⚠️IMPORTANT - මේ Testnet එක හැමෝම අනිවාර්යයෙන් කරමූ මොකද ලේසි Tasks ටිකක් තියෙන්නේ හැබැයි හොඳ REWARD එහෙකට යන්න පුලුවන්!!!🔥
(TESTNET JUST STARTED!!)
💫Yala Testnet එකේ ඔයාලගේ Main Target එක වෙන්න ඕනේ පුලුව්න් තරම් "Berries" එකතු කරගන්න එක...
ඔයාට හම්බෙන Berries වැඩි වෙන තරමට තමයි ඔයාට වැඩිපුර Airdrop Allocation එකක් හම්බෙන්නේ!!
💫Berries එකතු කරගන්න steps කිහිපයක් තියෙනවා - පහල තියෙන විදිහට වැඩේ කරන්න පටන්ගන්න!!!
STARTING TESTNET
1️⃣Testnet එක කරන්න ඔයාලට Bitcoin Wallet එකක් සහා Destination Chain Wallet එකක් අවශ්‍යයි. අපි recommend කරන්නේ පහල තියෙන wallets
(USE NEW WALLETS)
OKX WALLET (BTC Wallet)
METAMASK
2️⃣OKX & Metamask wallet download කරගෙන register උනාට පස්සේ - පහල තියෙන Link එකෙන් Yala Testnet Page එක open කරන්න
YALA TESTNET LINK
3️⃣දැන් Right Side - Top - "Connect BTC Wallet" කියන එක click කරලා ඔයාලගේ OKX Wallet එක CONNECT කරලා SIGN IN වෙන්න
4️⃣දැන් එතනම එහාපැත්තේ තියෙන "Connect Destination Chain Wallet" කියන තැනට ගිහින් Metamask Wallet එක CONNECT කරලා SIGN IN වෙන්න
(Connect කරද්දි අපහසුතාවවක් ආවොත් - Metamask Wallet එකට log වෙලා "Sepolia Testnet" එකට මාරු වෙලා ඉන්න)
5️⃣ඊළඟට - Wallet connect කරපු නැනට එහාපැත්තේ Faucet icon එක හොයාගන්න පුලුවන්! - ඒකෙන් ඔයාගේ Wallet එකට BTC FAUCET කරගන්න
(Tokens ඔයාගේ wallet එකට එන්න 30 mins අවට Time එකක් යනවා)
6️⃣Tokens එනකන් ඔයාට පුලුවන් Metamask එකට log වෙලා - පහල තියෙන Contract Address එක දීලා - Sepolia Testnet එකට $YU Token එක add කරගන්න!
CA - 0xcB856bC5Aa2664E47c9caDce6fF65117c5201a1C
7️⃣BTC Testnet Tokens ආවට පස්සේ - "Create Vault" කියන තැන BTC use කරලා $YU Tokens mint කරගන්න
(First Time කරනකොට Metamask එකෙන් allowance spending approve කරන්න එයි - ඒක approve කරන්න)
(දැන් OKX එකෙන් උත් sign කරලා Vault එක create වෙන්න දෙන්න)
8️⃣Vault Create උනාම - ඔයාගේ $YU tokens Metamask Sepolia Chain එකේ බලාගන්න පුලුවන් - ඒ වගේම Yala Testnet "Portfolio" Tab එකේ Transaction history එක බලාගන්න පුලුවන් - ඒ වගේම positions වල ඔයාගේ Vault එක බලන්න Manage කරන්න පුලුවන්
👉මේ හම්බෙන $YU ඔයාට stake කරන්න පුලුවන් - for more berries!!!
⚠️NOTE :- වැඩිපුර BTC Deposit කරොත් වැඩිපුර $YU හම්බෙනවා!
වැඩිපුර $YU earn කරන එක සහා වැඩිපුර BTC Deposit කරන එකෙන් ඔයාට වැඩිපුර Berries හම්බෙනවා!!!
🔴මේ Task වලට අමතරව මේ පහල තියෙන විදිහටත් ඔයාට Berries earn කරන්න පුලුවන්🔴
📌
First Time Bonus :- ඔයා මුලින්ම Wallet Connect කරලා Tokens Faucet කරපුවහම ඔයාට 10 Berries හම්බෙනවා
📌
Daily Bonus :- "Berries & Leaderboard" Page එකට ගියහම - "Daily Collector" කියන තැන දවසට Berries 1 ගානේ collect කරගන්න පුලුවන්!
📌
Referral Program :- "Berries & Leaderboard" page එකට ගියහම ඔයාගේ Referral Link එක copy කරගන්න පුලුවන් - ඔයාගේ Link එකෙන් invite කරන හැමෝම earn කරන Berries වලින් 15% ඔයාට හම්බෙනවා!
(Maximum - 400 friends)
📌
Feedback Submission :- Feedback submit කරන option එක හැම page එහෙකම තියෙනවා!
- 5 Feedbacks Per Day(Maximum)
-Feedback එකක අවම 30 words තියෙන්න ඕනේ
-හැම Feedback එහෙකම 1 Screenshot එකක් තියෙන්න ඕනේ
10 Berries per feedback!
📌
X Engagement :- හැම Like එහෙකටම 1 Berry, හැම comment එහෙකටම 1 Berry - දවසට Likes වලට 10 berries & Comments වලට 10 berries වෙන වෙනම හොයන්න පුලුවන්
Good Luck with the Yala Testnet
-YalaTeam-