ch
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

前往频道在 Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

显示更多

📈 Telegram 频道 SL Tutorial Drops hunters 的分析概览

频道 SL Tutorial Drops hunters (@sltutorialdropshunters) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 15 599 名订阅者,在 商业 类别中位列第 4 476,并在 斯里兰卡 地区排名第 131

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 15 599 名订阅者。

根据 18 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -418,过去 24 小时变化为 -9,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 7.04%。内容发布后 24 小时内通常能获得 1.85% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 1 099 次浏览,首日通常累积 288 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 10

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

凭借高频更新(最新数据采集于 19 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 商业 类别中的关键影响点。

15 599
订阅者
-924 小时
-1057
-41830
帖子存档
$DOGS listed MEXC exchange🚀🚀🔥
$DOGS listed MEXC exchange🚀🚀🔥

ඔන්න වටින වීඩියෝ එකක් අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ miss ගන්න එපා.

ඔන්න dogs coin sell කරන වීඩියෝ එක දාල තියෙන්නෙ. 1. යූටියුබ් එකට යන්න 2. Sl tutorial කියලා සර්ච් කරගන්න 3. උඩ දාල තියනවා තම් ම
ඔන්න dogs coin sell කරන වීඩියෝ එක දාල තියෙන්නෙ. 1. යූටියුබ් එකට යන්න 2. Sl tutorial කියලා සර්ච් කරගන්න 3. උඩ දාල තියනවා තම් මේල් එක ඒ වීඩියෝ එක බලන්න පරක්කු වෙන්න එපා ඉක්මනින් බලන්න..

හැමෝම මේක කරන්න සුපිරි ප්‍රොජෙක්ට් එකක්.👇👇👇👇👇👇👇👇 Link - t.me/catsgang_bot/join?startapp=TAAW2cSgZDcdXBZCIOF7p පුසගේ ප
හැමෝම මේක කරන්න සුපිරි ප්‍රොජෙක්ට් එකක්.👇👇👇👇👇👇👇👇 Link - t.me/catsgang_bot/join?startapp=TAAW2cSgZDcdXBZCIOF7p පුසගේ පිටිපස්සේ nomis එකයි bitgate එකයි ඉන්න නිසා මේ ප්‍රොජෙක්ට් එක මිස් කරගන්න එපා.

හුඟ දෙනෙක් දන්නෙ නෑ අද බල්ලා කොයින් එක ලිස්ට් වෙන්නෙ ඇයි කියලා. 🤔ඔන්න එහෙනම් sl ටියුටෝරියල් අයියා ඒ ගැන පැහැදිලි කරන්නම්..😁
හුඟ දෙනෙක් දන්නෙ නෑ අද බල්ලා කොයින් එක ලිස්ට් වෙන්නෙ ඇයි කියලා. 🤔ඔන්න එහෙනම් sl ටියුටෝරියල් අයියා ඒ ගැන පැහැදිලි කරන්නම්..😁🔥 ඔබ දන්නවාද අද ලෝක බලු දිනය බව. අද ලෝක බලු දිනය බැවින් බල්ලෙක් ලෙස හැසිරෙන්න වගබලා ගන්න.. බල්ල Coin එකතු කරගත්ත කට්ටියට අද සතුටු දවසකුත් වෙලා ඇති.. 🚀🚀🔥

Hot එකෙන් දාල තියෙන අලුත් task එක කරගන්න . මේකට free කියල token එකක් හම්බෙනවා...🚀🔥 අලුත් අයත් අනිවාර්යයෙන්ම Hot Mining කරන්
Hot එකෙන් දාල තියෙන අලුත් task එක කරගන්න . මේකට free කියල token එකක් හම්බෙනවා...🚀🔥 අලුත් අයත් අනිවාර්යයෙන්ම Hot Mining කරන්න පටන් ගන්න. Link - t.me/herewalletbot/app?startapp=freedurov-2785144

🔥Hot Token Mining Airdrop - Backed By - 🪙Near protocol, ✅App එක download කරගන්න පස්සෙ telegram bot ලොග් වෙලා seed pharse එක
+1
🔥Hot Token Mining Airdrop - Backed By - 🪙Near protocol, ✅App එක download කරගන්න පස්සෙ telegram bot ලොග් වෙලා seed pharse එකෙන් download කරගත්ත app එකට log වෙන්න🔥 ✅Telegram bot ගෙ gas tasks ටික complete කරල gas fee cover කරගන්න, යාලුවන්ට invite කරන්න 🔥🖤 ✅ Download Here wallet:- https://download.herewallet.app/u2785144 ✅ START MINING HERE: https://t.me/herewalletbot/app?startapp=village67768

okx withdraw කරපු අයටත් ඇවිත් ඇති .බලන්න🚀🚀
okx withdraw කරපු අයටත් ඇවිත් ඇති .බලන්න🚀🚀

