4 761
订阅者
无数据24 小时
+17 天
+1730 天
帖子存档
Repost from Ajantha Sir 2025 Theory All Island
🔴 හෙට 2025 theory නුවර සෙට් එක...
➡️ අනුකලනය දෙවන දිනය
( පලමු දිනය recording youtube )
මිතුරන් දැනුවත් කරන්න
ඉවසිමෙන් කට්ට කමු !
1. Postal පේපර්ස් එවන සියලු දෙනාම පහත ලිපිනයට පේපර්ස් එවිය යුතුයි.
පසිඳු රත්නසිරි,
674/2,
පේරාදෙණිය,
මහනුවර.
2. Online පේපර්ස් එවන අය පහත hotline number එකට පේපරස් එවන්න. පළමු පිටුවේ ඔබගේ නම, පාසල සහ Whatsapp number එක එවන්න.
071 486 7044
3. සියළුම දෙනා නව අංකයක් ලබාගත යුතු අතර එය තම ආයතනයෙන් ලබාගන්න.
- තම අංකය අනිවාර්යයෙන් සහ පැහැදිලිව අදාළ තැනෙහි ලිවිය යුතුය.
- තමාගේ නම සහ පාසල අදාල තැන්වල අනිවාර්යයෙන් ලිවිය යුතුය.
- වෙනත් සතියක අලුතෙන් පැමිණෙන කෙනෙක් නම් තමාගේ අංකය ආයතන ආයතනයේ කළමනාකරුගෙන් ඉල්ලා ගත යුතුය.
4. මෙම වසරේදී සෑම සතියකම එක් පේපරයක් බැගින් තිබෙන අතරින් මසකට සති හතරක් පේපර් ක්ලාස් එක පැවැත්වෙනු ලැබෙයි.
5. ජනවාරි මස 06 වන දින සිට පේපර් ක්ලාස් එක නැවත ආරම්භ වන අතර එක් එක් නගරයට අදාළව පේපර් ක්ලාස් එක පැවැත්වෙන දින පහත පරිදි වේ.
Paper 12
- ජනවාරි 6 සඳුදා - නුගේගොඩ, මාතර, ගාල්ල, කෑගල්ල, ඇඹිලිපිටිය, මතුගම, රත්නපුර
- ජනවාරි 7 අඟහරුවාදා - නුගේගොඩ, බදුල්ල, නුවරඑළිය, මාතලේ, කුලියාපිටිය, හලාවත
- ජනවාරි 9 බ්‍රහස්පතින්දා - කුරුණෑගල (New lexicon)
- ජනවාරි 10 සිකුරාදා - මහනුවර (සුදර්මාරාමය)
- ජනවාරි 15 බදාදා - කළුතර, අනුරාධපුර, පොළොන්නරුව, ගම්පහ, රිකිල්ලගස්කඩ, හලාවත, අම්පාර
- ජනවාරි 16 බ්‍රහස්පතින්දා - දඹුල්ල, මහියංගනය
- ජනවාරි 17 සිකුරාදා - මොනරාගල
Paper 13
- ජනවාරි 16 බ්‍රහස්පතින්දා - කුරුණෑගල (New lexicon)
- ජනවාරි 17 සිකුරාදා - මහනුවර (සුදර්මාරාමය)
- ජනවාරි 19 සඳුදා සිට සුපුරුදු පරිදි පේපර් ක්ලාස් එක පැවැත්වේ.
6. එක් සතියකට පේපර් ක්ලාස් එකෙහි ගාස්තුව රුපියල් 300 ක් වන අතර මාසික ගාස්තුව රුපියල් 1200 කි.
Repost from 2027 REVISION COMBINED MATHS
📌 Olympiad Maths - 37
(2024.11.10) You tube channel එක ඔස්සේ සාකච්ඡා කරනු ලැබේ.
Repost from 2027 REVISION COMBINED MATHS
🚨අපගේ Hotline number
0714867044
0704867045
0704867044. යන hotline numbers වලට අදාල සියලුම WhatsApp ඇමතුම් සහ අනෙකුත් සියලුම ඇමතුම් උදෑසන 6 සිට රාත්‍රී 8 වන තුරු පමණක් ක්‍රියාත්මක වේ. ඔබට ඇතිවන ගැටලු එම කාලය තුල විසදාගැනීමට කටයුතු කරන්න.
යම් ගැටලුවක් ඇතිනම් ඉහත hotline number වලට WhatsApp පණිවිඩයක් හරහා එම ගැටලුව අපවෙත යොමු කරන්න. ඔබගේ ගැටලු කෙටි කාලයක් තුලදී විසදාදීමට කටයුතු කරනු ලැබේ.
Repost from 2027 REVISION COMBINED MATHS
📌 Olympiad Maths - 34
(2024.10.20) You tube channel එක ඔස්සේ සාකච්ඡා කරනු ලැබේ.
Repost from Ajantha Sir 2025 Theory All Island
🔴 හෙට සැසිප් 2025 Theory සෙට් එකට ...
✔️ සරල රේඛාව ඇරඹේ ...
මිතුරන් දැනුවත් කරන්න
Hotline - 070 486 7044
ඉවසිමෙන් කට්ට කමු !
🔴 හෙට කුරුණෑගල 2025 Theory සෙට් එක...
✔️ සරල රේඛාව ඇරඹේ ...
මිතුරන් දැනුවත් කරන්න
Hotline - 070 486 7044
ඉවසිමෙන් කට්ට කමු !
🔴 හෙට නුවර 2025 Theory සෙට් එක...
✔️ සරල රේඛාව ...
මිතුරන් දැනුවත් කරන්න
Hotline - 070 486 7044
ඉවසිමෙන් කට්ට කමු !
