ch
Feedback
☁️ CLOUDNET

☁️ CLOUDNET

前往频道在 Telegram

☁️ CloudNet 📢 Main V2Ray Channel – https://t.me/cloudnet6000 📂 V2Ray Resource Group – https://t.me/ConfigresourceGroup 💬 Discord Server – https://discord.gg/MHqTAgzguu 🌐 Website – https://cloudnet.one/

显示更多
3 933
订阅者
+124 小时
+167
+4530
帖子存档
SG private VPN updated! Link = https://cloudnet.one/home/privateVpn

හෙලෝ CloudNet Family! 👋❤️ කොහොමද කට්ටිය! අපි ඔයාලට පට්ට news එකක් ගෙනාවා. වෙනදට වැඩිය අපි දැන් free servers ගොඩක් add කරලා තියෙන්නේ. Singapore 🇸🇬, USA 🇺🇸, Japan 🇯🇵, Australia 🇦🇺, India 🇮🇳 වගේ රටවල් ගොඩකින්ම servers තියෙනවා. දැන් කලින් වගේ down වෙන්නේ නැතුව, එක දිගටම සුපිරියටම service එක දෙනවා paid සහ free දෙකම! 🔥 පොඩි උදව්වක් ඕනේ ඔයාලගෙන්... 🤝 ඉස්සර අපිට තිබ්බ ප්‍රශ්නේ තමයි users ලා වැඩි වෙලා servers මදි වෙච්ච එක. ඒත් දැන් ඒකේ අනිත් පැත්ත! 😅 අපිට ඕනේ තරම් servers තියෙනවා, ඒත් දැන් මේක use කරන්න තරම් users ලා මදි. Server cost එක වැඩි නිසා අපිට ඔයාලගෙන් පොඩි support එකක් ඕනේ. Ads වැඩි කරන්නද යන්නේ? නෑ! 🚫 අපේ web එකේ ads වලින් තමයි maintain වෙන්නේ. අපිට ads වැඩි කරන්න පුළුවන්, ඒත් ඒක ඔයාලටත් වදයක් නිසා අපි එහෙම කරන්නේ නෑ. ඇත්තටම අපි හිතාගෙන ඉන්නේ ඉස්සරහට තියෙන ads ටිකත් අඩු කරන්න! 🤩 ඒත් ඒකට අපිට users ලා ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. Users ලා වැඩි වුණොත් අපිට කිසිම අවුලක් නැතුව ads අඩු කරගෙන ඔයාලට VPN service එකටයි, ඉස්සරහට එන සුපිරි projects වලටයි invest කරන්න පුළුවන්. Gamers ලට අවුලක් නෑ නේද දැන්? 🎮 Games ගහන අයට ඉස්සර තිබ්බ ping issue එකත් අපි දැන් fix කරලා දීලා තියෙන්නේ. Ping අවුලක් නැතුව එළටම play කරන්න පුළුවන්! ඔයාලට පුළුවන් කොහොමද අපිට support එකක් දෙන්නේ? 🚀 ඉතින් ඔයාලට පුළුවන් නම් අපේ free VPN web එක 👉 cloudnet.one පුළුවන් තරම් share කරන්න. යාළුවන්ටත් කියලා දෙන්න. ඔයාලගේ WhatsApp Status, Groups, Telegram channels වල දාන්න. පුළුවන් නම් පොඩි video එකක් හදලා TikTok, FB වගේ social media වල share කරලා support එකක් දෙන්න. 📱
Note: Share කරා කියලා ඔයාට හම්බවෙන VPN එක නැති වෙයි කියලා බය වෙන්න එපා. VPN මදි වුණොත් තව servers දාලා ඔයාලට VPN හදලා දෙන්න අපිට පුළුවන්. ඒ නිසා බය නැතුව share කරන්න! 💪
මේ කරන උදව්ව අපිට ගොඩක් වටිනවා වගේම, ඒක හැමෝටම ලොකු help එකක් වෙයි. අපිත් එක්ක ඉන්නවට ගොඩක් ස්තූතියි! 🥰 - CloudNet Family <3