Binance පාවිච්චි කරන හැමෝගෙන්ම Help එකක් ඕන🔥 පහල ලින්ක් එකෙන් Log වෙලා මගේ Binance Square Profile එකට Follow & Vote එකක් දාන
Binance පාවිච්චි කරන හැමෝගෙන්ම Help එකක් ඕන🔥 පහල ලින්ක් එකෙන් Log වෙලා මගේ Binance Square Profile එකට Follow & Vote එකක් දාන්න. 1. Follow කරන්න 2. Vote කරන්න මෙන්න ලින්ක් එක. (බලමු ඇත්තටම මට ආදරය කරන සෙට් එක)👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 https://app.binance.com/uni-qr/cpro/SL_Tutorial?l=en&r=66036455&uc=app_square_share_link&us=telegram

මේ තියෙන්නේ මම Binance එකට අනිවාර්යෙන්ම withdraw කරන්න කියලා දාපු පෝස්ට්. (මේක අනිවාර්යෙන්ම පොඩි වෙලාවක් අරගෙන කියවන්න) මේ වීඩියෝ එකේදි මම කියලා තියෙනවා අනිවාර්යෙන්ම Binance withdraw කරගන්න කියලා.. එහෙම කියන්න හේතුව තමා ඔයාලට බෝනස් ලැබෙන නිසා.. ඔය විදිහට කියන්නෙ නැතුව අවශ්‍ය නම් මට කියන්න තිබුණා වෙන එක්කට දාගන්න කියලා.. වෙන එකකට දාගන්න කීවානං මට බෝනස් ලබාගන්න පුළුවන් ඒවත් තිබුණා. මම දැක්කා සමහර අය binance දාගන්න ඕන නෑ .වෙන එක තිබ්බත් අවුලක් නෑ කියලා කියලා එයාලට බෝනස් ලබාගන්න ඒවටත් දාගන්න කියලා ඔයාලට කිව්වා තිබුණා.. ( එයාලට බෝනස් ලැබෙනවා කිව්වේ නෑ ඔයාලට දාගන්න විතරයි කිව්වේ) මම එහෙම නොකියන්න හේතුව තමා මම දන්නව ඔයාලා සල්ලි හොයන්න කොච්චර මහන්සි වෙනවද කියල ඔයාලට සත පනහක් හරි වැඩියෙන් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තිබුනොත් මම ඒක අනිවාර්යෙන්ම කියලා දෙනවා. මට කිසිම දෙයක්ලැබුණේ නැතත්. සමහර අය මට කියනවා රෙෆරල් දානවා. ඔව් මම දානවා. ඒවා තියෙන්නෙ දාන්න තමා. ඒ උනාට හුඟ දෙනෙක් කතා කරන්නේ නෑ මම ඔයාලට දෙන්න පුළුවන් උපරිම ලබා දෙනවා කියලා. Binance අකවුන්ට් එකක් හදා ගනිද්දි ජීවිත කාලෙටම 10% Trading free අඩු කරන ලින්ක් එකක් දීලා තියෙන්නේ ලංකාවෙන්ම මම විතරයි.. ඔයාලට දෙන්නෙ නැතුව ඕක මට ගන්න පුළුවන් වෙන හැමෝම කරන්නේ එක... account එක හදද්දි සීයට දහයක් ලැබෙනවද කියලා බලා ගන්න විදියත් මම විතරයි වීඩියෝ එක කියලා දීලා තියෙන්නේ. පහල තියනවා වීඩියෝ එක. ඒ video ගිහිල්ලා බලන්න මම බොරුද කියන්නේ කියලා Video link - https://youtu.be/rcWY8OZO7io?si=YIZNmtMK8hsyh-aI මම විතරයි ලංකාවෙ scam ප්‍රමෝට් කරන්නේ නැත්තේ.. onmacdt mtfe මෙකී නොයෙක් දේවල් හුග දෙනෙක් ප්‍රමෝට් කරනවා . මම ඒවා scam කියලා මගේ චැනල් එකේ දැනුවත් කරලා තියෙනවා ගිහිල්ලා බලන්න බොරුද කියල. ඒ වගේම වැදගත්ම දේ තමා මම තමා වැඩියෙන්ම බැණුන් අහන කෙනා.. මගේ වීඩියෝස් වල ස්කෑම් දාන්නෙ නැතුව ඔයාලට ලබාගන්න පුළුවන් සේරම ලබාගන්න පුළුවන් විදිය දේවල් කරලත් බැනුම් අහනවා... සමහර අය මට බැන්න කියලා මට ඇත්තටම ගානක් නෑ .. මට ඒ අය ගැන තියෙන්නේ ඇත්තටම දුකක් ... මම දන්නවා ලංකාවේ බොහෝ දෙනෙක් බොරුවට තමා කැමති.. එහෙමයි කියලා මට ඔයාලව රවට්ටලා බොරු දේවල් දාන්න ඕන නෑ.. කියන්න තියෙන දේ කෙලින් කියනවා.. ගේමක් ගහන උන් දන්නවා මං මොනවද කියන්නේ මේව ඇත්තද කියල.. රැවටෙන්න ඕන නැති අය විතරක් මගේ චැනල් එකේ ඉන්න.. අනිත් අය වගේ සීනි බෝල කතා කියලා මම හොරතල් කරන්නේ නම් නෑ.. මම කියන දේ කරන්න ටිකක් අමාරු වෙන්න පුළුවන් හරියට අල්ලගත්තොත් අනිවාර්යෙන්ම ගොඩ යනවා... ඇත්ත තිත්තයි යාලුවා... මතක තියා ගන්න සුදු ඇඳගත් හැමෝම සුද්දවන්තයෝ නෙවෙයි ... ඒවා ගැන කවුරුත් කියන්නේ නෑ..

