不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅 👈
1 928
订阅者
无数据24 小时
-77 天
-3730 天
无数据
帖子浏览量
无数据24 小时
无数据48 小时
无数据
参与率
无数据
每日帖子数
帖子存档
1 928
07th Roundහය වන වටයේ දී ජයග්රහණය කළ 08 දෙනා හත් වන වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. ❖ එම 08 දෙනාගේ ම නම් Poll එකකින් දාලා තියෙනවා. ❖ හත් වන වටයේ දී ඔයාලට කරන්න තියෙන්නේ අපි දාලා තියෙන Poll එකේ ඔයාලා කැමති අයව බලලා Select කරලා Vote කරන්නයි. ❖ 08 දෙනාගේ ම Votes වල ප්රතිශත සලකා බලා වැඩිම ප්රතිශත ගන්නා පළමු 06 දෙනා ඍජුව ම අට වන වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
1 928
හත් වන වටයත් සාර්ථක ව අවසන් වුණා. 08 දෙනාගේ ම ප්රතිශතය සලකා බලා වැඩිම ප්රතිශත ලබා ගත් පළමු 06 දෙනා අට වන වටයට තෝරා ගෙන තියෙනවා.
01. 57% - Geethma Bandara
02. 56% - Dasuni Senethma
03. 43% - Nethmi Roshel
04. 43% - Shanudrie Priyasad
05. 42% - Shehani Kahadawala
06. 39% - Yohani Hettiarachchi
1 928
හය වන වටයත් සාර්ථක ව අවසන් වුණා. 12 දෙනාගේ ම ප්රතිශතය සලකා බලා වැඩිම ප්රතිශත ලබා ගත් පළමු 08 දෙනා හත් වන වටයට තෝරා ගෙන තියෙනවා.
01. 42% - Nethmi Roshel
02. 50% - Shehani Kahadawala
03. 44% - Geethma Bandara
04.
05.
06. 44% - Praveena Dissanayake
07.
08. 40% - Yohani Hettiarachchi
09. 44% - Shanudrie Priyasad
10.
11. 50% - Dasuni Senethma
12. 44% - Udari Warnakulasooriya
1 928
05th Roundසිව්වන වටයේ දී ජයග්රහණය කළ 16 දෙනා පස් වන වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. ❖ මේ වටයේ දී එම 16 දෙනා 04 දෙනා බැගින් කණ්ඩායම් 04කට බෙදනු ලබනවා.
Group A01. Nathasha Perera 02. Rashiprabha Sandeepani 03. Shehani Kahadawala 04. Yohani Hettiarachchi
Group B01. Dasuni Senethma 02. Geethma Bandara 03. Shanudrie Priyasad 04. Udari Warnakulasooriya
Group C01. Chulakshi Ranathunga 02. Kavihari Haputhanthri 03. Praveena Dissanayake 04. Tanasha Hatharasinghe
Group D01. Deshani Nehara 02. Nethmi Roshel 03. Shalani Tharaka 04. Vinu Siriwardhana ❖ කණ්ඩායම් වෙන වෙන ම ගෙන දෙදෙනා බැගින් Poll හරහා එකිනෙකා තරඟ කරනු ලබනවා. ❖ කණ්ඩායම් වෙන වෙනම තරග කර අවසානයේ දී 16 දෙනාගේම Votes සලකා වැඩිම ප්රතිශත ගන්නා 12 දෙනා හය වන වටය සඳහා තෝරා ගනු ලබනවා.
1 928
177% - Shehani Kahadawala
162% - Yohani Hettiarachchi
133% - Rashiprabha Sandeepani
128% - Nathasha Perera
140% - Dasuni Senethma
170% - Geethma Bandara
157% - Shanudrie Priyasad
133% - Udari Warnakulasooriya
169% - Chulakshi Ranathunga
151% - Kavihari Haputhanthri
163% - Praveena Dissanayake
117% - Tanasha Hatharasinghe
169% - Deshani Nehara
178% - Nethmi Roshel
163% - Shalani Tharaka
090% - Vinu Siriwardhana
1 928
Group C Final Results169% - Chulakshi Ranathunga 151% - Kavihari Haputhanthri 163% - Praveena Dissanayake 117% - Tanasha Hatharasinghe
1 928
Group D Final Results169% - Deshani Nehara 178% - Nethmi Roshel 163% - Shalani Tharaka 090% - Vinu Siriwardhana
1 928
Group B Final Results140% - Dasuni Senethma 170% - Geethma Bandara 157% - Shanudrie Priyasad 133% - Udari Warnakulasooriya
1 928
Group A Final Results128% - Nathasha Perera 133% - Rashiprabha Sandeepani 177% - Shehani Kahadawala 162% - Yohani Hettiarachchi
1 928
06th Roundඅවසන් 16 දෙනා සමඟින් 05 වන තරග වටය පවත්වනවා. මේ 16 දෙනාගෙන් වැඩිම Votes ලබා ගන්නා 12 දෙනා 06 වන වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. මේ වටයේ දී 16 දෙනා 04 දෙනා බැගින් කණ්ඩායම් 04කට බෙදනවා. කණ්ඩායම් වෙන වෙනම තරග කර අවසානයේ දී 16 දෙනාගේම Votes සලකා වැඩිම Votes ගන්නා 12 දෙනා තෝරා ගනු ලබනවා.
