGiV_pDXJuguR4EOJ3l1sl/view?usp=drive_link ✅ State Audit Officers EB - Old Syllabus - https://drive.google.com/file/d/1xgfo9060Bk_UQW3aUlPPRoM8Ch1ZiL6t/view?usp=drive_link ✅ Sri Lanka Scientific Service Limited Exam Guide - https://drive.google.com/file/d/1arWtnsFh65d1dYvAk-QNSERe7zqCVNEP/view?usp=drive_link
388
4
📚 A/L කරන හැමෝටම සුපිරි අවස්ථාවක්! 🎓🔥 Arts, Commerce, Science, Maths සහ Tech ඇතුළු සියලුම විෂය ධාරාවල A/L Notes සහ Papers නොමිලේ ලබාගන්න පුළුවන්! 😍 🎥 සම්පූර්ණ විස්තර සහ Download Links ලබාගන්න වීඩියෝව බලන්න👇 🔗 https://youtu.be/9hYWwyGrZtA මේ Message එක A/L කරන යාළුවන්ටත් Share කරන්න. කෙනෙක්ගේ ඉගෙනීමට ලොකු උදව්වක් වෙයි ❤️ Note Kokka – දැනුමෙන් දිනමු! 📖✨
367
5
🇨🇳 Chinese + 🇯🇵 Japanese ඉගෙන ගන්න කැමති අයට වටිනා video එකක්! මුල ඉඳන්ම Chinese සහ Japanese language ඉගෙන ගන්න පුළුවන් FREE resources, notes, grammar lessons, vocabulary, audio practice, listening/reading materials ගැන මේ video එකේ explain කරලා තියෙනවා. ✅ Beginners ලාට ගොඩක් useful ✅ Self-study කරන්න පුළුවන් ✅ JLPT / HSK prepare වෙන අයටත් වැදගත් ✅ Free learning resources links එක්කම Video එක බලන්න 👇 https://youtu.be/ZZEpQ9rKbcY Save කරලා තියාගන්න. Language ඉගෙන ගන්න කැමති යාලුවෙක්ටත් share කරන්න ❤️
481
6
Hi! 😊 මෙන්න Pharmacy Notes Google Drive links ටික. මේවා study purpose එකට විතරක් use කරන්න. 📚 Pharmacy Notes / Drive Links: Pharmacology Notes PDF https://drive.google.com/file/d/11Sn2c5VDehxvMPJ1HsjfsfNTMfXz1YT7/edit?ceiscalunmef=vewhefertvers 1st Prof / 1st Semester Notes https://drive.google.com/folderview?id=1BGPlLtGR7e5LeCwh90sn8-GZFvPZ0MYS 1st Prof / 2nd Semester Notes https://drive.google.com/drive/folders/1lYE4E_NF2m5HsEWqa-xZ2g3y5hxrXUl1 2nd Prof / 3rd Semester Notes https://drive.google.com/folderview?id=1WHrVgnBUQ3yblFa0oJ8YGfnjByLCHXft 2nd Prof / 4th Semester Notes https://drive.google.com/folderview?id=1KaOY895OwVR3zMJUYSFdY4gBYhn6C4ll 3rd Year / 5th Semester Notes https://drive.google.com/folderview?id=15bLjA8Ocu9OkKXvr7Juu9ULsQlFlkOq_ 3rd Prof / 6th Semester Notes https://drive.google.com/folderview?id=1KBqZ3_r1Ky7X61pK2N6cv7Be5ZLdeBvX Use these for study/revision only. ✅
470
7
🎓 නොමිලේ Course කරලා Certificate ගන්න කැමතිද? 🔥 Students, Job Seekers, Freelancers හැමෝටම වටින FREE Online Course Websites 10ක් මේ video එකේ explain කරලා තියෙනවා. ✅ Digital Marketing ✅ SEO / Social Media Marketing ✅ Web Development ✅ AI / Data / Cybersecurity ✅ Business Skills ✅ English Certificate CV එකටත්, LinkedIn profile එකටත්, Job applications වලටත් වටින certificates ගන්න පුළුවන් websites set එකක්. 💯 Video එක බලලා links ටික save කරගන්න 👇 https://youtu.be/zttH8dtKfLA මේක වැදගත් වෙන කෙනෙක්ට share කරන්න ❤️
413
8