Repost from 2027 REVISION COMBINED MATHS
🔔 2026 THEORY සියලුම සිසුන් සඳහා !
🔴 මෙම පණිවිඩය ඉතා නිරවුල්ව කියවා තෙරුම් ගෙන ඒ හා සම්බන්ධව කටයුතු කරන්න.
🔘 ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් මෙවරත් අප පාඨමාලාව සඳහා සහභාගි වී ඇති බැවින් aplus වෙබ් අඩවියේ register කිරිමට යම් කාලයක් ගතවේ. එම නිසා එය වඩාත් ඉක්මනින් සිදු කිරිමට කටයුතු සලසා ඇත. පහත hotline සේවා සදහා සම්බන්ධ වන්න.
📳 මෙහිදි ස්වයංක්‍රීය hotline සේවාවක් whatsapp ඔස්සේ ක්‍රියාත්මක වේ.පහත hotline සේවාවන් ගෙන් සිදුවන සියලුම කාර්‍යන්ද එමගින් සිදුවේ.එය භාවිතා කරන ගැටලුව නිරාකරණය කරගැනීමට අපහසු නම් පමණක් පහත hotline අංක හා සම්බන්ධ වන්න.
Whatsapp Bot :- 0704867046
1⃣ Apluseducation.lk වෙබ් අඩවියේ Account Verify කර ගැනිම සදහා මෙම hotline අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Whatsapp :- 0704867045
Whatsapp :- 0714867044
2⃣ වෙබ් අඩවියේ පඩම් නැරඹීමට නොහැකි හෝ play නොවිම වැනි ගැටලු සඳහා
Whatsapp :- 0704867044
ඉහත පණිවිඩය ඉතාම පැහැදිලිව කියවා තෙරුම් ගන්න.
- 🅰plus team -
Repost from Ajantha Sir 2025 Theory All Island
❗️Special Notice ❗️
කුරුණෑගල 2025 Theory Set එකට...
අද දින 2024.09.29
✅ අවකලනය යෙදිම් ඇරඹේ.
❕අද දින Interval ලබා නොදෙන අතර ප.ව 04.30 ට නිම වේ.
මිතුරන් දැනුවත් කරන්න
☎️ Hotline 071 4867044
Repost from Ajantha Sir 2025 Theory All Island
🔔2025 PAPER CLASS ALERT
🎦 PHYSICAL PAPER 04 Discussion
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක.
🟢 ඉහත video සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE - 0704867044
" ඉවසිමෙන් කට්ට කමු ! "📄
🔔 ❗️SPECIAL NOTICE ❗️
2024/25 paper class එක සඳහා සම්බන්ධ වන සියලුම දෙනා පහත සඳහන් උපදෙස් අවධානයෙන් කියවා ඒවා පිළිපැදීමට කටයුතු කරන්න.
(1) සියලුම දෙනා ප්‍රශ්න පත්‍රයේ මුල් පිටුවේ පිරවීමට ඇති තමන්ගේ නම, පාසලේ නම, admission number එක සහ නගරයේ නම හෝ ආයතනයේ නම නිවැරදිව ලියා ප්‍රශ්න පත්‍රය භාර දෙන්න. එසේ නොකරන සිසුන්ගේ නම් rank list එකට ඇතුලත් කිරීමේදී දෝෂ සිදුවිය හැකිය.
(2) 2025 ළමුන් ඔබගේ ආයතනය වෙත එවා ඇති තොරතුරු පත්‍රිකාව සිංහලෙන් පුරවා නැවත ආයතනය වෙත භාර දෙන්න. එම පත්‍රිකාව මගින් ඔබට අදාළ නව ලියාපදිංචි අංකය ලබාගන්න.
(3) Postal papers එවන සිසුන් පහත සඳහන් උපදෙස් අවධානයෙන් පිළිපදින්න.
1. එක් ප්‍රශ්න පත්‍රයකට රුපියල් 300 ක මුදලක් දක්වා ඇති ගිණුම් අංක වලට තැම්පත් කලයුතුය
සෑම ප්‍රශ්න පත්‍රයක් සමගම මුදල් ගෙවූ බැංකු රිසිට් අප වෙත එවන්න.
2. තැපැල් කිරීමේදී ලියුම් කවරයේ වම් ඉහළ කෙළවරේ ඔබගේ ඒලෙවල් අවුරුද්ද සහ ප්‍රශ්න පත්‍රයේ අංකය අනිවාර්යයෙන් ලියන්න. (උදා: 2024 - 31, 2025 - 5)
3. 2024 සහ 2025 සිසුන් පහත දී ඇති ලිපින වෙත ප්‍රශ්න පත්‍රය තැපැල් කරන්න.
2024➡️ "ජානක අතපත්තු, 674/2, පේරාදෙණිය, මහනුවර."
2025➡️ "පසිඳු රත්නසිරි, 674/2, පේරාදෙණිය, මහනුවර."
4. ඔබගේ ප්‍රශ්න පත්‍රය සමග නැවත පිළිතුරු පත්‍රය එවීම සඳහා අමතර ලියුම්කවරයක් සහ අවශ්‍ය ප්‍රමාණයට මුද්දර එවන්න.
Repost from Ajantha Sir 2025 Theory All Island
🔔2025 PAPER CLASS ALERT
🎦 PHYSICAL PAPER 03 Discussion
📄 PHYSICAL PAPER PDF 04
🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක.
🟢 ඉහත video සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,
☎️ HOTLINE - 0704867044
" ඉවසිමෙන් කට්ට කමු ! "📄
Repost from 2027 REVISION COMBINED MATHS
📌 Olympiad Maths - 30
(2024.09.01) You tube channel එක ඔස්සේ සාකච්ඡා කරනු ලැබේ.