photo content

Binance එකට දාගන්න කියලා කියද්දිත් මට බැනපු අයත් හිටියා. දැන් කොහොමද බෝනස් එක ලැබුනහම..

ඔන්න ඇවිල්ලා කොල්ලනේ🔥🔥🔥😇🎉
ඔන්න ඇවිල්ලා කොල්ලනේ🔥🔥🔥😇🎉

ByBit වලට දාගත්තු අයට DOGS ටික ඇවිත් ඇති ඔන්න 👀
ByBit වලට දාගත්තු අයට DOGS ටික ඇවිත් ඇති ඔන්න 👀

මේක නම් Miss කරගන්න එපා. DOGS COIN 150,000 නොමිලේම ලැබෙනවා.. කරන්න තියෙන්නේ පහල Bybit Official ලින්ක් එකෙන් Log වෙලා BYBIT AC
මේක නම් Miss කරගන්න එපා. DOGS  COIN 150,000 නොමිලේම ලැබෙනවා.. කරන්න තියෙන්නේ පහල Bybit Official ලින්ක් එකෙන් Log වෙලා BYBIT ACCOUNT එකක් හදල verified කරල 100$ හෝ ඊට වැඩි ගානක් Deposit කරන එක විතරයි .  මෙන්න ලින්ක් එක👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 https://partner.bybit.com/b/32RZUVDR78016

Good Morning 🌅🌅🎉
Good Morning 🌅🌅🎉

BITGET දැන් ඇවිල්ලත් ඇති. ආවද කියලා බලන්න. 🥳🥳🥳 අනිත් ඒවට ආවේ නැත්නම් කලබල වෙන්න එපා දැන් මග එන ගමන්..😎😎 පහළ වීඩියෝ එකේ ත
BITGET දැන් ඇවිල්ලත් ඇති. ආවද කියලා බලන්න. 🥳🥳🥳 අනිත් ඒවට ආවේ නැත්නම් කලබල වෙන්න එපා දැන් මග එන ගමන්..😎😎 පහළ වීඩියෝ එකේ තියෙනවා DOGS කීයටද විකුනන්න පුළුවන් කියලා.👇👇👇👇👇👇👇👇 https://youtu.be/bV7rUY1NYCQ

සමහර අයට දැන් ඇවිල්ලත් ඇති. ආවද කියලා බලන්න. 🥳🥳🥳 ආවේ නැත්නම් කලබල වෙන්න එපා දැන් මග එන ගමන්..😎😎 පහළ වීඩියෝ එකේ තියෙනවා D
සමහර අයට දැන් ඇවිල්ලත් ඇති. ආවද කියලා බලන්න. 🥳🥳🥳 ආවේ නැත්නම් කලබල වෙන්න එපා දැන් මග එන ගමන්..😎😎 පහළ වීඩියෝ එකේ තියෙනවා DOGS කීයටද විකුනන්න පුළුවන් කියලා.👇👇👇👇👇👇👇👇 https://youtu.be/bV7rUY1NYCQ