ch
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

前往频道在 Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

显示更多

📈 Telegram 频道 SL Tutorial Drops hunters 的分析概览

频道 SL Tutorial Drops hunters (@sltutorialdropshunters) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 15 643 名订阅者,在 商业 类别中位列第 4 474,并在 斯里兰卡 地区排名第 131

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 15 643 名订阅者。

根据 14 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -429,过去 24 小时变化为 -17,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 6.98%。内容发布后 24 小时内通常能获得 1.91% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 1 093 次浏览,首日通常累积 299 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 3

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

凭借高频更新(最新数据采集于 15 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 商业 类别中的关键影响点。

15 643
订阅者
-1724 小时
-947
-42930
帖子存档
语音消息02:49

photo content

语音消息03:39

photo content
+1

ලක්ෂ කෝටි ගණන් වංචා කරපු හොරුන්ගෙන් මට චරිත සහතික. ❤️❤️ අහිංසක මිනිසුන්ගෙන් ලක්ෂ ගණන් මුදල් නැති කරපු හොරු මට Airdrop කරන විද
ලක්ෂ කෝටි ගණන් වංචා කරපු හොරුන්ගෙන් මට චරිත සහතික. ❤️❤️ අහිංසක මිනිසුන්ගෙන් ලක්ෂ ගණන් මුදල් නැති කරපු හොරු මට Airdrop කරන විදිය කියලා දෙන්න එනවා.. ( සාක්ෂි සහිතව මම දාන්නම් ) මගේ චැනල් එකේ මට බැනල උනත් කමෙන්ට් දාන්න පුළුවන්. මේ කටු කන ඇඩ්මින්ලා මගේ චැනල් එකේ කමෙන්ට් දාන්නේ කුණුහරපයෙන් අම්මටත් අප්පටත් බැනගෙන .. හිතාගන්න පුළුවන් ඒකෙ ඉන්න එවුන්ගේ ආකල්ප කොහොමද කියල... හොරාකාපු චැනල් වලින් ඔය ඇඩ්මින්නට මාස ගානේ ගෙවනවා.. මගේ චැනල් වල ඉන්න අය කිසිම කෙනෙකුට කිසිම දෙයක් කියන්න එපා. .. සමහරක් Chanel වල ඇඩ්මින්ලට වැඩ තියෙන්නෙ අපේ චැනල් එකේ.. උන්ට බයයි මිනිස්සු හරි දේවල් ගැන දැනුවත් වෙලා හොරා කන්ඩ බැරි වෙයි කියල. අනිත් කෙනෙකුගේ චැනල් එකට රිංගල චීත්ත වැඩ කරන්න පුළුවන් සෙට් එකත් ඉන්නව කියල දකිද්දි මාර ගැම්මක් එන්නේ... මම අහන්නේ ඔයාලගේ ලොකු හොරාලා.... අහිංසක මිනිසුන්ගේ සල්ලි කෝටි ගණන් වංචා කරද්දි ඔය හදවත කොහෙද තිබ්බේ? 1. ඔයාලා වගේ මම scam site channel එකේ දැම්මද ? 2. මම අවුරුදු ගාණක් වෙනව මේ ක්ෂේත්‍රයේ මම ඔයාල වගේ හොරා කෑවද ? 3. සල්ලි අරගෙන එක එක දේවල් විකුනුවද ? 4. ඔයාලගේ චැනල් වල දානවා වගේ එන හැම බොරු එයා ඩ්‍රොප් එකක්ම මගේ චැනල් එකේ දාලා සමූහයේ ඉන්න අය රැවැත්තුවද ? නෑ මගේ තියන එකම ගැටලුව මම කාර්යබහුල වීම. ඔයාලා වගේ chanel හදාගෙන හොරා කන එක නෙවෙයි මගේ ජොබ් එක. ස්කෑම් ගහන එක නෙවෙයි ජොබ් එක. එන එන හැම දෙයක්ම මේක දාන එක නෙවෙයි මගේ ජොබ් එක. මම කිසිම මිනිහෙකුට වංචාවක් වෙන්නෙ නැතුව මුදල් ගන්න පුළුවන් හැම ක්ෂේත්‍රයකින්ම මට පුළුවන් විදියට මුදල් හොයනවා.. මිනිහෙක් රවට්ටල ගන්න ලක්ෂ දහයකට වඩා දුක් මහන්සියෙන් හොයන රුපියල් දාහ මට වටිනවා. එනිසා මම කාර්යබහුල තමා. මේ චැනල්ස් මම හදල තියෙන්නෙ දැනුම ලබාදෙන්න. නැතුව රොබෝලා බිහිකරන්න නෙමෙයි. ඔයාලා වගේ හොරා කන්නත් නෙවෙයි.. හැමෝටම නෙවෙයි මම කියන්නේ සමහරක් චැනල් කරන අයට මම මේ කියන්නේ. සාක්ෂි සහිතව මම කියන්නේ. කරුණාකර මගේ සමූහය තුළ කෙනෙකුට අපහාස කිරීමෙන් වළකින්න. නම් ගම් මෙන්ෂන් කරන්න එපා හැමෝම දන්නවා.. මම මේ එයාගෝප් චැනල් කරන හැමෝටම නෙමෙයි කියන්නේ. සමහරක් අයට පමණයි.