🔗 Official Links – Job / Internship / Volunteer Opportunities 1️⃣ UN Careers – Jobs & Internships https://careers.un.org/ 2️⃣ UN Internship Openings https://careers.un.org/jobopening?language=en 3️⃣ UNICEF Careers – Sri Lanka & Global Opportunities https://jobs.unicef.org/ Sri Lanka filter: https://jobs.unicef.org/en-us/filter/?location=sri+lanka&search-keyword= 4️⃣ WHO Careers – Jobs / Consultants / Internships https://www.who.int/careers 5️⃣ UNDP Sri Lanka Jobs https://www.undp.org/srilanka/jobs 6️⃣ UN Volunteers – Volunteer Opportunities https://www.unv.org/become-volunteer 7️⃣ UN Online Volunteering https://www.unv.org/become-online-volunteer 8️⃣ ILO Internship Programme https://jobs.ilo.org/content/Internships/?locale=en_GB 9️⃣ World Bank Group Talent Programs / Internships https://www.worldbank.org/ext/en/careers/talent-programs 🔟 World Bank Group Pioneers Internship Program https://www.worldbank.org/ext/en/careers/talent-programs/wbg-pioneers 1️⃣1️⃣ Asian Development Bank Careers https://www.adb.org/work-with-us/careers 1️⃣2️⃣ ADB Internship Program https://www.adb.org/work-with-us/careers/internship-program 1️⃣3️⃣ LinkedIn Internships – Sri Lanka https://lk.linkedin.com/jobs/internship-jobs 1️⃣4️⃣ TopJobs Sri Lanka https://www.topjobs.lk/ 1️⃣5️⃣ Rooster Jobs Sri Lanka https://rooster.jobs/ 1️⃣6️⃣ XpressJobs Sri Lanka https://xpress.jobs/ 1️⃣7️⃣ JobEka Sri Lanka https://jobeka.lk/ ⚠️ Important: Always apply through the official website only. ❌ Registration fee / training fee / “guaranteed job” කියලා සල්ලි ඉල්ලන links වලට අහුවෙන්න එපා. ✅ Closing date, eligibility, required documents, official email address හොඳට check කරලා apply කරන්න.
419
9
📚 Commerce / Accounting / Finance කරන ඔයාට FREE Notes Pack එකක්! 🔥 AAT, CA, B.Com, DBF, CISI, Business Management, General Accounting, A/L Economics වගේ ගොඩක් study materials download කරගන්න පුළුවන් links set එකක් මේ video එකේ දාලා තියෙනවා. Commerce කරන යාලුවෙක් ඉන්නවනම් අනිවාර්යයෙන් share කරන්න. කාටහරි ගොඩක් useful වෙයි ❤️ 🎥 Video එක මෙතනින් බලන්න 👇 https://youtu.be/iK-cDbDmgJM 📌 Save කරගන්න 📌 Share කරන්න 📌 Free resources තව ඕනිනම් channel එක subscribe කරන්න Note Kokka එක්ක ඉගෙනීම ලේසි කරගමු! 📖✨
424
10
🎓 Scholarship Alert for Sri Lankan Students – July 2026 🇱🇰🌍 විදේශ රටවල්වල ඉගෙන ගන්න කැමති Sri Lankan studentsලාට දැන් apply / prepare වෙන්න පුළුවන් official scholarship opportunities කිහිපයක් මෙන්න 👇 ✅ 1. Schwarzman Scholars – China 📌 Level: Master’s 🏫 University: Tsinghua University, Beijing 🎁 Fully funded Global Affairs master’s program ⏰ Deadline: 09 September 2026 🔗 Apply: https://connect.schwarzmanscholars.org/apply/ ✅ 2. Knight-Hennessy Scholars – Stanford University, USA 📌 Level: Graduate Studies / Master’s / PhD / Professional Degrees 🎁 Tuition + living stipend + travel support, up to 3 years ⏰ Deadline: 06 October 2026 🔗 Info / Apply: https://knight-hennessy.stanford.edu/admission/preparing-your-applications/application-deadlines ✅ 3. DAAD Scholarships – Germany 📌 For: Master’s / PhD / Research / Short Courses 🇩🇪 Germany scholarships for students, graduates, doctoral candidates and researchers ⏰ Some doctoral/research deadlines are in October 2026 🔗 Search scholarships: https://www.daad-sri-lanka.org/en/find-funding/scholarship-database/ ✅ 4. Fulbright Visiting Scholar Program – USA 📌 For: Lecturers / Researchers / Professionals / Artists 🎁 Research, teaching or professional academic visit in the USA ⏰ Deadline: 01 October 2026 🔗 Apply: https://fulbrightsrilanka.org/award/visiting-scholar/ ✅ 5. ADB–Japan Scholarship Program 📌 Level: Master’s 🎁 Graduate scholarships in approved universities in Asia-Pacific ⏰ Deadlines vary by university and intake 🔗 Info: https://www.adb.org/work-with-us/careers/japan-scholarship-program ⏳ Opening Soon: Chevening Scholarships – UK 📌 UK Government fully funded Master’s scholarships 🗓 Applications open: 04 August 2026 ⏰ Deadline: 06 October 2026 🔗 Sri Lanka page: https://www.chevening.org/scholarship/sri-lanka/ 🔗 Timeline: https://www.chevening.org/scholarships/application-timeline/ ⚠️ Apply කරන්න කලින් official website එකෙන් deadline, eligibility, required documents check කරන්න. 📌 Save කරගන්න. මේ post එක scholarship හොයන යාලුවෙක්ට share කරන්න ❤️ #Scholarships #SriLankanStudents #StudyAbroad #FullyFundedScholarships #MastersScholarships #PhDScholarships #GermanyScholarships #USAScholarships #UKScholarships #ChinaScholarships #EducationOpportunities #NoteKokka
1 372
11
💻 Online සල්ලි හම්බ කරන්න හිතනවද? Shortcut හොයන්න කලින් මුලින්ම හරි විදිහට ඉගෙන ගන්න ඕන. මේ video එකේ beginnersලාට useful වෙන Free Learning Platforms කිහිපයක් share කරලා තියෙනවා. ✅ Dropshipping Basics ✅ Crypto Basics ✅ Trading / Forex Learning ✅ Stock Market Education ✅ Online Income Resources ⚠️ මෙය profit guarantee එකක් නෙවෙයි. Education purpose එකට විතරයි. Online income කරන්න කලින් හොඳට ඉගෙන ගන්න, scam වලට අහුවෙන්න එපා. 🎥 Video එක බලන්න: https://youtu.be/uxyeDZPW7T8 Online income ගැන Sinhala වලින් ඉගෙන ගන්න කැමති අයට share කරන්න ❤️
461
12
📚 2026 ජූලි රජයේ විභාග 10කට ලෑස්තිද? Note Kokka වෙතින් July 2026 Exam Ready Book Set එක දැන් සූදානම්! ✅ Short Notes ✅ MCQ Questions ✅ Structured Questions ✅ Model Papers ✅ 7 Day Revision Plan ✅ Exam Day Checklist බන්ධනාගාර, දුම්රිය, සංවර්ධන නිලධාරී, පරිවාස නිලධාරී, Building Overseer, Audit, Translator, Assistant Valuer, Scientific Service ඇතුළු විභාග 10කටම වෙන වෙනම පොත් සකස් කරලා තියෙනවා. 🎥 වැඩි විස්තර Video එක බලන්න: https://youtu.be/0wuvARZtl_w?si=hBM-HUA7NNrlE5KG Note Kokka — පාඩම් ලේසි කරන තැන 📝