1 928
සිව්වන වටයත් සාර්ථක ව අවසන් වුණා. 20 දෙනාගේ ම ප්රතිශතය සලකා බලා වැඩිම ප්රතිශත ලබා ගත් පළමු 16 දෙනා පස් වන වටයට තෝරා ගෙන තියෙනවා.
1 928
04th Roundඅවසන් 20 දෙනාව 10 දෙනා බැගින් Poll 02 කට කලින් වටයේ ලබාගත් ප්රතිශත සමඟින් සාධාරණව බෙදනවා. ඔයාලා කැමති ම කෙනාට විතරක් මේ වටේ දී Vote කරන්න පුළුවන්. වැඩිම ප්රතිශතයක් ගන්න පළමු 16 දෙනා 05 වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
1 928
03 වන වටය නිල වශයෙන් අවසන් වුණා. අවසන් 25 දෙනා අතරින් වැඩිම ප්රතිශත ලබා ගෙන අවසන් 20 දෙනා 04 වන වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
01. 75% - Geethma Bandara
02. 68% - Dasuni Senethma
03. 64% - Yohani Hettiarachchi
04. 61% - Shehani Kahadawala
05. 56% - Shanudrie Priyasad
06. 54% - Udari Warnakulasooriya
07. 51% - Chulakshi Ranathunga
08. 49% - Rashiprabha Sandeepani
09. 48% - Praveena Dissanayake
10. 46% - Nathasha Perera
11. 45% - Tanasha Hatharasinghe
12. 42% - Dinakshie Priyasad
13. 42% - Nethmi Roshel
14. 42% - Shalani Tharaka
15. 40% - Nithya Devindi
16. 37% - Vinu Siriwardhana
17. 36% - Deshani Nehara
18. 34% - Kavihari Haputhanthri
19. 34% - Maneesha Chanchala
20. 32% - Heshani Liyadipita
1 928
03rd Roundඅවසන් 25 දෙනා අතරින් 20 දෙනෙක් 04 වන වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. මේ 25 දෙනාවත් කලින් විදිහට ම 05 දෙනා බැගින් කණ්ඩායම් 05කට කලින් වටයේ ලබාගත් ප්රතිශතත් සමඟින් සාධාරණව බෙදනවා. ඔයාලට තියෙන්නේ ඔයාලා කැමති අයව Select කරලා Vote කරන්න. මේ වටේදිත් ඔයාලා කැමති එක් කෙනෙක්ට හරි ඔයාලා කැමති හැමෝවම හරි Select කරලා Vote කරන්න පුළුවන්. 25 දෙනාගෙන් වැඩිම ප්රතිශත ගන්නා පළමු 20 දෙනා ඍජුවම 04 වන වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
1 928
දෙවන වටය නිල වශයෙන් නිමා වෙනවා. ඒත් සමඟින් අවසන් 25 දෙනා තෝරා ගෙන අවසන්.
01. 66% - Geethma Bandara
02. 65% - Shanudrie Priyasad
03. 63% - Shehani Kahadawala
04. 60% - Yohani Hettiarachchi
05. 57% - Praveena Dissanayake
06. 55% - Chulakshi Ranathunga
07. 55% - Udari Warnakulasooriya
08. 53% - Dinakshie Priyasad
09. 53% - Rashiprabha Sandeepani
10. 52% - Dasuni Senethma
11. 48% - Maneesha Chanchala
12. 48% - Nathasha Perera
13. 47% - Kavihari Haputhanthri
14. 47% - Tanasha Hatharasinghe
15. 45% - Deshani Nehara
16. 44% - Sajee mohottige
17. 43% - Shalani Tharaka
18. 42% - Nethmi Roshel
19. 40% - Vinu Siriwardhana
20. 38% - Poojani Bhagya
21. 37% - Kanchana Anuradhi
22. 36% - Sandani Fernando
23. 35% - Nithya Devindi
24. 34% - Anudi Gunasekara
25. 27% - Heshani Liyadipita
1 928
2nd Roundමේ 50 දෙනාවත් කලින් විදිහට ම 10 දෙනා බැගින් කණ්ඩායම් 05කට කලින් වටයේ ලබාගත් ප්රතිශතත් සමඟින් සාධාරණව බෙදනවා. ඔයාලට තියෙන්නේ ඔයාලා කැමති අයව Select කරලා Vote කරන්න. මේ වටේදිත් ඔයාලා කැමති එක් කෙනෙක්ට හරි ඔයාලා කැමති හැමෝවම හරි Select කරලා Vote කරන්න පුළුවන්. 50 දෙනාගෙන් වැඩිම ප්රතිශත ගන්නා පළමු 20 දෙනා ඍජුවමත් තවත් 05 දෙනෙක් විශේෂ ක්රමයකිනුත් තෝරා ගෙන අවසන් 25 දෙනා තෝරනවා.
此内容仅面向 18 岁及以上用户
登录服务即表示您确认已年满 18 周岁。