🪂🪂🪂🪂🪂Update 🔥 රෙෆරල් එකක් හොයාගෙන Claim කරගන්න. (තව පැය දාහතක් වගේ තියෙනවා) link - https://t.me/PAWSOG_bot
🪂🪂🪂🪂🪂Update 🔥 රෙෆරල් එකක් හොයාගෙන Claim කරගන්න. (තව පැය දාහතක් වගේ තියෙනවා) link - https://t.me/PAWSOG_bot

photo content

GOOD MORNING 🌅
GOOD MORNING 🌅

WITHDRAW ලබා ගන්න OKX account එකක් හදාගන්න. විනාඩි හතක් වගේ කාලයක් ඇතුලත අකවුන්ට් එක හදාගන්නේ කොහොමද වෙරිෆයි කරගන්නේ කොහොමද ක
WITHDRAW ලබා ගන්න OKX account එකක් හදාගන්න. විනාඩි හතක් වගේ කාලයක් ඇතුලත අකවුන්ට් එක හදාගන්නේ කොහොමද වෙරිෆයි කරගන්නේ කොහොමද කියලා පහත වීඩියෝ එකේ තියෙනවා. VIDEO LINK - https://youtu.be/0XQccg0GUfE?si=WLDl5KbA-c7Y7l5j account එක හදන්න බැරි කට්ටියන්ට ඉදිරියට අප්ඩේට් එකක් අරගෙන එන්නම් තව දවස් හතරකින් ඔයාලටත් CLAIM කරගන්න පුළුවන්.

语音消息00:13

උඩ වීඩියෝ එක බලල අද නොමිලේ USDT ලබා ගත්ත කට්ටිය කමෙන්ට් කරගෙන යන්න.