1 614
13
උසස් පෙළට බෞද්ධ ශිෂ්ටාචාරය කරන ළමයින්ට ලේසියෙන් පාඩම් කරන්න, revision කරන්න, exam එකට target කරලා ලියන්න පුළුවන් විදිහට සකස්
උසස් පෙළට බෞද්ධ ශිෂ්ටාචාරය කරන ළමයින්ට ලේසියෙන් පාඩම් කරන්න, revision කරන්න, exam එකට target කරලා ලියන්න පුළුවන් විදිහට සකස් කළ සම්පූර්ණ Study Book Set එකක්. මෙම පොත් තුළ අඩංගුයි: ✅ සරලව පැහැදිලි කළ පාඩම් සටහන් ✅ වැදගත් කරුණු හා short notes ✅ MCQ ප්‍රශ්න ✅ Structured Questions ✅ Essay Questions ✅ Model Answer Outlines ✅ Final Revision Support Grade 12 වෙනම | Grade 13 වෙනම Syllabus එක පිළිවෙලට follow කරලා, ළමයින්ට තේරෙන language එකෙන් හදපු පොත් දෙකක්. https://drive.google.com/drive/folders/1qm8b-w8X7BUa-0tra6yDWRn9rHFaI0Yj?usp=drive_link කමෙන්ට්ස් බලන්න...!! Note Kokka – එකට කොකටත් හැදෑරීමට හොඳම කොක්කක්! #NoteKokka #BuddhistCivilization #BuddhistCivilizationSinhala #ALBuddhistCivilization #Grade12 #Grade13 #ALStudents #SriLankaEducation #SinhalaNotes #ALNotes #StudyNotes #RevisionNotes #PastPaperSupport #ModelAnswers #AdvancedLevel #SriLankaAL #EducationSriLanka #ExamPreparation #ALRevision #BuddhistCulture #SinhalaEducation
624
14
📘 ශිෂ්‍යත්වයට සූදානම් වෙන දරුවන්ට නොමිලේ! Note Kokka වෙතින් Grade 5 Scholarship Exam සඳහා සකස් කළ Scholarship Papers Book 01
📘 ශිෂ්‍යත්වයට සූදානම් වෙන දරුවන්ට නොමිලේ! Note Kokka වෙතින් Grade 5 Scholarship Exam සඳහා සකස් කළ Scholarship Papers Book 01 දැන් නොමිලේ ලබාගන්න පුළුවන්. මේ පොතේ තියෙනවා: ✅ Model Papers ✅ Answers ✅ Easy Explanations ශිෂ්‍යත්ව විභාගයට ලියන දරුවන්ට ගෙදරදීම practice කරන්න හොඳ උදව්වක්. 📲 නොමිලේ පොත ලබාගන්න comments Section eka balanna... Note Kokka – ඉගෙනීම තේරුම් ගන්න ලේසි කරන තැන https://drive.google.com/file/d/1n7BGsoipTPRiJ51bJ-nh6XYexqKLEm9K/view?usp=sharing - මෙන්න ලින්ක් එක #NoteKokka #ශිෂ්‍යත්වය #Grade5Scholarship #ScholarshipExam #ScholarshipPapers #Grade5Papers #SinhalaEducation #SriLankaEducation #FreeBook #ModelPapers #ExamPractice #ParentsGuide #PrimaryEducation #SriLankaStudents #නොමිලේපොත
574
15
🎓 සතයක්වත් වියදම් නොකර Free Certificates ගන්න පුළුවන් Courses ටිකක්! 🤩 ගෙදර ඉඳන්ම කරලා ඔයාගේ CV එකටත් ලොකු වටිනාකමක් එකතු කරගන්න පුළුවන් වටිනාම Free Courses සෙට් එකක් ගැන අලුත්ම වීඩියෝ එකෙන් අරගෙන ආවා. 💻✨ 👇 දැන්ම වීඩියෝ එක බලලා Courses වලට Register වෙන්න: https://youtu.be/UUVXPuht8zo මේක ඔයාගේ යාළුවන්ටත් ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අනිත් අයටත් Share කරන්න. 🚀 NoteKokka ❤️
697
16
දන්සල 💜️👑 Free Certificate Courses 💝 Free Digital Resources ඔක්කොම කමෙන්ට්ස් වල දාලා තියෙන්නේ 💝👑 https://www.facebook.com/share/19B7gRMbYW/ Share කරන්න...