⚡️ New Private VPNs Added! We just restocked! Grab your updated CloudNet Private VPN right now.👇 link = https://cloudnet.one/

Free vpn website eke updates දැන් ඔයාලට පුලුවන් ඔයාගෙ phone එකේ notification විදියට ගෙන්න ගන්න කරන්න තියෙන්නෙ website එකට ගිහ
Free vpn website eke updates දැන් ඔයාලට පුලුවන් ඔයාගෙ phone එකේ notification විදියට ගෙන්න ගන්න කරන්න තියෙන්නෙ website එකට ගිහිම් notifications Allow කරන්න එතකොට ඔයාගෙ ලගටම notification එයි 😌🤍 https://cloudnet.one අපි හිතනව ඒකෙන් ඔයාලට තවත් වාසියක් වෙයි කියල 🫠 ☁️Cloudnet Team-

🚀 Exciting news from CloudNet! We are thrilled to introduce our upcoming Free Web Hosting! 😊🌐 This service is perfectly crafted for small starter sellers, personal portfolio websites, and small businesses. If you are just starting out and don't have the budget to fund website hosting from your early profits, this is built exactly for you. (Please note: This free plan is designed specifically for small-scale projects and is not intended for large e-commerce platforms.) Stay tuned for more details!

🎉 NOW OPEN: Get Your FREE CloudNet VIP Wristband! 🎉 Calling all CloudNet VIPs! Our highly anticipated Limited Edition Wrist
🎉 NOW OPEN: Get Your FREE CloudNet VIP Wristband! 🎉 Calling all CloudNet VIPs! Our highly anticipated Limited Edition Wristband is finally here, and it is completely FREE for all our active Paid/VIP users! We've upgraded our system to make it easier than ever. You can now manage your entire order directly on our website: ✅ Submit your delivery details ✅ Get real-time order confirmation ✅ Track your package delivery status ⚠️ Warning: This is a Limited Edition drop. Stocks are strictly limited! 🔗 Send your details and claim it here: https://app.cloudnet.one/items

dialog social Fun Blaster 348 and 488
vless://cloudnet-free-4add-ae17-ce7655cf488a@wom.co:80?type=xhttp&encryption=none&path=%2F&host=cnetsim2.global.ssl.fastly.net&mode=auto&x_padding_bytes=100-1000&extra=%7B%22xPaddingBytes%22%3A%22100-1000%22%7D&security=none#dsocial-cloudnet-free

As promised, we are happy to announce that we have now added Japan and Australia to our Private VPN locations based on your requests. We keep our promises! 🫡 You can now access these new locations directly through our website. If you have any other suggestions or requests, feel free to drop a message in our group. ☁️ CloudNet team-

​We have successfully optimized the ad management on our Free VPN website. Additionally, the initial issue you faced when trying to get the VPN has been completely fixed.You can now get your VPN smoothly without any hassle! 👍 ​We also want to keep you informed about our upcoming Free Private VPN updates. Below are the new v2ray account creation limits and their valid durations: 🫡 ​🇺🇸 USA (Unlimited) v2ray - 500 (7 Days) ​🇸🇬 SG (GB Limited) v2ray - 500 (2 Days) ​🇮🇳 Indian (GB Limited) v2ray - 300 (7 Days) ​🇩🇪 Germany (Unlimited) v2ray - 500 (7 Days) ​🇯🇵 Japan (GB Limited) v2ray - 300 (7 Days) ​🇮🇩 Indonesia (GB Limited) v2ray - 300 (7 Days) ​🇦🇺 Australia (GB Limited) v2ray - 300 (7 Days) ​If you need any other specific locations, feel free to drop a message in our group. ​Thank you!