⚡️⚡️⚡️⚡️⚡️⚡️ සමහරු කියනවා එයාලගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්නලු. ඔන්න ඔයාලගේ ප්‍රශ්ණ වලට උත්තර ලබා දෙන්නම්. මගේ චැනල් එක කා සඳහාද?
⚡️⚡️⚡️⚡️⚡️⚡️ සමහරු කියනවා එයාලගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්නලු. ඔන්න ඔයාලගේ ප්‍රශ්ණ වලට උත්තර ලබා දෙන්නම්. මගේ චැනල් එක කා සඳහාද? මගේ චැනල් එක නිර්මාණය කර තියෙන්නේ දැනුම ලබාදීම සඳහා පමණයි. මගේ චැනල් එකේ මම දන්න දේ කියල දෙනව සරලව එච්චරයි. මම නම් සුපිරි වැඩ්ඩෙක් නෙවෙයි. මම සාමාන්‍ය මනුස්සයෙක්. මම දන්න දේවල් තියනවා නොදන්න දේවලුත් තියෙනවා. මම ඉගෙනත් ගන්නවා... ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා මෙන්න මේක 👇👇👇👇 මම විදේශගතව යන EVENTS පිළිබඳව වීඩියෝස් මේක දාන්න ඕනෙලු. මම එහෙම දාන්නේ නැත්තේ වෙන අය වගේ මට මහ ලොකු පොරක් වෙන්න , මම තමා සුපිරි වැඩ්ඩ වගේ වෙන්න මට අවශ්‍ය නෑ . ඇත්තටම මම සාමාන්‍ය මනුස්සයෙක් වැඩ්ඩෙක් නෙමෙයි. ඉවෙන්ට් එකක වීඩියෝස් දැම්ම කියල ඔයාලට ලොකු දෙයක් ලැබෙන්නෙ නෑ. මොකද අපි පෞද්ගලිකව ප්‍රොජෙක් සමග කතා කරනවා විවිධ මීටින්වලට එකතු වෙනවා. .. ඒවගෙන් අපි දැනුම ලබා ගන්නවා .. ඒ දැනුම මම මගේ වීඩියෝස් වලින් ලබා දෙනවා.. එහෙම නැතුව අරකට ගියා මේකට ගියා කියලා වීඩියෝස් දැම්මා කියලා වැඩක් නෑ.. දැන් බරපතලම ප්‍රශ්නයක් වෙලා මෙන්න මේක 👇👇👇💰🔥 සමහර පුද්ගලයන්ට මම නොමිලේ USDT ලබා දෙන එකත් ප්‍රශ්නයක් වෙලා. මම දෙන්නෙ මගේ සල්ලි ඒ වගේම මගේ සමූහයේ ඉන්න අයට.. ඒක නිසා මගේ සල්ලි වලටවත් මම ලබා දෙන මුදල් වලටවත් දුක් වෙන්න එපා ඔයාලට එපා නං මේ චැනල් එකෙන් අයින් වෙන්න. එපා නම් නොගෙන ඉන්න. මෙන්න මේකත් ප්‍රශ්නයක් වෙලා..👇👇👇👇👇👇👇👇 AIRDROPS පිළිබඳව අප්ඩේට් ලබා දෙන්නේ නැත්තේ ඇයි.? මගේ චැනල් එකේ... තියෙන හැම මඟුලම මම දාන්නේ නෑ.. මම මේ වෙනකං දාලා තියෙන්නේ හොඳ project විතරයි.. චැනල් එකේ උඩට ගිහිල්ල බලන්න දාපු හුඟක් ප්‍රොජෙක්ට් වල rewards ලැබිලා තියෙනවා.. ඒ වගේම AIRDROP කරන්නේ කොහොමද කියලා මුල වීඩියෝස් මගෙන් දැනුවත් කරලා තියෙනවා CHANEL එකේ කියලා දීලා තියෙනවා. පුංචි පුංචි දේවල් වෙන අය වගේ පුන පුනා මම කියන්නේ නෑ. අරක ටච් කරන්න ඇවිල්ල මේක ටච් කරන්න ඇවිල්ල ඔය වගේ පුංචි පුංචි දේවල් අප්ඩේට් වලින් දෙන්න අවශ්‍ය නෑ.. මොකද හැම දෙයක්ම කියලා දීලා වීඩියෝ එකක් දාලා තියෙනවා... මම විදේශගත වෙලා ඉන්න අවස්ථාවල සමහර UPDATES දෙන්න බැරිවූ අවස්ථාත් තියෙනවා.. එකට වැරැද්ද මම කෙලින්ම පිළිගන්නවා.. ඉස්සරහට ඒ වෙනුවෙන් මම දේවල් කරන්නත් බලාපොරොත්තු වෙනවා... ඒ වගේම මම මේක හම්බුකරන් කන්න හදපු එකක් නෙවෙයි.. වෙනත් අය වගේ මුදල් හොයන්න පුළුවන් ස්කෑන් දේවල් මේකේ සොයා කරලත් නෑ ... මම ඇත්තටම කාර්යබහුල කෙනෙක්... මම මේක තුන් හතර දෙනෙක් දාගෙන scam දේවල්, මුදල් වංචාවල්, SCAM SITE ගහන්න හදපු තැනක් නෙමෙයි.. එහෙම කරානම් මටත් හැමදාම අප්ඩේට් දෙදි බෝලෙ බස්සගෙන ඉන්න පුළුවන්.. මම එහෙම බලු වැඩ කරලත් නෑ බලු වැඩ කරන්නෙත් නෑ... මම එහෙම කරල තියනවනම් අන්න මට චෝදනා කරන්න.. එම අද ඊයේ මේක කරන්නේ නෑ අවුරුදු ගාණක් වෙනවා මේ චැනල් එක පටන් ගෙන. 1. මගේ චැනල් එකේ මම ස්කෑම් දේවල් දාලා නෑ 2. හොරා කන දේවල් දාල නෑ 3. සල්ලි හොරකම් කරලා නෑ 4. වෙන චැනල් වල වගේ අහුවෙන හැම ලබ්බම දාන්නේ නෑ හොඳ ප්‍රොජෙක් විතරයි දාන්නේ මේ මොකවත් මම කරලා නැතුව ඇයි මට බනින්නේ සමහර අය.. මොකද මට බනින සමහරක්ගේ CHANEL වල තනිකර තියෙන්නේ scam. ඒ අය බයයි අපේ චැනල්වල පුද්ගලයන් එකතුවෙලා ඉන්නව දකින එකට.. මොකද එතකොට හොරා කන්න බෑ... තව ඒ අය හිතනවා අපේ චැනල් වල ඉන්න අය කොහොම හරි ඒ චැනල් වලට ගන්න ඕනේ කියලා.. මම ආදරයෙන් ඉල්ලනවා ඔයාලා ඒ චැනල්වලට ගිහිල්ල බලන්න හොදයි නං ඒ චැනල්වල ඒ කියන දේවල් කරලා බලන්න... මගේ චැනල් එකේ දෙයක් ලබාගන්න පුළුවන් නම් ඒ දේවල් ලබාගන්න දෙයක් ලබාගන්න නැත්නම් මගේ චැනල් එකෙන් අයින් වෙන්න.. මම ඉදිරියට ඔය එක එක චැනල්වල හොරා කාපු ඒවා පිළිබඳවත් ඔයාලව දැනුවත් කරන්නම්. ආවට ගියාට මම දැනුවත් කරන්නේ නෑ සාක්ෂි සහිතව තමා මම දැනුවත් කරන්නේ.. වෙන චැනල්වල හෙංචයියෝ එතකොටත් කමෙන්ට් දානවා අපි බලාගෙන ඉමු.