1 161
17
🔗 Join Here: https://chat.whatsapp.com/KFsShM0NG7y6jn36CfYZUc
🔗 Join Here: https://chat.whatsapp.com/KFsShM0NG7y6jn36CfYZUc
1 411
18
A/L විභාගයට ලෑස්ති වෙන ඔයාටමයි මේ විශේෂ අවස්ථාව! 🎯🎓 විභාගය හරියටම ගොඩදාන්න හොඳ සැලසුමක් (Strategy) එකක් ඕනිද? එහෙනම් "NOTE කොක්ක" ගෙනෙන EXAM EDGE Workshop - Phase 01 එකට අදම සම්බන්ධ වෙන්න. 🧡😎 පාඩම් වැඩ ටික පිළිවෙලකට කරගෙන, විභාගයට බයක් නැතුව මුහුණ දෙන්න අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම මේ වැඩමුළුව හරහා ඔයාට ලබා දෙනවා. මේ වැඩමුළුවෙන් ඔයාට ලැබෙන දේවල්: 🔴 Live Workshop 📝 Digital Workbook ☁️ Recording Access 🎓 E-Certificate 👥 Support Group වැඩමුළුවේ විස්තර: 📅 දිනය: 2026 ජූලි 01 🕖 වේලාව: රාත්‍රී 7.00 - 10.00 💻 මාධ්‍යය: Zoom 🎟️ ආයෝජනය: රු. 1000/- පමණයි සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින්, ආසන වෙන්කරවා ගැනීම සඳහා සහ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහත Link එක හරහා දැන්ම අපේ WhatsApp Group එකට එකතු වෙන්න! 👇 🔗 Join Here: https://chat.whatsapp.com/KFsShM0NG7y6jn36CfYZUc Your Success, Our Mission! ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ පෝස්ට් එක Share කරන්න අමතක කරන්න එපා. 🚀 #NoteKokka #ExamEdge #ALevels #SriLanka #ExamMotivation #StudyTips #ALevelStudents
888
19
ගෙදර ඉඳන්ම සම්පූර්ණයෙන්ම නොමිලේ Spoken English ඉගෙනගන්න පුළුවන් වටිනා Courses සහ PDFs ගොඩක් මෙන්න. 📚✨ මේ වීඩියෝ එක බලලා ඔයාලට ඒ ඔක්කොම ලේසියෙන්ම Download කරගන්න පුළුවන්: 👉 https://youtu.be/fxSFqYXG34Q මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා ඔයාගේ යාලුවන්ටත්, අනිත් WhatsApp Groups වලටත් අනිවාර්යයෙන්ම Share (Forward) කරන්න. මේක ලොකු පින්කමක්! 🙏 අලුත්ම අධ්‍යාපනික සම්පත් සඳහා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. NoteKokka ❤️
966
20
🛑 Campus Assignments ද? Office වැඩද? පැය ගාණක් නාස්ති කරන්නේ නැතුව ලේසියෙන්ම වැඩ ටික කරගන්න ආසද? 💻 අපි ඔයාලට අරගෙන ආවා Excel, Word, සහ PowerPoint මුල ඉඳන් ඉගෙන ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන Courses සහ Templates එකතුවක්! 🎁 මේ Drive එක ඇතුළේ තියෙන දේවල්: ✅ MS-Office 3-In-1 Course එක ✅ Advanced Excel (with ChatGPT, VBA & Dashboards) ✅ ඔයාගේ වැඩ ලේසි කරන 7000+ PowerPoint, Word & Excel Templates මේ හැමදේම සම්පූර්ණයෙන්ම නොමිලේම ගන්න විදිහ මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා තියෙනවා. දැම්ම ගිහින් බලන්න! 👇 🔗 වීඩියෝ ලින්ක් එක: https://youtu.be/8cWNbZQig8w ඔයාගේ අනාගතයට වැදගත් වෙන මේ දේවල් අනිවාර්යයෙන්ම ඔයාගේ යාලුවන්ටත්, Campus / Office ගෲප් වලටත් Share කරන්න. 🤝 #NoteKokka #FreeCourses #ExcelSinhala #TechSinhala
1 222