Private SG VPN වල තත්වෙ කොහොමද 🫠 ඉස්සරහටත් මේක ඕනෙද ඔයාලට ?
Anonymous voting

PRIVATE VPNs Are BACK ! Now available USA Unlimited Private VPN
PRIVATE VPNs Are BACK ! Now available USA Unlimited Private VPN

FREE SG PRIVATE VPN OUT OF STOCK Guys ! okkoma kattiya aragena ekayi show wenne natte kohoma unath aluth ewa danawa heta api oyalata private vpn 160k dunna oyalata ekath madi kiyanne next api oyalata kochchara pramanayak denawada kiyana eka gana hithanna wenawa api hithuwata wada ikmaninma kattiya ewa use karanna patan aragena

200 GB = Rs. 200/- (SG Only) 300 GB = Rs. 300/- (SG Only) 🔥 Unlimited = Rs. 500/- (SG + Bonus USA VPN) 📶 ROUTER Packages: 5
2
00 GB = Rs. 200/- (SG Only)
300 GB = Rs. 300/- (SG Only)
🔥 Unlimited = Rs. 500/- (SG + Bonus USA VPN)

📶 ROUTER Packages:
500 GB = Rs. 400/- (SG Only)
🔥 Unlimited = Rs. 700/- (SG + Bonus USA VPN)
🫡 Quick guide video : https://youtu.be/BuAMqGOLpAQ?si=S2R5qXFXh1R3UVFb 🌐 Website Link: https://app.cloudnet.one/login ☁️ Cloudnet Team -

Next private vpn location එක මොකක්ද ඕනෙ 🤔
Anonymous voting

ඔන්න දැන් Public Vpn & Private VPN දෙකම Free Vpn website එකෙන් ගන්න පුලුවන්. Private VPN වල singapore location එකේ අපි ඔයාල එ
ඔන්න දැන් Public Vpn & Private VPN දෙකම Free Vpn website එකෙන් ගන්න පුලුවන්. Private VPN වල singapore location එකේ අපි ඔයාල එක්ක කතාකරගත්ත විදියට GB limit කරල තමා දෙන්නෙ downloading වලට USA එක පාවිච්චි කරන්න පුලුවන් දැන් USA එකේ හොද speed එකක් තියෙනව අපි ඔයාල කිව්ව විදියට ඔයාලගෙ ping issue & speed issues fix කරල තියෙන්නෙ public vpn වලින් singapore location එක අයිම් කරනව ඉස්සරහට private vpn වලින් විතරයි Singapore vpn ලැබෙන්නෙ Singapore vpn එකෙන්, E learning වලට website access කරන්න පුලුවන් විදියට අපි හදල දීල තියෙන්නෙ Online games play කරන අයට අඩුම ping එකක් එක්ක දැන් සෙල්ලම් කරන්න පුලුවන්. අපි බලාපොරොත්තු වෙනව ඉස්සරහට USA & Germany locations Private VPN වලට add කරන්න එහෙනම් ජයවේවා ඔයාලට ☁️ Cloudnet team-

photo content

Repost from ☁️ CLOUDNET
📣 FREE VPN UPDATE COMPLETED! 🙈 Our latest high-speed configurations are now live and ready for use. 💎 Get Started 👇 https
📣 FREE VPN UPDATE COMPLETED! 🙈 Our latest high-speed configurations are now live and ready for use.
💎 Get Started 👇 https://cloudnet.one 🌝 any doubts ? 👋 terms 👇 https://cloudnet.one/home/terms
📅 Update Schedule: ✅ Singapore (SG) Servers: Updated every Wednesday (valid for 3 days) and Sunday. ✅ India (IND) Servers: Updated every Wednesday and Sunday (valid for 3 days). ✅ USA Servers: Updated every Sunday (valid for 7 days).
🥹 Got questions? Feel free to reach out to us! 🤝 😍 දන්න අය දන්නෙ නැති අයට දේවල් කියල දෙන්න 🫠❤️

🇺🇸 Update Successfully Completed!
🇺🇸 Update Successfully Completed!