Socrates eke Thawa 300$ Airdrop ekak dala thiyenne..events sahenna yanawa..miss karaganna epa https://t.me/SocratesSriLanka/8509/177396

🔥🔥🔥 මෙන්න හිඟන චැනල් වල කටු කන බල්ලෝ ඇවිල්ල. 👋🤣🥲 අපිත් ස්කෑම් ගගහා කොල්ලො රැවැට්ටුව නම් මේ වගේ මැසේජ් වැටෙන්නෙ නෑ.... �
🔥🔥🔥 මෙන්න හිඟන චැනල් වල කටු කන බල්ලෝ ඇවිල්ල. 👋🤣🥲 අපිත් ස්කෑම් ගගහා කොල්ලො රැවැට්ටුව නම් මේ වගේ මැසේජ් වැටෙන්නෙ නෑ.... 😛😋 මේ වගේ ඔවුන් දකිද්දි මට දුක හිතෙනවා.. අම්මෙක් අප්පෙක් නැති එවුන්.. 🥲 ඒ වගේම මේ වගේ මට කමෙන්ට් වැටෙනකොට මට විවිධ අයුරින් බනිනකොට ඇත්තටම මට සතුටක් දැනෙනවා.. මොකද ස්කෑන් හිඟන්නන්ට රිදිලා තියෙනවා රිදිල්ලක් ආයේ නොකරන්න. ( මම මේ කමෙන්ට් එක දාන්නේ මගේ චැනල් එකේ කිසිම හරයක් නැති කුණුහරප කමෙන්ට් දාන්න වෙන චැනල්වල කටු කන හිවලුන්ට බව සලකන්න. ) හිවල්ලු හිතන් ඉන්නේ උන්ගේ කමෙන්ට් වලට රැවටෙන හරක් අපේ චැනල්වල ඇති කියලා.. අනේ පව් බං උඹලා 😭😭😂😂

ඔන්න මට හොර accounts ගොඩක් තියෙනවලු.. සල්ලි දෙන එකත් ප්‍රශ්නයක් වෙලා..😹😹.
ඔන්න මට හොර accounts ගොඩක් තියෙනවලු.. සල්ලි දෙන එකත් ප්‍රශ්නයක් වෙලා..😹😹.

උඩ වීඩියෝ එක බලල අද නොමිලේ USDT ලබා ගත්ත කට්ටිය කමෙන්ට් කරගෙන යන්න.

මේක පටන් ගත්ත දවසෙ ඉඳන් මම කරලත් මෙච්චරයි මට ලැබුනේ. ඔයාලට ලැබුණු ප්‍රමාණය කමෙන්ට් කරගෙන යන්න.
මේක පටන් ගත්ත දවසෙ ඉඳන් මම කරලත් මෙච්චරයි මට ලැබුනේ. ඔයාලට ලැබුණු ප්‍රමාණය කමෙන්ට් කරගෙන යන්න.

🪂🪂🪂🪂 GOATS Airdrop එකත් කරලා තියාගමූ. GOATS LINK 👇👇👇👇 https://t.me/realgoats_bot මේවා miss කරොත් මුකුත්ම නැති නිසා ඔය
🪂🪂🪂🪂 GOATS Airdrop එකත් කරලා තියාගමූ. GOATS LINK 👇👇👇👇 https://t.me/realgoats_bot මේවා miss කරොත් මුකුත්ම නැති නිසා ඔයාලගේ Free time එකේ පොඩ්ඩක් කරන්න. #GOATS #GOATSUPDATE

SL Tutorial Drops hunters - Telegram 频道 @sltutorialdropshunters 的统计与分析